SF kiyala kenek mathakada..?

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    mathak Una...mathak una..Ara lankawe chandeth nathuwa chande illala apa nathi wenna parada wechcha kalawdda neda...ara pahara minihane.dadamas kapu kenane...ara kanna dunnu atha hapa kapu kenane...hari hari mathakai..MEka samaharu molen nathuwa as dekin balala chande deepu kenane..api eyata mokak hari kiwwahama apita hondatama banne eya nisa neda..hari hari mata mathakai...katu Kunugodawal ekathu karana kenane

    Ara machan ranil gei Some gei thelak gilala Thibba respect eka nathikaragaththu kena
    Ane machan umbata RAJAge kunu katu kaala dirawanne nedda??Ehenam umba dath dostara gawata gihilla beheth tikak ganin mage puthe:P:P:D
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    සහෝදරයා...අපි දැන් ඊලග පියවරට යන්න කාලේ හරි.....
    දැන් මේ දේශපාලනය නතර කරමු...
    කරන්න පුලුවන් උපරිම දේවල් කලා.දැන් ප්‍රතිපල තියනවා. ඒ ඇති කියලයි මම හිතන්නේ...
    නැත්නම් අපිත් අතුල ගානට වැටෙනවා....

    Sri-Lanka-National-Flag-LH.gif

    1.gif
    :yes:
    1.gif

    උපන් දේශය දිනා ඇත යලිත් පෙර සේ..
    ජාතිය මදක් අවදි වී,
    නෙත් පියන් හැර බලනු මැන එක් වරක්...
    මේ ඔබේත් දේශයයි.

    ඇත්තටම....
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    lol මේ වගේ පොන්න කතා දකිද්දි රටේ ත්‍රස්තවාදය තව ටික කාලයක් තිබිලා මේ වගේ අපතයො බස් බෝම්බ වලින් මැරිලා ගියානම් එකක් කියලා හිතෙනවා :D
     
    • Like
    Reactions: Hiranchandima

    Dr.Brother

    Member
    Aug 24, 2008
    1,592
    31
    0
    ACBT
    lol මේ වගේ පොන්න කතා දකිද්දි රටේ ත්‍රස්තවාදය තව ටික කාලයක් තිබිලා මේ වගේ අපතයො බස් බෝම්බ වලින් මැරිලා ගියානම් එකක් කියලා හිතෙනවා :D

    :yes::yes::yes:ethakotai denne
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    lol මේ වගේ පොන්න කතා දකිද්දි රටේ ත්‍රස්තවාදය තව ටික කාලයක් තිබිලා මේ වගේ අපතයො බස් බෝම්බ වලින් මැරිලා ගියානම් එකක් කියලා හිතෙනවා :D

    eka thama .... ehema wunanam SF nambuwa beragannawa....

    chanda karala kujeetha wenne nathuwa....​
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඔය කියන්නේ මහා ගෞරවයක් දීල , පස්සෙ ඒක නැත්තටම නැතිකරගත් කෙනාගැනනේ
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    eka thama .... ehema wunanam SF nambuwa beragannawa....

    chanda karala kujeetha wenne nathuwa....​
    හිහි
    උඹට පොඩ්ඩක් දෙක මාරු වෙලා වගේ!
    ඡන්ද කරන්න තීරණය කරපු එක එයාගෙ අයිතියක්
    කාගෙවත් අයිතියකට [විශේෂයෙන් රටට වැඩක් කරපු] ඔහොම බනින එක වටින්නෙ නෑ ඒකයි :D
    හිතපං උඹ අපොස උපේ කණු 3ක් අරන් ගෙදර ගියාම උඹේ අම්මලා කිව්වනම් නොදකිං තෝව හදපු එකත් අෆරාදේ, තෝ ඕක ලියන්නෙ නැතුව ගෙදෙට්ට වෙලා පොල් ගගා හිටියනම් අපිට නම්බුව බේරගෙන ඉන්න තිබ්බා කියලා...

    උඹට මොනා හිතෙයිද? :P
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    lol මේ වගේ පොන්න කතා දකිද්දි රටේ ත්‍රස්තවාදය තව ටික කාලයක් තිබිලා මේ වගේ අපතයො බස් බෝම්බ වලින් මැරිලා ගියානම් එකක් කියලා හිතෙනවා :D

    mata num mara kala keerimak bung me wage sewalayo gana thiyenne :angry: election 1ka ewarai mun me nomara maranne jaathika weeryek nathuwa ,,, harak horakame giya, anunge de kadawada gatta, meeni marapu halpaaruwekwa nemei :angry::frown::growl:
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    හිහි
    උඹට පොඩ්ඩක් දෙක මාරු වෙලා වගේ!
    ඡන්ද කරන්න තීරණය කරපු එක එයාගෙ අයිතියක්
    කාගෙවත් අයිතියකට [විශේෂයෙන් රටට වැඩක් කරපු] ඔහොම බනින එක වටින්නෙ නෑ ඒකයි :D
    හිතපං උඹ අපොස උපේ කණු 3ක් අරන් ගෙදර ගියාම උඹේ අම්මලා කිව්වනම් නොදකිං තෝව හදපු එකත් අෆරාදේ, තෝ ඕක ලියන්නෙ නැතුව ගෙදෙට්ට වෙලා පොල් ගගා හිටියනම් අපිට නම්බුව බේරගෙන ඉන්න තිබ්බා කියලා...

    උඹට මොනා හිතෙයිද? :P

    eka aththa.. kanu 3k aragaththama nambuwa iwarai...

    mata awulak na.. mata 3A's

    ita wada nondi ne dinawa kyla 100% sure karala paaradunama...

    SF pol ganawa athi mage hithe...

    Ohoma baluwoth ithin hamudawe kee denek chande illala dinanna onida....

    Any way... SF ta ranilta gahanna bari wuna eka loku deyak...

    Mea parath ranil illuwanam ochcharata kujeeth wenne naa...​