Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Shakespeareගෙ ගෙදර යමුද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට welcome කියපු, සහයෝගය සහ rep දීපු හැමෝටම ගොඩක් ස්තුතියි . William Shakespeare කිව්වහම අපි ඕන කෙනෙක් දන්නවනේ නේද? අඩු තරමේ ලියපු 1 කතාවක හරි නමක් දන්නවා. මෙතුමා English poet and playwright කෙනෙක් .

ජීවත් උනේ 1564 April 26 ඉඳන් 1616 April 23 වෙනකන්.

මෙතුමා ලෝක සාහිත්යට ගොඩක් වටිනා දේවල් දායාද කරපු කෙනෙක්, එනිසා එංගලන්ත මිනිස්සු මෙතුමාට ගොඩක් ගරු කරනවා.

මෙතුමා ඉපදුනේ Startford-Upon-Avon කියන ගොඩක් ලස්සන පළාතක. මේක තියෙන්නේ Wirwickshire වල. London ඉඳන් ගමන යනවනම් මෙහෙමයි.

Lonodon Merylebone Station 1න් Startford-Upon-Avon direct train 1 ගන්න පුළුවන්. ගමනට පැය 2 ක් විතර යනවා. (165km)

මමනම් ගියේ මේකේ.

Stratford-Upon-Avon ආවහම අමුතුම හැගීමක් හිතට දැනෙනවා.

මෙතුමා ඉපදුන ගෙදර අද සංරක්ෂණය කරලා තියෙන්නේ. ආ..කියන්න අමතක උනානේ, Station 1n බැහැල පයින් යන දුරකින් තමයි මෙතුමාගේ ගෙදර තියෙන්නේ.

පට්ටනේ?

ඉස්සර මේක ගොඩක් ගරා වැටිලා තිබුන ගෙයක්. 1860 ගණන් වලදී construct කරලා මේ වෙනකොට ගොඩක් පරිස්සමින් නඩත්තු කටයුතු කරනවා. දැනට මේ ගෙදර පොඩි museum 1ක් . මේක නඩත්තු කරන්නේ Shakespeare Centre කියන Charity එකෙන්. Ticket අරන් ඇතුලට ගියපු ගමන් ලොකු screen 1ක පොඩි introduction 1ක් යනවා. එකේ පෙන්නන්නේ මෙතුමාගේ ජීවිත කතාව, කරපු කියපු නාට්ටි ගැන. ඊට පස්සේ අපිට ගේ ඇතුලට ගිහින් බඩුමුට්ටු වලට හානි නොවෙන විදියට ඕන දෙයක් දැක බලා ගන්න පුළුවන්.

මේ එතුමාගේ cot එක

තද සීතලට ඔරොත්තු දෙන විදියටලු මේවා හදල තියෙන්නේ. ඒ කාලේ winter එකේදී -20 ට  ගියහම අද වගේ heaters නෑනේ.

මෙන්න ගේ ඇතුලේ තව photos ටිකක්.

ලස්සනයි නේ ?

මේවා ඒ තිබුන කියල විශ්වාස කරන විදියට ගොඩ නගලා තියෙන්නේ. මේවා ගැන විස්තර කියන්න වෙනම කට්ටියක් ඉන්නවා. එයාලා ගොඩක් ආචාරශීලි, වැදගත්.

හැබැයි ගේ ඇතුලනම් ටිකක් හොල්මන් ගෙයක් වගේ

එන යට බලන්න garden 1e පොඩි drama part1 ක් පෙන්නනවා හැමදාම.

හොඳද? එහෙනම් ගිහින් එන්නම්.

Comments අගය කරමි.

මෙතුමාගේ ලෝකප්රකට drama වල නම් ටිකක් කියන්න බලන්න දැනුමටත් එක්ක .

[QUOTE="බන්ටු, post: 12917268, member: 406140"] [SIZE=3][COLOR=purple]මට welcome කියපු, සහයෝගය සහ rep දීපු හැමෝටම ගොඩක් ස්තුතියි :D. [B]William Shakespeare[/B] කිව්වහම අපි ඕන කෙනෙක් දන්නවනේ නේද? අඩු තරමේ ලියපු 1 කතාවක හරි නමක් දන්නවා. මෙතුමා [B]English poet and playwright[/B] කෙනෙක් :yes:.[/COLOR][/SIZE] [IMG]http://william-shakespeare.classic-literature.co.uk/william-shakespeare.jpg[/IMG] [SIZE=3][COLOR=purple]ජීවත් උනේ [B]1564 April 26[/B] ඉඳන් [B]1616 April 23[/B] වෙනකන්.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=purple]මෙතුමා ලෝක සාහිත්යට ගොඩක් වටිනා දේවල් දායාද කරපු කෙනෙක්, එනිසා එංගලන්ත මිනිස්සු මෙතුමාට ගොඩක් ගරු කරනවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=purple]මෙතුමා ඉපදුනේ [B]Startford-Upon-Avon[/B] කියන ගොඩක් ලස්සන පළාතක. මේක තියෙන්නේ [B]Wirwickshire[/B] වල. London ඉඳන් ගමන යනවනම් මෙහෙමයි. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=purple]Lonodon Merylebone Station 1න් Startford-Upon-Avon direct train 1 [COLOR=purple]ගන්න පුළුවන්. [/COLOR][COLOR=purple]ගමනට පැය 2 ක් විතර යනවා. (165km)[/COLOR][/COLOR][/SIZE] [COLOR=royalblue]මමනම් ගියේ මේකේ. :P[/COLOR] [COLOR=purple][IMG]http://www.jewelleryquarter.net/wp-content/uploads/chiltern-train.jpg[/IMG][/COLOR] [SIZE=3][COLOR=purple]Stratford-Upon-Avon ආවහම අමුතුම හැගීමක් හිතට දැනෙනවා. :cool:[/COLOR][/SIZE] [SIZE=3][COLOR=purple]මෙතුමා ඉපදුන ගෙදර අද සංරක්ෂණය කරලා තියෙන්නේ. ආ..කියන්න අමතක උනානේ, Station 1n බැහැල පයින් යන දුරකින් තමයි මෙතුමාගේ ගෙදර තියෙන්නේ.[/COLOR][/SIZE] [IMG]http://3.bp.blogspot.com/-IPGRR3FGg0Y/TWNxG97IrgI/AAAAAAAAAGs/8hduHRCt0Xc/s1600/William+Shakespeare%2527s+Birthplace.jpg[/IMG] [IMG]http://www.thecotswoldsguide.com/photos/images/shakespeares_birthplace.jpg[/IMG] [COLOR=silver]පට්ටනේ?[/COLOR] [SIZE=3][COLOR=purple]ඉස්සර මේක ගොඩක් ගරා වැටිලා තිබුන ගෙයක්. 1860 ගණන් වලදී construct කරලා මේ වෙනකොට ගොඩක් පරිස්සමින් නඩත්තු කටයුතු කරනවා. දැනට මේ ගෙදර පොඩි museum 1ක් :yes:. මේක නඩත්තු කරන්නේ [COLOR=purple][B]Shakespeare Centre[/B] කියන Charity එකෙන්. [/COLOR][COLOR=purple]Ticket අරන් ඇතුලට [/COLOR][/COLOR][COLOR=purple]ගියපු ගමන් ලොකු screen 1ක පොඩි introduction 1ක් යනවා. එකේ පෙන්නන්නේ මෙතුමාගේ ජීවිත කතාව, කරපු කියපු නාට්ටි ගැන. ඊට පස්සේ අපිට ගේ ඇතුලට ගිහින් බඩුමුට්ටු වලට හානි නොවෙන විදියට ඕන දෙයක් දැක බලා ගන්න පුළුවන්.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=purple][B]මේ එතුමාගේ cot එක[/B][/COLOR][/SIZE] [IMG]http://www.talklikeshakespeare.gobsplat.com/uploads/1/0/3/4/10348110/2932359.jpg?621[/IMG] [SIZE=3][COLOR=purple]තද සීතලට ඔරොත්තු දෙන විදියටලු මේවා හදල තියෙන්නේ. ඒ කාලේ winter එකේදී -20 ට :shocked: ගියහම අද වගේ heaters නෑනේ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=purple]මෙන්න ගේ ඇතුලේ තව photos ටිකක්.[/COLOR][/SIZE] [IMG]http://www.momentsofvirtue.com/blog/wp-content/uploads/2010/01/Shakespeare_House_StratforduponAvon-3.JPG[/IMG] [IMG]http://www.momentsofvirtue.com/blog/wp-content/uploads/2010/01/Shakespeare_House_StratforduponAvon-4.JPG[/IMG] [IMG]http://gallery.nen.gov.uk/assets/0506/0000/0491/Shakespeare_s_birthplace4_mid.jpg[/IMG] [IMG]http://www.shakespeare.org.uk/geisha/inc/img.php/geisha/assets/images/SBT-----Amy-Murrell-2010-451.jpg/505/306/crop.jpg[/IMG] [IMG]http://www.shakespeare.org.uk/geisha/inc/img.php/geisha/assets/images/SBTGuidAug10015_RJ.jpg/505/306/crop.jpg[/IMG] [IMG]http://media-cdn.pinterest.com/upload/89298005080986479_Wo5MKFDg_c.jpg[/IMG] [COLOR=purple][SIZE=3]ලස්සනයි නේ[/SIZE] ? :D[/COLOR] [SIZE=3][COLOR=purple]මේවා ඒ තිබුන කියල විශ්වාස කරන විදියට ගොඩ නගලා තියෙන්නේ. මේවා ගැන විස්තර කියන්න වෙනම කට්ටියක් ඉන්නවා. එයාලා ගොඩක් ආචාරශීලි, වැදගත්. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=purple][COLOR=navy][B][I]හැබැයි ගේ ඇතුලනම් ටිකක් හොල්මන් ගෙයක් වගේ[/I][/B][/COLOR] :oo:[/COLOR][/SIZE] [SIZE=3][COLOR=purple]එන යට බලන්න garden 1e පොඩි drama part1 ක් පෙන්නනවා හැමදාම.[/COLOR][/SIZE] [IMG]http://travel.sulekha.com/united-kingdom/london/photos/london-92.jpg[/IMG] [SIZE=3][COLOR=purple]හොඳද? එහෙනම් ගිහින් එන්නම්. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=purple]Comments අගය කරමි. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=purple]මෙතුමාගේ ලෝකප්රකට drama වල නම් ටිකක් කියන්න බලන්න දැනුමටත් එක්ක :confused:.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom