Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Share Market Mega Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හේලීස් පීඑල්සී කොටස් අතුරු බෙදීමට කොටස් ගනුදෙනු දින තුනක් අත්හිටුවයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන හේලීස් පීඑල්සී මගින් සිදු කිරිමට සැලසුම් කර ඇති කොටස් අතුරු බෙදීමට අදාළව එම සමාගමේ කොටස් ගනුදෙනු ලබන පෙබරවාරි 11 වැනිදා සිට 15 වැනිදා දක්වා (වෙළෙඳ පොළ ගනුදෙනු දින තුනක්) අත්හිටුවීම සිදු කරන බව එම සමාගම පවසයි.

ඒ අනුව 2021 පෙබරවාරි 10 වැනිදා ගනුදෙනු අවසන් වන අවස්ථාව වනවිට පවතින කොටස් හිමිකාරීත්වය පදනම් කරගනිමින් මෙම කොටස් අතුරු බෙදීම සිදු කරන බව සමාගම සඳහන් කරයි.

එහිදී මධ්‍යම තැන්පතු පද්ධතිය (CDS) යාවත්කාලීන කිරීම සඳහා දින තුනක කාලයක් අවශ්‍ය බවත් ඒ හේතුවෙන් පෙබරවාරි 11 වැනිදා, 12 වැනිදා මෙන්ම 15 වැනිදා ලෙස දින තුනක කාලයක් මෙලෙස ගනුදෙනු අත්හිටුවීම සිදු කෙරේ.

මෙම කොටස් අතුරු බෙදීමෙන් අනතුරුව ලබන පෙබරවාරි 16 වැනිදා (අඟහරුවාදා) සිට යළිත් සුපුරුදු පරිදි හේලීස් පීඑල්සී කොටස් ගනුදෙනු ආරම්භ කෙරෙන බවත් සමාගම සඳහන් කරයි.

මෙහිදී CDS ගිණුම් හිමි කොටස් හිමිකරුවන්ට අදාළ කොටස් මෙම කොටස් ඍජුවම බැරවෙන බවත් සමාගම පවසා සිටියි. එසේම සහතිකපත්‍රයක් ලෙස සිය කොටස් හිමිකම් පවත්වාගෙන යන කොටස්හිමිකරුවන්ට CDS ගිණුමක් විවෘත කිරීමට දැනුම් දෙන බවත් ඒ පිළිබඳව සමාගමේ ලේකඛාධිකාරීවරයාට දැනුම් දෙන ලෙසත් සමාගම කොටස් හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටියි. ඒ අනුව සමාගමේ ලේකඛාධිකාරීවරයා විසින් එම කොටස් අදාළ ගිණුමේ තැන්පත් කරනු ඇත.

මෙම කොටස් හිමිකරුවන් විසින් අදාළ CDS ගිණුම් අංක පිළිබඳව දැනුවත් කරන තෙක් එම කොටස් සමාගමේ ලෙජරයේ ලියාපදිංචි වී තිබෙනු ඇති බවත් පවසන හේලීස් පීඑල්සී සමාගම, මෙම අතුරු බෙදීමෙන් අනතුරුව කිසිදු ආකාරයට කොටස් සහතිකපත්‍ර නිකුත් කිරීමක් සිදු නොකරන බවත්, දැනට පවතින එවැනි කොටස් සහතිකපත් මෙම කොටස් අතුරු බෙදීමත් සමගින්ම අහෝසි වී යන බවත් සමාගම වැඩිදුරටත් දැනුම් දී සිටියි.

පසුගිය ජනවාරි 20 වැනිදා සිදු කළ මෙම හේලීස් පීඑල්සී කොටස් අතුරු බෙදීම යටතේ සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම අලුතින් කොටස් 10ක් ලැබෙන බව සමාගම පවසයි. ඒ අනුව දැනට එම සමාගම නිකුත් කර ඇති ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව වන 75,000,000 මෙම අතුරු බෙදීමත් සමග කොටස් 750,000,000ක් දක්වා ඉහළ යයි.

අද දිනයේදී හේලීස් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 741.50ක් ලෙස දැක්වුණු අතර එය පසුගිය සිකුරාදා දිනයේදී පැවැති රුපියල් 772.00 ට සාපේක්ෂව රුපියල් 30.50ක එනම් -3.95%ක අඩු වීමකි.

enbsl

[QUOTE="samsri, post: 26099846, member: 567365"] [HEADING=2][B][COLOR=rgb(184, 49, 47)]හේලීස් පීඑල්සී කොටස් අතුරු බෙදීමට කොටස් ගනුදෙනු දින තුනක් අත්හිටුවයි[/COLOR][/B][/HEADING] කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන හේලීස් පීඑල්සී මගින් සිදු කිරිමට සැලසුම් කර ඇති කොටස් අතුරු බෙදීමට අදාළව එම සමාගමේ කොටස් ගනුදෙනු ලබන පෙබරවාරි 11 වැනිදා සිට 15 වැනිදා දක්වා (වෙළෙඳ පොළ ගනුදෙනු දින තුනක්) අත්හිටුවීම සිදු කරන බව එම සමාගම පවසයි. ඒ අනුව 2021 පෙබරවාරි 10 වැනිදා ගනුදෙනු අවසන් වන අවස්ථාව වනවිට පවතින කොටස් හිමිකාරීත්වය පදනම් කරගනිමින් මෙම කොටස් අතුරු බෙදීම සිදු කරන බව සමාගම සඳහන් කරයි. එහිදී මධ්‍යම තැන්පතු පද්ධතිය (CDS) යාවත්කාලීන කිරීම සඳහා දින තුනක කාලයක් අවශ්‍ය බවත් ඒ හේතුවෙන් පෙබරවාරි 11 වැනිදා, 12 වැනිදා මෙන්ම 15 වැනිදා ලෙස දින තුනක කාලයක් මෙලෙස ගනුදෙනු අත්හිටුවීම සිදු කෙරේ. මෙම කොටස් අතුරු බෙදීමෙන් අනතුරුව ලබන පෙබරවාරි 16 වැනිදා (අඟහරුවාදා) සිට යළිත් සුපුරුදු පරිදි හේලීස් පීඑල්සී කොටස් ගනුදෙනු ආරම්භ කෙරෙන බවත් සමාගම සඳහන් කරයි. මෙහිදී CDS ගිණුම් හිමි කොටස් හිමිකරුවන්ට අදාළ කොටස් මෙම කොටස් ඍජුවම බැරවෙන බවත් සමාගම පවසා සිටියි. එසේම සහතිකපත්‍රයක් ලෙස සිය කොටස් හිමිකම් පවත්වාගෙන යන කොටස්හිමිකරුවන්ට CDS ගිණුමක් විවෘත කිරීමට දැනුම් දෙන බවත් ඒ පිළිබඳව සමාගමේ ලේකඛාධිකාරීවරයාට දැනුම් දෙන ලෙසත් සමාගම කොටස් හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටියි. ඒ අනුව සමාගමේ ලේකඛාධිකාරීවරයා විසින් එම කොටස් අදාළ ගිණුමේ තැන්පත් කරනු ඇත. මෙම කොටස් හිමිකරුවන් විසින් අදාළ CDS ගිණුම් අංක පිළිබඳව දැනුවත් කරන තෙක් එම කොටස් සමාගමේ ලෙජරයේ ලියාපදිංචි වී තිබෙනු ඇති බවත් පවසන හේලීස් පීඑල්සී සමාගම, මෙම අතුරු බෙදීමෙන් අනතුරුව කිසිදු ආකාරයට කොටස් සහතිකපත්‍ර නිකුත් කිරීමක් සිදු නොකරන බවත්, දැනට පවතින එවැනි කොටස් සහතිකපත් මෙම කොටස් අතුරු බෙදීමත් සමගින්ම අහෝසි වී යන බවත් සමාගම වැඩිදුරටත් දැනුම් දී සිටියි. පසුගිය ජනවාරි 20 වැනිදා සිදු කළ මෙම හේලීස් පීඑල්සී කොටස් අතුරු බෙදීම යටතේ සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම අලුතින් කොටස් 10ක් ලැබෙන බව සමාගම පවසයි. ඒ අනුව දැනට එම සමාගම නිකුත් කර ඇති ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව වන 75,000,000 මෙම අතුරු බෙදීමත් සමග කොටස් 750,000,000ක් දක්වා ඉහළ යයි. අද දිනයේදී හේලීස් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 741.50ක් ලෙස දැක්වුණු අතර එය පසුගිය සිකුරාදා දිනයේදී පැවැති රුපියල් 772.00 ට සාපේක්ෂව රුපියල් 30.50ක එනම් -3.95%ක අඩු වීමකි. enbsl [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom