Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SHANGRI-LA HAMBANTHOTA JUNE 1 විවෘත_වේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හම්බන්තොට ඉදිවෙමින් පවතින හම්බන්තොට රිසෝට් ඇන්ඩ් ස්පා එළඹෙන ජූනි 01 වන දින විවෘත කරන බව සමාගම ප්රකාශ කර සිටී. අක්කර 145 ක් පුරාවට විහිදුණු මෙම නිකේතනය, වෙරළට මුහුණ ලා ඉදිවුණු කාමර 300 කින් හා සිදුරු (Golf hole) 18 ක ගොල්ෆ් පිටියකින් සමන්විත අතිසුඛෝපභෝගී හෝටලයකි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෂැංග්රි-ලා හි සභාපති හා ප්රධාන විධායක, ග්රෙග් ටොගන් මහතා මෙසේ අදහස් දැක්වීය. “ශ්රී ලංකාව වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින රටක්. ඉන්දියානු සාගරයේ ඉතා සුන්දර තැනක පිහිටි ශ්රී ලංකාව වසර 2,000 කට අධික ඉතිහාසයකට හිමිකම් කියනු ලබනවා. එහි ස්වභාව සෞන්දර්ය අතිරමණීයයි. එසේම එහි ජනතාව අතිවිශිෂ්ටයි. ෂැංග්රි-ලා අතිසුඛෝපභෝගී නිකේතනය හම්බන්තොට ඉදිවන්නේ ඒ අනුවයි.“

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ෂැංග්රි-ලා සභාපතිවරයා කියා සිටියේ ෆ්ලයි ඩුබායි හා රොටානා ජෙට් ගුවන් සේවයන් මත්තල මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපළ වෙත සෘජු ගුවන්ගමන් ක්රියාත්මක වන බැවින් ඉතා පහසුවෙන් ෂැංග්රි-ලා හම්බන්තොට රිසෝට් වෙත ළඟා විය හැකි බවයි. මත්තල ගුවන් තොටුපළේ සිට හෝටලයට ඇති දුර කිලෝමීටර 35 කි.

මේ අතර කොළඹ ගාලු මුවදෙර ඉදිවන ෂැංග්රි-ලා හෝටලය2017 වසරේ දී විවෘත කිරීමට නියමිත බව සමාගම වැඩිදුරටත් ප්රකාශ කර සිටී.

[QUOTE="neyohk, post: 19855341, member: 554983"] [CENTER][IMG]http://www.shangri-la.com/uploadedImages/Shangri-la_Hotels/Hambantota,_Shangri-La/about/SLHT-About_the_resort.jpg?width=720&height=355&mode=crop&quality=80[/IMG][/CENTER] [SIZE="4"][B]හම්බන්තොට ඉදිවෙමින් පවතින හම්බන්තොට රිසෝට් ඇන්ඩ් ස්පා එළඹෙන ජූනි 01 වන දින විවෘත කරන බව සමාගම ප්රකාශ කර සිටී. අක්කර 145 ක් පුරාවට විහිදුණු මෙම නිකේතනය, වෙරළට මුහුණ ලා ඉදිවුණු කාමර 300 කින් හා සිදුරු (Golf hole) 18 ක ගොල්ෆ් පිටියකින් සමන්විත අතිසුඛෝපභෝගී හෝටලයකි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෂැංග්රි-ලා හි සභාපති හා ප්රධාන විධායක, ග්රෙග් ටොගන් මහතා මෙසේ අදහස් දැක්වීය. “ශ්රී ලංකාව වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින රටක්. ඉන්දියානු සාගරයේ ඉතා සුන්දර තැනක පිහිටි ශ්රී ලංකාව වසර 2,000 කට අධික ඉතිහාසයකට හිමිකම් කියනු ලබනවා. එහි ස්වභාව සෞන්දර්ය අතිරමණීයයි. එසේම එහි ජනතාව අතිවිශිෂ්ටයි. ෂැංග්රි-ලා අතිසුඛෝපභෝගී නිකේතනය හම්බන්තොට ඉදිවන්නේ ඒ අනුවයි.“ මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ෂැංග්රි-ලා සභාපතිවරයා කියා සිටියේ ෆ්ලයි ඩුබායි හා රොටානා ජෙට් ගුවන් සේවයන් මත්තල මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපළ වෙත සෘජු ගුවන්ගමන් ක්රියාත්මක වන බැවින් ඉතා පහසුවෙන් ෂැංග්රි-ලා හම්බන්තොට රිසෝට් වෙත ළඟා විය හැකි බවයි. මත්තල ගුවන් තොටුපළේ සිට හෝටලයට ඇති දුර කිලෝමීටර 35 කි. මේ අතර කොළඹ ගාලු මුවදෙර ඉදිවන ෂැංග්රි-ලා හෝටලය2017 වසරේ දී විවෘත කිරීමට නියමිත බව සමාගම වැඩිදුරටත් ප්රකාශ කර සිටී.[/B][/SIZE] [URL="http://www.shangri-la.com/hambantota/shangrila/about/"][CENTER][IMG]http://www.shangri-la.com/uploadedImages/SLHT-hotel-signature.png[/IMG][/CENTER][/URL] [CENTER][IMG]http://www.adaderana.lk/biz/wp-content/uploads/2014/04/Biz-Final2-Land-compressedgfgf.png[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom