SF සහය පතා ආබාධිත රණවිරුවන් පා ගමනින්[PICS]
ජනරාල් සරත් ෆොන්සේකා මහතාට සහයෝගය පළ කරමින් ආබාධිත රණවිරුවන් කොළඹ විහාර මහදේවි උද්‍යානය අසලින් පා ගමනක් ආරම්භ කළහ.
රාජපක්‍ෂ ආණ්ඩුවට විරෝධය පළකරමින් විවිධ සටන් පාඨ කියමින් පැයක් පමණ ඇස් වාට්ටුව හන්දියේ කහටගහ පල්ලිය ඉදිරිපිට රැස්ව සිටි ඔවුහු අනතුරුව පා ගමනින් ම ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ කාර්යාලට ගියහ.
මෙම පාගමනට සහභාගි වූයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ආබාධිත රණවිරුවන් පිරිසකි.