Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Share Market Mega Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

##Othana mama kiuwe machan seylan eke lokuma 2nd major share holder inne browns group kiyala,

##Bil eke une Bil eke shares aithi oxferd capital, virtual capital eken vikka shares isharage Browns ekn gaththu eka 6.40 gaane, lamai denna vikunapuwa amma gaththa

------ Post added on [DATETIME="UT"]1612453094[/DATETIME]

සිංගර් (ශ්‍රී ලංකා) කොටස් අතුරු බෙදීම මාර්තු 10 දා

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගමේ කොටස් අතුරු බෙදීම යටතේ නිකුත් කෙරෙන නව කොටස් ලැයිස්තුගත කිරීම ලබන මාර්තු 10 වැනිදා සිදු කෙරෙන බව සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී සමාගම සඳහන් කරයි.

පසුගිය ජනවාරි 20 වැනිදා සිදු කළ මෙම සිංගර් (ශ්‍රීලංකා) පීඑල්සී කොටස් අතුරු බෙදීමේ නිවේදනය යටතේ සෑම ඡන්ද හිමි එක් කොටසක් සඳහාම අලුතින් කොටස් 3ක් ලැබෙන බව සමාගම පවසයි. ඒ අනුව දැනට එම සමාගම නිකුත් කර ඇති ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව වන 375,628,830 මෙම අතුරු බෙදීමත් සමග එම කොටස් 1,126,886,490ක් දක්වා ඉහළ යයි.

ලබන මාර්තු 04 වැනිදා පැවැත්වෙන සමාගමේ අතිවිශේෂ මහා සභාරැස්වීමෙන් අනතුරුව මෙම කොටස් අතුරු බෙදීම සිදු කෙරෙන බව සමාගම සියලුම කොටස් හිමිකරුවන් වෙත ඊයේ දැනුම් දී තිබුණි. ඒ අනුව මාර්තු 04 වැනිදා කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමා වන විට සමාගමේ කොටස් හිමිකාරීත්වය පදනම් කරගනිමින් මෙම කොටස් අතුරු බෙදීම සිදු වන බව සිංගර් (ශ්‍රීලංකා) පීඑල්සී වැඩිදුරටත් පවසා සිටියි.

මේ අතර අදාළ කොටස් අතුරු බෙදීම හේතුවෙන් මධ්‍යම තැන්පතු පද්ධතියේ (CDS) සිදු කළ යුතු යාවත්කාලීන කිරීම් හේතුවෙන් ලබන මාර්තු 05 වැනිදා, 08 වැනිදා සහ 09 වැනිදා ලෙස වෙළෙඳ පොළ ගනුදෙනු දින තුනක් සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී කොටස් ගනුදෙනු අත්හිටුවන බවත් සමාගම කොටස් හිමිකරුවන් වෙත දැනුම් දී තිබේ.

මෙහිදී CDS ගිණුම් හිමි කොටස් හිමිකරුවන්ට අදාළ කොටස් මෙම කොටස් ඍජුවම බැරවෙන බවත් සමාගම පවසා සිටියි. එසේම සහතිකපත්‍රයක් ලෙස සිය කොටස් හිමිකම් පවත්වාගෙන යන කොටස්හිමිකරුවන්ට CDS ගිණුමක් විවෘත කිරීමට දැනුම් දෙන බවත් ඒ පිළිබඳව සමාගමේ ලේකඛාධිකාරීවරයාට දැනුම් දෙන ලෙසත් සමාගම කොටස් හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටියි. ඒ අනුව සමාගමේ ලේකඛාධිකාරීවරයා විසින් එම කොටස් අදාළ ගිණුමේ තැන්පත් කරනු ඇත.

මෙම කොටස් හිමිකරුවන් විසින් අදාළ CDS ගිණුම් අංක පිළිබඳව දැනුවත් කරන තෙක් එම කොටස් සමාගමේ ලෙජරයේ ලියාපදිංචි වී තිබෙනු ඇති බවත් පවසන හේලීස් පීඑල්සී සමාගම, මෙම අතුරු බෙදීමෙන් අනතුරුව කිසිදු ආකාරයට කොටස් සහතිකපත්‍ර නිකුත් කිරීමක් සිදු නොකරන බවත්, දැනට පවතින එවැනි කොටස් සහතිකපත් මෙම කොටස් අතුරු බෙදීමත් සමගින්ම අහෝසි වී යන බවත් සමාගම වැඩිදුරටත් දැනුම් දී සිටියි.

ඊයේ (03දා) දිනයේදී සිංගර් (ශ්‍රීලංකා) පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 63.20ක් ලෙස දැක්වුණු අතර එය පසුගිය අගහරුවාදා (02දා) පැවැති රුපියල් 61.10 ට සාපේක්ෂව රුපියල් 2.10ක එනම් 3.44%ක ඉහළ යාමකි.

Enbsl

------ Post added on [DATETIME="UT"]1612453594[/DATETIME]

[QUOTE="samsri, post: 26107242, member: 567365"] [HR][/HR] ##Othana mama kiuwe machan seylan eke lokuma 2nd major share holder inne browns group kiyala, ##Bil eke une Bil eke shares aithi oxferd capital, virtual capital eken vikka shares isharage Browns ekn gaththu eka 6.40 gaane, lamai denna vikunapuwa amma gaththa ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1612453094[/DATETIME][/SIZE] [HR][/HR] [URL='https://sinhala.enbsl.lk/wp-content/uploads/2020/07/singer.jpg'][IMG]https://sinhala.enbsl.lk/wp-content/uploads/2020/07/singer-800x445.jpg[/IMG][/URL] [HEADING=2]සිංගර් (ශ්‍රී ලංකා) කොටස් අතුරු බෙදීම මාර්තු 10 දා[/HEADING] කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගමේ කොටස් අතුරු බෙදීම යටතේ නිකුත් කෙරෙන නව කොටස් ලැයිස්තුගත කිරීම ලබන මාර්තු 10 වැනිදා සිදු කෙරෙන බව සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී සමාගම සඳහන් කරයි. පසුගිය ජනවාරි 20 වැනිදා සිදු කළ මෙම සිංගර් (ශ්‍රීලංකා) පීඑල්සී කොටස් අතුරු බෙදීමේ නිවේදනය යටතේ සෑම ඡන්ද හිමි එක් කොටසක් සඳහාම අලුතින් කොටස් 3ක් ලැබෙන බව සමාගම පවසයි. ඒ අනුව දැනට එම සමාගම නිකුත් කර ඇති ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව වන 375,628,830 මෙම අතුරු බෙදීමත් සමග එම කොටස් 1,126,886,490ක් දක්වා ඉහළ යයි. ලබන මාර්තු 04 වැනිදා පැවැත්වෙන සමාගමේ අතිවිශේෂ මහා සභාරැස්වීමෙන් අනතුරුව මෙම කොටස් අතුරු බෙදීම සිදු කෙරෙන බව සමාගම සියලුම කොටස් හිමිකරුවන් වෙත ඊයේ දැනුම් දී තිබුණි. ඒ අනුව මාර්තු 04 වැනිදා කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමා වන විට සමාගමේ කොටස් හිමිකාරීත්වය පදනම් කරගනිමින් මෙම කොටස් අතුරු බෙදීම සිදු වන බව සිංගර් (ශ්‍රීලංකා) පීඑල්සී වැඩිදුරටත් පවසා සිටියි. මේ අතර අදාළ කොටස් අතුරු බෙදීම හේතුවෙන් මධ්‍යම තැන්පතු පද්ධතියේ (CDS) සිදු කළ යුතු යාවත්කාලීන කිරීම් හේතුවෙන් ලබන මාර්තු 05 වැනිදා, 08 වැනිදා සහ 09 වැනිදා ලෙස වෙළෙඳ පොළ ගනුදෙනු දින තුනක් සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී කොටස් ගනුදෙනු අත්හිටුවන බවත් සමාගම කොටස් හිමිකරුවන් වෙත දැනුම් දී තිබේ. මෙහිදී CDS ගිණුම් හිමි කොටස් හිමිකරුවන්ට අදාළ කොටස් මෙම කොටස් ඍජුවම බැරවෙන බවත් සමාගම පවසා සිටියි. එසේම සහතිකපත්‍රයක් ලෙස සිය කොටස් හිමිකම් පවත්වාගෙන යන කොටස්හිමිකරුවන්ට CDS ගිණුමක් විවෘත කිරීමට දැනුම් දෙන බවත් ඒ පිළිබඳව සමාගමේ ලේකඛාධිකාරීවරයාට දැනුම් දෙන ලෙසත් සමාගම කොටස් හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටියි. ඒ අනුව සමාගමේ ලේකඛාධිකාරීවරයා විසින් එම කොටස් අදාළ ගිණුමේ තැන්පත් කරනු ඇත. මෙම කොටස් හිමිකරුවන් විසින් අදාළ CDS ගිණුම් අංක පිළිබඳව දැනුවත් කරන තෙක් එම කොටස් සමාගමේ ලෙජරයේ ලියාපදිංචි වී තිබෙනු ඇති බවත් පවසන හේලීස් පීඑල්සී සමාගම, මෙම අතුරු බෙදීමෙන් අනතුරුව කිසිදු ආකාරයට කොටස් සහතිකපත්‍ර නිකුත් කිරීමක් සිදු නොකරන බවත්, දැනට පවතින එවැනි කොටස් සහතිකපත් මෙම කොටස් අතුරු බෙදීමත් සමගින්ම අහෝසි වී යන බවත් සමාගම වැඩිදුරටත් දැනුම් දී සිටියි. ඊයේ (03දා) දිනයේදී සිංගර් (ශ්‍රීලංකා) පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 63.20ක් ලෙස දැක්වුණු අතර එය පසුගිය අගහරුවාදා (02දා) පැවැති රුපියල් 61.10 ට සාපේක්ෂව රුපියල් 2.10ක එනම් 3.44%ක ඉහළ යාමකි. Enbsl ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1612453594[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom