Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Share Market Mega Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

#2021-2-2

ඉතිහාසයේ දරුණුම කඩාවැටීම අද. සියලු කොටස් ඒකක -561.75 කින් පහළට

[ATTACH=full]111693[/ATTACH]

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත කඩාවැටීමක්

මෙහිදී පෙර දිනයට සාපේක්ෂව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක -561.75 කින් පහළ ගිය අතර දිනය අවසානයේ දී එය ඒකක 8,005.32 ක් ලෙසින් සටහන් ව තිබුණි. මෙය -6.56% ක පහළ යාමකි.

මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ විශාලතම කඩා වැටීම ලෙසින් මෙය වාර්තා වේ. 2020 ඔක්තෝබර් 05 දින තුළ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක -462.99 ක පහළ යාමේ වාර්තාව, අද දින මෙම කඩා වැටීමත් සමග අලුත් විය. එසේම තනි දිනක් තුළ ඒකක 500 ක් ඉක්මවා සියලු කොටස් මිල දර්ශකය පහළ ගිය පළමු අවස්ථාව ද මෙය වේ.

අද දින සමස්ත ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 6,931,104,990.00 කි.

මේ අතර සමාගම් 245 ක කොටස් මිල ගණන් අද දිනයේ දී පෙර දිනයට සාපේක්ෂව පහළ යාම විශේෂත්වයකි. දිනය තුළ මිල ඉහළ ගොස් ඇත්තේ සමාගම් කොටස් 18 ක පමණි.

------ Post added on [DATETIME="UT"]1612260396[/DATETIME]

SEC ekn machan hoyanne . nayata gaththu aya wikka, margin limit ka adu karapu eka nam godak hodai. market ekata issrahata

------ Post added on [DATETIME="UT"]1612261118[/DATETIME]

[QUOTE="samsri, post: 26100936, member: 567365"] [B][COLOR=rgb(184, 49, 47)]#2021-2-2[/COLOR][/B] [HEADING=2][B][COLOR=rgb(184, 49, 47)] ඉතිහාසයේ දරුණුම කඩාවැටීම අද. සියලු කොටස් ඒකක -561.75 කින් පහළට[/COLOR][/B][/HEADING] [B][COLOR=rgb(184, 49, 47)][ATTACH type="full" alt="Capture.PNG"]111693[/ATTACH][/COLOR] කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත කඩාවැටීමක් මෙහිදී පෙර දිනයට සාපේක්ෂව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක -561.75 කින් පහළ ගිය අතර දිනය අවසානයේ දී එය ඒකක 8,005.32 ක් ලෙසින් සටහන් ව තිබුණි. මෙය -6.56% ක පහළ යාමකි. මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ විශාලතම කඩා වැටීම ලෙසින් මෙය වාර්තා වේ. 2020 ඔක්තෝබර් 05 දින තුළ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක -462.99 ක පහළ යාමේ වාර්තාව, අද දින මෙම කඩා වැටීමත් සමග අලුත් විය. එසේම තනි දිනක් තුළ ඒකක 500 ක් ඉක්මවා සියලු කොටස් මිල දර්ශකය පහළ ගිය පළමු අවස්ථාව ද මෙය වේ. අද දින සමස්ත ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 6,931,104,990.00 කි. මේ අතර සමාගම් 245 ක කොටස් මිල ගණන් අද දිනයේ දී පෙර දිනයට සාපේක්ෂව පහළ යාම විශේෂත්වයකි. දිනය තුළ මිල ඉහළ ගොස් ඇත්තේ සමාගම් කොටස් 18 ක පමණි.[/B] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1612260396[/DATETIME][/SIZE] [HR][/HR] SEC ekn machan hoyanne . nayata gaththu aya wikka, margin limit ka adu karapu eka nam godak hodai. market ekata issrahata ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1612261118[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom