SF BREAKING NEWS!!!!

Who Will Win The Election?

  • Gen.Sarath Fonseka

    Votes: 23 71.9%
  • Mahinda Rajapakse

    Votes: 9 28.1%

  • Total voters
    32

Arlind

Banned
Jan 8, 2010
526
8
0
Apolitical Common Candidate Gen. Sarath Fonseka would definitely win at the presidential election states General Secretary of the JVP Tilvin Silva.
Speaking at a press conference held at the head office of the JVP at Pelawatta Mr. Silva said, “According to public opinion Gen. Fonseka is way ahead at the presidential poll. The General would definitely win. One matter that indicates this is the manner the government is acting at present.

Mr. Mahinda Rajapakse commenced his campaign saying he would win by 65%. However, after a week Mr. Maithripala Sirisena said they would win by 60%. Later, about two weeks ago, they put up a poster stating they would win by 58%. Now they say they would somehow or other win. They won’t be able to win by hook or by crook. People in this country would not allow them to plunder their votes.

A risk exists that Mr. Mahinda Rajapakse would attempt rigging to cover up his defeat. According to information we receive there is an attempt to change the results of the election unjustly, illegally and undemocratically.

The government is collecting identity cards using their thugs. Such incidents have been reported from areas such as Nuwara-eliya, Hambantota and Kegalle. Also, there is an attempt to collect identity cards of Gen. Fonseka’s supporters and arrest activists of political parties who work for him.

They are also trying to reduce the votes cast for Gen. Sarath Fonseka by intimidation and threats. There are also reports that attempts would be made to prevent polling agents going to the polling centers for two or three hours in the morning and carry out an election fraud.

Civil administration has not been implemented in the North and the East. There are armed gangs there. There is an attempt to carry out mass scale rigging using this situation. It is the same individuals who were in charge of development of the North and the East who are in charge of this plunder of votes.

The youth in the North and the East took up arms as they had lost faith in democracy. What should be done now is to instill in them trust in democracy. For this they should be given the opportunity to use their right to vote. What the government is trying to do in these areas would be harmful in two ways.

One is the victory we achieved after carrying on a war for 30 years would be wasted. Also, it would have an effect on the election result. Police officers in these areas are being transferred. This is illegal.

The government is behaving in this manner due to the certain defeat it is confronted with. That’s why unjust and illegal schemes are being hatched to change the final result. The people should take to streets to drive away such undemocratic rulers.

Hence, we call upon the voters in this country not to be deceived by false propaganda; not to be intimidated due to threats. Protect your right to vote. Cast your vote early in the morning. Also, do not get involved in any clashes after the victory. Enjoy the victory in an immaculate manner. We are on our way to build democracy; to build a civilized country.”

Information Secretary of the JVP Vijithe Herath, the Leader of its group of Parliamentarians Anura Dissanayake and the Member of the Political Bureau K.D. Lal Kanthe too were present
 
darshanarc

Active member
  • Jan 10, 2007
    2,930
    9
    38
    38
    St.Albans,Hertfordshire
    http://www.divaina.com/2010/01/24/feature09.html
    රට දිය යුත්තේ කාටද?

    රජය පැත්තෙන් මෙන්ම විපක්‍ෂය පැත්තෙන් ද පොරොන්දු රාශියක්‌ දැන් ජනතාව ඉදිරියේ තබා තිබේ. දීර්ඝ කාලයක දේශපාලන අත්දැකීම් තිබෙන ජනතාවට මේ පොරොන්දු එතරම් අරුම දේවල් නොවේ.

    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා දී තිබෙන සමහර පොරොන්දු විශ්මය ජනක එAවාය.

    රාජ්‍ය සේවක වැටුප රු. 10,000 කින් වැඩි කිරීම එයින් එකකි. රැකියා නැති හැම තරුණයකුටම මුදලක්‌, සෑම වැඩිහිටියකුටම දීමනාවක්‌ ආදී මුදල්මය පොරොන්දු ද තිබේ.

    මේවා සාමාන්‍යයෙන් ඡන්ද කාලයට දෙන පොරොන්දු මිස හැබෑවට කෙරෙන එAවා නොවන බැව් අපේ රටේ ජනතාව අතීත අත්දැකීම්වලින් දනිති.

    සිරිමාවෝගේ හදෙන් හාල් ඡේ.ආර්. ගේ ඇට අට, චන්ද්‍රිකාගේ තුනයි පනහේ පාන් එලෙස මිනිසුන් විශ්වාස කළ එහෙත් ඉටු නොවුණු පොරොන්දුය.

    බලයට පත්වූ පසු අපට ලැබුණේ හිස්‌ භාණ්‌ඩාගාරයකුයි යන පහසු උත්තරය දෙමින් දුන් පොරොන්දු පැත්තකට දැමීම ඔවුන් පහසුවෙන් කරනු ඇත.

    කියපුවා දියව් කියා මහ පාරට බැස උද්ඝෝෂණය කළහොත් පොලිසිය බැටන් පොලු පහරදී ජනතාව එලවා දමනු ඇත.

    මෙතෙක්‌ කාලයක්‌ සිදුවී ඇත්තේ එයයි.

    එබැවින් පොරොන්දු වෙනුවෙන් ඡන්දය දීම නැවත නැවතත් වැටුණු වළේම වැටීමක්‌ පමණි.

    ජෙනරාල්වරයා ප්‍රමුඛ එජාප ජවිපෙ කණ්‌ඩායම් මේ සැරසෙන්නේ ජනතාවට යමක්‌ කිරීමේ සටනක්‌ සඳහා නොවේ.

    ඔවුහු නිසැකවම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක කොටසක්‌ ඉටු කිරීමේ කොන්ත්‍රාත්තුවක යෙදී සිටින බවක්‌ පෙනේ.

    ඔවුන් භාරගෙන තිබෙන කොන්ත්‍රාත්තුව කුමක්‌ද?

    මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා බලයෙන් ඉවත් කිරීමටය.

    එA කාගේ වුවමනාවට ද? කුමක්‌ සඳහා ද?

    තුන්වන ලෝකයේ දුප්පත් රටවල බෙදුම්වාදී වර්ගවාදී ග්‍රෝත්‍රවාදී අරගල දිගින් දිගටම තිබීම ලොව බලවත් රටවලට වාසිදායක තත්ත්වයකි. එමගින් යුද්ධායුධ විකුණා ගැනීම, යුද්ධය නිසා දුප්පත් වන රටවල් දිගින් දිගට ණය බරින් තබා ගැනීම ඔවුන්ට වාසිදායකය. එAවා ඔවුන්ගේ ආදායම් මාර්ගයන්ය. එබැවින් ලොකු රටවල් දුගී රටවල කුමක්‌ හෝ වාර්ගික අර්බුදයක්‌ තිබෙන්නේ නම් එයින් එක්‌ පාර්ශ්වයකට රහසිගත ලෙස හෝ අනියම් ආකාරයෙන් උදව් කිරීමෙන්, යුද්ධය වගා කිරීම එක්‌ උපක්‍රමයකි.

    ලංකාවේ 30 වසරක්‌ දීර්ඝ යුද්ධයක නියෑළීමට කොටින්ට හැකි වූයේ, ඉහත කී තත්ත්වය යටතේය.

    මේ යුද්ධය පරාජයකොට නතර කළ එකම නායකයා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාය.

    එබැවින් මේ දේශප්‍රේමී නායකයා ලොව බලගතු රටවල උදහසට ලක්‌ව සිටී. ඔහු ඉවත් කිරීම ඔවුන්ගේ වර්තමාන ඉලක්‌කයයි.

    එA සඳහා මේ ජනාධිපතිවරණය හොඳම අවස්‌ථාවකි.

    මහින්ද රාජපක්‍ෂ නමැති දේශප්‍රේමියා ඉවත් කරගත හැකි නම් එය ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන් ලබන විශාල ජයග්‍රහණයකි.

    ඊළඟට බලයට පත්වන තැනැත්තා යුද නායකයෙක්‌ නම් ජාත්‍යන්තරය වඩාත් කැමැතිය. සාමාන්‍යයෙන් යුද නායකයන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට එතරම් හුරුපුරුදු නැත. මහජන උද්ඝෝෂණ, පෙළපාලි, වැඩ වර්ජන ආදී දේට හමුදා පාලකයන් කැමැති නැත. වහාම එAවා මර්දනය කිරීම හමුදා පාලකයන්ගේ සොභාවයයි. එවැනි පාලකයකුට ධනපති රටවල් වඩාත් කැමැත්ත දක්‌වයි.

    එබැවින් ලංකාවේ දැන් සිදුවෙමින් පවතින්නේ තමන් අකමැති පාලකයා ඉවත් කිරීමේ සහ තමන්ට රුචි තමන්ට අවනත පාලකයකු පත්කර ගැනීමේ තිරෙන් එහා ඉඳගෙන සටන් කරන කණ්‌ඩායමක ක්‍රියාවලියක්‌ බව වැඩි දෙනකුට නොවැටහේ.

    නමුත් මෙය වටහාගත යුතු කාරණාවකි. තමන් උපන් රටට ආදරය කරන මිනිසුන් වටහාගත යුතු කාරණාවකි.

    මේ තිරය පිටුපස කුමන්ත්‍රණය සහ සූක්‍ෂම ක්‍රමෝපාය තුළ සැඟවුණු තවත් දෙයක්‌ ද තිබේ. එA මහින්ද රාජපක්‍ෂ ජන නායකයා අවසන් කර දුන් දෙමළ බෙදුම්වාදය නැවත ක්‍රියාත්මක කිරීමට පාර කැපීමයි.

    නන්දිකඩාල් කලපුවෙන් අවසන් කළ දෙයට යළි පණ ලබාදීමයි.

    වෙනම ස්‌වයං පාලනයක්‌, උතුර නැගෙනහිර එකතු කිරීම, හමුදා කඳවුරු ඉවත් කිරීම, ප්‍රභාකරන් ඉල්ලූ දේවල්ය. ඔහු යුද්ධ කළේ එAවා දිනා ගැනීමටය.

    දෙමළ ජාතික සන්ධානයේ නායක සම්බන්ධන් මෙවර දෙමළ ජනතාවගේ ඡන්දය ලබාදීමට සඳහා ඉදිරිපත් කළේ ඉහත කොන්දේසි ද යන්න අපි නොදනිමු.එහෙත් ඒත් ඔහු විසින් මුලින්ම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සියල්ලම ප්‍රතික්‍ෂේප කළ බැව් නම් අපි දනිමු.

    මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා එම ඉල්ලීම් ප්‍රතික්‍ෂේප කළේය. එතුමා එම ප්‍රතික්‍ෂේපය කළේ 26,000 ක්‌ සිංහල තරුණයන් ජීවිත පූජාවෙන් ලබාගත් දේ පාවාදිය නොහැකි හෙයිනි.

    සම්බන්ධන්ගේ ඉල්ලීම්වලට එකඟ වූයේ නම් මහින්ද රාජපක්‍ෂ නායකතුමාට මේ ජනාධිපතිවරණයේ ජය පහසු එකක්‌ වනු ඇත. එම ඉල්ලීම් ප්‍රතික්‍ෂේප කිරීමෙන් පෙනෙනුයේ "මට පෙර රට, යන්න" එතුමා අදහන බවයි.

    මේ එළඹ තිබෙන්නේ මෙරට ජනාධිපතිවරණ ඉතිහාසයේ ඉතා තීරණාත්මක සටන බව කවුරුත් පිළිගනිති.

    දෙපාර්ශ්වයම විශාල ඡන්ද පොරොන්දු අප ඉදිරියේ තබා ඇත. නමුත් බැලිය යුත්තේ ඡන්ද පොරොන්දු දෙස නොව රට දෙසය. ඉතා අපහසුවෙන් දිනා ගත් රට දෙසය.

    පාසලට ගිය දරුවා වැඩට ගිය සැමියා ආපසු එAදෝ නොඑAදෝ"යි ඉමහත් භීතියෙන් මුසපත්ව මෙරට ජනතාව ගත කළ කාලය දැන් අවසන්ව ඇත. රට නිදහස්‌ය යන්නෙහි තේරුම එයයි.

    එA නිදහස දිනාගනු ලැබූයේ 26 දහසක්‌ මෙරට පුතුන්ගේ ජීවිත සහ රටේ ජාතික ධනයෙන් අති විශාල ප්‍රමාණයක්‌ ද වැය කරමිනි.

    එලෙස දිනාගත් දේශය සහ නිදහස යළි අනතුරට ලක්‌වන ලකුණු පහළ වෙමින් තිබේ.

    සරත් ෆොන්සේකා මහතා දෙමළ ජාතික පෙරමුණේ සම්බන්ධන් මහතා අතර කිසිදු ගිවිසුමක්‌ නැතැයි මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිට එරෙහි විපක්‍ෂය ප්‍රකාශ කරති. නමුත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු තිදෙනෙක්‌ එවැනි ගිවිසුමක්‌ ගැසූ බවද සරත් ෆොන්සේකා මහතා ඊට අත්සන් කළ බවට ද ප්‍රසිද්ධ ප්‍රකාශ කළහ. එA දෙමළ සන්ධාන මන්ත්‍රීවරු තිදෙනා කියන්නේ බොරුවකැයි මෙතෙක්‌ එම පක්‍ෂ නායකයා වන සම්බන්ධන් මහතා ප්‍රකාශ කර නැත. එසේ නම් රටේ එAකාග්‍රතාව පිළිබඳ ගිවිසුමක්‌ නැතැයි යන්න බැහැර කළ නොහැක. යළිත් වරක්‌ රට, අස්‌ථාවර යුද්ධමය තත්ත්වයකට ගමන් කරවීමේ කුමන්ත්‍රණයක සේයා පහළ වෙමින් තිබෙන බව මින් පෙනේ.

    අන් සියලු කරුණු අබිබවා මේ තීරණාත්මක ජනාධිපතිවරණයේදී පෙරමුණට පැමිණ තිබෙන්නේ රට පිළිබඳ කාරණාවය.

    එහිදී අපේක්‍ෂකයාගේ කුලය, තත්ත්වය, හැකියාව ආදී සියල්ල අබිබවා රට පිළිබඳ ඔහු ගන්නා තීරණය ඉතා වැදගත්වේ.

    අල, පරිප්පු, පඩි වැඩිවීම් ආදී කාරණා සියල්ලටම වඩා වැදගත් වන්නේ නිදහස්‌ රටක්‌ යන්නය.

    යුද්ධය මෙහෙයවූ තැනැත්තා මෙන්ම යුද්ධය කළ තැනැත්තා ද වැදගත්ය. එයින් එක්‌ අයෙක්‌ අවතක්‌සේරු කළ නොහැක. නමුත් දැන් එළඹ තිබෙන්නේ එA දිනාගත් රටට සැබෑ ලෙස ආදරය කරන මිනිසා කවුරුන්දැයි තෝරා ගැනීමේ මොහොතය.

    කොක්‌කෙන් කඩාගත නොහැකි වූ දේ කෙක්‌කෙන් කඩා ගැනීමේ කුමන්ත්‍රණ ප්‍රයත්නයක්‌ දියත් වී තිබෙන බැව් පැහැදිලිය.

    දේශප්‍රේමී නායකයා ඡන්දය නමැති කෙක්‌කෙන් කඩා ඉවත් කිරීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණය පරාජය කිරීමේ අවස්‌ථාව දැන් මහජනයා වෙත පැවරී තිබේ.
     
    Dr.Brother

    Member
    Aug 24, 2008
    1,592
    31
    0
    ACBT

    Nahinda pala balla kiyala elawanda one oka thama lokuma hora :frown::frown: