Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Share Market Mega Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2021-01-19

වසර 10කට පෙර සිදු වූ දේ එලෙසින්ම යළිත්. ඉතිහාසයේ ඉහළම අගයට පසු කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන පසුබැස්මක්. බැංකු කොටස් මිල ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඉතිහාසයේ ඉහළම අගය ඊයේ (18) දිනයේ දී වාර්තා කළේ ඒකක 7,922.66 ක අගයයක් වාර්තා කරමිනි. මෙය 2011 පෙබරවාරි 14 දින වාර්තා වු එතෙක් ඉතිහාසයේ වැඩිම සියලු කොටස් මිල දර්ශක අගය වන ඒකක 7,811.82 සීමාව අභිබවා ගිය මුල්ම අවස්ථාව වේ. එපමණක් ද නොව ඊයේ දිනයේ ගනුදෙනු අතරවාරයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,000 සීමාව ඉක්මවා ගිය අවස්ථාවක් ද වාර්තා විය.

කෙසේ වෙතත් සෑම ක්රියාවකටම ප්රතික්රියාවක් ඇතැයි යන නියමය සනාථ කරමින් අද (19) දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 113.69 කින් පහළ යන ලදී. 2021 වසරේ සියලු කොටස් මිල දර්ශකය සෘණ වූ පළමු අවස්ථාව මෙයයි. දිනය අවසානයේ දී ඒ අනුව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7,808.97 ක් ලෙසින් සටහන් විය.

මීට පෙර 2011 වසරේ දී කොටස් වෙළෙඳපොළේ ඉහළම අගය වාර්තා වුණු දිනයට පසු දින ද සිදුවූයේ මෙවැනිම සිදුවීමකි.

2011 පෙබරවාරි 14 දින ගනුදෙනු නිමාව සටහන් වූයේ ඒකක 7,811.82 ක් ලෙසින් පෙර දිනයට සාපේක්ෂව ඒකක 255 ක සුවිශාල වර්ධනයක් සටහන් කරමිනි. කෙසේ වෙතත් ඊට පසු දින එනම් පෙබරවාරි 15 දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 7,607.79 ක් දක්වා ඒකක 204.03 ක පහළ යාමක් වාර්තා කළේය.

අද දින සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමක් වාර්තා වූවද S&P SL20 දර්ශකය ඒකක 55.73 ක ඉහළ යාමක් වාර්තා කිරීම විශේෂත්වයකි.

මේ අතර අද දිනය තුළ දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම නම් කලකට පසු බැංකු සමාගම් කොටස්වල මිල ගණන් හි ඉහළ යාමක් වාර්තා වීමයි. මෙහිදී පෑන්ඒෂියා (24%), අමානා (17.14%), සම්පත් (8.35%), කොමර්ෂල් (7.10%), නේෂන්ස් ට්රස්ට් (5.60%), සණස සංවර්ධන (5.26%), සෙලාන් (4.76%), HDFC (4.64%), HNB (3.40%), NDB (2.68%), යූනියන් (2.67%), DFCC (1.77%) යන බැංකු සමාගම්වල කොටස් මිල ගණන් ධනාත්මක වර්ධනයක් අද දින වාර්තා කරන ලදී.

කෙසේ වෙතත් සියලු කොටස් මිල දර්ශකය කෙරෙහි LOLC, කොමර්ෂල් ලීසිං, LOLC ෆිනෑන්ස්, එක්ස්පෝලංකා, බ්රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් ඇතුළු සමාගම් 138 ක කොටස් මිල ගණන් පහළ යාම සෘණාත්මකව බලපාන ලදී.

රු. බිලියන 11.41 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය. මෙහිදී බ්රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් (රු. බිලියන 1.47), ඇක්සස් ඉංජිනියරින්ග් (රු.බිලියන 1) හා එක්ස්පෝලංකා (රු. මිලියන 991) යන සමාගම් විසින් දෛනික පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබා දෙන ලදී.

derana-biz

[QUOTE="samsri, post: 26064688, member: 567365"] [B][COLOR=rgb(0, 168, 133)]2021-01-19[/COLOR][/B] [HEADING=2][B][COLOR=rgb(184, 49, 47)]වසර 10කට පෙර සිදු වූ දේ එලෙසින්ම යළිත්. ඉතිහාසයේ ඉහළම අගයට පසු කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන පසුබැස්මක්. බැංකු කොටස් මිල ඉහළට[/COLOR][/B][/HEADING] [IMG width="327px"]http://s3.amazonaws.com/bizsinhala/wp-content/uploads/2021/01/19160626/CSE-19.01.2021-A.jpg[/IMG] කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඉතිහාසයේ ඉහළම අගය ඊයේ (18) දිනයේ දී වාර්තා කළේ ඒකක 7,922.66 ක අගයයක් වාර්තා කරමිනි. මෙය 2011 පෙබරවාරි 14 දින වාර්තා වු එතෙක් ඉතිහාසයේ වැඩිම සියලු කොටස් මිල දර්ශක අගය වන ඒකක 7,811.82 සීමාව අභිබවා ගිය මුල්ම අවස්ථාව වේ. එපමණක් ද නොව ඊයේ දිනයේ ගනුදෙනු අතරවාරයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,000 සීමාව ඉක්මවා ගිය අවස්ථාවක් ද වාර්තා විය. කෙසේ වෙතත් සෑම ක්රියාවකටම ප්රතික්රියාවක් ඇතැයි යන නියමය සනාථ කරමින් අද (19) දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 113.69 කින් පහළ යන ලදී. 2021 වසරේ සියලු කොටස් මිල දර්ශකය සෘණ වූ පළමු අවස්ථාව මෙයයි. දිනය අවසානයේ දී ඒ අනුව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7,808.97 ක් ලෙසින් සටහන් විය. [IMG width="472px"]http://s3.amazonaws.com/bizsinhala/wp-content/uploads/2021/01/19160153/ASPI-19.01.2021-A.jpg[/IMG] මීට පෙර 2011 වසරේ දී කොටස් වෙළෙඳපොළේ ඉහළම අගය වාර්තා වුණු දිනයට පසු දින ද සිදුවූයේ මෙවැනිම සිදුවීමකි. 2011 පෙබරවාරි 14 දින ගනුදෙනු නිමාව සටහන් වූයේ ඒකක 7,811.82 ක් ලෙසින් පෙර දිනයට සාපේක්ෂව ඒකක 255 ක සුවිශාල වර්ධනයක් සටහන් කරමිනි. කෙසේ වෙතත් ඊට පසු දින එනම් පෙබරවාරි 15 දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 7,607.79 ක් දක්වා ඒකක 204.03 ක පහළ යාමක් වාර්තා කළේය. අද දින සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමක් වාර්තා වූවද S&P SL20 දර්ශකය ඒකක 55.73 ක ඉහළ යාමක් වාර්තා කිරීම විශේෂත්වයකි. මේ අතර අද දිනය තුළ දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම නම් කලකට පසු බැංකු සමාගම් කොටස්වල මිල ගණන් හි ඉහළ යාමක් වාර්තා වීමයි. මෙහිදී පෑන්ඒෂියා (24%), අමානා (17.14%), සම්පත් (8.35%), කොමර්ෂල් (7.10%), නේෂන්ස් ට්රස්ට් (5.60%), සණස සංවර්ධන (5.26%), සෙලාන් (4.76%), HDFC (4.64%), HNB (3.40%), NDB (2.68%), යූනියන් (2.67%), DFCC (1.77%) යන බැංකු සමාගම්වල කොටස් මිල ගණන් ධනාත්මක වර්ධනයක් අද දින වාර්තා කරන ලදී. [IMG width="453px"]http://s3.amazonaws.com/bizsinhala/wp-content/uploads/2021/01/19155500/Banks-19.01.2021.jpg[/IMG] කෙසේ වෙතත් සියලු කොටස් මිල දර්ශකය කෙරෙහි LOLC, කොමර්ෂල් ලීසිං, LOLC ෆිනෑන්ස්, එක්ස්පෝලංකා, බ්රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් ඇතුළු සමාගම් 138 ක කොටස් මිල ගණන් පහළ යාම සෘණාත්මකව බලපාන ලදී. [IMG width="508px"]http://s3.amazonaws.com/bizsinhala/wp-content/uploads/2021/01/19155820/ASPI-19.01.2021.jpg[/IMG] රු. බිලියන 11.41 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය. මෙහිදී බ්රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් (රු. බිලියන 1.47), ඇක්සස් ඉංජිනියරින්ග් (රු.බිලියන 1) හා එක්ස්පෝලංකා (රු. මිලියන 991) යන සමාගම් විසින් දෛනික පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබා දෙන ලදී. derana-biz [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom