Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
Events
SF ද ? MR ද ? ( mini election - vote n0w )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළබ තත්වය මෙසෙ වුනත් රටේ ජනතාවගෙ මතය එලකිරි එකෙන් නියොජනය වෙන්නෙනෙ නැ ජානාදිපතිතුමා ගොඩාක් චාටර් වෙලයි ඉන්නේ විශෙශයෙන්ම රටෙ නිතියක් නැ නිදහසක් නැ , නිදහස කැපකරන්න තිබුනා රට සැබැ දියුනුව කාරා යන බවට ස්තිර සාදක තිබුනා නම් ලොකයෙ කිසිදු වන්චා දුශනය අවීනිතිය තියෙන කිසිදු රටක් දියුනුව ලබා නොමැත

මහින්ද රාජපක්ශ රටට කිසිවක් නොකරයි කියා අපිට කිමට නොහැක නමුත් එවා කොතරම් දුරට දුරදර්ශිද? කියන එක ගැටලුවක්, අනෙක් ප්රශ්නය තමයි යුද්ධයෙන් පසු ඉතුරවන මුදල් නිසිලෙස ජනතාවගෙ සුබසාදනය සදහ යෙදෙව්වෙද? නිසි ලෙස ණයකලමනාකිරිමක් කල තිබෙද? උපදින කොට එක් දරුවකුගෙ ණය බර යුද්දයක් නොමති වුවත් දෙගුන වුනේ කෙසෙද?

ඉහත කෙනෙකු සදහන් කරා මන්ත්රිවරු තමයි පිස්සු කිලින්නෙ කියලා? එ කියන්නෙ නායකයාට පාලනය කල නොහැකි පිරිසකුත් තියෙනවාද? තව ගොඩාක් ප්රශ්න කල යුතු තැන් තිබෙනවා

නමුත් මා කල හොද වැඩත් අමතක නොකල යුතුයි කොළ්බ නගරය පිරිසිදු කිරිම, මහමර්ග අධිවෙගි මර්ග ඉදිකිරිම ගුවන් තොරුපලවල් ඉදිකිරිම සුලුසුලු අඩුපඩු තිබුනත් අගය කොට සලකමු. මා නිතරම කියන්නෙ කොළ්බ විතරක් නෙමෙයි දකුන දියුනු කල යුතුයි

එනෙක් ප්රධානම කරුන තමයි අපි දන්නවා "දියුනුවේ අවස්තික පිරිවැය වර්තමාන පාරිබොජනයයි" නමුත් මුලික මිනිස් අවස්සතාවයක් වන බඩි ගින්නට පිලිතුරු නොමැති කල අණ්ඩුවක් අස්තාවර විම සමානය දෙයකි. මගෙ අදහස නම් අඩුම තරමින් මිනිසෙකුට හැකි විය යුතුයි තුන්වෙලම මොනවාහරි කාලා ජිවත්වන්න අද ඔබට ඔබෙ අදරවන්තියට කියන්න බැ "පැටියි අපි පොල්සම්බොලයි බතුයි කලා ඉමු කියලා" මොකද එය අද සුබොගබොගි භාණ්ඩයක්, ඉස්සට මිනිස්සුන්ට පාන් කාලයි පරිප්පු ටිකක් කලා බඩගින්න නිවාගන්න පුලුවන් වුනා නමුත් නමුත් අද එයද කල නොහැක. අනෙක් කාරනය තමයි රටෙ අනාගතය එනම් මිලග පරපුර වන කුඩා දරුවන්, ජන්දකාලෙ දරුවන් වඩාගත්තට මොකද අද එ අයට බොන්න කිරිපිටි නැ එවා දිනෙන් දින මිල ඉහල යනවා ... 2016 තමයි අයෙත් මන්ද පොශනයෙන් පෙලන ලමයින් තැවතත් වඩා ගන්නෙ මොකද්ද මෙ විහිලුව? මොකක්ද මෙ මදය වෙන්වන් මුසාව? ඇයි රජයට කිරිපිටි සහනයක්වත් දෙන්න බැරි අඩු තරමෙ මතු අනාගතය ගැන හිතලාවත්, ඇයි කුමන හො විකල්පයක් අඩු මුදලට දෙන්න බැරි දිලිදු ජනයාගෙ මහත්වු කුඩගින්න නිවාගන්න? යුද්ධයෙන් ඉතුරු වුන මුදල්වලින් 90% ගසාකාලා 10% යක් සහනාදාරයට යොමුකරානම් ගොඩාක් දෙනෙකුගෙ කුසගින්න නිවාගන්න තිබුනා

කෙසෙවෙතත් මට නම් හිතෙන්නෙ ප්රතමයෙන් මදක් දැඩි නායෙකයෙකු පැමින අපෙ මන්තිවරුන්ගෙත් රටෙත් විනය අහදන්න ඔනැ, ෆොන්සෙකා මැතිතුමා එනවා නම් නව පක්ශ්යන් නව මුහුනුවරයකින් පැමිනිය යුතු වෙනවා එවගෙම රටෙ සැබැ බුද්ධිමතුන් එකතු වෙලා රට ගොඩාගැනිමට දිවිහිමියෙන් කැප වෙන්න ඔනා හැබැයි රට ගැන නොසිතා තාමාගැන් පමනක් සිතන කෙනෙකු බියගුලු කෙනෙකු වුනනම් අද ෆොන්සෙකා දෙශපනලයෙ සමුඅරගෙන්

කොහොම හරි කමක්න් නැ අපෙ එකම පැතුම රටෙ දියිනුවයි , ස්තරතර සාමයයි !

[QUOTE="Y2K, post: 12728751, member: 35049"] [SIZE="3"][COLOR="Indigo"]කොළබ තත්වය මෙසෙ වුනත් රටේ ජනතාවගෙ මතය එලකිරි එකෙන් නියොජනය වෙන්නෙනෙ නැ ජානාදිපතිතුමා ගොඩාක් චාටර් වෙලයි ඉන්නේ විශෙශයෙන්ම රටෙ නිතියක් නැ නිදහසක් නැ , නිදහස කැපකරන්න තිබුනා රට සැබැ දියුනුව කාරා යන බවට ස්තිර සාදක තිබුනා නම් ලොකයෙ කිසිදු වන්චා දුශනය අවීනිතිය තියෙන කිසිදු රටක් දියුනුව ලබා නොමැත මහින්ද රාජපක්ශ රටට කිසිවක් නොකරයි කියා අපිට කිමට නොහැක නමුත් එවා කොතරම් දුරට දුරදර්ශිද? කියන එක ගැටලුවක්, අනෙක් ප්රශ්නය තමයි යුද්ධයෙන් පසු ඉතුරවන මුදල් නිසිලෙස ජනතාවගෙ සුබසාදනය සදහ යෙදෙව්වෙද? නිසි ලෙස ණයකලමනාකිරිමක් කල තිබෙද? උපදින කොට එක් දරුවකුගෙ ණය බර යුද්දයක් නොමති වුවත් දෙගුන වුනේ කෙසෙද? ඉහත කෙනෙකු සදහන් කරා මන්ත්රිවරු තමයි පිස්සු කිලින්නෙ කියලා? එ කියන්නෙ නායකයාට පාලනය කල නොහැකි පිරිසකුත් තියෙනවාද? තව ගොඩාක් ප්රශ්න කල යුතු තැන් තිබෙනවා නමුත් මා කල හොද වැඩත් අමතක නොකල යුතුයි කොළ්බ නගරය පිරිසිදු කිරිම, මහමර්ග අධිවෙගි මර්ග ඉදිකිරිම ගුවන් තොරුපලවල් ඉදිකිරිම සුලුසුලු අඩුපඩු තිබුනත් අගය කොට සලකමු. මා නිතරම කියන්නෙ කොළ්බ විතරක් නෙමෙයි දකුන දියුනු කල යුතුයි එනෙක් ප්රධානම කරුන තමයි අපි දන්නවා "දියුනුවේ අවස්තික පිරිවැය වර්තමාන පාරිබොජනයයි" නමුත් මුලික මිනිස් අවස්සතාවයක් වන බඩි ගින්නට පිලිතුරු නොමැති කල අණ්ඩුවක් අස්තාවර විම සමානය දෙයකි. මගෙ අදහස නම් අඩුම තරමින් මිනිසෙකුට හැකි විය යුතුයි තුන්වෙලම මොනවාහරි කාලා ජිවත්වන්න අද ඔබට ඔබෙ අදරවන්තියට කියන්න බැ "පැටියි අපි පොල්සම්බොලයි බතුයි කලා ඉමු කියලා" මොකද එය අද සුබොගබොගි භාණ්ඩයක්, ඉස්සට මිනිස්සුන්ට පාන් කාලයි පරිප්පු ටිකක් කලා බඩගින්න නිවාගන්න පුලුවන් වුනා නමුත් නමුත් අද එයද කල නොහැක. අනෙක් කාරනය තමයි රටෙ අනාගතය එනම් මිලග පරපුර වන කුඩා දරුවන්, ජන්දකාලෙ දරුවන් වඩාගත්තට මොකද අද එ අයට බොන්න කිරිපිටි නැ එවා දිනෙන් දින මිල ඉහල යනවා ... 2016 තමයි අයෙත් මන්ද පොශනයෙන් පෙලන ලමයින් තැවතත් වඩා ගන්නෙ මොකද්ද මෙ විහිලුව? මොකක්ද මෙ මදය වෙන්වන් මුසාව? ඇයි රජයට කිරිපිටි සහනයක්වත් දෙන්න බැරි අඩු තරමෙ මතු අනාගතය ගැන හිතලාවත්, ඇයි කුමන හො විකල්පයක් අඩු මුදලට දෙන්න බැරි දිලිදු ජනයාගෙ මහත්වු කුඩගින්න නිවාගන්න? යුද්ධයෙන් ඉතුරු වුන මුදල්වලින් 90% ගසාකාලා 10% යක් සහනාදාරයට යොමුකරානම් ගොඩාක් දෙනෙකුගෙ කුසගින්න නිවාගන්න තිබුනා කෙසෙවෙතත් මට නම් හිතෙන්නෙ ප්රතමයෙන් මදක් දැඩි නායෙකයෙකු පැමින අපෙ මන්තිවරුන්ගෙත් රටෙත් විනය අහදන්න ඔනැ, ෆොන්සෙකා මැතිතුමා එනවා නම් නව පක්ශ්යන් නව මුහුනුවරයකින් පැමිනිය යුතු වෙනවා එවගෙම රටෙ සැබැ බුද්ධිමතුන් එකතු වෙලා රට ගොඩාගැනිමට දිවිහිමියෙන් කැප වෙන්න ඔනා හැබැයි රට ගැන නොසිතා තාමාගැන් පමනක් සිතන කෙනෙකු බියගුලු කෙනෙකු වුනනම් අද ෆොන්සෙකා දෙශපනලයෙ සමුඅරගෙන් කොහොම හරි කමක්න් නැ අපෙ එකම පැතුම රටෙ දියිනුවයි , ස්තරතර සාමයයි ![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom