SF - එළකිරි ජනාධිපති

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    SF - එළකිරි ජනාධිපති

    මේකෙ ඉන්න එවුන් ජාතිද්‍රෝහී බල තණ්හාවෙන් අන්ධ වූ SF කියන අඳබාලයාට කඩේ ගිය හැටියට අපිටත් මේකෙ ඉන්න ලැජ්ජය.

    කෙසේ වෙතත් මෙරට බුද්ධිමත් ජනතාව එස්.එෆ්. ඇතුළු මේ නඩයට අමතක නොවන පාඩමක් ඉගැන්වූහ.

    මේ මී හරක් දැන්වත් රැවටෙන එක නතර කළ යුතුය. එක්කෝ දේශප්‍රේමය යනු කුමක් දැයි උගත යුතුය.