shangri la හෝටලයේ ගින්නක්
හම්බන්තොට ෂැන්ග‍්‍රිලා හෝටලයේ විවෘත කිරීම වෙනුවෙන් අද (01) පැවති උත්සවයේදී ගිනිකෙළි අනතුරක් සිදුවුණා. මල්වෙඩිල්ලක් හෝටල් පරිශ‍්‍රයේම ස්ථානයකට වැටීමෙන් මෙම අනතුර සිදුවූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. මේ නිසා සුළු ගිනිගැනීමක් ඇති වූ අතර ගිනි නිවීමේ නිලධාරීන් පැමිණ තත්ත්වය පාලනය කරන්නට කටයුතු කළා.
ජනපති සිටියදීම ෂැන්ග්‍රිල්ලා හෝටලයේ කොටසක් ගිනිගනී..

Last edited: