SF....Strong Forever!!!

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    රාවණා;8287988 said:

    ඉතින් ඔය කතාව හා යුද රහස් හො අපරාද අතර කිසිම සම්බන්දයක් නැනෙ:baffled:
     
    Feb 16, 2010
    265
    34
    0

    මොළේ නැති උන්ට ඕවා තේරෙන්නේ නෑකියලා අපි දන්නවා....
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    රාවණා;8288010 said:
    මොළේ නැති උන්ට ඕවා තේරෙන්නේ නෑකියලා අපි දන්නවා....

    වෙන්න ඇති බන් උබලා වගෙ උගතුන්ට වගෙ හිතිමෙ ශක්තිය අපිට නැ
    මට එ විඩියො එකෙ ෆොන්සෙකාගෙ කතාවෙ කොතනද යුද රහස් එලිකරන්නෙ කියලා කියන්න පුලුවන්ද ?
     
    Feb 16, 2010
    265
    34
    0
    බලපන් සුදු කොඩි අරන් ආපු කොටි මැරුවා කියලා දුක කියන හැටි

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    රාවණා;8288038 said:
    ඇයි උබලගේ හරක් ගොන්සේකා හයිකෝප් එකේන් හොරකම් කලේ සාක්කිත් එක්කනේ...

    හයිකෝප් බොරුවක් කියලා දි.මු දිසානායක අගමැතිතුමා පාර්ලිමෙන්තුවෙදි පිලිගත්තානෙ
     
    Feb 16, 2010
    265
    34
    0
    වෙන්න ඇති බන් උබලා වගෙ උගතුන්ට වගෙ හිතිමෙ ශක්තිය අපිට නැ
    මට එ විඩියො එකෙ ෆොන්සෙකාගෙ කතාවෙ කොතනද යුද රහස් එලිකරන්නෙ කියලා කියන්න පුලුවන්ද ?

    සුදු කොඩි අරන් එන කොටින්ට වෙඩි තියන්න කියලා නිවුස් වල දැම්මේ හරි පත්තරේ හරි දැම්මේ නෑනේ... ඒක රහසක් කියන එක තේරුම් ගන්න බැරි මන්ද බුද්ධිකයොත් එළකිරි එකේ ඉන්නවනේ අම්මපා...
     
    Feb 16, 2010
    265
    34
    0
    හයිකෝප් බොරුවක් කියලා දි.මු දිසානායක අගමැතිතුමා පාර්ලිමෙන්තුවෙදි පිලිගත්තානෙ

    කෝ බලන්න වීඩියෝ එක දාන්න.. සාක්කීත් එක්ක දෙන්න අපි වගේ... නිකන් ගිරව් වගේ කියවන්න එපා..
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ඔය එක ප්‍රශ්ණයක් වත් නෑ ජෙනරාලුත් චන්දෙ කාලෙ මහින්දගෙ වේදිකාවට නැග්ගා නම්..
    සරත් ෆොන්සේකාට පොන්නයා කියනවනම් මේ රටේ පිරිමි කවුරුත් නෑ. ඇත්තටම ලැජ්ජා නැද්ද ඔහෙලට??
    ඒ මනුස්සයා කොහොම ඕවා සැලසුම් කලාද කියලා හිතෙන්නෙ යුද්දෙ තිබිච්ච පැති වල පොඩ්ඩක් ඇවිදලා බැලුවම..
    නිකන් කෑ නොගහ ගිහින් බලන්න. අර රූපවාහිනියෙන් උළුප්පලා කියන කතා අහලා ඔහෙලගෙ ඔලුත් නරක් වෙලා වගේ.. නැත්තම් ඔය අහක ඉන්න මනුස්සයෙක්ට ඔච්චර ‍වයිර කරන්නෙ ඇයි??
    හරියට ඔයාලගෙ මොනා හරි ගත්තා වගේ.
    ඔය මහ ලොකුවට මහින්දව උඩ තියාගෙන හිටියට ඒ මිනිහා ඔහෙලව තඹේකට ගනන් ගන්නවද? එහෙනම් ඉතින් අර මර්වින්ව අයින් කරපු වෙලාවෙ මිනිස්සු සතුටු වෙච්ච හැටි ගැන හිතලා අඩු තරමෙ උට ආයෙ ඇමති කමවත් නොදී ඉන්න ඕනෙ නේද?
    නිකන් කුලියට කහින්නෙ නැතිව බුද්ධියෙන් විමසා සිහියෙන් වැඩ කරන්න
    .
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    28243_472511349688_600849688_6150597_3548229_n.jpg
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    රාවණා;8288067 said:
    සුදු කොඩි අරන් එන කොටින්ට වෙඩි තියන්න කියලා නිවුස් වල දැම්මේ හරි පත්තරේ හරි දැම්මේ නෑනේ... ඒක රහසක් කියන එක තේරුම් ගන්න බැරි මන්ද බුද්ධිකයොත් එළකිරි එකේ ඉන්නවනේ අම්මපා...

    දැන් උබ කියන්නෙ සුදු කොඩි අරන් අපු කොටින්ට වෙඩි තිබ්බා කියලද?
    ෆොන්සෙකා කියන්නෙ එහෙම දෙයක් උනෙ නැ කියලා , උබලා කියනවා එහෙම දෙයක් උනා එක වෙන උන්ට කියයි කියන බයට ෆොන්සෙකා හිරෙ දන්න ඔන කියලා , මෙක මාර කතාවක්නෙ සුදු කොඩි කතාව උනෙ නැ කියන මිනිහා හිරෙ , එහෙම එකක් උනයි කියන උබලා වගෙ හල්පාරුවෙ නිදහසෙ බුරනවා
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ♥-Aurora-♥;8288082 said:
    ඔය එක ප්‍රශ්ණයක් වත් නෑ ජෙනරාලුත් චන්දෙ කාලෙ මහින්දගෙ වේදිකාවට නැග්ගා නම්..
    සරත් ෆොන්සේකාට පොන්නයා කියනවනම් මේ රටේ පිරිමි කවුරුත් නෑ. ඇත්තටම ලැජ්ජා නැද්ද ඔහෙලට??
    ඒ මනුස්සයා කොහොම ඕවා සැලසුම් කලාද කියලා හිතෙන්නෙ යුද්දෙ තිබිච්ච පැති වල පොඩ්ඩක් ඇවිදලා බැලුවම..
    නිකන් කෑ නොගහ ගිහින් බලන්න. අර රූපවාහිනියෙන් උළුප්පලා කියන කතා අහලා ඔහෙලගෙ ඔලුත් නරක් වෙලා වගේ.. නැත්තම් ඔය අහක ඉන්න මනුස්සයෙක්ට ඔච්චර ‍වයිර කරන්නෙ ඇයි??
    හරියට ඔයාලගෙ මොනා හරි ගත්තා වගේ.
    ඔය මහ ලොකුවට මහින්දව උඩ තියාගෙන හිටියට ඒ මිනිහා ඔහෙලව තඹේකට ගනන් ගන්නවද? එහෙනම් ඉතින් අර මර්වින්ව අයින් කරපු වෙලාවෙ මිනිස්සු සතුටු වෙච්ච හැටි ගැන හිතලා අඩු තරමෙ උට ආයෙ ඇමති කමවත් නොදී ඉන්න ඕනෙ නේද?
    නිකන් කුලියට කහින්නෙ නැතිව බුද්ධියෙන් විමසා සිහියෙන් වැඩ කරන්න
    .
    :yes::yes::yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    රාවණා;8288077 said:
    කෝ බලන්න වීඩියෝ එක දාන්න.. සාක්කීත් එක්ක දෙන්න අපි වගේ... නිකන් ගිරව් වගේ කියවන්න එපා..

    පර්ලිමෙන්තු හැන්සඩ් එක අරන් බලන්න
     
    Feb 16, 2010
    265
    34
    0
    දැන් උබ කියන්නෙ සුදු කොඩි අරන් අපු කොටින්ට වෙඩි තිබ්බා කියලද?
    ෆොන්සෙකා කියන්නෙ එහෙම දෙයක් උනෙ නැ කියලා , උබලා කියනවා එහෙම දෙයක් උනා එක වෙන උන්ට කියයි කියන බයට ෆොන්සෙකා හිරෙ දන්න ඔන කියලා , මෙක මාර කතාවක්නෙ සුදු කොඩි කතාව උනෙ නැ කියන මිනිහා හිරෙ , එහෙම එකක් උනයි කියන උබලා වගෙ හල්පාරුවෙ නිදහසෙ බුරනවා

    බලපන් වීඩියෝ එක පොන්සේකා මොනවද කියන්නේ කියලා උබේ කන් ඇහෙන්නේ නැද්ද සුදු කොඩි අරන් ආපු එවුන්ට වෙඩි තියන්න කියලා ගෝඨා කිව්වා කියලා කියන්න දේ ..
    උබලාට ඒවා ඇහෙන්නේ නෑ මොකද ඇසුත් කනුත් අන්ධ වෙලා..