Shame on you general... you are real traitor.......

SHARINGAN

Member
Aug 11, 2009
1,263
42
0
Ambalantota
Al jazeera - Row over Sri Lanka 'kill orders'
http://english.aljazeera.net/news/asia/2009/12/2009121431340755939.html



Bloomberg - Sri Lanka Denies Tamil Rebel Leaders Shot While Surrendering
http://www.bloomberg.com/apps/news?pid=20601091&sid=aPYj5vReB0BE
http://www.bloomberg.com/apps/news?pid=20601091&sid=amEtvOB.pq0k



DAWN - Govt ordered surrendering LTTE killed: Fonseka
http://www.dawn.com/wps/wcm/connect...of-surrendering-ltte-leaders--fonseka--il--04

Xinhua - Sri Lankan general to quit if he can not abolish executive presidency
http://news.xinhuanet.com/english/2009-12/14/content_12641936.htm



Hindustan Times - Lankan Army killed surrendering LTTE leaders: Fonseka
http://www.hindustantimes.com/Lanka...-LTTE-leaders-Fonseka/H1-Article1-486098.aspx



Times of India - Lanka Army killed surrendering LTTE militants: Ex-General
http://timesofindia.indiatimes.com/...-militants-Ex-General/articleshow/5333730.cms



IBNLive - Lanka army killed surrendering LTTE leaders: ex-general
http://ibnlive.in.com/news/lanka-army-killed-surrendering-ltte-leaders-exgeneral/107036-2.html



BBC News - Sri Lanka accuses General Sarath Fonseka of 'betrayal'
http://news.bbc.co.uk/2/hi/south_asia/8410611.stm



Sydney Morning Herald - Tigers shot trying to surrender: general
http://www.smh.com.au/world/tigers-shot-trying-to-surrender-general-20091213-kqgn.html



The Age - Tiger rebels 'executed' at war's end
http://www.theage.com.au/world/tiger-rebels-executed-at-wars-end-20091213-kqg3.html



Deccan Herald'Govt ordered Tigers' execution'
http://www.deccanherald.com/content/41225/govt-ordered-tigers-execution.html
 
Last edited:
Jan 24, 2009
3,532
130
0
ඔය පත්තු වෙලා තියෙන්නේ. අවුලක් නෑ බන්. අපේ යුද වීරයා ශවේන්ද්‍රවත් ගෝඨා වත් නෙවෙයි නේ. අපේ වීරයා ජෙනරාල්නේ. එයාගේ බෙල්ලෙ බේරෙනවා නම් ඕන මගුලක් :D :D :P :P
 
Jan 24, 2009
3,532
130
0
මහත්මයෙක් වගේ දේශපාලනය කරා නම්... රනිල්, මංගල ලං කරගත්ත එකේ විපාක. බල ලෝහය තරහ
මත දේශපාලනය නොකර, සජිත්, කරු , බාකිර් මාකර්, විජමු වගේ පලපුරුදු, මහත්මා දේශපාලකයෝ
ලං කරගෙන එයාලගෙන් උපදෙස් අරන් වැඩ කරා නම් ඉවරයි.
 

SHARINGAN

Member
Aug 11, 2009
1,263
42
0
Ambalantota
මහත්මයෙක් වගේ දේශපාලනය කරා නම්... රනිල්, මංගල ලං කරගත්ත එකේ විපාක. බල ලෝහය තරහ
මත දේශපාලනය නොකර, සජිත්, කරු , බාකිර් මාකර්, විජමු වගේ පලපුරුදු, මහත්මා දේශපාලකයෝ
ලං කරගෙන එයාලගෙන් උපදෙස් අරන් වැඩ කරා නම් ඉවරයි.

:yes::yes:

macho umba dannawada sajith ai hambantota awe kiyala??! :D
 

jayampathi

Well-known member
  • May 22, 2006
    2,442
    44
    48
    army commander jagath jayasuriya condemn the statement that sarath fonseka made.sarath fonseka shame on you.this is disgusting
     
    Jan 24, 2009
    3,532
    130
    0
    umbath ape paththe hitiyanan dannawa.. premadasa president kale wechcha nidan sambanda siddiyak :)

    mama porata mokuth kiyanna kamathi naa .. honda ekek nisa :cool:
    ඒ කේස් නම් මම දන්නේ න:shocked::shocked::eek::eek::eek::eek:
    ඒ වුනාට පොරට මම කැමතියි. පොර කෙලින් වැඩ කරනවා. මිනිස්සුන්ට වැඩ කරනවා. කියන්න ඕන දේ කෙලින් කියනවා.මතකද එයා තමයි යුද ජයග්‍රහන අගය කරපු එකම යූ ඇන් පී නායකයා.
    ඒවුනත් එයත් මනුස්සයෙක් නේ. ඔය පොඩි පොඩි වැරදි ඇති.:baffled::baffled:
     

    SHARINGAN

    Member
    Aug 11, 2009
    1,263
    42
    0
    Ambalantota
    ඒ කේස් නම් මම දන්නේ න:shocked::shocked::eek::eek::eek::eek:
    ඒ වුනාට පොරට මම කැමතියි. පොර කෙලින් වැඩ කරනවා. මිනිස්සුන්ට වැඩ කරනවා. කියන්න ඕන දේ කෙලින් කියනවා.මතකද එයා තමයි යුද ජයග්‍රහන අගය කරපු එකම යූ ඇන් පී නායකයා.
    ඒවුනත් එයත් මනුස්සයෙක් නේ. ඔය පොඩි පොඩි වැරදි ඇති.:baffled::baffled:

    eka thama ban.. ape paththe sahena wada karala thiyenawa pora.. eka nisa owa wadak wenne naa :):)
     
    Jan 24, 2009
    3,532
    130
    0
    eka thama ban.. ape paththe sahena wada karala thiyenawa pora.. eka nisa owa wadak wenne naa :):)
    :):)මමත් අසා තියෙනවා. පොර ගජරාමෙට වැඩ කරනවා කියලා. එල පොරක්. කවද හරි රටේ නායකයා වෙන්න සුදුසුයි
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    charter wade,rata pawa denwane mewa balu wada..............................shit

    Ow ban SF anaganna yanne me para eya eyawa berala okkowallawama pawala dei wage owanam maha balu weda SF ta chande denawa kiyala mulin hithuwata dan thawa parak hithala balanne wenawa.