Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Share Market Mega Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

#අත්හිටුවා තිබූ සිලෝන් ප්‍රින්ටර්ස්, ඔෆිස් ඉක්විප්මන්ට් සහ පැරගොන් සිලෝන් කොටස් ගනුදෙනු යළි ඇරඹේ

කොළඹ කොටස් හුවමාරුව මගින් කොටස් ගනුදෙනු අත්හිටුවා තිබූ සිලෝන් ප්‍රින්ටර්ස් පීඑල්සී, ඔෆීස් ඉක්විප්මන්ට් පීඑල්සී සහ පැරගොන් සිලෝන් පීඑල්සී යන සමාගම්හි කොටස් ගනුදෙනු අද (2020 දෙසැම්බර් 27 වැනිදා) සිට යළි ඇරඹීමට අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වෙයි.

පසුගිය දෙසැම්බර් 23 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගනුදෙනු අත්හිටුවීම සිදුව තිබුණි. කොළඹ කොටස් හුවමාරුවෙහි සමාගම් ලැයිස්තුගත කිරිම පිළිබඳ 7.4 රීතිය යටතේ මෙම මෙම තීරණය ගැනීම සිදු විය.

මෙම දිනයේදී හෝ ඊට පෙර සිලෝන් ප්‍රින්ටර්ස්, ඔෆිස් ඉක්විප්මන්ට් සහ පැරගොන් සිලෝන් යන සමාගම් සිය මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමට අපොහොසත්වීමත් සමගින්ම දෙසැම්බර් 23 වැනිදා සිට ඒවායේ ගනුදෙනු අත්හිටුවීමට කොළඹ කොටස් හුවමාරුව මෙලෙස තීරණය ගැනීමට හේතුව විය.

එතෙක් එම සමාගම් කොටස් හුවමාරුවෙහි Watch List ලැයිස්තුවට ඇතුළත් කර තිබුණි. 2020 ජුනි 30 වැනිදායින් අවසන් වූ කාර්තුව සඳහා එම සමාගම් වෙතින් සිය මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කර නොතිබීම මෙලෙස එම Watch List ලැයිස්තුවට එම සමාගම් ඇතුළත් කෙරිණි.

මෙලෙස ගනුදෙනු අත්හිටුවීම සම්බන්ධයෙන් කොළඹ කොටස් හුවමාරුව පසුගිය දෙසැම්බර් 14 වැනිදා අදාළ සමාගම් වෙත දැනුම් දීමක් සිදු කළ අතර, එවැනි අවස්ථාවක් වළක්වා ගැනීම සඳහා එම සමාගම් දෙසැම්බර් 22 වැනිදාට පෙර ඒවායේ මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කළ යුතුව තිබුණි.

enbsl

මෙරට විශාලතම සමාගම බවට LOLC හෝල්ඩිංග්ස් පත්වෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් අතුරින් ඉහළම ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කියනු ලබන සමාගම බවට LOLC හෝල්ඩිංග්ස් පීඒල්සී අද (27) පත්විය. ඒ අද දින ගනුදෙනු අතරවාරයේ දී LOLC හෝල්ඩිංග්ස් හි කොටසක ගනුදෙනු මිල රු. 505.00 ක් ලෙසින් වාර්තා වීමත් සමඟිනි.

ඊයේ (26) දින ගනුදෙනු අවසානයේ දී අංක 03 ස්ථානයේ සිටි LOLC හෝල්ඩිංග්ස් අද දිනයේ දී මෙම ලැයිස්තුවේ අංක 01ට සිටි ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සහ අංක 02 ස්ථානයේ පසු වූ ලංකා දුම්කොළ සමාගම අභිබවා යාමට සමත් විය.

මෙහිදී LOLC හෝල්ඩිංග්ස් හි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 239 ක් ඉක්මවා ගොස් තිබුණේ සමස්ත වෙළෙඳපොළෙන් 6% ක් ඉක්මවූ පංගුවකට හිමිකම් කියමිනි.

අද පෙරවරුවේ පළමු ගනුදෙනු හෝරාව තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළෙන් රු. බිලියන 200 ඉක්මවූ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කියන සමාගම් 3 ක් සහ රු. බිලියන 100 ඉක්මවූ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කියන සමාගම් 4 ක් වාර්තා වී තිබේ.

සමාගමක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ගණනය කරනුයේ සමාගමේ නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය, එම සමාගමෙහි කොටසක වෙළෙඳපොළ මිලෙහි ගුණිතයක් ලෙස ගැනීමෙනි. නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය වෙනස් නොවන විට සමාගමේ කොටස් මිල උච්ඡාවචනය වන අවස්ථාවේ දී එම සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ද ඉහළ පහළ යනු ඇත.

මෙලෙස කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති සියලු සමාගම්වල වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙහි එකතුව සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය වේ. ඊයේ දිනයේ ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අගය රු. ට්‍රිලියන 3.78 ක් විය.

------ Post added on [DATETIME="UT"]1611739392[/DATETIME]

deranabiz

The World’s Best Stock Rally Is in Sri Lanka

Bloomberg - Sri Lanka stocks have returned a world-beating 30% so far in 2021 as domestic investors get more active.

Local individuals were responsible for 79% of total market turnover last year, according to the nation’s stock exchange, amid a 70% increase in new accounts from 2019. At the same time, overseas investors were exiting -- they sold $272.8 million of shares, data compiled by Bloomberg showed.

“As the pandemic rebound got underway, abundance of global liquidity, substantial rate cuts and domestic retail participation have helped fuel the rally,” Joshua Crabb, a Hong Kong-based money manager at Robeco, said in an interview. “Keep in mind the currency has also weakened, which makes exports more competitive, encourages tourism and introduces inflation, which helps nominal assets like equities.”

The March selloff saw the CSE All Share Index plunge 32% as a dearth in tourism, increased political uncertainty and concerns about debt sustainability weighed on risk appetite. Since then, the central bank cut its key rate by 200 basis points and provided liquidity, helping the island nation beat a recession. The country has even reopened its airports for international tourism. Equities have now more than doubled to records from their 2020 lows, and trading volume on the Colombo Stock Exchange hit a record $77 million this week.

Progress in accessing Covid-19 vaccines has also provided a tailwind. Sri Lanka approved the Oxford University-AstraZeneca PLC vaccine for emergency use last week after a surge in cases since October. Some 500,000 doses are scheduled to arrive from India on Jan. 28, the government said.

It’s encouraging to see Sri Lanka taking action on the vaccine front but developments still need to be monitored, Robeco’s Crabb said. After the rapid rally, he says stocks may be due for a pause.

“In the near term, I would expect the market to consolidate its gains,” he said. “At current valuations, we really need to see an improvement in the economy and in company earnings to see another leg up.”

(Bloomberg) -- Sri Lanka stocks have returned a world-beating 30% so far in 2021 as domestic investors get more active. Local individuals were responsible for 79% of total market turnover last year, according to the nation’s stock exchange, amid a 70% increase in new accounts from 2019. At the same time, overseas investors were exiting -- they sold $272.8 million of shares, data compiled by Bloom

Read more at: https://www.bloombergquint.com/markets/retail-army-helps-sri-lanka-stocks-skyrocket-to-world-s-best

Copyright © BloombergQuint

------ Post added on [DATETIME="UT"]1611740307[/DATETIME]

[QUOTE="samsri, post: 26085210, member: 567365"] [COLOR=rgb(209, 72, 65)]#අත්හිටුවා තිබූ සිලෝන් ප්‍රින්ටර්ස්, ඔෆිස් ඉක්විප්මන්ට් සහ පැරගොන් සිලෝන් කොටස් ගනුදෙනු යළි ඇරඹේ[/COLOR] කොළඹ කොටස් හුවමාරුව මගින් කොටස් ගනුදෙනු අත්හිටුවා තිබූ සිලෝන් ප්‍රින්ටර්ස් පීඑල්සී, ඔෆීස් ඉක්විප්මන්ට් පීඑල්සී සහ පැරගොන් සිලෝන් පීඑල්සී යන සමාගම්හි කොටස් ගනුදෙනු අද (2020 දෙසැම්බර් 27 වැනිදා) සිට යළි ඇරඹීමට අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වෙයි. පසුගිය දෙසැම්බර් 23 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගනුදෙනු අත්හිටුවීම සිදුව තිබුණි. කොළඹ කොටස් හුවමාරුවෙහි සමාගම් ලැයිස්තුගත කිරිම පිළිබඳ 7.4 රීතිය යටතේ මෙම මෙම තීරණය ගැනීම සිදු විය. මෙම දිනයේදී හෝ ඊට පෙර සිලෝන් ප්‍රින්ටර්ස්, ඔෆිස් ඉක්විප්මන්ට් සහ පැරගොන් සිලෝන් යන සමාගම් සිය මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමට අපොහොසත්වීමත් සමගින්ම දෙසැම්බර් 23 වැනිදා සිට ඒවායේ ගනුදෙනු අත්හිටුවීමට කොළඹ කොටස් හුවමාරුව මෙලෙස තීරණය ගැනීමට හේතුව විය. එතෙක් එම සමාගම් කොටස් හුවමාරුවෙහි Watch List ලැයිස්තුවට ඇතුළත් කර තිබුණි. 2020 ජුනි 30 වැනිදායින් අවසන් වූ කාර්තුව සඳහා එම සමාගම් වෙතින් සිය මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කර නොතිබීම මෙලෙස එම Watch List ලැයිස්තුවට එම සමාගම් ඇතුළත් කෙරිණි. මෙලෙස ගනුදෙනු අත්හිටුවීම සම්බන්ධයෙන් කොළඹ කොටස් හුවමාරුව පසුගිය දෙසැම්බර් 14 වැනිදා අදාළ සමාගම් වෙත දැනුම් දීමක් සිදු කළ අතර, එවැනි අවස්ථාවක් වළක්වා ගැනීම සඳහා එම සමාගම් දෙසැම්බර් 22 වැනිදාට පෙර ඒවායේ මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කළ යුතුව තිබුණි. enbsl [HR][/HR] [HEADING=2][B][COLOR=rgb(184, 49, 47)]මෙරට විශාලතම සමාගම බවට LOLC හෝල්ඩිංග්ස් පත්වෙයි[/COLOR][/B][/HEADING] [IMG width="414px"]http://s3.amazonaws.com/bizsinhala/wp-content/uploads/2021/01/27120405/LOLC-27.01.2021.jpg[/IMG] කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් අතුරින් ඉහළම ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කියනු ලබන සමාගම බවට LOLC හෝල්ඩිංග්ස් පීඒල්සී අද (27) පත්විය. ඒ අද දින ගනුදෙනු අතරවාරයේ දී LOLC හෝල්ඩිංග්ස් හි කොටසක ගනුදෙනු මිල රු. 505.00 ක් ලෙසින් වාර්තා වීමත් සමඟිනි. ඊයේ (26) දින ගනුදෙනු අවසානයේ දී අංක 03 ස්ථානයේ සිටි LOLC හෝල්ඩිංග්ස් අද දිනයේ දී මෙම ලැයිස්තුවේ අංක 01ට සිටි ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සහ අංක 02 ස්ථානයේ පසු වූ ලංකා දුම්කොළ සමාගම අභිබවා යාමට සමත් විය. මෙහිදී LOLC හෝල්ඩිංග්ස් හි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 239 ක් ඉක්මවා ගොස් තිබුණේ සමස්ත වෙළෙඳපොළෙන් 6% ක් ඉක්මවූ පංගුවකට හිමිකම් කියමිනි. අද පෙරවරුවේ පළමු ගනුදෙනු හෝරාව තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළෙන් රු. බිලියන 200 ඉක්මවූ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කියන සමාගම් 3 ක් සහ රු. බිලියන 100 ඉක්මවූ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කියන සමාගම් 4 ක් වාර්තා වී තිබේ. සමාගමක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ගණනය කරනුයේ සමාගමේ නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය, එම සමාගමෙහි කොටසක වෙළෙඳපොළ මිලෙහි ගුණිතයක් ලෙස ගැනීමෙනි. නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය වෙනස් නොවන විට සමාගමේ කොටස් මිල උච්ඡාවචනය වන අවස්ථාවේ දී එම සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ද ඉහළ පහළ යනු ඇත. මෙලෙස කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති සියලු සමාගම්වල වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙහි එකතුව සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය වේ. ඊයේ දිනයේ ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අගය රු. ට්‍රිලියන 3.78 ක් විය. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1611739392[/DATETIME] deranabiz[/SIZE] [HR][/HR] [B][COLOR=rgb(184, 49, 47)]The World’s Best Stock Rally Is in Sri Lanka[/COLOR][/B] Bloomberg - Sri Lanka stocks have returned a world-beating 30% so far in 2021 as domestic investors get more active. Local individuals were responsible for 79% of total market turnover last year, [URL='https://cdn.cse.lk/pdf/company-articles/A-turnaround-year-for-the-Sri-Lankan-Stock-Market-2020.pdf']according to[/URL] the nation’s stock exchange, amid a 70% increase in new accounts from 2019. At the same time, overseas investors were exiting -- they sold $272.8 million of shares, data compiled by Bloomberg showed. [IMG]https://assets.bwbx.io/images/users/iqjWHBFdfxIU/ikB4xxshB868/v2/1200x-1.png[/IMG] “As the pandemic rebound got underway, abundance of global liquidity, substantial rate cuts and domestic retail participation have helped fuel the rally,” Joshua Crabb, a Hong Kong-based money manager at Robeco, said in an interview. “Keep in mind the currency has also weakened, which makes exports more competitive, encourages tourism and introduces inflation, which helps nominal assets like equities.” The March selloff saw the CSE All Share Index plunge 32% as a dearth in tourism, increased [URL='https://www.bloomberg.com/news/articles/2020-09-30/sri-lanka-president-s-consolidation-plan-challenged-in-top-court']political uncertainty[/URL] and concerns about [URL='https://www.bloomberg.com/news/articles/2020-12-11/sri-lanka-debt-concerns-mount-after-downgrade-deeper-into-junk']debt sustainability[/URL] weighed on risk appetite. Since then, the central bank cut its key rate by 200 basis points and provided liquidity, helping the island nation [URL='https://www.bloomberg.com/news/terminal/QLD6TDT1UM0W']beat a recession[/URL]. The country has even reopened its airports for [URL='https://www.bloomberg.com/news/terminal/QNA5KCDWX2PX']international tourism[/URL]. Equities have now more than doubled to records from their 2020 lows, and trading volume on the Colombo Stock Exchange hit a record $77 million this week. Progress in accessing Covid-19 vaccines has also provided a tailwind. Sri Lanka [URL='https://www.bloomberg.com/news/terminal/QNBUSWDWX2QG']approved[/URL] the Oxford University-AstraZeneca PLC vaccine for emergency use last week after a surge in cases since October. Some 500,000 doses are scheduled to arrive from India on Jan. 28, the government said. It’s encouraging to see Sri Lanka taking action on the vaccine front but developments still need to be monitored, Robeco’s Crabb said. After the rapid rally, he says stocks may be due for a pause. “In the near term, I would expect the market to consolidate its gains,” he said. “At current valuations, we really need to see an improvement in the economy and in company earnings to see another leg up.” (Bloomberg) -- Sri Lanka stocks have returned a world-beating 30% so far in 2021 as domestic investors get more active. Local individuals were responsible for 79% of total market turnover last year, according to the nation’s stock exchange, amid a 70% increase in new accounts from 2019. At the same time, overseas investors were exiting -- they sold $272.8 million of shares, data compiled by Bloom Read more at: [URL]https://www.bloombergquint.com/markets/retail-army-helps-sri-lanka-stocks-skyrocket-to-world-s-best[/URL] Copyright © BloombergQuint ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1611740307[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom