[SF ta] me Artistes la yanne poleda?

bhathiya99

Junior member
  • Nov 10, 2007
    986
    24
    18
    kala kaarayo kiyana aya amuthu ayada? eyala samanya minissu wage aya neweda? kawda ban mun kiyana ewa ahanne.iye w.jayasiri rathu irata awith cha una

    Sirawata Unam Maha Gonek ban Ohe KAwahanawa Pissu minihek!!! Moda tharka kara kara Pissu kiyawanawa!!
     

    akalanka_yapa

    Member
    May 20, 2008
    2,403
    16
    0
    On Earth
    anduwata kade yana eka lesi labai angata gunai
    eth machan amaaru de wipakshe kenata udaw karana eka
    eka godak watinawa raajya balaya nethi kenata udaw karana eka
     

    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    පොලේ ගියෙ රනිල් නෙ.
    මේ ගොල්ලො යන්නෙ කැලේ.
    කවුරු මොනව කීවත් අපේ රටේ මිනිස්සු ආදරය කරන කලාකරුවන්ගෙන් වැඩි දෙනෙක් ඉන්නේ මහින්ද එක්ක කියන එක බොරුවක් නෙමේනෙ. එඩ්වඩ් ජයකොඩිගෙ ඉඳල භාතිය- සංතුෂ්ල ඉරාජ් දක්වාම කලා කරුවන් විශාල ගණනක් එතුමාට සහ‍ය පළ කරලයි තියෙන්නෙ.