Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Share Market Mega Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

#NEWS

කොටස් තැරැව්කාර සමාගම් සඳහා මාර්ගෝපදේශන සංග්‍රහයක්. තැරැව්කරුවන්ගේ ගෙවීම් 30%ක ස්ථායී මට්ටමකට

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවෙහි (SEC) අනුමැතිය මත කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් කොටස් තැරැව්කාර සමාගම් සඳහා වඩාත් යෝග්‍ය ප්‍රතිපත්ති අඩංගු මාර්ගෝදේශන මාලාවක් නිකුත් කර ඇති අතර හැකි ඉක්මනින් එය අනුගමනය කිරීම සහ ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වේ. මෙම මාර්ගෝදේශන සංග්‍රහය සඳහා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් 2021 ජනවාරි 13 වන දින අනුමත කර කොටස් තැරැව්කාර සමාගම්වල ප්‍රධානීන් විසින්ද එකඟතාව පළ කරන ලදී.

මෙම මාර්ගෝපදේශන යටතේ ලියාපදිංචි ආයෝජන උපදේශකයින් (RIA) සමඟ තැරව්කාර ගාස්තු බෙදා ගැනීම පිළිබඳ පිළිවෙත් ක්‍රියාත්මක කිරීම සඳහා කොටස් තැරැව්කාර සමාගම්වල ඉල්ලීම පරිදි මාස 3 ක සහන කාලසීමාවක් සපයා දෙනු ලැබේ. එය ක්ෂේත්රය තුළ අඛණ්ඩ ස්ථායීතාව පවත්වා ගැනීම සඳහා 30% ක ප්‍රතිශතයක් දක්වා අනුමත කර ඇත.

මෙම මාර්ගෝදේශනයන්ට අනුව සේවාදායකයෙකුට ණය පහසුකම් ලබා දීමට පෙර සේවාදායකයාගේ ණය ලබා ගැනීමට ඇති සුදුසුකම් කොටස් තැරැව්කාර සමාගම විසින් තක්සේරු කල යුතු වේ. එක් එක් සුරැකුම්පත්වල අවදානම සහ එහි වටිනාකම සැලකිල්ලට ගනිමින් සේවාදායකයාගේ ණය සුදුසුකම් තක්සේරු කිරීමෙන් පසු එක් එක් සේවාදායකයා කොටස් මිලදී ගැනීමේ හැකියාව තීරණය කිරීමට පියවර ගත යුතුය.

ගිණුම් ප්‍රකාශන සහ අයෝජන කළඹ පහසුවෙන් නිරීක්ෂණය කිරීමට හැකි වන පරිදි මාර්ගගත නැතහොත් ඔන්ලයින් (Online) වෙළෙද ගනුදෙනු පහසුකම ඉල්ලා නොමැති සිටි සේවාදායකයින් හට එම පහසුකම ලබා ගැනීමට උපදෙස් දී ඇත. සමාගම් විසින් විද්‍යුත් තැපෑලෙන් ගනුදෙනුකරුවන්ට තම ඉතිරිව ඇති ගිණුම් ශේෂයන් දෙසතියකට වරක් දැනුම් දීම් කළ යුතු අතර එවැනි සන්නිවේදනයන්හි වාර්තා රඳවා තබා ගැනීම අවශ්‍යය වේ. ගිණුම් ප්‍රකාශය ලැබුනු බවට සේවාදායකයින්ගෙන් එනම් විශේෂයෙන් ඉහළ වෙළෙද ගනුදෙනු පරිමාවක් සිදු කළ සේවාදායකයින්ගෙන් සමාගම විසින් විටින් විට තහවුරු කර ගත යුතුය.

තවද කොළඹ කොටස් හුවමාරුවෙහි කොටස් තැරැව්කාර රිතීවලට අනුකූලව සේවාදායකයින්ගෙන් ලැබෙන ඇණවුම් වලට අදාළව ගනුදෙනුකරුවන් ලබා දුන් උපදෙස් පිළිබදව වාර්තාවක් කොටස් තැරැව්කාර සමාගම් විසින් පවත්වා ගැනීම අවශ්‍ය වේ.

මෙම මාර්ගෝපදේශන අනුව කොටස් තැරැව්කාර සමාගම් විසින් අනුකුලතා නිලධාරී සහ සමාගම තුල මුල්‍ය ප්‍රධානීයාගේ ප්‍රධාන රාජකාරි හා කාර්යයන් සමාගම තුළ විභජනනය කිරීමට ලක් කල යුතු වේ. අනුකූලතා නිලධාරියා විසින් ඉටු කළ යුතු කාර්යයන් ලැයිස්තුවක් ඇතුලත් මාර්ගෝපදේශන මාලාවක් අඩංගු වන අතර කොටස් තැරැව්කාර සමාගම මාර්ගෝපදේශනයන්ට අනුකූල වන බව යන අතිරේක කාර්යයද ඔහු විසින් සහතික කල යුතු වේ.

මීට අමතරව තොරතුරු තාක්ෂණයට (IT) අදාළ කාර්යයන් ඉටු කිරීම සඳහා නිසි පුද්ගලයකු පත් කිරීම, අවශ්‍ය තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සමාගම තුළ ඇති බව සහතික කිරීම සහ සෑම සේවාදායකයෙකුටම ලියාපදිංචි ආයෝජන උපදේශකයින් (RIA) වෙන් කර ඇති බව සහතික කිරීම කොටස් තැරැව්කාර සමාගම් විසින් අපේක්ෂා කෙරේ.

සේවාදායකයකු එකම තැරැව්කාර සමාගමක් තුල වෙනත් ලියාපදිංචි ආයෝජන උපදේශකයෙක් (RIA) වෙත මාරු කරනු ලැබුවහොත් (සේවාදායකයා හදුනා ගැනීම) එය පසුකාලීන ලියාපදිංචි ආයෝජන උපදේශකයකු (RIA) මගින් සේවාදායක තොරතුරු සැබෑදැයි පරීක්ෂා කිරීම නැතහොත් KYC ක්‍රියාපටිපාටිය සත්‍යාපනය කල බවට සමාගම විසින් සහතික විය යුතුය.

ආංශිකව සහ සුරැකුම්පත් වශයෙන් කොටස් තැරැව්කාර සමාගම්වලට ඇති අවදානම දෛනිකව අධික්ෂණය කිරීම සදහා සුදුසු ක්‍රියාපටිපාටියක් ක්‍රියාවට නැංවීම සහ අවම වශයෙන් සතිපතා ඇති විය හැකි අවදානම් සහ එම අවදානම්වලට මුහුණ දීමට හැකි වන අයුරින් ප්‍රමාණවත් ද්‍රවශීලතා මට්ටමක් ඇති බව කොටස් තැරැව්කාර සමාගම් විසින් සහතික කල යුතුය. තවද කොටස් තැරැව්කාර සමාගම් තම ව්‍යාපාරික අරමුණු, උපාය මාර් ග සහ අවදානම් දැරීමට ඇති හැකියාව අනුව සමස්ත අවදානම් දරාගැනීමේ අනුපාත සහ සීමාවන්ට අනුගත විය යුතු අතර එසේ කිරීමේදී සැලකිල්ලට ගත යුතු අංශ ද සඳහන් කර සටහන් තබා ගත යුතුය. සමාගම විසින් පනවා ඇති අභ්‍යන්තර සීමාවන්ට සාපේක්ෂව යථා තොරතුරැ සංසන්දනය කොට කළමනාකරණය විසින් එහි පිළිබදව වාර් තා නිරන්තරයෙන් සකස් කර සමාලෝචනය කළ යුතු අතර අතිරික්තයන්, අක්‍රමිකතා සහ ඇති විය හැකි අනාවරණයන් පිළිබදව එහි අධ්යක්ෂ මණ්ඩලයට හැකි ඉක්මනින් වාර් තා කිරීම අවශ්‍ය වේ. සමාගම් උන්නතියට සැලැස්මක් ක්‍රියාත්මක වන බවටත්, වර් තමාන හා පිළිගත හැකි ව්‍යාපාරික අරමුණු වලට අනුකූලව තම සේවකයින් පුහුණු කිරීම, සංවර් ධනය කිරීම සහ සමාගමේ රඳවා ගැනීම වැනි සතුටුදායක යාන්ත්‍රණයක් ඇති බව සහතික කිරීම සඳහා කොටස් තැරැව්කාර සමාගම් අවශ්‍ය පියවර ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සමාගම විසින් සිදු කරන ලද වෙළෙද අනාවරණයන්ට අනුකූලව අවදානම් කළමනාකරණ උපාය මාර්ගයක් වශයෙන් සංවර්ධනය කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා අධ්යක්ෂ මණ්ඩලය සහ කොටස් තැරැව්කාර සමාගම්වල ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය වගකිව යුතු ය. මෙම උපාය මාර්ග සංවර්ධනයන්ට ණය සහ ද්‍රවශීලතා කළමනාකරණය පිළිබඳ නිශ්චිත ප්‍රතිපත්ති ඇතුළත් විය යුතු අතර අවම වශයෙන් නිරීක්ෂණය කළ යුතු ක්ෂේත්‍ර මෙම ලේඛනය තුළ අඩංගු විය යුතුය. මීට අමතරව, ලේඛනගත අවදානම් කළමනාකරණය සහ අභ්‍යන්තර පාලන ක්‍රියා පටිපාටියක් ක්‍රියාත්මක වන බවට අධ්යක්ෂ මණ්ඩලය සහ කොටස් තැරැව්කාර සමාගම්වල ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහතික කළ යුතු අතර වරින් වර ඇගයීමට ලක් කළ යුතුය.

හදිසි අවස්ථා වලදී මුදල් රැස් කිරීම සඳහා වූ නිශ්චිත ක්‍රියා පටිපාටිද ඇතුළුව ආයතනයේ ද්‍රවශීලතාවයට බලපෑම් ඇති විය හැකි අනපේක්ෂිත සිදුවීම් අවස්ථාවකදී ක්‍රියාකරන ආකාරය පිළිබදව ලේඛනගත පුර් ව සැලැස්මක් නිසි පරිදි අනුමත කර සමාලෝචනය කරන ලෙස කොටස් තැරැව්කාර සමාගම්වලට උපදෙස් දී ඇත. මෙම පුර්ව සැලැස්ම සකස් කිරීමේදී සැලකිල්ලට ගත යුතු කරුණු අතර පුර් ව අනතුරු ඇඟවීමේ දර්ශක, අවිනිශ්චිත අවස්ථා, හදිසි සිදුවීම්, අවිනිශ්චිත අරමුදල් උපාය මාර්ග සහ අවිනිශ්චිත ක්‍රියා පටිපාටි ඇතුළත් විය යුතුය.

මාර්ගපොදේශන අවසානයේ කොටස් තැරැව්කාර සමාගමක කාර් යයන් ඉටු කිරීමේදී සේවාදායකයාගේ ආයෝජන අරමුණු, ආයෝජන උපායමාර්ග සහ මූල්‍ය තත්ත්වය පිළිබඳව ප්‍රමාණවත් ලෙස සලකා සහතික කොට ඇති බවට සදහන් කල යුතුය.

කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් නිකුත් කරන ලද පුළුල් මාර්ගෝපදේශන සටහන www.cse.lk වෙබ් අඩවිය හරහා පිවිසිය හැකිය.

deranabiz

[QUOTE="samsri, post: 26098104, member: 567365"] [HEADING=2][COLOR=rgb(184, 49, 47)]#NEWS[/COLOR][/HEADING] [HEADING=2][COLOR=rgb(184, 49, 47)]කොටස් තැරැව්කාර සමාගම් සඳහා මාර්ගෝපදේශන සංග්‍රහයක්. තැරැව්කරුවන්ගේ ගෙවීම් 30%ක ස්ථායී මට්ටමකට[/COLOR][/HEADING] ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවෙහි (SEC) අනුමැතිය මත කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් කොටස් තැරැව්කාර සමාගම් සඳහා වඩාත් යෝග්‍ය ප්‍රතිපත්ති අඩංගු මාර්ගෝදේශන මාලාවක් නිකුත් කර ඇති අතර හැකි ඉක්මනින් එය අනුගමනය කිරීම සහ ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වේ. මෙම මාර්ගෝදේශන සංග්‍රහය සඳහා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් 2021 ජනවාරි 13 වන දින අනුමත කර කොටස් තැරැව්කාර සමාගම්වල ප්‍රධානීන් විසින්ද එකඟතාව පළ කරන ලදී. මෙම මාර්ගෝපදේශන යටතේ ලියාපදිංචි ආයෝජන උපදේශකයින් (RIA) සමඟ තැරව්කාර ගාස්තු බෙදා ගැනීම පිළිබඳ පිළිවෙත් ක්‍රියාත්මක කිරීම සඳහා කොටස් තැරැව්කාර සමාගම්වල ඉල්ලීම පරිදි මාස 3 ක සහන කාලසීමාවක් සපයා දෙනු ලැබේ. එය ක්ෂේත්රය තුළ අඛණ්ඩ ස්ථායීතාව පවත්වා ගැනීම සඳහා 30% ක ප්‍රතිශතයක් දක්වා අනුමත කර ඇත. මෙම මාර්ගෝදේශනයන්ට අනුව සේවාදායකයෙකුට ණය පහසුකම් ලබා දීමට පෙර සේවාදායකයාගේ ණය ලබා ගැනීමට ඇති සුදුසුකම් කොටස් තැරැව්කාර සමාගම විසින් තක්සේරු කල යුතු වේ. එක් එක් සුරැකුම්පත්වල අවදානම සහ එහි වටිනාකම සැලකිල්ලට ගනිමින් සේවාදායකයාගේ ණය සුදුසුකම් තක්සේරු කිරීමෙන් පසු එක් එක් සේවාදායකයා කොටස් මිලදී ගැනීමේ හැකියාව තීරණය කිරීමට පියවර ගත යුතුය. ගිණුම් ප්‍රකාශන සහ අයෝජන කළඹ පහසුවෙන් නිරීක්ෂණය කිරීමට හැකි වන පරිදි මාර්ගගත නැතහොත් ඔන්ලයින් (Online) වෙළෙද ගනුදෙනු පහසුකම ඉල්ලා නොමැති සිටි සේවාදායකයින් හට එම පහසුකම ලබා ගැනීමට උපදෙස් දී ඇත. සමාගම් විසින් විද්‍යුත් තැපෑලෙන් ගනුදෙනුකරුවන්ට තම ඉතිරිව ඇති ගිණුම් ශේෂයන් දෙසතියකට වරක් දැනුම් දීම් කළ යුතු අතර එවැනි සන්නිවේදනයන්හි වාර්තා රඳවා තබා ගැනීම අවශ්‍යය වේ. ගිණුම් ප්‍රකාශය ලැබුනු බවට සේවාදායකයින්ගෙන් එනම් විශේෂයෙන් ඉහළ වෙළෙද ගනුදෙනු පරිමාවක් සිදු කළ සේවාදායකයින්ගෙන් සමාගම විසින් විටින් විට තහවුරු කර ගත යුතුය. තවද කොළඹ කොටස් හුවමාරුවෙහි කොටස් තැරැව්කාර රිතීවලට අනුකූලව සේවාදායකයින්ගෙන් ලැබෙන ඇණවුම් වලට අදාළව ගනුදෙනුකරුවන් ලබා දුන් උපදෙස් පිළිබදව වාර්තාවක් කොටස් තැරැව්කාර සමාගම් විසින් පවත්වා ගැනීම අවශ්‍ය වේ. මෙම මාර්ගෝපදේශන අනුව කොටස් තැරැව්කාර සමාගම් විසින් අනුකුලතා නිලධාරී සහ සමාගම තුල මුල්‍ය ප්‍රධානීයාගේ ප්‍රධාන රාජකාරි හා කාර්යයන් සමාගම තුළ විභජනනය කිරීමට ලක් කල යුතු වේ. අනුකූලතා නිලධාරියා විසින් ඉටු කළ යුතු කාර්යයන් ලැයිස්තුවක් ඇතුලත් මාර්ගෝපදේශන මාලාවක් අඩංගු වන අතර කොටස් තැරැව්කාර සමාගම මාර්ගෝපදේශනයන්ට අනුකූල වන බව යන අතිරේක කාර්යයද ඔහු විසින් සහතික කල යුතු වේ. මීට අමතරව තොරතුරු තාක්ෂණයට (IT) අදාළ කාර්යයන් ඉටු කිරීම සඳහා නිසි පුද්ගලයකු පත් කිරීම, අවශ්‍ය තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සමාගම තුළ ඇති බව සහතික කිරීම සහ සෑම සේවාදායකයෙකුටම ලියාපදිංචි ආයෝජන උපදේශකයින් (RIA) වෙන් කර ඇති බව සහතික කිරීම කොටස් තැරැව්කාර සමාගම් විසින් අපේක්ෂා කෙරේ. සේවාදායකයකු එකම තැරැව්කාර සමාගමක් තුල වෙනත් ලියාපදිංචි ආයෝජන උපදේශකයෙක් (RIA) වෙත මාරු කරනු ලැබුවහොත් (සේවාදායකයා හදුනා ගැනීම) එය පසුකාලීන ලියාපදිංචි ආයෝජන උපදේශකයකු (RIA) මගින් සේවාදායක තොරතුරු සැබෑදැයි පරීක්ෂා කිරීම නැතහොත් KYC ක්‍රියාපටිපාටිය සත්‍යාපනය කල බවට සමාගම විසින් සහතික විය යුතුය. ආංශිකව සහ සුරැකුම්පත් වශයෙන් කොටස් තැරැව්කාර සමාගම්වලට ඇති අවදානම දෛනිකව අධික්ෂණය කිරීම සදහා සුදුසු ක්‍රියාපටිපාටියක් ක්‍රියාවට නැංවීම සහ අවම වශයෙන් සතිපතා ඇති විය හැකි අවදානම් සහ එම අවදානම්වලට මුහුණ දීමට හැකි වන අයුරින් ප්‍රමාණවත් ද්‍රවශීලතා මට්ටමක් ඇති බව කොටස් තැරැව්කාර සමාගම් විසින් සහතික කල යුතුය. තවද කොටස් තැරැව්කාර සමාගම් තම ව්‍යාපාරික අරමුණු, උපාය මාර් ග සහ අවදානම් දැරීමට ඇති හැකියාව අනුව සමස්ත අවදානම් දරාගැනීමේ අනුපාත සහ සීමාවන්ට අනුගත විය යුතු අතර එසේ කිරීමේදී සැලකිල්ලට ගත යුතු අංශ ද සඳහන් කර සටහන් තබා ගත යුතුය. සමාගම විසින් පනවා ඇති අභ්‍යන්තර සීමාවන්ට සාපේක්ෂව යථා තොරතුරැ සංසන්දනය කොට කළමනාකරණය විසින් එහි පිළිබදව වාර් තා නිරන්තරයෙන් සකස් කර සමාලෝචනය කළ යුතු අතර අතිරික්තයන්, අක්‍රමිකතා සහ ඇති විය හැකි අනාවරණයන් පිළිබදව එහි අධ්යක්ෂ මණ්ඩලයට හැකි ඉක්මනින් වාර් තා කිරීම අවශ්‍ය වේ. සමාගම් උන්නතියට සැලැස්මක් ක්‍රියාත්මක වන බවටත්, වර් තමාන හා පිළිගත හැකි ව්‍යාපාරික අරමුණු වලට අනුකූලව තම සේවකයින් පුහුණු කිරීම, සංවර් ධනය කිරීම සහ සමාගමේ රඳවා ගැනීම වැනි සතුටුදායක යාන්ත්‍රණයක් ඇති බව සහතික කිරීම සඳහා කොටස් තැරැව්කාර සමාගම් අවශ්‍ය පියවර ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. සමාගම විසින් සිදු කරන ලද වෙළෙද අනාවරණයන්ට අනුකූලව අවදානම් කළමනාකරණ උපාය මාර්ගයක් වශයෙන් සංවර්ධනය කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා අධ්යක්ෂ මණ්ඩලය සහ කොටස් තැරැව්කාර සමාගම්වල ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය වගකිව යුතු ය. මෙම උපාය මාර්ග සංවර්ධනයන්ට ණය සහ ද්‍රවශීලතා කළමනාකරණය පිළිබඳ නිශ්චිත ප්‍රතිපත්ති ඇතුළත් විය යුතු අතර අවම වශයෙන් නිරීක්ෂණය කළ යුතු ක්ෂේත්‍ර මෙම ලේඛනය තුළ අඩංගු විය යුතුය. මීට අමතරව, ලේඛනගත අවදානම් කළමනාකරණය සහ අභ්‍යන්තර පාලන ක්‍රියා පටිපාටියක් ක්‍රියාත්මක වන බවට අධ්යක්ෂ මණ්ඩලය සහ කොටස් තැරැව්කාර සමාගම්වල ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහතික කළ යුතු අතර වරින් වර ඇගයීමට ලක් කළ යුතුය. හදිසි අවස්ථා වලදී මුදල් රැස් කිරීම සඳහා වූ නිශ්චිත ක්‍රියා පටිපාටිද ඇතුළුව ආයතනයේ ද්‍රවශීලතාවයට බලපෑම් ඇති විය හැකි අනපේක්ෂිත සිදුවීම් අවස්ථාවකදී ක්‍රියාකරන ආකාරය පිළිබදව ලේඛනගත පුර් ව සැලැස්මක් නිසි පරිදි අනුමත කර සමාලෝචනය කරන ලෙස කොටස් තැරැව්කාර සමාගම්වලට උපදෙස් දී ඇත. මෙම පුර්ව සැලැස්ම සකස් කිරීමේදී සැලකිල්ලට ගත යුතු කරුණු අතර පුර් ව අනතුරු ඇඟවීමේ දර්ශක, අවිනිශ්චිත අවස්ථා, හදිසි සිදුවීම්, අවිනිශ්චිත අරමුදල් උපාය මාර්ග සහ අවිනිශ්චිත ක්‍රියා පටිපාටි ඇතුළත් විය යුතුය. මාර්ගපොදේශන අවසානයේ කොටස් තැරැව්කාර සමාගමක කාර් යයන් ඉටු කිරීමේදී සේවාදායකයාගේ ආයෝජන අරමුණු, ආයෝජන උපායමාර්ග සහ මූල්‍ය තත්ත්වය පිළිබඳව ප්‍රමාණවත් ලෙස සලකා සහතික කොට ඇති බවට සදහන් කල යුතුය. කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් නිකුත් කරන ලද පුළුල් මාර්ගෝපදේශන සටහන [URL='http://www.cse.lk/']www.cse.lk[/URL] වෙබ් අඩවිය හරහා පිවිසිය හැකිය. deranabiz [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom