SF nikan AIRTEL wage....?

Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
attachment.php


attachment.php
 

Attachments

  • sf read.jpg
    sf read.jpg
    42.2 KB · Views: 97
  • sf2.jpg
    sf2.jpg
    79.2 KB · Views: 103

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
Apoi eya dinnoth okkamala marala daai.MR lath iwarai apith iwarai,ratath iwarai!!!


ඉස්සල්ලාම බඩේ පාර වදින්නේ මෝඩ විදිහට එස්. එෆ්ටම කඩේ ගිය කලවැද්දෝ ටිකට....
පස්සේ ෂොට් එක ලැබෙන අය අතරෙ වන්නියේ ඉදන් යුද්ධ කරපු මේජර් ජෙනරල්වරැ ටිකත් ඉන්නවා...
රණවිරැවට උපහාර දක්වන්න බලාගෙන සරත් ෆොන්සේකාට ඡන්දය දෙන අයට බලාගන්න පුලුවන් වෙයි එස්. එෆ් ඔවුන්ට දක්වන උපහාරය...
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
attachment.php



Snakes Front


attachment.php





බොරැව නැති බව පොඩි එකෙක්ට පවා තේරෙනවා දැන් දැන් කියන කථා වලින්. කට ඇරියොත් බොරැමයි කියන්නේ...

දැනට කරගෙන යන සියලුම සංවර්ධන ව්යාප්‍රැති නවත්වලා ද්වේශයෙන් යුක්තව මට එරෙහිව කථා කල සියලු දෙනාටම යහපත් අනාගතයක් උදාකර දීම, කටු ගොඩවල් ගොඩගැසීම, යුනිෆෝම් ගැලවීම මාගේ පරම අභිප්‍රායයි....

එමනිසා කලවැද්දාට ඡන්දය ලබා දෙන්න.....
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    mata hithenawa SF nikan AIRTEL wage kiyala....
    waradida mage opinion eka?

    AIRTEL enta kalin idalama hena rallak thibba...awilla tika kaalekuth ee ralla digatama thibba.... 1 month wage giyama ee AIRTEL ganan ganna ewun hoyagannawath na...

    SF enta kalin idalama loku kathabahak thibba.. awata passe loku rallak athi una.. dan ee ralla tiken tika nathi wela ynw...

    isn't it?

    :rofl::rofl::rofl::rofl::P:P:P:P:eek::eek::eek::eek::eek:
    :no::no::no::no:Dnt Tel Laiessssssssssssss:growl::growl::growl:
     

    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    ==Inspector Saman Sigera, HQI of Vavuniya has been transferred to Colombo on special order of the IGP for doing his job – removing President Rajapakse’s posters. Inspector Sigera has been hailed as a courageous and an impartial police officer by all in Vavuniya. Sources confirm that despite being ordered by the top not to remove the President’s posters, Inspector Sigera had done so and had finally earned the wrath of the powers that be, resulting in his sudden transfer to Colombo.


    so when is being transferred from Vavuniya to colombo a bad thing?!!? :lol::lol::lol: