Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Today at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Share Market Mega Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

#AEL.N

ඇක්සස් ඉන්ජිනියරිං Lanka AAC සමාගම වෙත මිලියන 131ක් ආයෝජනය කරයි

ඇක්සස් සමූහයට අයත් ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී සමාගම පසුගියදා Lanka AAC පෞද්ගලික සමාගමේ ප්රාග්ධනයෙන් 50෴ක ප්රතිශතයකට අදාළ නව කොටස් ප්රමාණයක් සඳහා ආයෝජනයක් සිදු කළ බව පවසයි. එහි වටිනාකම රුපියල් 131,008,320 කි.

මෙම Lanka AAC පෞද්ගලික සමාගම Autoclaved Aerated Contrete (AAC) ගල් නිපදවීමේ යෙදී සිටියි. මෙම සැහැල්ලු ගල් මෙරට ඉදිකිරීම් කර්මාන්තය තුළ යොදා ගනියි.

enbsl

#LOLC.N

LOLC සමාගම CSE හි ඩොලර් බිලියනයක් වටිනා තෙවැනි සමාගම බවට පත්වෙලා

කොළඹ කොටස් හුවමාරුවෙහි එක්සත් ජනපද ඩොලර් බිලියනයක වටිනාකමක් සහිත තෙවැනි සමාගම බවට LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම ඊයේ (ජනවාරි 26) දිනයේ පත් වුණු බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි.

මේ සතිය තුළදී පමණක් එම සමාගමේ කොටසක වටිනාකම රුපියල් 66කින් එනම් 19%කින් ඉහළ යාමත් සමගින්ම මෙම තත්ත්වය ළගා වී තිබේ. ඊයේ දිනයේදී පමණක් සමාගමේ කොටසක වටිනාකම රුපියල් 36 කින් එනම් 9.4% කින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව දිනය නිමා වනවිට LOLC හෝල්ඩිංග්ස් සමාගමේ කොටසක වටිනාකම රුපියල් 417.25 ක් බවට පත්ව ඇති අතර සමාගමේ වෙළෙඳ පොළ ප්රාග්ධනීකරණය රුපියල් බිලියන 198.3ක් (ඩොලර් බිලියනයක්) බවට පත්ව තිබේ.

වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසන ආකාරයට වසරේ මේ දක්වා කාලය තුළදී LOLC සමාගමේ වෙළෙඳ පොළ වටිනාකම රුපියල් බිලියන 134කින් ඉහළ ගොස් ඇත. පසුගිය සතියේදී LOLC කොටසක වටිනාකම ඉහළ යාම 55% ක් වූ අතර එහිදී කොටසක් රුපියල් 124.50 සිට 351.25 ක් දක්වා ඉහළ නැග තිබේ.

අද වනවිට කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් අතරින් වෙළෙඳ පොළ ප්රාග්ධනීකරණය ඩොලර් බිලියනය ඉක්ම වූ සමාගම් වන්නේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී යන සමාගම්ය. ඒවා සතු වටිනාකම පිළිවෙලින් රුපියල් බිලියන 227.8ක් සහ රුපියල් බිලියන 206.6 කි.

enbsl

[QUOTE="samsri, post: 26084331, member: 567365"] [HEADING=2]#AEL.N[/HEADING] [HEADING=2][B][COLOR=rgb(184, 49, 47)]ඇක්සස් ඉන්ජිනියරිං Lanka AAC සමාගම වෙත මිලියන 131ක් ආයෝජනය කරයි[/COLOR][/B][/HEADING] ඇක්සස් සමූහයට අයත් ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී සමාගම පසුගියදා Lanka AAC පෞද්ගලික සමාගමේ ප්රාග්ධනයෙන් 50෴ක ප්රතිශතයකට අදාළ නව කොටස් ප්රමාණයක් සඳහා ආයෝජනයක් සිදු කළ බව පවසයි. එහි වටිනාකම රුපියල් 131,008,320 කි. මෙම Lanka AAC පෞද්ගලික සමාගම Autoclaved Aerated Contrete (AAC) ගල් නිපදවීමේ යෙදී සිටියි. මෙම සැහැල්ලු ගල් මෙරට ඉදිකිරීම් කර්මාන්තය තුළ යොදා ගනියි. enbsl [COLOR=rgb(0, 0, 0)][B]#LOLC.N[/B][/COLOR] [HEADING=2][COLOR=rgb(184, 49, 47)]LOLC සමාගම CSE හි ඩොලර් බිලියනයක් වටිනා තෙවැනි සමාගම බවට පත්වෙලා[/COLOR][/HEADING] කොළඹ කොටස් හුවමාරුවෙහි එක්සත් ජනපද ඩොලර් බිලියනයක වටිනාකමක් සහිත තෙවැනි සමාගම බවට LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම ඊයේ (ජනවාරි 26) දිනයේ පත් වුණු බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි. මේ සතිය තුළදී පමණක් එම සමාගමේ කොටසක වටිනාකම රුපියල් 66කින් එනම් 19%කින් ඉහළ යාමත් සමගින්ම මෙම තත්ත්වය ළගා වී තිබේ. ඊයේ දිනයේදී පමණක් සමාගමේ කොටසක වටිනාකම රුපියල් 36 කින් එනම් 9.4% කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව දිනය නිමා වනවිට LOLC හෝල්ඩිංග්ස් සමාගමේ කොටසක වටිනාකම රුපියල් 417.25 ක් බවට පත්ව ඇති අතර සමාගමේ වෙළෙඳ පොළ ප්රාග්ධනීකරණය රුපියල් බිලියන 198.3ක් (ඩොලර් බිලියනයක්) බවට පත්ව තිබේ. වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසන ආකාරයට වසරේ මේ දක්වා කාලය තුළදී LOLC සමාගමේ වෙළෙඳ පොළ වටිනාකම රුපියල් බිලියන 134කින් ඉහළ ගොස් ඇත. පසුගිය සතියේදී LOLC කොටසක වටිනාකම ඉහළ යාම 55% ක් වූ අතර එහිදී කොටසක් රුපියල් 124.50 සිට 351.25 ක් දක්වා ඉහළ නැග තිබේ. අද වනවිට කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් අතරින් වෙළෙඳ පොළ ප්රාග්ධනීකරණය ඩොලර් බිලියනය ඉක්ම වූ සමාගම් වන්නේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී යන සමාගම්ය. ඒවා සතු වටිනාකම පිළිවෙලින් රුපියල් බිලියන 227.8ක් සහ රුපියල් බිලියන 206.6 කි. enbsl [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom