Owa ban ubala thamai mooda chuun denne.....
Onna balapan ada hawasata kiyana katha tika.....
Sathiyak hina wenna puluwan.......

SP tai Ponil tai ponnawansa tai jaya wewa!![]()
ela ela
live pennanawa 3 pm idala
niti garuka nam aththa mokakda kiyala therenawanam ohoma katha kiyan na.dawasaka ubalatama therei.









hide park yanne nathiwa usawi giyanam thmai hari. JVP UNP visil witharai bulty na hooooo
ජේ.වී.පී එකත් එල්.ටී.ටී.ඊ එකත් අනුගමනය කරන ක්රමවේදය එකමයි. තමන් ගැන තියෙනවට වඩා 100 ගුනයක් වැඩි තක්සෙරුවක් දාගෙන තමන්ම රැවටෙන ගමන් අනුනුත් රවට්ටලා සැබැ ප්රථිපලය ලැබුනු දාට කාටවත්ම නීතිය ඉදිරියේ ඔප්පු කරන්න බැරි හුදෙක් සටන් පාට වලටම පමනක් සීමාවෙන සිද්දියට කොහෙත්ම අදාල නැති හේතු ටිකක් හොයගෙනා පරාජයේ නිරුවත වහගන්න දගලනවා.