Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Share Market Mega Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සති දෙකක දී රජයට කොටස් වෙළෙඳපොළෙන් රු. කෝටි 42 ක බදු ආදායමක්

2021 ජනවාරි මාසයේ පළමු සති දෙක තුළ දී රු. මිලියන 428.95 ක හෙවත් රු. කෝටි 42.89 ක බදු ආදායමක් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හරහා රජයට ලැබී ඇත.

කොටස් වෙළෙඳපොළේ රුපියල් මිලියන 100 දක්වා ගනුදෙනු සඳහා 1.12% ක ගාස්තුවක් අය කෙරෙන අතර එය ගනුදෙනුවේ වටිනාකම මෙන් තැරැව්කාර ගාස්තු 0.640% ක්, කොළඹ කොටස් වෙළෙඳපොළ ගාස්තු 0.084% ක්, මධ්‍යම තැන්පතු ක්රමයේ ගාස්තු 0.024% ක්, සුරැකුම්පත් හා විනිමය කොමිසමේ ගාස්තු 0.072% ක් හා කොටස් ගනුදෙනු අයබදු 0.300% ක් වශයෙන් වේ.

රුපියල් මිලියන 100ට වඩා වැඩි ගනුදෙනු සඳහා අවම තැරැව්කාර ගාස්තු (අවමය) 0.200% ක්, කොළඹ කොටස් වෙළෙඳපොළ ගාස්තු 0.0525% ක්, මධ්‍යම තැන්පතු ක්රමයේ ගාස්තු 0.0150% ක්, සුරැකුම්පත් හා විනිමය කොමිසමේ ගාස්තු 0.0450% ක් හා කොටස් ගනුදෙනු අයබදු 0.300% ක් වේ.

යම් ගනුදෙනුකරුවකු එකම සුරැකුම්පත් එකම දිනයේදී එකම තැරැව්කරු හරහා විකිණීම සහ මිලදී ගැනීම හෝ මිලදී ගැනීම සහ විකිණීම සිදු කළ හොත් ඒ සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළට, මධ්‍යම තැන්පතු ක්‍රමයට හෝ සුරැකුම්පත් හා විනිමය කොමිසමට දින තුල ගනුදෙනුවලින් අය විය යුතු එක් පාර්ශවයක ගනුදෙනු ගාස්තුව අය කෙරෙන්නේ නැත. මිලදී ගන්නා ලද කොටස් ගණන, විකුණන ලද කොටස් ගණන හා සම නොවන අවස්ථාවලදී ඉහත සඳහන් ගනුදෙනු ගාස්තුව අඩු ප්‍රමාණයක් විකිණුනු හෝ මිලදී ගැණුනු කොටස් වලින් අය නොකෙරේ.

කෙසේවෙතත් මේ සෑම අවස්ථාවක දීම 0.3% ක් වන රජයේ අයබදු ගාස්තුව ගනුදෙනුකරුවන් විසින් දැරිය යුතුවේ. එක් ගනුදෙනුවක දී ගැනුම්කාර හා විකුණුම්කාර යන පාර්ශව දෙකම 0.3% බැගින් මෙම ගාස්තුව ගෙවනු ලබයි.

ඒ අනුව 2021 ජනවාරි පළමු සතිය තුළ දී රු. බිලියන 33.62 ක් හා දෙවන සතිය තුළ දී රු. බිලියන 37.86 ක් වශයෙන් දෙසතිය තුළ දී රු. බිලියන 71.49 ක වටිනාකමකින් යුතු කොටස් ගනුදෙනු වී තිබේ. මේ අනුව ඒ සඳහා ගැනුම් සහ විකුණුම්කාර පාර්ශවයන් රු. මිලියන 214.47 බැගින් රු. මිලියන 428.95 ක් රජය වෙත අයබදු ගෙවා ඇත.

තත්පරයක දී කොටස් ගනුදෙනු 5ක් – පද්ධති ධාරිතාව ඉක්මවා යාමක්?

පසුගිය සිකුරාදා (15) කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තාවන් කිහිපයක්ම නැවත අලුත් කළ දිනයක් විය. ඒ අතුරින් කැපීපෙනන වාර්තාවක් වූයේ තනි දිනක් තුළ මෙතෙක් ඉතිහාසයේ සිදුකෙරුණු වැඩිම ගනුදෙනු සංඛ්‍යාව වාර්තා වීමයි. එම ප්‍රමාණය 61,722 කි.

කොවිඩ් වසංගත තත්ත්වයට පෙර කොළඹ කොටස් වෙළෙඳපොළ පෙරවරු 9.30 සිට පස්වරු 2.30 දක්වා පැය 5 ක කාලයක් ගනුදෙනු සඳහා විවෘතව පැවතිය ද පවතින ‘නව සාමාන්‍ය‘ (New Normal) තත්ත්වය තුළ එහි ක්‍රියාකාරීත්වය පෙරවරු 11.00 සිට පස්වරු 2.30 දක්වා පැය 3 1/2 ක කාලයකට සීමා වී ඇත.

පැය 3 1/2 ක් යනු මිනිත්තු 210 ක කාලයකි. එය තත්පරවලින් සැලකූ විට තත්පර 12,600 කි.

මේ අනුව පසුගිය සිකුරාදා දිනයේ ගනුදෙනු කාලසීමාව සැලකීමේ දී සෑම තත්පරයකටම වරක් ගනුදෙනු 4.89 ක් සිදුව තිබේ.

කෙසේවෙතත් මෙලෙස කොටස් වෙළඳපොළ අධික්රියාකාරී තත්ත්වයක් පැවතීම තුළ පසුගිය සතියේ දින කිහිපයකදීම අන්තර්ජාලය පදනම් කරගත් ගනුදෙනු මෙහෙයුම් පද්ධතිවල (Online Trading Platforms) අක්‍රීය වීමක් හෝ මන්දගාමීවීමක් වාර්තා වී ඇත. මේ සම්බන්ධයෙන් කළ සොයාබැලීමක දී සිකුරාදා (15) ගනුදෙනු ආරම්භයේ මුල් මිනිත්තු 15 - 20 කාලය තුළ තැරැව්කාර සමාගම් කිහිපයක් විසින්ම භාවිත කරනු ලබන අන්තර්ජාලය පදනම් කර ගත් ගනුදෙනු මෙහෙයුම් පද්ධතීන් හි බිඳවැටීමක් සිදුව තිබේ. මෙවන් අවස්ථාවක දී ගනුදෙනුකාර පාර්ශවවලට සිය ඇණවුම්, පරිගණක හෝ ජංගම දුරකතන යෙදවුම් හරහා යොමු කිරීමට අවස්ථාවක් හිමි නොවන අතර ඒවා ස්වයංක්‍රීය ගනුදෙනු පද්ධතිය (ATS - Automated Trading System) හරහා පමණක් යොමු කළ යුතු වේ.

මෙම දෝෂසහගත තත්ත්වය දෛනික ගනුදෙනු කාලසීමාව තුළ යථාතත්ත්වය පත්ව තිබුණ ද ඇණවුම් පොත් (Order Books), ආයෝජන කළඹ (Portfolio) ආදිය නිසිපරිදි යාවත්කාලීන නොවූ අවස්ථා ද වාර්තා වේ.

මේ අතර සිකුරාදා (15) දෛනික ගනුදෙනු අතරවාරයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ නිල වෙබ් අඩවියේ සංඛ්‍යා දත්ත යාවත්කාලීන වීමේ දෝෂයක් ද නිරීක්ෂණය වී ඇත.

deranabiz

COMB-N

Guys puluwan nam buy karanna

COMB-N (Strong Buy)

price 84.30

Target price 100-110

------ Post added on [DATETIME="UT"]1610940939[/DATETIME]

[QUOTE="samsri, post: 26060832, member: 567365"] [HEADING=2][B][COLOR=rgb(184, 49, 47)]සති දෙකක දී රජයට කොටස් වෙළෙඳපොළෙන් රු. කෝටි 42 ක බදු ආදායමක්[/COLOR][/B][/HEADING] 2021 ජනවාරි මාසයේ පළමු සති දෙක තුළ දී රු. මිලියන 428.95 ක හෙවත් රු. කෝටි 42.89 ක බදු ආදායමක් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හරහා රජයට ලැබී ඇත. කොටස් වෙළෙඳපොළේ රුපියල් මිලියන 100 දක්වා ගනුදෙනු සඳහා 1.12% ක ගාස්තුවක් අය කෙරෙන අතර එය ගනුදෙනුවේ වටිනාකම මෙන් තැරැව්කාර ගාස්තු 0.640% ක්, කොළඹ කොටස් වෙළෙඳපොළ ගාස්තු 0.084% ක්, මධ්‍යම තැන්පතු ක්රමයේ ගාස්තු 0.024% ක්, සුරැකුම්පත් හා විනිමය කොමිසමේ ගාස්තු 0.072% ක් හා කොටස් ගනුදෙනු අයබදු 0.300% ක් වශයෙන් වේ. රුපියල් මිලියන 100ට වඩා වැඩි ගනුදෙනු සඳහා අවම තැරැව්කාර ගාස්තු (අවමය) 0.200% ක්, කොළඹ කොටස් වෙළෙඳපොළ ගාස්තු 0.0525% ක්, මධ්‍යම තැන්පතු ක්රමයේ ගාස්තු 0.0150% ක්, සුරැකුම්පත් හා විනිමය කොමිසමේ ගාස්තු 0.0450% ක් හා කොටස් ගනුදෙනු අයබදු 0.300% ක් වේ. යම් ගනුදෙනුකරුවකු එකම සුරැකුම්පත් එකම දිනයේදී එකම තැරැව්කරු හරහා විකිණීම සහ මිලදී ගැනීම හෝ මිලදී ගැනීම සහ විකිණීම සිදු කළ හොත් ඒ සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළට, මධ්‍යම තැන්පතු ක්‍රමයට හෝ සුරැකුම්පත් හා විනිමය කොමිසමට දින තුල ගනුදෙනුවලින් අය විය යුතු එක් පාර්ශවයක ගනුදෙනු ගාස්තුව අය කෙරෙන්නේ නැත. මිලදී ගන්නා ලද කොටස් ගණන, විකුණන ලද කොටස් ගණන හා සම නොවන අවස්ථාවලදී ඉහත සඳහන් ගනුදෙනු ගාස්තුව අඩු ප්‍රමාණයක් විකිණුනු හෝ මිලදී ගැණුනු කොටස් වලින් අය නොකෙරේ. කෙසේවෙතත් මේ සෑම අවස්ථාවක දීම 0.3% ක් වන රජයේ අයබදු ගාස්තුව ගනුදෙනුකරුවන් විසින් දැරිය යුතුවේ. එක් ගනුදෙනුවක දී ගැනුම්කාර හා විකුණුම්කාර යන පාර්ශව දෙකම 0.3% බැගින් මෙම ගාස්තුව ගෙවනු ලබයි. ඒ අනුව 2021 ජනවාරි පළමු සතිය තුළ දී රු. බිලියන 33.62 ක් හා දෙවන සතිය තුළ දී රු. බිලියන 37.86 ක් වශයෙන් දෙසතිය තුළ දී රු. බිලියන 71.49 ක වටිනාකමකින් යුතු කොටස් ගනුදෙනු වී තිබේ. මේ අනුව ඒ සඳහා ගැනුම් සහ විකුණුම්කාර පාර්ශවයන් රු. මිලියන 214.47 බැගින් රු. මිලියන 428.95 ක් රජය වෙත අයබදු ගෙවා ඇත. [HEADING=2][COLOR=rgb(184, 49, 47)]තත්පරයක දී කොටස් ගනුදෙනු 5ක් – පද්ධති ධාරිතාව ඉක්මවා යාමක්?[/COLOR][/HEADING] [COLOR=rgb(184, 49, 47)][IMG width="269px"]http://s3.amazonaws.com/bizsinhala/wp-content/uploads/2021/01/17215649/Trades-15.01.2021.jpg[/IMG][/COLOR] [COLOR=rgb(0, 0, 0)]පසුගිය සිකුරාදා (15) කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තාවන් කිහිපයක්ම නැවත අලුත් කළ දිනයක් විය. ඒ අතුරින් කැපීපෙනන වාර්තාවක් වූයේ තනි දිනක් තුළ මෙතෙක් ඉතිහාසයේ සිදුකෙරුණු වැඩිම ගනුදෙනු සංඛ්‍යාව වාර්තා වීමයි. එම ප්‍රමාණය 61,722 කි. කොවිඩ් වසංගත තත්ත්වයට පෙර කොළඹ කොටස් වෙළෙඳපොළ පෙරවරු 9.30 සිට පස්වරු 2.30 දක්වා පැය 5 ක කාලයක් ගනුදෙනු සඳහා විවෘතව පැවතිය ද පවතින ‘නව සාමාන්‍ය‘ (New Normal) තත්ත්වය තුළ එහි ක්‍රියාකාරීත්වය පෙරවරු 11.00 සිට පස්වරු 2.30 දක්වා පැය 3 1/2 ක කාලයකට සීමා වී ඇත. පැය 3 1/2 ක් යනු මිනිත්තු 210 ක කාලයකි. එය තත්පරවලින් සැලකූ විට තත්පර 12,600 කි. මේ අනුව පසුගිය සිකුරාදා දිනයේ ගනුදෙනු කාලසීමාව සැලකීමේ දී සෑම තත්පරයකටම වරක් ගනුදෙනු 4.89 ක් සිදුව තිබේ. කෙසේවෙතත් මෙලෙස කොටස් වෙළඳපොළ අධික්රියාකාරී තත්ත්වයක් පැවතීම තුළ පසුගිය සතියේ දින කිහිපයකදීම අන්තර්ජාලය පදනම් කරගත් ගනුදෙනු මෙහෙයුම් පද්ධතිවල (Online Trading Platforms) අක්‍රීය වීමක් හෝ මන්දගාමීවීමක් වාර්තා වී ඇත. මේ සම්බන්ධයෙන් කළ සොයාබැලීමක දී සිකුරාදා (15) ගනුදෙනු ආරම්භයේ මුල් මිනිත්තු 15 - 20 කාලය තුළ තැරැව්කාර සමාගම් කිහිපයක් විසින්ම භාවිත කරනු ලබන අන්තර්ජාලය පදනම් කර ගත් ගනුදෙනු මෙහෙයුම් පද්ධතීන් හි බිඳවැටීමක් සිදුව තිබේ. මෙවන් අවස්ථාවක දී ගනුදෙනුකාර පාර්ශවවලට සිය ඇණවුම්, පරිගණක හෝ ජංගම දුරකතන යෙදවුම් හරහා යොමු කිරීමට අවස්ථාවක් හිමි නොවන අතර ඒවා ස්වයංක්‍රීය ගනුදෙනු පද්ධතිය (ATS - Automated Trading System) හරහා පමණක් යොමු කළ යුතු වේ. මෙම දෝෂසහගත තත්ත්වය දෛනික ගනුදෙනු කාලසීමාව තුළ යථාතත්ත්වය පත්ව තිබුණ ද ඇණවුම් පොත් (Order Books), ආයෝජන කළඹ (Portfolio) ආදිය නිසිපරිදි යාවත්කාලීන නොවූ අවස්ථා ද වාර්තා වේ. මේ අතර සිකුරාදා (15) දෛනික ගනුදෙනු අතරවාරයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ නිල වෙබ් අඩවියේ සංඛ්‍යා දත්ත යාවත්කාලීන වීමේ දෝෂයක් ද නිරීක්ෂණය වී ඇත.[/COLOR] deranabiz [HR][/HR] [B][COLOR=rgb(184, 49, 47)]COMB-N[/COLOR][/B] Guys puluwan nam buy karanna [B][COLOR=rgb(0, 0, 0)]COMB-N[/COLOR][/B] ([COLOR=rgb(65, 168, 95)][B]Strong Buy[/B][/COLOR]) [B][COLOR=rgb(41, 105, 176)]price 84.30[/COLOR] [COLOR=rgb(65, 168, 95)]Target price 100-110[/COLOR][/B] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1610940939[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom