SF ගැන මහින්දට පෙනුන භයානක දවල් හීන

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
SF ගැන මහින්දට පෙනුන භයානක දවල් හීන

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට පෙර,
එම අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කරන්න
ආණ්ඩුව ඉදිරිපත් කළ ප‍්‍රධාන චෝදනාව වුණේ
ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කිරීම,
ජනාධිපතිවරයා හා ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය කොට රාජ්‍ය බලය පැහැර ගැනීම.

මෙම කාර්යාලයේ සිටි පිරිස් සහ ඔහුට උපකාර කළ විශාල පිරිසක්
ත‍්‍රස්ත විමර්ශන අංශයට කැඳවා ඒ ගැන ප‍්‍රශ්න කළා.

ඔබට මතක ඇති ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය ප‍්‍රකාශකවරු
එම චෝදනාව දිගින් දිගටම ඉදිරිපත් කළා.
පුවත්පත්වල ප‍්‍රධාන ශිර්ෂපාඨ ලෙස එය පළ වී තිබුණා.

නමුත්,
සරත් ෆොන්සේකා මහතා යුධ අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධන්
ගොනු කොට තිබෙන චෝදනා අතර එම කිසිදු චෝදනාවක් නැහැ.
ඒ නිසා එම චෝදනා ඇත්තද නැත්තද කියා
ආණ්ඩුව වහාම රටට ඉදිරිපත් කළ යුතුයි.


:D
:yes::yes::yes:
:lol::lol::lol::lol::lol:




 

shanefarcry

Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48
    ගැලවි‍‍‍‍‍මේ හමුදාව‍‍ට නුසුදුස්සා
    ‍තොප්පිග‍‍‍‍ලේ ජ‍ය රණගොස විචිකිච්ඡා
    රණ ජ‍ය නිගා කොට පාමංකඩ වස්සා
    මොනවට එකතු වුනි හවුලට ‍‍‍මේ පිස්සා


    UPUTAGANIMAK :)
     
    Last edited:

    ugm873

    Member
    Oct 25, 2008
    1,583
    41
    0
    ubalage hora chanda kathaawa wageeemai
    eketh nadu daddi computer gilmart eka gana thibbe na ne.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Athula JVP samaga heluwen
     

    Similar threads