Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Shanu Mega Thread :love:
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි දැනටමත් දන්නවා අපේ පියවි ඇසට නොපෙනෙන අපේ කණට නොඇසෙන අපේ පංච ඉන්ද්‍රියට ගෝචර නොවෙන බොහෝ දෑ... අනන්තවත් දෑ මේ විශ්වය තුල සිද්ධ වෙනවා කියලා. ඉතින් මේ ප්‍රේතයෝ කියලා කියන්නෙත් අන්න ඒ වගේ සියුම් කායක් සහිත සත්ව කොටසක්. තමන්ට ලැබී තිබූ මිනිස් ඇස, කණ, දිව, නාසය, කය සහ මන අනුන්ගේ දේවලට පෙරේතකම් කරන්නට තමන්ටත් අනුන්ටත් හානිවෙන දස අකුසලයේ නිරත වෙන්නට යොදාගත්ත හේතුවට අනුව ලැබෙන තවත් එක් ඵල විපාකයක් තමයි මේ පෙරේතයෙක් වීම කියලා කියන්නේ. තවත් විදියකට කියනවා නම් "පරහේ අත පොවන" හෙවත් අනුන්ගේ දෑට ගිජුකමක් දක්වන අදහසින් මේ පෙරේත කියන වචනය ඔවුන්ට ලැබී තියෙනවා කියලාත් කියන්නට හැකියි.

බොහෝ වෙලාවට අපි අතරම ඉන්නසමහර අයට ඒ අයගේ ලක්ෂණ ගති ස්වභාවය අනුව අපි කියනවා "අපෝ ඒ නම් මනුස්සයෙක් නෙවේ තිරිසනෙක්... ඒ නම් පෙරේතයෙක්ම තමයි..." ඔය වගේ හැඳින්වීම් කරනවා.  ඉතින් මේ ගති ස්වභාවය අනුව ඒ අයව අපිට ඒ වගේ දිස්වෙනවා නම් බොහෝ විට ඒ අය මරණින් මතුත් ඒ වගේ අත්බැව් ලබන්නට තමයි හේතු ගොඩනගමින් ඉන්නේ. සම්පූර්ණයෙන්ම හේතු ඵල ධර්මය තමයි ක්‍රියාත්මක වෙන්නේ. මම කලිනුත් සඳහන් කලා වගේ සා පිපාසාවෙන් දුක් විඳිමින් මස් ඇට දියෙවෙමින් අසූචි කමින් මුත්‍රා බොමින් අනන්ත දුක් විඳින මේ සත්ව කොටසට මුහුණ පාන්නට සිද්ධ වෙන දුක් කන්දරාව මෙතෙකැයි කියලා නිම කරන්න බෑ.

අති පුජ්‍ය රේරුකාණේ ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ බෞද්ධයාගේ අත්පොත නම් ග්‍රන්ථයේ ප්‍රේතයන් පිළිබදව විස්තර කර ඇත්තේ මේ ආකාරයටයි.

"මිනිසුන්ගේ ප්‍රකෘති ඇසින් නොදැකිය හැකි ධාතු වර්ගයකින් නිර්මිත වු නොයෙක් ප්‍රමාණ ඇත්තාවුද, නොයෙක් සටහන් ඇත්තාවුද, නොයෙක් ආකාර දුක් ඇත්තාවුද සත්ත්ව කොට්ඨාශයකට ප්‍රේතයෝ යැයි කියනු ලැබේ. ඔවුනට භුමියක් වශයෙන් නියම තැනක් නැත. ප්‍රේතයෝ බොහෝ සෙයින් අතිශයෙන් කෘශ වු ඇට නහර මතුවි ඇති බඩේ සම පිට කටුවෙ ඇලි ඇත්තාවු දුටුවන්ට අප්‍රිය වු ශරිර ඇත්තෝය. සාගින්න නිවෙන පමණට ආහාරද පිපාසය සංසිදෙන පමණට පැන්ද ඔවුන් නොලබති. එහෙත් අකුශල බලයෙන් ඔවුන් බොහෝ කාලයක් ජිවත් වෙති. ඔවුන්ගෙන් කිසිවෙක් කවදාවත් ආහාර පාන නොලබති. ඇතැම්හු මිනිසුන්ගේ සෙම් සොටු ආහාර කර ගනිති. ඇතැම්හු මිනිසුන්ගේ හා තිරිසනුන්ගේ අසුචි ආහාර කොට ඇත්තෝය. ඇතැම්හු මළකුණු ආහාර කොට ඇත්තෝය. ඇතැම්හු මිනිසුන් ඉවත ලන බත්හුලු ආදිය ආහාර කොට ඇත්තෝය. ඇතැම්හු තමන්ගේ ශරිරයම සුරා කන්නෝය. ඇතැම්හු ඔවුනොවුන්ගේ පිලිකා වලින් වන ලේ සැරව ආහාර වශයෙන් ගන්නෝය. මෙසේ ප්‍රේතයෝ නින්දිත ආහාර ඇත්තෝය. ඔවුන්ගෙන් ඇතැමෙක් සැප දුක් දෙක මාරැවෙන් මාරැවට ලබන්නෝය."

[QUOTE="රත්තරං, post: 20785666, member: 391748"] [SIZE="4"][COLOR="Black"][B] අපි දැනටමත් දන්නවා අපේ පියවි ඇසට නොපෙනෙන අපේ කණට නොඇසෙන අපේ පංච ඉන්ද්‍රියට ගෝචර නොවෙන බොහෝ දෑ... අනන්තවත් දෑ මේ විශ්වය තුල සිද්ධ වෙනවා කියලා. ඉතින් මේ ප්‍රේතයෝ කියලා කියන්නෙත් අන්න ඒ වගේ සියුම් කායක් සහිත සත්ව කොටසක්. තමන්ට ලැබී තිබූ මිනිස් ඇස, කණ, දිව, නාසය, කය සහ මන අනුන්ගේ දේවලට පෙරේතකම් කරන්නට තමන්ටත් අනුන්ටත් හානිවෙන දස අකුසලයේ නිරත වෙන්නට යොදාගත්ත හේතුවට අනුව ලැබෙන තවත් එක් ඵල විපාකයක් තමයි මේ පෙරේතයෙක් වීම කියලා කියන්නේ. තවත් විදියකට කියනවා නම් "පරහේ අත පොවන" හෙවත් අනුන්ගේ දෑට ගිජුකමක් දක්වන අදහසින් මේ පෙරේත කියන වචනය ඔවුන්ට ලැබී තියෙනවා කියලාත් කියන්නට හැකියි. බොහෝ වෙලාවට අපි අතරම ඉන්නසමහර අයට ඒ අයගේ ලක්ෂණ ගති ස්වභාවය අනුව අපි කියනවා "අපෝ ඒ නම් මනුස්සයෙක් නෙවේ තිරිසනෙක්... ඒ නම් පෙරේතයෙක්ම තමයි..." ඔය වගේ හැඳින්වීම් කරනවා. [COLOR="red"][SIZE="5"] ඉතින් මේ ගති ස්වභාවය අනුව ඒ අයව අපිට ඒ වගේ දිස්වෙනවා නම් බොහෝ විට ඒ අය මරණින් මතුත් ඒ වගේ අත්බැව් ලබන්නට තමයි හේතු ගොඩනගමින් ඉන්නේ. සම්පූර්ණයෙන්ම හේතු ඵල ධර්මය තමයි ක්‍රියාත්මක වෙන්නේ.[/SIZE][/COLOR] මම කලිනුත් සඳහන් කලා වගේ සා පිපාසාවෙන් දුක් විඳිමින් මස් ඇට දියෙවෙමින් අසූචි කමින් මුත්‍රා බොමින් අනන්ත දුක් විඳින මේ සත්ව කොටසට මුහුණ පාන්නට සිද්ධ වෙන දුක් කන්දරාව මෙතෙකැයි කියලා නිම කරන්න බෑ. අති පුජ්‍ය රේරුකාණේ ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ බෞද්ධයාගේ අත්පොත නම් ග්‍රන්ථයේ ප්‍රේතයන් පිළිබදව විස්තර කර ඇත්තේ මේ ආකාරයටයි. "මිනිසුන්ගේ ප්‍රකෘති ඇසින් නොදැකිය හැකි ධාතු වර්ගයකින් නිර්මිත වු නොයෙක් ප්‍රමාණ ඇත්තාවුද, නොයෙක් සටහන් ඇත්තාවුද, නොයෙක් ආකාර දුක් ඇත්තාවුද සත්ත්ව කොට්ඨාශයකට ප්‍රේතයෝ යැයි කියනු ලැබේ. ඔවුනට භුමියක් වශයෙන් නියම තැනක් නැත. ප්‍රේතයෝ බොහෝ සෙයින් අතිශයෙන් කෘශ වු ඇට නහර මතුවි ඇති බඩේ සම පිට කටුවෙ ඇලි ඇත්තාවු දුටුවන්ට අප්‍රිය වු ශරිර ඇත්තෝය. සාගින්න නිවෙන පමණට ආහාරද පිපාසය සංසිදෙන පමණට පැන්ද ඔවුන් නොලබති. එහෙත් අකුශල බලයෙන් ඔවුන් බොහෝ කාලයක් ජිවත් වෙති. ඔවුන්ගෙන් කිසිවෙක් කවදාවත් ආහාර පාන නොලබති. ඇතැම්හු [COLOR="Red"][SIZE="5"]මිනිසුන්ගේ සෙම් සොටු ආහාර කර ගනිති.[/SIZE][/COLOR] ඇතැම්හු මි[COLOR="red"][SIZE="5"]නිසුන්ගේ හා තිරිසනුන්ගේ අසුචි ආහාර කොට ඇත්තෝය[/SIZE][/COLOR]. ඇතැම්හු මළකුණු ආහාර කොට ඇත්තෝය. ඇතැම්හු මිනිසුන් ඉවත ලන බත්හුලු ආදිය ආහාර කොට ඇත්තෝය. ඇතැම්හු තමන්ගේ ශරිරයම සුරා කන්නෝය. ඇතැම්හු ඔවුනොවුන්ගේ පිලිකා වලින් වන ලේ සැරව ආහාර වශයෙන් ගන්නෝය. මෙසේ ප්‍රේතයෝ නින්දිත ආහාර ඇත්තෝය. ඔවුන්ගෙන් ඇතැමෙක් සැප දුක් දෙක මාරැවෙන් මාරැවට ලබන්නෝය."[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom