ඇයි උඔ බලන්නැද්ද??ඉතින් මොකද බලන්නෙ ?
බලන්නෙ නැතුව ඉන්න තිබුනනේ
![]()

උඔ සමනලයෙක්ද????
දැන් හොයන්නෑ....උබට තේරෙන්නෑද්ද බන්... පූසා පූසියො හොයනවනේ බන්...![]()

එපා මට පූසියෝ...

අම්මට සිරි එලම තමයි.ඇත්ත කථාව බං. හොදටම කොටට ඇදන් ඇවිත් ඇඹරි ඇඹරි ඉන්නේ හරියට අපි කරපු දෙයක් වගේ... නිකමට හරි අපි බැලුවොත් අපියි වල් පූසෝ වෙන්නේ....![]()

අම්මට සිරි එලම තමයි.ඇත්ත කථාව බං. හොදටම කොටට ඇදන් ඇවිත් ඇඹරි ඇඹරි ඉන්නේ හරියට අපි කරපු දෙයක් වගේ... නිකමට හරි අපි බැලුවොත් අපියි වල් පූසෝ වෙන්නේ....![]()

balanawa nemi belenawa ne, ethakota api kaeapu deyakwage orawanawa....