Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sexy Mother
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බටහිර මොනවද කරන්නේ නැත්තේ? උන් කරනවා කියලා අපි කරාම හරිද? ගෑණියෙක් වුනාම ලස්සන අදින්න ඕනේ තමයි, පිරිමියෙක් වුනාම ලස්සනට අදින්න ඕනේ තමයි නමුත් මේක අපේ සංස්කෘතික සීමාව ඇතුලේ තියාගන්න ඕනේ, මේකෙන් අපි පිට ගිහින් වැඩ කරොත් අපේ සමාජය විනාශ වෙන්න පුලුවන්.

මොකද සංස්කෘතියෙන් පිට ගිය කෙනා තර්ක මතයි හරි වැරැද්ද හදාගන්නේ, එතකොට ඕනම එකක් හරි කරගන්න පුලුවන් තර්ක මගින්. ව්‍යාභිචාරය ගත්තා කියලා හිතන්න, එතකොට තර්කයෙන් ඒක හරියි කියලා කියන්න පුලුවන්. අපිට කියන්න පුලුවන් එතන ආදරය තියෙන කොට, දෙන්නම වැඩිහිටියෙක් නම්, කාටවත් කරදරයක් නැත්නම් , ළමයි හදන්නේ නැත්නම් (හදාගන්න විතරක් ගන්නවා) ඒතකොට වැරදි නෑ නේ?

වැරදි නෑ නේන්නම් මේ තර්කය අනුව.

ඉතින් සංස්කෘතියෙන් තමයි අපිට හරි වැරැද්ද කියලා දෙන්නේ, නැත්නම් මිනිස්සු ඒක දන්නේ නෑ. උබ හරි කියන්නේ මොකක්ද? ඒක හරි කියන එක ISIS එකෙක්ට සාපේක්ෂ ලෙස වෙනස්. ISIS එකෙක් විශ්වාස කරන්නේ ස්ලාම් විශ්වාස කරන්නේ නැති එවුන්ගේ බෙල්ල කපන එක හරියි කියලයි නමුත් බෞද්ධයොන්ට එනකොට ඒක වැරදියි. ඉතින් මිනිස්සු හරි වැරැද්ද ඉගෙන ගන්නේ සංස්කෘතියෙන්, ආගමෙන්. මම කියන්නේ අපි අපේ ආගම, සංස්කෘතිය තුළ ඉන්න ඕනේ කියලයි, ඒකෙන් පිට යන්න ඕනේ නෑ.

මම කියන්නේ තමන්ට ඕන ඇදුමක් ඇන්දට කමක් නෑ නමුත් ගොඩක් කොටට, හිරට ,ඇග සම්පූර්ණයෙන්ම පේන්න ඇදලා ගෑණියෙක් පිරිමි ගොඩේ ඉන්නවා නම්, ඒ පිරිමින්ට හැගීම් ඇතිවෙන එක වළක්වන්න බෑ,

හැගීම් කියන දේ ඊළගට ඇලීමක් බවට පත් වෙනවා, ඊට පස්සේ රහසින් ඒ දේට කෙළ හලනවා, අතේ ගහනවා. එතකොට කොහොමද ගෞරවයක් හිත තුළ ඇති වෙන්නේ? ඇදුමෙන් තමයි පුද්ගලයා ගැන ගෞරවය ඇති වෙන්නේ දැක්ක ගමන්. කොටට ඇදලා හිටියොත්, හිගන්නෙක් වගේ හිටියොත්, lady gagag වගේ විකාර ඇදුම් ඇදලා හිටියොත් ගෞරවයක් ඇති වෙනවද? මෙතන නම්, අම්මා කෙනෙක් ඔය වගේ ලිංගිකත්වය උස්මතු වෙන විදියේ ඇදුම් ඇන්දම අම්මා කෙනෙක්ට ඇතිවෙන ගෞරවය ඇති වෙනවද?

[QUOTE="Radioactive, post: 18121163, member: 512093"] බටහිර මොනවද කරන්නේ නැත්තේ? උන් කරනවා කියලා අපි කරාම හරිද? ගෑණියෙක් වුනාම ලස්සන අදින්න ඕනේ තමයි, පිරිමියෙක් වුනාම ලස්සනට අදින්න ඕනේ තමයි නමුත් මේක අපේ සංස්කෘතික සීමාව ඇතුලේ තියාගන්න ඕනේ, මේකෙන් අපි පිට ගිහින් වැඩ කරොත් අපේ සමාජය විනාශ වෙන්න පුලුවන්. මොකද සංස්කෘතියෙන් පිට ගිය කෙනා තර්ක මතයි හරි වැරැද්ද හදාගන්නේ, එතකොට ඕනම එකක් හරි කරගන්න පුලුවන් තර්ක මගින්. ව්‍යාභිචාරය ගත්තා කියලා හිතන්න, එතකොට තර්කයෙන් ඒක හරියි කියලා කියන්න පුලුවන්. අපිට කියන්න පුලුවන් එතන ආදරය තියෙන කොට, දෙන්නම වැඩිහිටියෙක් නම්, කාටවත් කරදරයක් නැත්නම් , ළමයි හදන්නේ නැත්නම් (හදාගන්න විතරක් ගන්නවා) ඒතකොට වැරදි නෑ නේ? :P වැරදි නෑ නේන්නම් මේ තර්කය අනුව. ඉතින් සංස්කෘතියෙන් තමයි අපිට හරි වැරැද්ද කියලා දෙන්නේ, නැත්නම් මිනිස්සු ඒක දන්නේ නෑ. උබ හරි කියන්නේ මොකක්ද? ඒක හරි කියන එක ISIS එකෙක්ට සාපේක්ෂ ලෙස වෙනස්. ISIS එකෙක් විශ්වාස කරන්නේ ස්ලාම් විශ්වාස කරන්නේ නැති එවුන්ගේ බෙල්ල කපන එක හරියි කියලයි නමුත් බෞද්ධයොන්ට එනකොට ඒක වැරදියි. ඉතින් මිනිස්සු හරි වැරැද්ද ඉගෙන ගන්නේ සංස්කෘතියෙන්, ආගමෙන්. මම කියන්නේ අපි අපේ ආගම, සංස්කෘතිය තුළ ඉන්න ඕනේ කියලයි, ඒකෙන් පිට යන්න ඕනේ නෑ. මම කියන්නේ තමන්ට ඕන ඇදුමක් ඇන්දට කමක් නෑ නමුත් ගොඩක් කොටට, හිරට ,ඇග සම්පූර්ණයෙන්ම පේන්න ඇදලා ගෑණියෙක් පිරිමි ගොඩේ ඉන්නවා නම්, ඒ පිරිමින්ට හැගීම් ඇතිවෙන එක වළක්වන්න බෑ, හැගීම් කියන දේ ඊළගට ඇලීමක් බවට පත් වෙනවා, ඊට පස්සේ රහසින් ඒ දේට කෙළ හලනවා, අතේ ගහනවා. එතකොට කොහොමද ගෞරවයක් හිත තුළ ඇති වෙන්නේ? ඇදුමෙන් තමයි පුද්ගලයා ගැන ගෞරවය ඇති වෙන්නේ දැක්ක ගමන්. කොටට ඇදලා හිටියොත්, හිගන්නෙක් වගේ හිටියොත්, lady gagag වගේ විකාර ඇදුම් ඇදලා හිටියොත් ගෞරවයක් ඇති වෙනවද? මෙතන නම්, අම්මා කෙනෙක් ඔය වගේ ලිංගිකත්වය උස්මතු වෙන විදියේ ඇදුම් ඇන්දම අම්මා කෙනෙක්ට ඇතිවෙන ගෞරවය ඇති වෙනවද? [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom