Kolama

Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මෙතෙක් කිසිම විවාහක පිරිමියෙකු හෙලි නොකල "සෙක්ස්වල" යථාර්තය...

    එළකිරි වෙබ් අඩවියේ සාමාජිකයන්ගේ වැඩි පිරිසක් ස්ත්‍රී යෝනියක් තම දෑසින් දැක නොමැති කිරිසප්පයන් පිරිසක් බව ඔප්පු කිරීමට මෙම ගැටලුවට ලැබි ඇති පිළිතුරු හොදහැටි ප්‍රමානවත්ය.

    http://www.elakiri.com/forum/showthread.php?t=1892187

    මිහිපිට ජීවත් වූ හෝ ජීවත් වන කිසිම පුරුෂයෙකුට තම ජීවිත කාලය පුරාවට එකම කාන්තාවක් කෙරෙහි තම ලිංගික හැගීම් සිරකර තබා ගත නොහැක.

    එසේ කෙනෙක් පවසනවාම් ඔහු බොරු කාරයෙකු හෝ මානසික රෝගියෙකු විය යුතුමය. නිරෝගි පුරුෂයෙකුට තම බිරිද කෙරෙහි ලිංගික හැගීම් සිරකර තබා ගත හැක්කේ උපරිම එක් වසරකි. ඉන් පසුව ඔහු වෙනස් රූපයක්, වෙනස් ස්පර්ශයක් සොයන්නට අරභයි.

    එම නිසා මට ඔබට දිය හැකි උපදෙස වන්නේ යහපත් ගතිගුන ඇති කාන්තාවක් සොයාගෙන ඇය සමග ශක්තිමත් බැදීමක් ඇති කරගන්නා ලෙසය. ඇය ගුනවත් වන්නේ යම්සේද ඔබට ඔබේ ලිංගික හැගීම් පාලනය කරගෙන වෙනත් ඇසුරක් නොසෙවීමට ඔබේ යටි සිත බලකරයි.

    විවාහය යනු අපගේ පැවත්මට ගැසු ගැටයක් මිසක කාමාතුරයන්ට සාදාකාලික කෝකටත් තයිලයක් නොමවේ.
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    මට තියන ලොකුම අවුල තමා එකක් එක්ක ඉන්න හිතෙන් නෑ. කොටින්ම එකකට එකපාරකට වඩා හිතෙන් නෑ. දැන් වෙන1ක් ඕන කියල හිතෙනවා...ඕක ගැන අත්දැකිම් තියන කෙනෙක් ගෙන් ඇහුවම පොර කිව්වේ පොරටත් එහෙමලු ඒ කාලේ. බැදලා අවුරුද්දක් විතර යනකන් මිනිහ ස්පා ගිහින්, බඩු ගහලා, වෙන වෙන කෑලි ඇදලා. වයිෆ්ට පුත ලැබුනම හිතුනලු මම මේ වැඩ නවත්තලා ලමය වෙනුවෙන්, උන්ට කතාවක් අහගන් නැතිවෙන්නවත් හැදෙන්න ඕන කියලා.. එහෙම හිතලා මිනිහා හිත පාලනේ කරගත්තලු....
    එකම හෝටලෙන් කන්න බැරි උනත්, ඒක එහෙම ඕකේ වෙන විදියට අපි අපේ හිත හදාගන්න ඕන මොන විදියකින් හරි. නැත්නම් හොද පවුල් ජිවිතයක් ගත ක්‍රන්න බැහැ...
     
    Last edited:

    :yes: පොඩි එවුන් ඉද්දි පිරිමින්ට වැරදි කරන්න හිතෙන එක තවදුරත් අඩු වෙනවා.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    "නිරෝගි පුරුෂයෙකුට තම බිරිද කෙරෙහි ලිංගික හැගීම් සිරකර තබා ගත හැක්කේ උපරිම එක් වසරකි."

    එතකොට ගෑණුන්ට?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,303
    2
    53,754
    113
    මෙතෙක් කිසිම විවාහක පිරිමියෙකු හෙලි නොකල "සෙක්ස්වල" යථාර්තය...

    මිහිපිට ජීවත් වූ හෝ ජීවත් වන කිසිම පුරුෂයෙකුට තම ජීවිත කාලය පුරාවට එකම කාන්තාවක් කෙරෙහි තම ලිංගික හැගීම් සිරකර තබා ගත නොහැක.

    එසේ කෙනෙක් පවසනවාම් ඔහු බොරු කාරයෙකු හෝ මානසික රෝගියෙකු විය යුතුමය. නිරෝගි පුරුෂයෙකුට තම බිරිද කෙරෙහි ලිංගික හැගීම් සිරකර තබා ගත හැක්කේ උපරිම එක් වසරකි.

    Bullshit :D

    මිහිපිට ජීවත් වෙන හැම පුරුෂයෙක් ගැනම ඔහොම ප්‍රකාශයක් කරන්න බෑ එක්කෙනෙක් විතරක් විචාරය කරලා :lol:
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    මිහිපිට ජීවත් වූ හෝ ජීවත් වන කිසිම පුරුෂයෙකුට තම ජීවිත කාලය පුරාවට එකම කාන්තාවක් කෙරෙහි තම ලිංගික හැගීම් සිරකර තබා ගත නොහැක.

    මෙහෙමයි ... ඕක මිනිහට වගේම ගෑනිටත් පොදුයි කියලා දාපන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    :yes: පොඩි එවුන් ඉද්දි පිරිමින්ට වැරදි කරන්න හිතෙන එක තවදුරත් අඩු වෙනවා.
    Babala hambunama wife gen labuna deyak thibbada eeka thawath adu wena wena eka thamai wenne. Babala diha balan katin kiyala illannada. Atha thamai. Atha madi unoth nam pita thamai :lol::lol:
     
    amas

    Banned
    Feb 12, 2019
    130
    21
    0
    හුගක්ම ලස්සන ගෑනියෙක් හිටියොත් පුලුවන් සනිලියොන්,ජෙනිෆර් ලෝපස්,කිම් කදිරෙෂන් වගේ...:P
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    "නිරෝගි පුරුෂයෙකුට තම බිරිද කෙරෙහි ලිංගික හැගීම් සිරකර තබා ගත හැක්කේ උපරිම එක් වසරකි."

    එතකොට ගෑණුන්ට?

    මාස 2 යි දවස් 5යි :lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ

    Bullshit :D

    මිහිපිට ජීවත් වෙන හැම පුරුෂයෙක් ගැනම ඔහොම ප්‍රකාශයක් කරන්න බෑ එක්කෙනෙක් විතරක් විචාරය කරලා :lol:

    විවාහය "යනු" මිස "එනු" බැරි ගමනාත්තයකි. එබැවින් එය සුරපුරක් ලෙස හැගවීම හැර විවාහකයන්ට වෙනත් විකල්පයක් නොමැත.

    මෙයින් සිදුවන අනිසි ප්‍රතිඵ්ලය වන්නේ අවිවාහකයන් විවාහය ගැන මවා ගන්නා සිහින ලොව දිනෙන් දින ගෙවි බොදවී ගිය විට ඔවුන් බෙහෙවින් කලකිරීමට ලක්වීමයි. එය ඇතැම්විට දික්කසාදය දක්වාම දුරදිග යා හැක.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    මිහිපිට ජීවත් වූ හෝ ජීවත් වන කිසිම පුරුෂයෙකුට තම ජීවිත කාලය පුරාවට එකම කාන්තාවක් කෙරෙහි තම ලිංගික හැගීම් සිරකර තබා ගත නොහැක.

    උඹ දෙවියන් වහන්සේ ද බං ? :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,303
    2
    53,754
    113

    මෙයින් සිදුවන අනිසි ප්‍රතිඵ්ලය වන්නේ අවිවාහකයන් විවාහය ගැන මවා ගන්නා සිහින ලොව දිනෙන් දින ගෙවි බොදවී ගිය විට ඔවුන් බෙහෙවින් කලකිරීමට ලක්වීමයි.

    කලකිරීමට ලක්වෙන එක වළක්වන්න වෙන්න ඇති "නිරෝගි පුරුෂයෙකුට තම බිරිද කෙරෙහි ලිංගික හැගීම් සිරකර තබා ගත හැක්කේ උපරිම එක් වසරකි." කිව්වෙ :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,303
    2
    53,754
    113
    උඹ දෙවියන් වහන්සේ ද බං ? :rofl:

    ආත්ම විචාරයක් කරලා, ඒක කමක් නෑ කියමුකෝ, මිහිපිට හැම පිරිමියාම OP වගේ කියල හිතන එකනේ වැඩේ :dull:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හුගක්ම ලස්සන ගෑනියෙක් හිටියොත් පුලුවන් සනිලියොන්,ජෙනිෆර් ලෝපස්,කිම් කදිරෙෂන් වගේ...:P

    අපේ මොලේට ගොඩක් ලස්සන දේවල් වදයක්. ඉතින් ඌ ඒක පුලුවන් ඉක්මනට සාමාන්ය දෙයක් කරනවා.

    5 ස්ටාර් හොටෙල් රූම් එකකට ගිහින් බලපන් කොච්චර පොඩි වෙලාවක්ද උබට ඒ රූම් එකේ ලස්සන පේන්නේ කියලා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    ආත්ම විචාරයක් කරලා, ඒක කමක් නෑ කියමුකෝ, මිහිපිට හැම පිරිමියාම OP වගේ කියල හිතන එකනේ වැඩේ :dull:

    දෙවියන් වහන්සේට විතරයි ඔහොම ප්‍රකාශයක් තක්කෙටම කරන්න පුලුවන්... :lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    අපේ මොලේට ගොඩක් ලස්සන දේවල් වදයක්. ඉතින් ඌ ඒක පුලුවන් ඉක්මනට සාමාන්ය දෙයක් කරනවා.

    5 ස්ටාර් හොටෙල් රූම් එකකට ගිහින් බලපන් කොච්චර පොඩි වෙලාවක්ද උබට ඒ රූම් එකේ ලස්සන පේන්නේ කියලා.

    avatar125149_3.gif
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කලකිරීමට ලක්වෙන එක වළක්වන්න වෙන්න ඇති "නිරෝගි පුරුෂයෙකුට තම බිරිද කෙරෙහි ලිංගික හැගීම් සිරකර තබා ගත හැක්කේ උපරිම එක් වසරකි." කිව්වෙ :lol:

    අවබෝදයක් ඇති තැන කළකිරීමක් කොයින්ද?