SFද MR ද ?

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels




මුළින් බලලා ඉන්න...
පස්සේ කතා කරමූ!!!













මොකද හිතන්නේ.
අද අපේ ජෙනරල් සරත් ෆොන්සේකා නිදහස් උනා.
නොහිතපු විදියට ජෙනරල්ව නිදහස් කලා ජනාධිපති.


සමහරු කියන්නේ එලියට දලා වැඩක් දෙන්නයි හදන්නේ කියලා.
එක මන්ත්‍රී කෙනෙක් කිව්වා හිර ගෙදර ජෙනරල් හිටිය කාමරේ පේන්ට් කරලා හොඳට හදලා කියලා.

නිදහස් කිරීම පස්සේ තියෙන්නේ ජෙනරල්ගේ අවසානයද, ජාත්‍යන්තරේට තියන බයද?

ජෙනරල් ආයේ දේශපාලනයට ඒවිද?
නැත්නම් හැමදේම අමතක කරලා පැත්තකට වේවිද?
ජනාධිපති සහ අනෝමා ෆොන්සේකා අතර ඇති උන රහස් සාකච්චාව මොකක්ද?


මේ පාරත් ගොනාට අඳින්නේ මහජනයාද?



 
Last edited:

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    oya politics karana un okkoma ekai.dinanakam ira dennam hada dennam kiyanawa..dinnata passe okkoma amathakai.:growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rolleyes: මෙන්න වෙච්ච දේ.......!!

    542137_2125934883283_1693251711_1051145_15988163_n.jpg
     
    • Like
    Reactions: lasankandy

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ෆොනිය මරා එක්ක සෙට් වෙන්නයි යන්නෙ.
    ටිරාන් අලස් කාරය තමයි බ්‍රෝකර්