Side effects of Galle face lawlessness I mean GAlle face has become a heaven for outlaws n nw it’s spilling out police in general does a good job of keeping law n order of this country when ppl start challenging de guardians of law n order tht means near future we would see mass scale civil unrest
ඔව් බන් පොලීසියෙ වැරදි දේට වැරදියි කියනව මිසක් උන්ව බල්ලො ගානට දාලා හරියන් නෑ. මොනා උනත් අපි තේරුම් ගන්න ඕනෙ පොලීසියෙන් යම් දෙයක් කෙරෙන හින්දයි රටේ මිනිස්සු බය නැතුව ජීවත් වෙන්නෙ. මෙහෙම දේවල් වලින් වෙන්නෙ මේක අර දකුණු ඇමෙරිකානු රටක් වගේ වෙන එක. පොලීසියට තිබ්බෙ ඒ කෙල්ලව රාජකාරියට බාධා කිරීම කියල arrest කරන්න.අරගලවල සෘණ බාහිරතා කියන්නෙ මේව වෙන්න පුලුවන්.
දේසපාලකයන්ගෙ දූශිත බව නිසා මිනිස්සු අරගල වලට පෙලබෙනවා. අරගල වලින් පස්සෙත් ඔතන ඉන්න අවිචාරවත් සබුද්ධික නොවන කොටස නීතියට තිබ්බ බය හා අවනතවීම නැති වෙලා උවමනා නොවෙන දේටත් පොලිසිය හමුදාව එක්ක ඔය වේගෙටම ගේමට යනවා.
යුද්දෙන් පස්සෙ උතුරු නැගෙනහිර බෙදුම්වාදී කන්ඩායම් ආයෙ හිස එසවුවෙ නැත්තෙ යුද්දෙ මතක නිසත් තියෙන බය නිසත්. දැන් රටේ පොදුප්‍රස්නෙ මේ අරගලේ නිසා අර පරන ජාතිවාදි බෙදුම්වාදි තර්ක දැනට යට ගිහින් නිසා මෙහෙම තියෙනවා. නමුත් ඒවත් ආයෙ පස්සෙ මතු උනොත් ඒපැතිවල අයත් පොලිසියට මෙහෙම මේ පුරුද්දට රිඇක්ට් කරන්න ගත්තොත් රටට අබසරනයි
කවුද බන් ඒ. මොනා උනත් මරු කෑල්ල. කෑ ගහන විදිහට bdsm පාරක් දෙන්න හිතෙනව.හුකේ අමාරිස්ගෙ බිජ්ජෙ කූඩැල්ලො කිව්වලු. යකෝ මේ මැණික් එකේ නිතූනෙ. අනිත් ඒවට විහිලුවට ගැහුවා කිව්වට මේකට නම් සිරාවටම ගහපු උන් එළකිරියෙ ඇති.![]()
තෝද පොලිසියේ නැත්තන් තොගේ කව්ද පොලිසියේ ... බැන්න ගමන් දුවගෙන ඇවිත් පුකේ දෙන්නේ පොලිසියට ...හැම thread එකේම .... මේකත් එක්කම ඔය පකේ පොලිසිය විසුරවල දල ඔක්කොම ගෙදර යවල අලුත් එකක් පටන් ගන්න ඕනේ ... දකුණු අමෙරිචාව රටවල් වලාත් මේක තමා පකෝ වෙලා තියෙන්නේ .. උන්ගේ පොලිසි මෙහෙම ගොට්ට අල්ලන corrupted පක්කු ඉන්න හින්ද ..ඔව් බන් පොලීසියෙ වැරදි දේට වැරදියි කියනව මිසක් උන්ව බල්ලො ගානට දාලා හරියන් නෑ. මොනා උනත් අපි තේරුම් ගන්න ඕනෙ පොලීසියෙන් යම් දෙයක් කෙරෙන හින්දයි රටේ මිනිස්සු බය නැතුව ජීවත් වෙන්නෙ. මෙහෙම දේවල් වලින් වෙන්නෙ මේක අර දකුණු ඇමෙරිකානු රටක් වගේ වෙන එක. පොලීසියට තිබ්බෙ ඒ කෙල්ලව රාජකාරියට බාධා කිරීම කියල arrest කරන්න.
කවුද බන් ඒ. මොනා උනත් මරු කෑල්ල. කෑ ගහන විදිහට bdsm පාරක් දෙන්න හිතෙනව.
------ Post added on May 7, 2022 at 6:17 PM