Shalani inna Meka balala thiyenawada?

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කාලෙකට පස්සේ හොද ටෙලිනාට්‍යයක් බැලුවා..මේක TV එකේ ගිහිල්ලා ඉවරයි..නම හදපානාගල.මම බැලුවේ youtube එකෙන්..ශලනි,රොෂාන් රවීන්ද්‍ර ඉන්නේ..පට්ටම story එක..උබලටත් ඕනනම් බලපල්ලා..දැන් තියෙන ජරා ටෙලිනාට්‍යත් එක්ක බලපුවහම මේක හොදටම හොදයි..:yes:





    මෙන්න මේකේ තියෙනවා ඔක්කොම කොටස් ටික.


    http://lankahq.net/handapanagala-sinhala-teledrama
     
    Last edited: