අනිවා මම දන්නවා උබලා මේකට මට නොසෑහෙන්න බනින බව. ඒක දැනගෙනයි මම මේක දාන්නේ. මේකයි මගේ මළයගේ ෆැකල්ටි එකේ උත් එක්කම ඉන්න බැජෙක්ගේ ගෙදර ගිහින් තියෙනව මූ ඌත් එක්ක. එහෙදී අපේ මළයා ටිකක සලිත වෙලා තියෙනව යාළුවලේ මව් තුමිය දැකල.
මොකද මචන් ඇන්ටට ටිකක් වයස උනාට එයා ඉන්නේ දුව කවුද එයා කවුද කියල අඳුරගන්න බැරි විදියට. අඳින්නේ පට්ට ටයිට් ඇඳුම්ලු. ඒ වගේම පට්ට කොට. අනිවා මම දන්නවා මිනිස්සු ඇඳුමෙන් මනින්න බැරි බව. ඒත් මචංලා අපිත් කොලබ උනාට අම්ම වයසට යනකොට විලාසිතා කරත් වයසේ හැටියට වැදගත් විදියටනේ අඳින්නේ. මට නම් මගේ අම්මා මෙහෙම ඇදල ඉන්නකොට යාළුවෙක්ට පෙන්නන්න මොකක්ද වගේ අනේ මන්ද උබලට කොහොමද කියල

මේකයි මේ අය පොෂ් නිසා වෙන්න ඇති.

මේ කොල්ලට නංගි කෙනෙක් ඉන්නව පට්ට ලස්සනයි, රගත් පානව, සැලොන් එකකුත් කරනව.
උබල මොකෝ හිතන්නේ අම්මල මේවගේ ඇදල ඉන්න එක ගැන. මම කියන්නේ කලිසම් අදින එක නෙමේ පට්ට තදට....

ෆොටෝ ටික දාන්නේ මූන කපල.. අවුල් වගෛ් නම් කියපන් අයින් කරන්නම්..

Photos removed

මොකද මචන් ඇන්ටට ටිකක් වයස උනාට එයා ඉන්නේ දුව කවුද එයා කවුද කියල අඳුරගන්න බැරි විදියට. අඳින්නේ පට්ට ටයිට් ඇඳුම්ලු. ඒ වගේම පට්ට කොට. අනිවා මම දන්නවා මිනිස්සු ඇඳුමෙන් මනින්න බැරි බව. ඒත් මචංලා අපිත් කොලබ උනාට අම්ම වයසට යනකොට විලාසිතා කරත් වයසේ හැටියට වැදගත් විදියටනේ අඳින්නේ. මට නම් මගේ අම්මා මෙහෙම ඇදල ඉන්නකොට යාළුවෙක්ට පෙන්නන්න මොකක්ද වගේ අනේ මන්ද උබලට කොහොමද කියල

මේකයි මේ අය පොෂ් නිසා වෙන්න ඇති.

මේ කොල්ලට නංගි කෙනෙක් ඉන්නව පට්ට ලස්සනයි, රගත් පානව, සැලොන් එකකුත් කරනව.උබල මොකෝ හිතන්නේ අම්මල මේවගේ ඇදල ඉන්න එක ගැන. මම කියන්නේ කලිසම් අදින එක නෙමේ පට්ට තදට....

ෆොටෝ ටික දාන්නේ මූන කපල.. අවුල් වගෛ් නම් කියපන් අයින් කරන්නම්..

Photos removed

Last edited: