What ever SF did he does not deserve this...... SF also had his mistakes..... This is just revenge
y machan MR t56 ekak aran issarahin gihin nandikadal kalapuwen kotiyawa allagatthe ,y oya dakke nadda rata gihin enakam kolaba thiyana hitiya kotiyawa ehema allana awith![]()
machan mama kiyanne udde dinne hama kenek ma ekata wada karapu hinda kiyala.nathuwa MR SF RANIL gen mata wadak naha.oya moka me rate president unath apita athi wade mokakda
mata ubath ekka kisima case ekak na k
kawuda ehema kiwwe???mama ehema kiwwada.udde dinne me okkoma ekata wada karapu hinda.jeppo SF wa gonata andala SF wa nathi kara..jepponta ona une MR wa wattanna nathuwa SF ta adreta neme SF ta chande illana dunne

ඒකනේ බන්. රජතුමාට විරුද්ධව ගිය හින්ද නේ මේ ඔක්කොම. අර ලේකම් තනතුර බාර අරන් හිටියනම් ඉවරනේ. අනික ඉතින් එයා කරුණ තරම් සේවයක් කරාද එයාට ඇමතිකමක් දෙන්න.
UPFA එකට පු* දීගෙන හිටියනම් ඔය මොකුත් නැහැ. මොනවා කරන්නද බන්. උඹල වගේ නෙමේ, සමහර මිස්සුන්ට ඔය පු* දෙන වැඩේට නැමෙන්න හිතෙන්නෙම නෑනේ බන්.
දැන් ඉතින් ඔය "කුහකයි" කියල කැගහන උදවිය පොඩ්ඩක් ඒ වචනේ තේරුම බැලුවනම්.
umm so sad.....Sarath Fonseka is an war HERO.......not an dictator like KP, Karuna, pillayan, etc....!!!
Shame on you Srilanka...!!

ඒකනේ බන්. රජතුමාට විරුද්ධව ගිය හින්ද නේ මේ ඔක්කොම. අර ලේකම් තනතුර බාර අරන් හිටියනම් ඉවරනේ. අනික ඉතින් එයා කරුණ තරම් සේවයක් කරාද එයාට ඇමතිකමක් දෙන්න.
UPFA එකට පු* දීගෙන හිටියනම් ඔය මොකුත් නැහැ. මොනවා කරන්නද බන්. උඹල වගේ නෙමේ, සමහර මිස්සුන්ට ඔය පු* දෙන වැඩේට නැමෙන්න හිතෙන්නෙම නෑනේ බන්.
දැන් ඉතින් ඔය "කුහකයි" කියල කැගහන උදවිය පොඩ්ඩක් ඒ වචනේ තේරුම බැලුවනම්.
ඒක හැමෝටම වලංගුයි සහෝදරයා.![]()

රාවණා;8287405 said:එහෙනම් ඉතින් බන් අර ජෙප්පො ටිකයි..... යු.න්.පී එකේ ටිකයි ඔය ඉන්නේ යස අගේට....
ජෙප්පො පෙරමුණට පුක දෙනවා කියලද උබ කියන්නේ????
වැරදි කළානම් දඬුවම් විඳින්න ඕනේ...

.

රාවණා;8287412 said:අනිවා... මහින්දටත් පොදුයි... අපිටත් පොදුයි....
උබලා කියන විදිහට හැබැයි ෆොන්සේකාට පොදු නෑ...![]()

y machan MR t56 ekak aran issarahin gihin nandikadal kalapuwen kotiyawa allagatthe ,y oya dakke nadda rata gihin enakam kolaba thiyana hitiya kotiyawa ehema allana awith![]()
උඹ ලංකාවේ ඉන්න පොරක් නෙමේ වගේ.
කියනදේ තේරුම් ගන්න බැරුවට ඉතින් මම මක් කරන්නද.
වැරදි කලානම් දඩුවම් විදින්න ඕනේ නේද බන්. හරියට අර මිල්රෝය් ගේ wife වගේ.
ඇයි බන් උඹ ඕව කියන්න අලුත් id හදාගෙන එන්නේ. පරණ එකෙන් ආපුවහම ප්‍රශ්නයක් තියෙනවද?![]()
ඔය ඔක්කොම කලඩ කියල පොඩ්ඩක් හොයල බලන්න කට්ටිය කියන්නෙ කොහොමඩ කියලත් හොයල බලහන් මචන් .කෙලින් මිනිහෙක් වගී නියම අයිඩි එකෙන් කෙලින් කතාකරහන්රාවණා;8287450 said:අනේ බන් උබගේ මොලේ....
අපි කියන්නේ යුද්දේ දිනුවේ තනි මිනිහෙකුගේ කැපකිරීමෙන්, මහන්සියෙන් නෙමෙයි......
ඒකට මමත් උබත් සහභාගී උනා...
මහින්ද - නිවැරදි දේශපාලන නායකත්වය
ගෝඨා - නිවැරදි සම්බන්ධීකරණය
ත්‍රිවිද හමුදාපතිවරු - නිවැරදි යුධ නායකත්වය
රණවිරුවන් - කැපවීම සහ ධෛර්යය සහ අධිෂ්ඨානය
මහජනතාව - කැපවීම සහ පරිත්‍යාගය සහ ඉවසීම
අනේ නැහැ ඉතින්.
වැරදි කලානම් ඉතින් කමක් නැහැ.
මැරවින් අයිය වගේ වැරදි නොකර ඉන්න ඕනේ.![]()
ඔය ඔක්කොම කලඩ කියල පොඩ්ඩක් හොයල බලන්න කට්ටිය කියන්නෙ කොහොමඩ කියලත් හොයල බලහන් මචන් .කෙලින් මිනිහෙක් වගී නියම අයිඩි එකෙන් කෙලින් කතාකරහන්