Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Share Market Mega Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2020/21 මූල්‍ය වසරේ මාස 09ට පිරාමාල් ග්ලාස් සිලෝන් බදු පසු ලාභය දෙගුණයකින් ඉහළට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී සමාගම පසුගිය 2020 වසරේ දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ 2020/21 මූල්‍ය වසරේ මාස 09ක කාලය තුළදී රුපියල් මිලියන 5,961 ක පිරිවැටුමක් අත් කරගැනීමට සමත්ව ඇතැයි පවසයි. එසේම සමාගම මෙම කාලසීමාව තුළදී හිමි කරගෙන ඇති බදු පසු ලාභය රුපියල් මිලියන 694ක් ලෙස සටහන්ව තිබේ.

ඒ අනුව පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී සමාගම පසුගිය 2019/20 මූල්‍ය වසරේ මෙම කාලසිමාව තුළදී හිමි කරගත් රුපියල් මිලියන 330 ක බදු පසු ලාභයට සාපේක්ෂව මෙය දෙගුණයක ඉහළ යාමක් බව සමාගම සඳහන් කරයි. එම කාලසීමාවේදී සමාගම හිමිකරගත් පිරිවැටුම රුපියල් මිලියන 5,832 කි.

මේ තත්ත්වයත් සමගින්ම පිරාමාල් ග්ලාස් සමාගම 2020/21 මූල්‍ය වසරේ මාස 9ක කාලය තුළදී සිය ආදායම 2% කින් සහ බදු බදු ලාභය 110%කින් වර්ධනය කරගැනීමට සමත්ව තිබෙන බව සඳහන් කරයි. එහිදී මෙම කාලසීමාවේදී දේශීය අලෙවිය රුපියල් මිලියන 4,176 ක් දක්වා 6%කින් වර්ධනය වී තිබේ. පසුගිය මූල්‍ය වසරේ මෙම කාලසීමාවේදී එම අලෙවිය රුපියල් මිලියන 3,982ක් ලෙස සටහන්ව තිබුණි.

කෙසේ වෙතත් 2020/21 මූල්‍ය වසරේ මෙම කාලසීමාවේදී සමාගම අපනයන වෙළෙඳ පොළ හරහා උපයා ගත් ආදායම් ප්‍රමාණය යම් අඩුවීමක් පෙන්නුම් කර ඇත. 2019/20 මූල්‍ය වසරේදී සමාගම අපනයන හරහා රුපියල් මිලියන 1,850ක ආදායමක් ලබා ගැනීමට සමත් වුවත් 2020/21 මූල්‍ය වසරේදී එය රුපියල් මිලියන 1,785 දක්වා අඩු වී තිබේ.

ඉන්දියාවේ පිරාමාල් සමූහ ව්‍යාපාරයට අයත්ව තිබූ පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී සමාගම මේ වනවිට ඉන්දියාවේම ප්රිස්ටීන් ග්ලාස් ලිමිටඩ් එනම් පී.ජී.පී ග්ලාස් ලිමිටඩ් සමාගම වෙත අයත්ව තිබේ. 2020 වසරේ දෙසැම්බර් මාසයේදී ප්රිස්ටීන් ග්ලාස් ලිමිටඩ් සමාගම ඉන්දියාවේ පිරාමාල් ග්ලාස් ලිමිටඩ් සමාගම අත්පත් කරගැනීමත් සමගින්ම මෙම තත්ත්වය උදා විය.

මෙහිදී තෙවැනි වාර්තුව තුළදී පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී සමාගම රුපියල් මිලියන 2,401ක ආදායමක් හිමි කර ගැනීමට සමත්ව ඇති අතර එය පෙර වසරේ එම කාර්තුවේ රැස්කරගත් ආදායම වූ රුපියල් මිලියන 2,305ට සාපේක්ෂව ආදායමේ ඉහළ යාමකි. එසේම එම කාර්තුවේදී සමාගම හිමි කරගෙන ඇති බදු පසු ලාභය රුපියල් මිලියන 378ක් වන අතර පසුගිය මූල්‍ය වසරේදී එය රුපියල් මිලියන 236ක් වී තිබේ.

මෙහිදී එම කාර්තුව තුළදී දේශීය වෙළෙඳ පොළ 12%කින් වර්ධනය වී ඇති අතර අලෙවිය රුපියල් මිලියන 1,502 සිට 1,679 දක්වා ඉහළ නැග තිබේ. කෙසේ වෙතත් පසුගිය වසරේ එම කාර්තුවේදී වාර්තා කළ අපනයන ආදායම වූ රුපියල් මිලියන 803 සිට මේ වසරේ එම කාලසීමාවේදී රුපියල් මිලියන 722 දක්වා 10%කින් පහත වැටී තිබේ. එහිදී මූලිකවම ඔස්ට්‍රේලියාව, එක්සත් ජනපදය, ඉන්දියාව යන රටවලට පවතින නෞකා ගමන් සීමා කිරීම් ඊට හේතුව වී තිබේ. එහෙත් සිව්වැනි කාර්තුවේදී එම තත්ත්වය සාමාන්‍යකරණයට පත් වීමත් සමගින්ම මෙම අපනයන අලෙවිය ඉහළ නැංවෙනු ඇතැයි සමාගම අපේක්ෂා කර සිටියි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සමාගමේ විධායක අධ්යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාර සංජය ජේන් මහතා, සමාගම ඉදිරියටත් නිෂ්පාදන ඉදිරිපත් කරමින් නව ජාත්‍යන්තර වෙළෙඳපොළ සොයා ගැනීමේ නිරත වන බව පවසා ඇත. ඒ අනුව මෙම කාර්තුවේදී ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, ඇන්ගෝලාව, එක්සත් රාජධානිය සහ රුවන්ඩාව තුළ නව දියත් කිරීම් සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

enbsl

[USER=561607]@hodakolla[/USER] onna news ekak

[QUOTE="samsri, post: 26105402, member: 567365"] [HEADING=2]2020/21 මූල්‍ය වසරේ මාස 09ට පිරාමාල් ග්ලාස් සිලෝන් බදු පසු ලාභය දෙගුණයකින් ඉහළට [/HEADING] කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී සමාගම පසුගිය 2020 වසරේ දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ 2020/21 මූල්‍ය වසරේ මාස 09ක කාලය තුළදී රුපියල් මිලියන 5,961 ක පිරිවැටුමක් අත් කරගැනීමට සමත්ව ඇතැයි පවසයි. එසේම සමාගම මෙම කාලසීමාව තුළදී හිමි කරගෙන ඇති බදු පසු ලාභය රුපියල් මිලියන 694ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී සමාගම පසුගිය 2019/20 මූල්‍ය වසරේ මෙම කාලසිමාව තුළදී හිමි කරගත් රුපියල් මිලියන 330 ක බදු පසු ලාභයට සාපේක්ෂව මෙය දෙගුණයක ඉහළ යාමක් බව සමාගම සඳහන් කරයි. එම කාලසීමාවේදී සමාගම හිමිකරගත් පිරිවැටුම රුපියල් මිලියන 5,832 කි. මේ තත්ත්වයත් සමගින්ම පිරාමාල් ග්ලාස් සමාගම 2020/21 මූල්‍ය වසරේ මාස 9ක කාලය තුළදී සිය ආදායම 2% කින් සහ බදු බදු ලාභය 110%කින් වර්ධනය කරගැනීමට සමත්ව තිබෙන බව සඳහන් කරයි. එහිදී මෙම කාලසීමාවේදී දේශීය අලෙවිය රුපියල් මිලියන 4,176 ක් දක්වා 6%කින් වර්ධනය වී තිබේ. පසුගිය මූල්‍ය වසරේ මෙම කාලසීමාවේදී එම අලෙවිය රුපියල් මිලියන 3,982ක් ලෙස සටහන්ව තිබුණි. කෙසේ වෙතත් 2020/21 මූල්‍ය වසරේ මෙම කාලසීමාවේදී සමාගම අපනයන වෙළෙඳ පොළ හරහා උපයා ගත් ආදායම් ප්‍රමාණය යම් අඩුවීමක් පෙන්නුම් කර ඇත. 2019/20 මූල්‍ය වසරේදී සමාගම අපනයන හරහා රුපියල් මිලියන 1,850ක ආදායමක් ලබා ගැනීමට සමත් වුවත් 2020/21 මූල්‍ය වසරේදී එය රුපියල් මිලියන 1,785 දක්වා අඩු වී තිබේ. ඉන්දියාවේ පිරාමාල් සමූහ ව්‍යාපාරයට අයත්ව තිබූ පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී සමාගම මේ වනවිට ඉන්දියාවේම ප්රිස්ටීන් ග්ලාස් ලිමිටඩ් එනම් පී.ජී.පී ග්ලාස් ලිමිටඩ් සමාගම වෙත අයත්ව තිබේ. 2020 වසරේ දෙසැම්බර් මාසයේදී ප්රිස්ටීන් ග්ලාස් ලිමිටඩ් සමාගම ඉන්දියාවේ පිරාමාල් ග්ලාස් ලිමිටඩ් සමාගම අත්පත් කරගැනීමත් සමගින්ම මෙම තත්ත්වය උදා විය. මෙහිදී තෙවැනි වාර්තුව තුළදී පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී සමාගම රුපියල් මිලියන 2,401ක ආදායමක් හිමි කර ගැනීමට සමත්ව ඇති අතර එය පෙර වසරේ එම කාර්තුවේ රැස්කරගත් ආදායම වූ රුපියල් මිලියන 2,305ට සාපේක්ෂව ආදායමේ ඉහළ යාමකි. එසේම එම කාර්තුවේදී සමාගම හිමි කරගෙන ඇති බදු පසු ලාභය රුපියල් මිලියන 378ක් වන අතර පසුගිය මූල්‍ය වසරේදී එය රුපියල් මිලියන 236ක් වී තිබේ. මෙහිදී එම කාර්තුව තුළදී දේශීය වෙළෙඳ පොළ 12%කින් වර්ධනය වී ඇති අතර අලෙවිය රුපියල් මිලියන 1,502 සිට 1,679 දක්වා ඉහළ නැග තිබේ. කෙසේ වෙතත් පසුගිය වසරේ එම කාර්තුවේදී වාර්තා කළ අපනයන ආදායම වූ රුපියල් මිලියන 803 සිට මේ වසරේ එම කාලසීමාවේදී රුපියල් මිලියන 722 දක්වා 10%කින් පහත වැටී තිබේ. එහිදී මූලිකවම ඔස්ට්‍රේලියාව, එක්සත් ජනපදය, ඉන්දියාව යන රටවලට පවතින නෞකා ගමන් සීමා කිරීම් ඊට හේතුව වී තිබේ. එහෙත් සිව්වැනි කාර්තුවේදී එම තත්ත්වය සාමාන්‍යකරණයට පත් වීමත් සමගින්ම මෙම අපනයන අලෙවිය ඉහළ නැංවෙනු ඇතැයි සමාගම අපේක්ෂා කර සිටියි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සමාගමේ විධායක අධ්යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාර සංජය ජේන් මහතා, සමාගම ඉදිරියටත් නිෂ්පාදන ඉදිරිපත් කරමින් නව ජාත්‍යන්තර වෙළෙඳපොළ සොයා ගැනීමේ නිරත වන බව පවසා ඇත. ඒ අනුව මෙම කාර්තුවේදී ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, ඇන්ගෝලාව, එක්සත් රාජධානිය සහ රුවන්ඩාව තුළ නව දියත් කිරීම් සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ. enbsl [USER=561607]@hodakolla[/USER] onna news ekak :love2: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom