Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Today at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SFද MR ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට නම් හිතෙන්නෙ මහින්දට වඩා මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නෙ ආණ්ඩුවයි...නැතුව මහින්දගෙ ජනප්‍රියතාවය අඩු වෙලා නෑ.... ඒ මොකද මොනව නැතත් 30 වසරක යුද්ධයට නිවැරදි දේශපාලන නායකත්වය දුන්න නිසා....නමුත් ජනතාව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගැන තියෙන්නෙ පුදුම කලකිරීමක්.... යුද්දේ ඉවර වෙලා අවුරුදු 3ක් ගියත් මිනිසුන්ට දැනෙන වෙනසක් නැති නිසා.... හැමදාම මොනව හරි බඩුවක මිල ඉහල යනව....... (ඉලක්කම් වලින් රටක ආර්ථිකෙ මිනිස්සුන්ට දැනෙන්නෙ නෑ කියන එක සමහර මෝඩ නිලධාරීන්ට තේරෙන්නෑ.... ඒක වෙනම කතාවක්) විරැකියාව අහස උසට..... අඩු ගානේ මිනිස්සුන්ට පේන්න තියෙනවනම් මොනව හරි නිෂ්පාදන පැත්තෙන් රට ඉදිරියට යනව කියල මිනිස්සු දරාගෙන ඉදීවි... නමුත් එහෙම දෙයක් ඇත්තෙම පේනතෙක්මානයක නෑ.....බොහෝ තැන් වල වංචාව දූෂණය ඉහවහා ගිහින්..ඒකට සම්පූර්ණ වගකීම ජනතාවට දරා ගැනීමට නොහැකි සුදු අලි ඇමති මණ්ඩලය..... හරියට වැඩක් කරන එකෙක්වත් නෑ.... ඔක්කොම මහින්ද මහත්තයගෙ බෙල්ලෙ එල්ලිල ලකුණු දාගන්නව මිසක් තමන් කියල රටට කරන මගුලක් නෑ...ඊට හපන් ඉහල තනතුරු වල ඉන්න නිලධාරීන් රොත්ත(හැමෝම නෙවෙයි සමහරු ඉතාමත් හොදින් රාජකාරි ඉටු කරයි)......අඩු ගානෙ ඒ ඒ ඇමති තමන්ගෙ අමාත්‍යාංශයෙ වියදම් ටිකවත් පියව ගනින්...එහෙමත් නෑ...ඒකත් මහා භාණ්ඩාගරයෙන් ලැබෙනකම් බලන් ඉන්නෙ.........  මෙන්න මේ වෙනස මිනිස්සුන්ට ඕන නිසා තමයි ෆොන්සේකා ගැන ජනතාව බලාපොරොත්තු තියන්නෙ..... හැබයි මට නම් දැනෙන්නෙ ෆොන්සේකාට දේශපාලන දැනුම මදි කියල......යු ඇන් පී උන් බලන් ඉන්නෙ ෆොන්සේකව ඉස්සරහට දාල තමන්ගෙ වැඩෙ කොර ගන්න.......ජෙප්පන්ට ආතක් පාතක් නෑ........... කොහොම උනත් මම ඉහත කියපු දේවල් පිලිබද ආණ්ඩුව ඉක්මන් සහ ජනතාවට දැනෙන ක්‍රියමාර්ගයක් ගත්තෙ නැතොත් මේ ආණ්ඩුවට වැඩි කල් ඉන්න බැරි බව නම් සහතික කරල කියන්න පුලුවන්......................

ඔබගේ අදහස් කියන්න

[QUOTE="prashan3000, post: 12725642, member: 350782"] [SIZE=5][COLOR=Blue]මට නම් හිතෙන්නෙ [SIZE=6][B][COLOR=RoyalBlue]මහින්දට[/COLOR][/B][/SIZE] වඩා [SIZE=6][COLOR=Red]මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නෙ ආණ්ඩුවයි[/COLOR][/SIZE]...නැතුව මහින්දගෙ ජනප්‍රියතාවය අඩු වෙලා නෑ.... ඒ මොකද මොනව නැතත් [COLOR=DarkGreen]30 වසරක යුද්ධයට නිවැරදි දේශපාලන නායකත්වය දුන්න[/COLOR] නිසා....නමුත් ජනතාව මහින්ද රාජපක්ෂ [COLOR=Red]ආණ්ඩුව ගැන තියෙන්නෙ පුදුම කලකිරීමක්....[/COLOR] යුද්දේ ඉවර වෙලා අවුරුදු 3ක් ගියත් මිනිසුන්ට දැනෙන වෙනසක් නැති නිසා.... හැමදාම මොනව හරි බඩුවක මිල ඉහල යනව....... [SIZE=4][COLOR=Purple][B](ඉලක්කම් වලින් රටක ආර්ථිකෙ මිනිස්සුන්ට දැනෙන්නෙ නෑ කියන එක සමහර මෝඩ නිලධාරීන්ට තේරෙන්නෑ.... ඒක වෙනම කතාවක්)[/B][/COLOR][/SIZE] විරැකියාව අහස උසට..... අඩු ගානේ මිනිස්සුන්ට පේන්න තියෙනවනම් [COLOR=DarkGreen][B]මොනව හරි නිෂ්පාදන පැත්තෙන් රට ඉදිරියට යනව කියල මිනිස්සු දරාගෙන ඉදීවි...[/B][/COLOR] නමුත් එහෙම දෙයක් ඇත්තෙම පේනතෙක්මානයක නෑ.....බොහෝ තැන් වල [COLOR=Red]වංචාව දූෂණය ඉහවහා ගිහින්..[/COLOR]ඒකට සම්පූර්ණ වගකීම ජනතාවට දරා ගැනීමට නොහැකි [COLOR=Red][B][SIZE=6]සුදු අලි ඇමති මණ්ඩලය[/SIZE][/B][/COLOR]..... හරියට වැඩක් කරන එකෙක්වත් නෑ.... ඔක්කොම මහින්ද මහත්තයගෙ බෙල්ලෙ එල්ලිල ලකුණු දාගන්නව මිසක් තමන් කියල රටට කරන මගුලක් නෑ...ඊට හපන් ඉහල තනතුරු වල ඉන්න නිලධාරීන් රොත්ත[SIZE=4][B][COLOR=Navy](හැමෝම නෙවෙයි සමහරු ඉතාමත් හොදින් රාජකාරි ඉටු කරයි)[/COLOR][/B][/SIZE]......අඩු ගානෙ ඒ ඒ ඇමති තමන්ගෙ අමාත්‍යාංශයෙ වියදම් ටිකවත් පියව ගනින්...එහෙමත් නෑ...ඒකත් [SIZE=6]මහා භාණ්ඩාගරයෙන් ලැබෙනකම් බලන් ඉන්නෙ......... [/SIZE] මෙන්න [COLOR=DarkOrchid][B][SIZE=6]මේ වෙනස මිනිස්සුන්ට ඕන නිසා තමයි ෆොන්සේකා ගැන ජනතාව බලාපොරොත්තු තියන්නෙ.....[/SIZE][/B][/COLOR] හැබයි මට නම් දැනෙන්නෙ [COLOR=DarkOrchid][B]ෆොන්සේකාට දේශපාලන දැනුම මදි [/B][/COLOR]කියල......[B][COLOR=SeaGreen]යු ඇන් පී උන් බලන් ඉන්නෙ ෆොන්සේකව ඉස්සරහට දාල[/COLOR][/B] තමන්ගෙ වැඩෙ කොර ගන්න.......[SIZE=6][COLOR=Magenta]ජෙප්පන්ට ආතක් පාතක් නෑ[/COLOR][/SIZE]........... කොහොම උනත් මම ඉහත කියපු දේවල් පිලිබද ආණ්ඩුව ඉක්මන් සහ ජනතාවට දැනෙන ක්‍රියමාර්ගයක් ගත්තෙ නැතොත් [SIZE=6][COLOR=Red]මේ ආණ්ඩුවට වැඩි කල් ඉන්න බැරි බව නම් සහතික කරල කියන්න පුලුවන්...................... [/COLOR][/SIZE] [B][SIZE=7][COLOR=Black]ඔබගේ අදහස් කියන්න[/COLOR][/SIZE][/B] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom