Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Share Market Mega Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

kalin gththuwa tikak tibila ada ude tikak deela demma 1.30ta . aye collect karagnna oni 0.50 n tahwa aurudu 3k wath yaddi okath hoda mattamakata ei, Thara supply karana company ekane

සුරැකුම්පත් කොමිසමෙන් කොටස් ආයෝජකයින්ට අනතුරු ඇඟවීමක්

ලැයිස්තුගත සමාගම් සම්බන්ධයෙන් පදනම් විරහිත කොටස් ඉඟි / ආයෝජන උපදෙස් බවට වියහැකි අදහස් දැක්වීම් කෙටි පණිවුඩ සේවා (SMS), වෙබ් අඩවි සහ වට්ස්ඇප්, ෆේස්බුක්, ට්විටර් සහ යූ ටියුබ් ආදී සමාජ මාධ්‍ය හරහා සංසරණය වන බව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව නිරීක්ෂණය කර තිබේ. ලයිස්තුගත සමාගම්වලට අදාළ කොටස් සම්බන්ධයෙන් ගනුදෙනු කිරීමට නිර්දේශ කිරීම, අපේක්ෂිත මිල ගණන් සඳහන් කිරීම සහ ලයිස්තුගත සමාගම්වලට අදාළව නොමඟ යවන / වැරදි තොරතුරු සැපයීම සහ එවැනි කොටස්වල ගනුදෙනු කිරීමට පොළඹ වන ආකාරයෙන් මෙම පණිවුඩ ආයෝජකයින් සහ සාමාන්‍ය ජනතාව වෙත යොමු කර ඇති බවට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව දැනුවත් වී ඇත.

සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව මෙවැනි කටයුතු පිළිබඳව ගැඹුරින් අවධානය යොමුකර ඇති අතර එවැනි නොමඟ යවන ආකාරයේ තොරතුරු සංසරණය කිරීමට සැළැස්වීම ආයෝජකයින්ගේ සුභසිද්ධියට අහිතකර වනවා පමණක් නොව සුරැකුම්පත් වෙළෙඳපොළේ අවංකභාවයට ද අහිතකර ලෙස බලපායි. මෙම සමහර පණිවිඩ ව්‍යාජ හා නොමඟයවනසුළු වෙළෙඳපොළක් ඇති කිරීමක් හා සමාන වේ.

ඒ අනුව, කෙටි පණිවුඩ, වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය හරහා සංසරණය වන එවැනි පදනම් විරහිත කොටස් ඉඟි / ආයෝජන උපදෙස් මත විශ්වාසය නොතබන ලෙස සියලුම ආයෝජකයින්ට සහ සාමාන්‍ය ජනතාවට මෙයින් උපදෙස් දෙනු ලබයි/ අනතුරු හඟවයි. එමෙන්ම සුරැකුම්පත් වෙළෙඳපොළේ ගනුදෙනු කිරීමේදී නිසි අධ්‍යයනයක් සිදුකර ලියාපදිංචි ආයෝජන උපදේශකයින්ගෙන් උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන ලෙස සියලු ආයෝජකයින්ට තවදුරටත් උපදෙස් දෙනු ලැබේ.

deranabiz

------ Post added on [DATETIME="UT"]1611663090[/DATETIME]

[QUOTE="samsri, post: 26082950, member: 567365"] kalin gththuwa tikak tibila ada ude tikak deela demma 1.30ta . aye collect karagnna oni 0.50 n tahwa aurudu 3k wath yaddi okath hoda mattamakata ei, Thara supply karana company ekane [HR][/HR] [HEADING=2][COLOR=rgb(184, 49, 47)]සුරැකුම්පත් කොමිසමෙන් කොටස් ආයෝජකයින්ට අනතුරු ඇඟවීමක්[/COLOR] [/HEADING] ලැයිස්තුගත සමාගම් සම්බන්ධයෙන් පදනම් විරහිත කොටස් ඉඟි / ආයෝජන උපදෙස් බවට වියහැකි අදහස් දැක්වීම් කෙටි පණිවුඩ සේවා (SMS), වෙබ් අඩවි සහ වට්ස්ඇප්, ෆේස්බුක්, ට්විටර් සහ යූ ටියුබ් ආදී සමාජ මාධ්‍ය හරහා සංසරණය වන බව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව නිරීක්ෂණය කර තිබේ. ලයිස්තුගත සමාගම්වලට අදාළ කොටස් සම්බන්ධයෙන් ගනුදෙනු කිරීමට නිර්දේශ කිරීම, අපේක්ෂිත මිල ගණන් සඳහන් කිරීම සහ ලයිස්තුගත සමාගම්වලට අදාළව නොමඟ යවන / වැරදි තොරතුරු සැපයීම සහ එවැනි කොටස්වල ගනුදෙනු කිරීමට පොළඹ වන ආකාරයෙන් මෙම පණිවුඩ ආයෝජකයින් සහ සාමාන්‍ය ජනතාව වෙත යොමු කර ඇති බවට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව දැනුවත් වී ඇත. සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව මෙවැනි කටයුතු පිළිබඳව ගැඹුරින් අවධානය යොමුකර ඇති අතර එවැනි නොමඟ යවන ආකාරයේ තොරතුරු සංසරණය කිරීමට සැළැස්වීම ආයෝජකයින්ගේ සුභසිද්ධියට අහිතකර වනවා පමණක් නොව සුරැකුම්පත් වෙළෙඳපොළේ අවංකභාවයට ද අහිතකර ලෙස බලපායි. මෙම සමහර පණිවිඩ ව්‍යාජ හා නොමඟයවනසුළු වෙළෙඳපොළක් ඇති කිරීමක් හා සමාන වේ. ඒ අනුව, කෙටි පණිවුඩ, වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය හරහා සංසරණය වන එවැනි පදනම් විරහිත කොටස් ඉඟි / ආයෝජන උපදෙස් මත විශ්වාසය නොතබන ලෙස සියලුම ආයෝජකයින්ට සහ සාමාන්‍ය ජනතාවට මෙයින් උපදෙස් දෙනු ලබයි/ අනතුරු හඟවයි. එමෙන්ම සුරැකුම්පත් වෙළෙඳපොළේ ගනුදෙනු කිරීමේදී නිසි අධ්‍යයනයක් සිදුකර ලියාපදිංචි ආයෝජන උපදේශකයින්ගෙන් උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන ලෙස සියලු ආයෝජකයින්ට තවදුරටත් උපදෙස් දෙනු ලැබේ. deranabiz ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1611663090[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom