Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Share Market Mega Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

#PMB

පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී හිමිකම් නිකුතුවකට සැරසෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම කොටස් හිමිකම් නිකුතුවකට සූදානම් වන බව පවසයි. පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී පළමුවරට මෙම හිමිකම් නිකුතුව සිදු කිරිමට සැලසුම් කර තිබුණද, කොවිඩ්-19 වසංගතයේ බලපෑම නිසා එය කල් දැමීමට සිදු විය.

ඒ අනුව පසුගියදා රැස් වූ පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය විසින් එම හිමිකම් නිකුතුවේ කොන්දේසි වෙනස් කරමින් යළිත් එය ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත. විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගතයේ බලපෑම නිසා ඇතිව තිබෙන ආර්ථික සහ වෙළෙඳපොල තත්ත්වයන් සලකා බලමින් එම වෙනස් කම් සිදු කර තිබේ. එසේම මූලිකවම සිය සමාගම සඳහා ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම අරමුණ බව සමාගම පවසයි.

මෙහිදී සමාගම මගින් ඡන්ද හිමි කොටස් මිලියන 115ක් (115,981,250ක්) නිකුත් කිරිම සැලසුම වී තිබේ. ඒ අනුව දැනට සමාගම සතු සෑම සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 20ක් සඳහාම අලුතින් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 11ක් වන ලෙස මෙම නිකුතුව සිදු කරන බව පැවසෙයි.

මෙම හිමිකම් කොටස් නිකුතුවේදී එක් කොටසක් රුපියල් 7.00 ක මුදලකට නිකුත් කිරීමට පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම පියවර ගෙන ඇති අතර, ඒ හරහා සම්පාදනය කරගන්නා සමස්ත මුදල රුපියල් මිලියන 811ක් (811,868,750ක්) වන බවත් සමාගම පවසයි.

විශේෂයෙන්ම බැංකු නොවන මූල්‍ය ආයතන මගින් 2021 වසර අවසන් වීමට පෙරාතුව පවත්වා ගත යුතු අවම ප්‍රාග්ධන අවශ්‍යතාවන් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ලබා දී ඇති රෙගුලාසි වෙත අනුකූලතාව දැක්වීම සඳහා මෙලෙස හිමිකම් නිකුතුව හරහා අරමුදල් සම්පාදනය කර ගැනීමට සමාගම අපේක්ෂා කර සිටියි.

2020 පෙබරවාරි 28 වැනිදා පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සිදුකළ හිමිකම් නිකුතුවට අදාළ නිවේදනය තුළ අලුතින් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 101,220,000ක් නිකුත් කිරීම සැලසුම විය. එහිදී දැනට පවතින සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 25ක් සඳහාම අලුතින් කොටස් 12ක් නිකුත් කෙරෙන බව සමාගම සඳහන් කර තිබුණි. එම අවස්ථාවේදී එක් කොටස මිල රුපියල් 8.00 ක් විය. ඒ අනුව රැස් කරගැනීම අපේක්ෂා කර තිබූ සමස්ත මුදල රුපියල් මිලියන 809 කි (809,760,000කි)

පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම මහජන බැංකුවෙහි පරිපාලිත සමාගමකි. සමාගම පවසන ආකාරයට අද වන විට සමාගම සතු ප්‍රකාශිත ප්රාග්ධනය රුපියල් බිලියන 2.4 කි ( 2,440,290,000කි)

මෙම හිමිකම් කොටස් නිකුතුව සඳහා වන අනුමැතිය කොළඹ කොස් හුවමාරුව වෙතින් ලැබීමට නියමිතව ඇති බවත්, ඉදිරියේදී පැවැත්වෙන සමාගමේ අතිවිශේෂ මහා සභා රැස්වීමක් මගින් මේ සඳහා එහි කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බවත් පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම වැඩිදුරටත් පවසයි.

enbsl

[QUOTE="samsri, post: 26071901, member: 567365"] [HEADING=2] [COLOR=rgb(209, 72, 65)]#PMB[/COLOR][/HEADING] [HEADING=2][COLOR=rgb(209, 72, 65)]පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී හිමිකම් නිකුතුවකට සැරසෙයි[/COLOR][/HEADING] කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම කොටස් හිමිකම් නිකුතුවකට සූදානම් වන බව පවසයි. පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී පළමුවරට මෙම හිමිකම් නිකුතුව සිදු කිරිමට සැලසුම් කර තිබුණද, කොවිඩ්-19 වසංගතයේ බලපෑම නිසා එය කල් දැමීමට සිදු විය. ඒ අනුව පසුගියදා රැස් වූ පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය විසින් එම හිමිකම් නිකුතුවේ කොන්දේසි වෙනස් කරමින් යළිත් එය ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත. විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගතයේ බලපෑම නිසා ඇතිව තිබෙන ආර්ථික සහ වෙළෙඳපොල තත්ත්වයන් සලකා බලමින් එම වෙනස් කම් සිදු කර තිබේ. එසේම මූලිකවම සිය සමාගම සඳහා ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම අරමුණ බව සමාගම පවසයි. මෙහිදී සමාගම මගින් ඡන්ද හිමි කොටස් මිලියන 115ක් (115,981,250ක්) නිකුත් කිරිම සැලසුම වී තිබේ. ඒ අනුව දැනට සමාගම සතු සෑම සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 20ක් සඳහාම අලුතින් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 11ක් වන ලෙස මෙම නිකුතුව සිදු කරන බව පැවසෙයි. මෙම හිමිකම් කොටස් නිකුතුවේදී එක් කොටසක් රුපියල් 7.00 ක මුදලකට නිකුත් කිරීමට පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම පියවර ගෙන ඇති අතර, ඒ හරහා සම්පාදනය කරගන්නා සමස්ත මුදල රුපියල් මිලියන 811ක් (811,868,750ක්) වන බවත් සමාගම පවසයි. විශේෂයෙන්ම බැංකු නොවන මූල්‍ය ආයතන මගින් 2021 වසර අවසන් වීමට පෙරාතුව පවත්වා ගත යුතු අවම ප්‍රාග්ධන අවශ්‍යතාවන් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ලබා දී ඇති රෙගුලාසි වෙත අනුකූලතාව දැක්වීම සඳහා මෙලෙස හිමිකම් නිකුතුව හරහා අරමුදල් සම්පාදනය කර ගැනීමට සමාගම අපේක්ෂා කර සිටියි. 2020 පෙබරවාරි 28 වැනිදා පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සිදුකළ හිමිකම් නිකුතුවට අදාළ නිවේදනය තුළ අලුතින් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 101,220,000ක් නිකුත් කිරීම සැලසුම විය. එහිදී දැනට පවතින සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 25ක් සඳහාම අලුතින් කොටස් 12ක් නිකුත් කෙරෙන බව සමාගම සඳහන් කර තිබුණි. එම අවස්ථාවේදී එක් කොටස මිල රුපියල් 8.00 ක් විය. ඒ අනුව රැස් කරගැනීම අපේක්ෂා කර තිබූ සමස්ත මුදල රුපියල් මිලියන 809 කි (809,760,000කි) පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම මහජන බැංකුවෙහි පරිපාලිත සමාගමකි. සමාගම පවසන ආකාරයට අද වන විට සමාගම සතු ප්‍රකාශිත ප්රාග්ධනය රුපියල් බිලියන 2.4 කි ( 2,440,290,000කි) මෙම හිමිකම් කොටස් නිකුතුව සඳහා වන අනුමැතිය කොළඹ කොස් හුවමාරුව වෙතින් ලැබීමට නියමිතව ඇති බවත්, ඉදිරියේදී පැවැත්වෙන සමාගමේ අතිවිශේෂ මහා සභා රැස්වීමක් මගින් මේ සඳහා එහි කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බවත් පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම වැඩිදුරටත් පවසයි. enbsl [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom