Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Shani 7
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහයන් අතර සෙනසුරු තරම් ප්‍රචලිත වෙනත් ග්‍රහයෙක් නොමැති තරම්ය. සෙනසුරු කුසීත, කම්මැලි ග්‍රහ මණ්ඩලයේ යාචකයා ලෙස හැඳින්වේ. ඔහුට ඇත්තේ මහල්ලෙකුගේ ස්වරූපයකි. මහලු ගතිගුණවලට වඩාත් ප්‍රකට, හොඳ හෝ නරක දැනෙන්නට මෙන්ම පෙනෙන්නට දෙන ග්‍රහයා ශනිය.

සෙනසුරු නිරාශාව කෙරේ වැඩි නැඹුරුවක් ඇති ග්රහයෙකු බැවින් හත්වැන්නේ ප්‍රධාන නිවේදක කාරකයා වශයෙන් සැළකෙන විවාහය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති නොකරයි. මේ නිසා සෙනසුරු 7 වැන්නේ පිහිටි ජන්මීන් විවාහය හා විවාහ ජීවිතය කෙරෙහි තදබල උනන්දුවක් ඇල්මක් නොපෙන්වති. එහෙත් ඔවුන්ගේ විවාහ ජීවිතය ඉතා සැලසුම් සහගත වෙයි. ඔවුන් දැඩි අධිෂ්ඨානයකින් යුතුව විවාහයේ පැවැත්ම ආරක්ෂා කර ගනිමින් ජීවත් වන අතර අභියෝගයන්ට මුහුණ දීමේ ශක්තියක්ද පවතී.

කෙසේ වෙතත් කිසියම් කේන්ද්‍රයක 7 වැන්නේ සෙනසුරු බලවත්ව සිටී නම් එකී ජන්මියාට පරිස්සම්කාර, උෙද්‍යාaගිමත්, සකසුරුවම් සහ නිසි පිළිවෙලක් සහිත සහකරුවෙක් හෝ සහකාරියක් ලැබීමේ භාග්‍යය හිමිවෙයි.

එහෙත් ඔහු හෝ ඇය ප්රදර්ශනකාමීත්වයෙන් සපුරා බැහැර වන අතර ප්‍රේමාලිංගනයේ දී සංවේදී හැඟීම් පළ කරන්නේ ඉතා මඳ වශයෙනි. එමෙන්ම ඔවුනට විවාහය රාජකාරීමය වගකීමක් වැනි වේ.

එමෙන්ම හත්වැන්නේ සිsටින ශනි ශුභයන්ගෙන් බලවත් වේ නම් සහකරු හෝ සහකාරිය ජීවිතය ක්‍රමානුකූලව සැලසුම් කරන බුද්ධිමත් අයෙකු වනු ඇත. ගුරුගෙන් බලවත් වූ ශනි සහකරුට ධනය හා වත්කම් ලබාදෙයි. ස්ත්‍රී කේන්ද්‍රයක හත්වැන්නේ ශනි, රවි දෘෂ්ටිමය වශයෙන් සංයෝග වූ විට බලවත් පුරුෂයෙකු හා විවාහ වීමේ භාග්‍යය ලබයි. පුරුෂ කේන්ද්‍රයක ශනි සඳුගේ දෘෂ්ටිය සහිතව යෙදෙන සෑම අතින්ම යහපත් යෑයි සැලකෙන කාන්තාවක් හා විවාහ වනු ඇත.

සෙනසුරු හත්වැන්නේ පාප ග්‍රහයන් සමඟ සංයෝග වීමෙන් විවාහය විඳීමට නොව විඳවීමට සලස්වයි. ආගමික හෝ සදාචාරමය බැඳීම් ඔහු හෝ ඇය විසින් පෙරටු කරගනු ලබයි. ස්ත්‍රියකට වයසින් වැඩි හෝ වැන්දඹු පුරුෂයෙකු හා විවාහ වීමට සිදු වේ. පුරුෂ කේන්ද්‍රයක ශනි 7 වැන්නේ පාප පීඩිත වීමෙන් චරිත ශුද්ධියකින් යුත් සහකාරියක් නොලැබෙන අතර නිතර ඒ පිළිබඳ කණස්සල්ලෙන් සිටීමට සිදුවනු ඇත. එමෙන්ම කාලත්‍රයා උදාසීනය. කාමාවේෂයෙන් හීනය. ධන තෘෂ්ණාවෙන් හිත භරිතය. මෙවන් අඹුසැමි යුවළකට විවාහ සතුට හා සමගිය භුක්ති විඳීමේ අවස්ථාවද විරලය. විවාහ ජීවිතය තුළ ප්‍රසන්න පිබිදුණු මානසිකත්වයක් නැතත් ඔවුන් වෙන්වීම හෝ දික්කසාදය අපේක්ෂා නොකරනු ඇත.

කෙසේ වෙතත් මකර ලග්න හිමියාගේ 7 වැන්න කටක රාශියයි. කටක රාශිය සෙනසුරුට අයහපත්ම රාශියයි. කටක රාශිගත සෙනසුරුට අඟහරුගේ දෘෂ්ටිය ලැබුණහොත් බොහෝ දුරට විවාහ ජීවිතය අසාර්ථක වෙයි.

හත අධිපති ශනි සමඟ සංයෝග වීම ප්‍රබල ලෙස විවාහය ප්‍රමාද කරන ග්‍රහ පිහිටීමකි. කටක හා සිංහ ලග්න හැර ඉහත ග්‍රහ පිහිටීම අනෙක් සෑම ලග්න හිමියෙකුටම අදාළ වේ. ශනි 7 සිටීමත්, 7 අධිපති ශනි හා සම්බන්ධ වීමත් හත්වැන්නට දෘෂ්ටි හෙළීමත් යන අවස්ථා තුනම විවාහය ප්‍රමාද කරන ග්‍රහ යෙදුම් වේ.

ශනි සිකුරු සංයෝගයද විවාහය ප්‍රමාද වීමට හේතුවක් වේ. ලෞකික සැප සම්පත් නිවේදනය කරන සිකුරු, දුක හා නිරාශාව නියෝජනය කරන ශනි සමඟ සංයෝග වීම හෝ දෘෂ්ටි ගත වීම විවාහයට ශුභදායක නොවේ. උදාසීන ග්රහයෙකු වශයෙන් ශනි හත්වැන්නේ නිවේදනය වූ විට අන්‍ය ග්‍රහයන්ගේ බලපෑම් අභිබවා විවාහ සතුට නැති කිරීමට මෙන්ම විවාහ කටයුතු පමා කිරීමට ක්‍රියා කරයි. මීන ලග්න හිමියෙකුට ශනි 7 වැන්නේ වීම සහ හත අධිපති ශනිට පෙනීම විවාහය පිළිබඳ උනන්දුව අඩු කරවන ග්‍රහ බලවේගයක් ලෙස ක්‍රියාත්මක වනු ඇත.

සෙනසුරු හත්වැන්නේ උච්ඡ, නීච, සතුරු හෝ මිතුරු ආදී වශයෙන් පවතින රාශිගත බලය අනුව විපාක දෙනු ඇත. සෙනසුරු 7 වැන්නාව දිග්බල ග්රහයෙකු බැවින් උච්ච වූ අවස්ථාවන්වලදී 7 වැන්නේ නිවේදන කාරකත්වයට ඉතා අහිතකර බලපෑමක් ඇති කරනු යෑයි සිතිය නොහැක.

මේෂ ලග්නයට 7 වැන්න තුලා රාශියයි. ශනි තුලාවෙහි උච්ච වෙයි. මෙහිදී 7 වැන්නේ වූ ශනිට ගුරුගේ දෘෂ්ටියක්ද ඇති වුවහොත් විවාහය කෙරේ. ඉතා ශුභ බලපෑමක් ඇති විය හැක. කටක ලග්නයට වුවද 7 වැන්නේ ශනි ස්වක්ෂේත්ර වන බැවින් ශුභදායක තත්ත්වයක් නිර්මාණය විය හැක.

ශනි හත්වැන්නේ වීම විවාහයට අශුභ පිහිටීමක් ලෙස බොහෝ දෙනා උපකල්පනය කළද ඒ ඒ ලග්නයට සහ අනෙකුත් ග්‍රහ බල තත්ත්වයන්ද සැලකිල්ලට ගෙන ශුභ අශුභ විපාක තීරණය කළ යුතුය.

[QUOTE="Mohowk, post: 24987606, member: 567692"] සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහයන් අතර සෙනසුරු තරම් ප්‍රචලිත වෙනත් ග්‍රහයෙක් නොමැති තරම්ය. සෙනසුරු කුසීත, කම්මැලි ග්‍රහ මණ්ඩලයේ යාචකයා ලෙස හැඳින්වේ. ඔහුට ඇත්තේ මහල්ලෙකුගේ ස්වරූපයකි. මහලු ගතිගුණවලට වඩාත් ප්‍රකට, හොඳ හෝ නරක දැනෙන්නට මෙන්ම පෙනෙන්නට දෙන ග්‍රහයා ශනිය. සෙනසුරු නිරාශාව කෙරේ වැඩි නැඹුරුවක් ඇති ග්රහයෙකු බැවින් හත්වැන්නේ ප්‍රධාන නිවේදක කාරකයා වශයෙන් සැළකෙන විවාහය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති නොකරයි. මේ නිසා සෙනසුරු 7 වැන්නේ පිහිටි ජන්මීන් විවාහය හා විවාහ ජීවිතය කෙරෙහි තදබල උනන්දුවක් ඇල්මක් නොපෙන්වති. එහෙත් ඔවුන්ගේ විවාහ ජීවිතය ඉතා සැලසුම් සහගත වෙයි. ඔවුන් දැඩි අධිෂ්ඨානයකින් යුතුව විවාහයේ පැවැත්ම ආරක්ෂා කර ගනිමින් ජීවත් වන අතර අභියෝගයන්ට මුහුණ දීමේ ශක්තියක්ද පවතී. කෙසේ වෙතත් කිසියම් කේන්ද්‍රයක 7 වැන්නේ සෙනසුරු බලවත්ව සිටී නම් එකී ජන්මියාට පරිස්සම්කාර, උෙද්‍යාaගිමත්, සකසුරුවම් සහ නිසි පිළිවෙලක් සහිත සහකරුවෙක් හෝ සහකාරියක් ලැබීමේ භාග්‍යය හිමිවෙයි. එහෙත් ඔහු හෝ ඇය ප්රදර්ශනකාමීත්වයෙන් සපුරා බැහැර වන අතර ප්‍රේමාලිංගනයේ දී සංවේදී හැඟීම් පළ කරන්නේ ඉතා මඳ වශයෙනි. එමෙන්ම ඔවුනට විවාහය රාජකාරීමය වගකීමක් වැනි වේ. එමෙන්ම හත්වැන්නේ සිsටින ශනි ශුභයන්ගෙන් බලවත් වේ නම් සහකරු හෝ සහකාරිය ජීවිතය ක්‍රමානුකූලව සැලසුම් කරන බුද්ධිමත් අයෙකු වනු ඇත. ගුරුගෙන් බලවත් වූ ශනි සහකරුට ධනය හා වත්කම් ලබාදෙයි. ස්ත්‍රී කේන්ද්‍රයක හත්වැන්නේ ශනි, රවි දෘෂ්ටිමය වශයෙන් සංයෝග වූ විට බලවත් පුරුෂයෙකු හා විවාහ වීමේ භාග්‍යය ලබයි. පුරුෂ කේන්ද්‍රයක ශනි සඳුගේ දෘෂ්ටිය සහිතව යෙදෙන සෑම අතින්ම යහපත් යෑයි සැලකෙන කාන්තාවක් හා විවාහ වනු ඇත. සෙනසුරු හත්වැන්නේ පාප ග්‍රහයන් සමඟ සංයෝග වීමෙන් විවාහය විඳීමට නොව විඳවීමට සලස්වයි. ආගමික හෝ සදාචාරමය බැඳීම් ඔහු හෝ ඇය විසින් පෙරටු කරගනු ලබයි. ස්ත්‍රියකට වයසින් වැඩි හෝ වැන්දඹු පුරුෂයෙකු හා විවාහ වීමට සිදු වේ. පුරුෂ කේන්ද්‍රයක ශනි 7 වැන්නේ පාප පීඩිත වීමෙන් චරිත ශුද්ධියකින් යුත් සහකාරියක් නොලැබෙන අතර නිතර ඒ පිළිබඳ කණස්සල්ලෙන් සිටීමට සිදුවනු ඇත. එමෙන්ම කාලත්‍රයා උදාසීනය. කාමාවේෂයෙන් හීනය. ධන තෘෂ්ණාවෙන් හිත භරිතය. මෙවන් අඹුසැමි යුවළකට විවාහ සතුට හා සමගිය භුක්ති විඳීමේ අවස්ථාවද විරලය. විවාහ ජීවිතය තුළ ප්‍රසන්න පිබිදුණු මානසිකත්වයක් නැතත් ඔවුන් වෙන්වීම හෝ දික්කසාදය අපේක්ෂා නොකරනු ඇත. කෙසේ වෙතත් මකර ලග්න හිමියාගේ 7 වැන්න කටක රාශියයි. කටක රාශිය සෙනසුරුට අයහපත්ම රාශියයි. කටක රාශිගත සෙනසුරුට අඟහරුගේ දෘෂ්ටිය ලැබුණහොත් බොහෝ දුරට විවාහ ජීවිතය අසාර්ථක වෙයි. හත අධිපති ශනි සමඟ සංයෝග වීම ප්‍රබල ලෙස විවාහය ප්‍රමාද කරන ග්‍රහ පිහිටීමකි. කටක හා සිංහ ලග්න හැර ඉහත ග්‍රහ පිහිටීම අනෙක් සෑම ලග්න හිමියෙකුටම අදාළ වේ. ශනි 7 සිටීමත්, 7 අධිපති ශනි හා සම්බන්ධ වීමත් හත්වැන්නට දෘෂ්ටි හෙළීමත් යන අවස්ථා තුනම විවාහය ප්‍රමාද කරන ග්‍රහ යෙදුම් වේ. ශනි සිකුරු සංයෝගයද විවාහය ප්‍රමාද වීමට හේතුවක් වේ. ලෞකික සැප සම්පත් නිවේදනය කරන සිකුරු, දුක හා නිරාශාව නියෝජනය කරන ශනි සමඟ සංයෝග වීම හෝ දෘෂ්ටි ගත වීම විවාහයට ශුභදායක නොවේ. උදාසීන ග්රහයෙකු වශයෙන් ශනි හත්වැන්නේ නිවේදනය වූ විට අන්‍ය ග්‍රහයන්ගේ බලපෑම් අභිබවා විවාහ සතුට නැති කිරීමට මෙන්ම විවාහ කටයුතු පමා කිරීමට ක්‍රියා කරයි. මීන ලග්න හිමියෙකුට ශනි 7 වැන්නේ වීම සහ හත අධිපති ශනිට පෙනීම විවාහය පිළිබඳ උනන්දුව අඩු කරවන ග්‍රහ බලවේගයක් ලෙස ක්‍රියාත්මක වනු ඇත. සෙනසුරු හත්වැන්නේ උච්ඡ, නීච, සතුරු හෝ මිතුරු ආදී වශයෙන් පවතින රාශිගත බලය අනුව විපාක දෙනු ඇත. සෙනසුරු 7 වැන්නාව දිග්බල ග්රහයෙකු බැවින් උච්ච වූ අවස්ථාවන්වලදී 7 වැන්නේ නිවේදන කාරකත්වයට ඉතා අහිතකර බලපෑමක් ඇති කරනු යෑයි සිතිය නොහැක. මේෂ ලග්නයට 7 වැන්න තුලා රාශියයි. ශනි තුලාවෙහි උච්ච වෙයි. මෙහිදී 7 වැන්නේ වූ ශනිට ගුරුගේ දෘෂ්ටියක්ද ඇති වුවහොත් විවාහය කෙරේ. ඉතා ශුභ බලපෑමක් ඇති විය හැක. කටක ලග්නයට වුවද 7 වැන්නේ ශනි ස්වක්ෂේත්ර වන බැවින් ශුභදායක තත්ත්වයක් නිර්මාණය විය හැක. ශනි හත්වැන්නේ වීම විවාහයට අශුභ පිහිටීමක් ලෙස බොහෝ දෙනා උපකල්පනය කළද ඒ ඒ ලග්නයට සහ අනෙකුත් ග්‍රහ බල තත්ත්වයන්ද සැලකිල්ලට ගෙන ශුභ අශුභ විපාක තීරණය කළ යුතුය. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom