Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Share Market Mega Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොටස් වෙළෙඳපොළ(CSE) මඟින් සිදුකරනු ලබන්නේ සමාගම්වලට අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීමට සාමාන්‍ය ජනතාවට ආරාධනා කිරීමයි. එවිට අතිරික්ත මුදල් ඇති ආයෝජකයින්ට එම සමාගම්වල කොටස් මිලට ගැනීමෙන් එයට දායක විය හැකි ය. එවිට එම ආයෝජකයන් සමාගමේ අයිතිකරුවන් බවට පත්වේ. කිසියම් කාල පරිච්ඡේදයකට වරක් සමාගම ලාභ ගණනය කිරීමෙන් පසු කොටස් මිලදී ගත් කොටස්කරුවන්ට සාධාරණ ලාභ ප්‍රතිශතයක් බෙදා දේ. මෙය කොටස් මිලදී ගත් අයට හිමිවන ප්‍රතිලාභයයි. එය ලාභාංශ (Dividend) ලෙස හැඳින්වේ.

සමාගම් කොටස් නිකුත් කරන්නෙ ඇයි?

සමාගමක් කොටස් නිකුත් කරන්නේ එම සමාගමේ ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න හෝ සමාගම පවත්වාගෙන යාමට අවශ්‍ය අරමුදල් සම්පාදනය කරගැනීමටය. ඇත්ත වශයෙන් ම මෙය සුන්දර හා ආකර්ෂණීය ක්‍රියාවලියකි. තමා සතුවූ මුදල් විශාල ප්‍රමාණයක් නොමැති වුව ද අවදානම් දැරීමට හැකියාවක් ඇති ඕනෑම කෙනෙකුට සමාගමක් පිහිටුවා ගැනීමට හැකියාව පවතී. එහිදී කළ යුතු වන්නේ සමාගම් පනතේ සඳහන් නීතිරීතිවලට අනුකූලව කොටස් මිලදී ගැනීම සඳහා ප්‍රසිද්ධ දැන්වීමක් මඟින් මහජනතාව දැනුවත් කර මුදල් ආයෝජනයට කැමති ආයෝජකයින්ගෙන් මුදල් රැස්කර තමාගේ සමාගමේ අයිතිකරුවන් බවට ඔවුන් පත්කර ගැනීමයි. ඉන්පසු ඔහුන් සමඟද සාකච්ඡා කර නිවැරැදි තීරණ ගෙන ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම තුළින් ලාභ අරමුණ කරා ළඟා විය හැකිය. එම ලාභවලින් කොටසක් ‘ලාභාංශ’ ලෙස එම කොටස් මිලට ගත් කොටස් කරුවන්ට ද බෙදාදේ.

කොටස් වෙළෙඳපොළ ආයෝජනයේදී අප සිදුකරන්නේ සමාගම් කොටස්වල මුදල් ආයෝජනය කිරීමයි. සමාගමකට එහි අයිතිකරුවන් යොදා ඇති මුදල හඳුන්වන්නේ කොටස් ප්රාග්ධනය ලෙසයි. මේ මුළු ප්රාග්ධනය එක සමාන කොටස්වලට බෙදා දැක්වුවහොත් එහි එක් පංගුවක් ‘කොටසක්’ ලෙස හඳුන්වා දිය හැකි ය. ඔබ යම් කිසි සමාගමක එක් කොටසක හිමිකරුවෙක් නම් එම සමාගමේ අයිතියෙන් ඔබට හිමි ප්‍රමාණය එම කොටසින් පිළිබිඹු වේ.

කිසියම් සමාගමක කොටස් 200,000 ක් වෙළෙඳපොළට නිකුත් කර ඇති අවස්ථාවක ඔබ එයින් කොටස් 10000 ක් මිලදී ගත්තේ නම් සමාගමේ අයිතිකාරිත්වයෙන් 5% ක අයිතියක් ඔබට හිමිවේ.

ඔබ සතු කොටස් ප්‍රමාණය x 100 10000 x 100
නිකුත්කර ඇති කොටස් ප්‍රමාණය 200000

#news

කොටස් ගනුදෙනු ගැන සමාගම්වලින් කරුණු විමසයි

මේ දිනවල කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් කිහිපයකම අසාමාන්‍ය ගනුදෙනු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් එම සමාගම්වලින් විමසීම් කර තිබේ.

Bukit Darah PLC, Industrial Asphalts (Ceylon) PLC, අගලවත්ත වැවිලි සමාගම සහ සෙලාන් බැංකුව ඒ අතුරින් කිහිපයකි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මෙකී සමාගම් සියල්ලක්ම පාහේ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටින්නේ, අසාමාන්‍ය ගනුදෙනු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තුඩු දිය හැකි අනාවරණය නොකරන ලද කිසිදු මිල සංවේදී තොරතුරක් හෝ වෙනත් හේතූන් කිසිවක් හෝ නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් එකී සමාගම් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත යවන ලද ලිපි කිහිපයක් පහතින් දැක්වේ.

deranabiz

------ Post added on [DATETIME="UT"]1611653457[/DATETIME]

2021-1-26

#SFL

හරිත් රණසිංහ සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සභාපති ධුරයට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සීහි නව සභාපතිවරයා ලෙස යූ.කේ. හරිත් රුවන් රණසිංහ මහතා පත් කර ඇතැයි එම සමාගම පවසයි. 2020 ජනවාරි 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදුව තිබේ.

පසුගියදා සමාගමේ සභාපති ධුරයෙන් ඉවත්ව ගිය ආචාර්ය අමල් කරුණාරත්න මහතාගෙන් හිස්වන ධුරය සඳහා මෙලෙස රණසිංහ මහතා පත් කෙරී ඇතැයි සමාගම පවසයි. එහිදී මෙම පත්වීම ලබන අවස්ථාව වනවිට ඒ මහතා සතුව සිංහපුත්‍ර ෆිනෑන්ස් සමාගමේ කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත් සමාගම සඳහන් කරයි.

ඒ මහතා මෙම ධුරයට පත්වීමට පෙරාතුව ඒ මහතා සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගමේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි. එසේම යූ.කේ.ජී. එන්ටර්ප්රයිස් සමාගමේ සභාපතිවරයා වන්නේද ඒ මහතාය.

රණසිංහ මහතා ශ්‍රී ලංකා තේ කම්හල් හිමිකරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයාද වෙයි. එසේම ලංකා තේ මණ්ඩලයේ විගණන කමිටු සාමාජිකයෙකුද වෙයි. ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයෙකුද වෙයි. මීට අමතරව ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු සහ ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ලිමිටඩ් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙසද ඒ මහතා කටයුතු කරයි.

enbsl

------ Post added on [DATETIME="UT"]1611653941[/DATETIME]

[QUOTE="samsri, post: 26082492, member: 567365"] [LIST=1] [*]කොටස් වෙළෙඳපොළ(CSE) මඟින් සිදුකරනු ලබන්නේ සමාගම්වලට අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීමට සාමාන්‍ය ජනතාවට ආරාධනා කිරීමයි. එවිට අතිරික්ත මුදල් ඇති ආයෝජකයින්ට එම සමාගම්වල කොටස් මිලට ගැනීමෙන් එයට දායක විය හැකි ය. එවිට එම ආයෝජකයන් සමාගමේ අයිතිකරුවන් බවට පත්වේ. කිසියම් කාල පරිච්ඡේදයකට වරක් සමාගම ලාභ ගණනය කිරීමෙන් පසු කොටස් මිලදී ගත් කොටස්කරුවන්ට සාධාරණ ලාභ ප්‍රතිශතයක් බෙදා දේ. මෙය කොටස් මිලදී ගත් අයට හිමිවන ප්‍රතිලාභයයි. එය ලාභාංශ (Dividend) ලෙස හැඳින්වේ. [*][COLOR=rgb(226, 80, 65)]සමාගම් කොටස් නිකුත් කරන්නෙ ඇයි?[/COLOR] සමාගමක් කොටස් නිකුත් කරන්නේ එම සමාගමේ ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න හෝ සමාගම පවත්වාගෙන යාමට අවශ්‍ය අරමුදල් සම්පාදනය කරගැනීමටය. ඇත්ත වශයෙන් ම මෙය සුන්දර හා ආකර්ෂණීය ක්‍රියාවලියකි. තමා සතුවූ මුදල් විශාල ප්‍රමාණයක් නොමැති වුව ද අවදානම් දැරීමට හැකියාවක් ඇති ඕනෑම කෙනෙකුට සමාගමක් පිහිටුවා ගැනීමට හැකියාව පවතී. එහිදී කළ යුතු වන්නේ සමාගම් පනතේ සඳහන් නීතිරීතිවලට අනුකූලව කොටස් මිලදී ගැනීම සඳහා ප්‍රසිද්ධ දැන්වීමක් මඟින් මහජනතාව දැනුවත් කර මුදල් ආයෝජනයට කැමති ආයෝජකයින්ගෙන් මුදල් රැස්කර තමාගේ සමාගමේ අයිතිකරුවන් බවට ඔවුන් පත්කර ගැනීමයි. ඉන්පසු ඔහුන් සමඟද සාකච්ඡා කර නිවැරැදි තීරණ ගෙන ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම තුළින් ලාභ අරමුණ කරා ළඟා විය හැකිය. එම ලාභවලින් කොටසක් ‘ලාභාංශ’ ලෙස එම කොටස් මිලට ගත් කොටස් කරුවන්ට ද බෙදාදේ. [*]කොටස් වෙළෙඳපොළ ආයෝජනයේදී අප සිදුකරන්නේ සමාගම් කොටස්වල මුදල් ආයෝජනය කිරීමයි. සමාගමකට එහි අයිතිකරුවන් යොදා ඇති මුදල හඳුන්වන්නේ කොටස් ප්රාග්ධනය ලෙසයි. මේ මුළු ප්රාග්ධනය එක සමාන කොටස්වලට බෙදා දැක්වුවහොත් එහි එක් පංගුවක් ‘කොටසක්’ ලෙස හඳුන්වා දිය හැකි ය. ඔබ යම් කිසි සමාගමක එක් කොටසක හිමිකරුවෙක් නම් එම සමාගමේ අයිතියෙන් ඔබට හිමි ප්‍රමාණය එම කොටසින් පිළිබිඹු වේ. කිසියම් සමාගමක කොටස් 200,000 ක් වෙළෙඳපොළට නිකුත් කර ඇති අවස්ථාවක ඔබ එයින් කොටස් 10000 ක් මිලදී ගත්තේ නම් සමාගමේ අයිතිකාරිත්වයෙන් 5% ක අයිතියක් ඔබට හිමිවේ. ඔබ සතු කොටස් ප්‍රමාණය x 100 10000 x 100 නිකුත්කර ඇති කොටස් ප්‍රමාණය 200000 [/LIST] [HR][/HR] [HEADING=2] --------------------------------------------------------------------------------------------------------------------- #news [B][COLOR=rgb(184, 49, 47)]කොටස් ගනුදෙනු ගැන සමාගම්වලින් කරුණු විමසයි[/COLOR][/B][/HEADING] මේ දිනවල කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් කිහිපයකම අසාමාන්‍ය ගනුදෙනු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් එම සමාගම්වලින් විමසීම් කර තිබේ. Bukit Darah PLC, Industrial Asphalts (Ceylon) PLC, අගලවත්ත වැවිලි සමාගම සහ සෙලාන් බැංකුව ඒ අතුරින් කිහිපයකි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මෙකී සමාගම් සියල්ලක්ම පාහේ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටින්නේ, අසාමාන්‍ය ගනුදෙනු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තුඩු දිය හැකි අනාවරණය නොකරන ලද කිසිදු මිල සංවේදී තොරතුරක් හෝ වෙනත් හේතූන් කිසිවක් හෝ නොමැති බවයි. මේ සම්බන්ධයෙන් එකී සමාගම් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත යවන ලද ලිපි කිහිපයක් පහතින් දැක්වේ. [IMG width="285px"]http://s3.amazonaws.com/bizsinhala/wp-content/uploads/2021/01/25133308/Clarification-on-Unusual-Trading-Activity-in-the-securities-of-Agalawatte-Pantations-PLC_8267131058508026.jpg[/IMG] [IMG width="290px"]http://s3.amazonaws.com/bizsinhala/wp-content/uploads/2021/01/25133312/ASPH-Corporate-disclosure-25.01.jpg[/IMG] [IMG width="307px"]http://s3.amazonaws.com/bizsinhala/wp-content/uploads/2021/01/25133314/01-UTA-reply_24786819703148.jpg[/IMG] [IMG width="303px"]http://s3.amazonaws.com/bizsinhala/wp-content/uploads/2021/01/25133316/Letter-to-CSE_8208785932268796.jpg[/IMG] deranabiz ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1611653457[/DATETIME][/SIZE] [HR][/HR] [HEADING=2]2021-1-26[/HEADING] [B][COLOR=rgb(184, 49, 47)]#SFL[/COLOR][/B] [HEADING=2][COLOR=rgb(184, 49, 47)][B]හරිත් රණසිංහ සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සභාපති ධුරයට[/B][/COLOR][/HEADING] කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සීහි නව සභාපතිවරයා ලෙස යූ.කේ. හරිත් රුවන් රණසිංහ මහතා පත් කර ඇතැයි එම සමාගම පවසයි. 2020 ජනවාරි 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදුව තිබේ. පසුගියදා සමාගමේ සභාපති ධුරයෙන් ඉවත්ව ගිය ආචාර්ය අමල් කරුණාරත්න මහතාගෙන් හිස්වන ධුරය සඳහා මෙලෙස රණසිංහ මහතා පත් කෙරී ඇතැයි සමාගම පවසයි. එහිදී මෙම පත්වීම ලබන අවස්ථාව වනවිට ඒ මහතා සතුව සිංහපුත්‍ර ෆිනෑන්ස් සමාගමේ කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත් සමාගම සඳහන් කරයි. ඒ මහතා මෙම ධුරයට පත්වීමට පෙරාතුව ඒ මහතා සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගමේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි. එසේම යූ.කේ.ජී. එන්ටර්ප්රයිස් සමාගමේ සභාපතිවරයා වන්නේද ඒ මහතාය. රණසිංහ මහතා ශ්‍රී ලංකා තේ කම්හල් හිමිකරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයාද වෙයි. එසේම ලංකා තේ මණ්ඩලයේ විගණන කමිටු සාමාජිකයෙකුද වෙයි. ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයෙකුද වෙයි. මීට අමතරව ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු සහ ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ලිමිටඩ් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙසද ඒ මහතා කටයුතු කරයි. enbsl ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1611653941[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom