Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Share Market Mega Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

7000 wenakm bahi ban. 6800n hari 6500 n wage da koheda up wenna gaththe

21-2-11

සියලු කොටස් ඒකක 500කින් පහළට. දිනයේ දෙවන වරටත් කොටස් ගනුදෙනු අත්හිටුවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (11) දින පස්වරු 12.18 ට යළිත් වරක් අත්හිටුවනු ලැබීය. දිනය තුළ සාමාන්‍ය ගනුදෙනු අත්හිටුවනු ලැබූ දෙවන අවස්ථාව මෙයයි.

S&P SL20 දර්ශක අගය පෙර දිනයට සාපේක්ෂව 7.50% ක් ඉක්මවා පහළ යාම මීට හේතුවයි. ගනුදෙනු අත්හිටුවන ලද අවස්ථාවේ දී S&P SL20 දර්ශක අගය 8.13% කින් පහළ ගොස් තිබුණි.

කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනයක් නිකුත් කරමින් නැවත වතාවක් පස්වරු 12.48 ට වෙලෙඳපොළ ගනුදෙනු සඳහා විවෘත වන බව කියා සිටී.

ගනුදෙනු අත්හිටුවන ලද අවස්ථාවේ දී සියල කොටස් මිල දර්ශක අගය පෙර දිනයට සාපේක්ෂව ඒකක 500.29 ක විශාල කඩා වැටීමක් වාර්තා කර තිබුණු අතර S&P SL20 දර්ශකය ඒකක 250.92 කින් පහළ ගොස් තිබුණි.

මේ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 7,232.14 ක් හා S&P SL20 දර්ශකය ඒකක 2,836.78 ක් ලෙසින් සටහන් වේ.

සුරැකුම්පත් කොමිසම හා කොටස් තැරැව්කරුවන් අතර හදිසි හමුවක් අද

කොළඹ කොටස් වෙළෙඳපොළ තැරැව්කාර සමාගම් හා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව අතර හදිසි හමුවක් අද (11) පස්වරුවේ කැඳවා ඇති බව අද දෙරණ Biz වෙත වාර්තා වේ.

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ සභාපති ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්වෙන අතර ඒ් සඳහා සියලු කොටස් තැරැව්කාර සමාගම් හි ප්‍රධානීන් සහභාගී වීමට නියමිතය.

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවෙහි (SEC) අනුමැතිය මත කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් කොටස් තැරැව්කාර සමාගම් සඳහා වඩාත් යෝග්‍ය ප්‍රතිපත්ති අඩංගු මාර්ගෝදේශන මාලාවක් පසුගිය දා නිකුත් නිකුත් කර තිබූ අතර හැකි ඉක්මනින් එය අනුගමනය කිරීම සහ ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර තිබුණි.

කෙසේවෙතත් මෙහි අඩංගු ඇතැම් යෝජනා සම්බන්ධයෙන් කොටස් තැරැව්කරුවන්ගේ ඒකඟතාවයන් යහපත් මට්ටමක නොතිබූ බව වාර්තා වේ.

මේ අතර 2021 ජනවාරි 27 දින ඉතිහාසයේ ඉහළම අගයයට කොටස් වෙළෙඳපොළ මිල දර්ශක ලඟා වීමෙන් පසු මේ දක්වා දිගින් දිගටම කොටස් වෙළෙඳපොළ කඩා වැටෙමින් තිබේ.

ඊයේ (10) දිනය වන විට පමණක් සති දෙකක කාලයක් තුළ දී ඒ්කක 1,000 ක් ඉක්මවා සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් තිබුණි. මිල දර්ශකවල කඩා වැටීම හේතුවෙන් අද (11) දිනය තුළ දී අවස්ථා දෙකක දී දෛනික කොටස් ගනුදෙනු අත්හිටුවන ලදී.

ada derana biz

------ Post added on [DATETIME="UT"]1613034360[/DATETIME]

[QUOTE="samsri, post: 26125631, member: 567365"] 7000 wenakm bahi ban. 6800n hari 6500 n wage da koheda up wenna gaththe [HR][/HR] [HEADING=2]21-2-11[/HEADING] [HEADING=2][B][COLOR=rgb(184, 49, 47)]සියලු කොටස් ඒකක 500කින් පහළට. දිනයේ දෙවන වරටත් කොටස් ගනුදෙනු අත්හිටුවයි[/COLOR][/B][/HEADING] [B][COLOR=rgb(184, 49, 47)][IMG]http://s3.amazonaws.com/bizsinhala/wp-content/uploads/2021/02/11122907/New-Project-3.png[/IMG][/COLOR] කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (11) දින පස්වරු 12.18 ට යළිත් වරක් අත්හිටුවනු ලැබීය. දිනය තුළ සාමාන්‍ය ගනුදෙනු අත්හිටුවනු ලැබූ දෙවන අවස්ථාව මෙයයි. S&P SL20 දර්ශක අගය පෙර දිනයට සාපේක්ෂව 7.50% ක් ඉක්මවා පහළ යාම මීට හේතුවයි. ගනුදෙනු අත්හිටුවන ලද අවස්ථාවේ දී S&P SL20 දර්ශක අගය 8.13% කින් පහළ ගොස් තිබුණි. කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනයක් නිකුත් කරමින් නැවත වතාවක් පස්වරු 12.48 ට වෙලෙඳපොළ ගනුදෙනු සඳහා විවෘත වන බව කියා සිටී. ගනුදෙනු අත්හිටුවන ලද අවස්ථාවේ දී සියල කොටස් මිල දර්ශක අගය පෙර දිනයට සාපේක්ෂව ඒකක 500.29 ක විශාල කඩා වැටීමක් වාර්තා කර තිබුණු අතර S&P SL20 දර්ශකය ඒකක 250.92 කින් පහළ ගොස් තිබුණි. මේ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 7,232.14 ක් හා S&P SL20 දර්ශකය ඒකක 2,836.78 ක් ලෙසින් සටහන් වේ.[/B] [HEADING=2][COLOR=rgb(184, 49, 47)]සුරැකුම්පත් කොමිසම හා කොටස් තැරැව්කරුවන් අතර හදිසි හමුවක් අද[/COLOR][/HEADING] කොළඹ කොටස් වෙළෙඳපොළ තැරැව්කාර සමාගම් හා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව අතර හදිසි හමුවක් අද (11) පස්වරුවේ කැඳවා ඇති බව අද දෙරණ Biz වෙත වාර්තා වේ. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ සභාපති ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්වෙන අතර ඒ් සඳහා සියලු කොටස් තැරැව්කාර සමාගම් හි ප්‍රධානීන් සහභාගී වීමට නියමිතය. ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවෙහි (SEC) අනුමැතිය මත කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් කොටස් තැරැව්කාර සමාගම් සඳහා වඩාත් යෝග්‍ය ප්‍රතිපත්ති අඩංගු මාර්ගෝදේශන මාලාවක් පසුගිය දා නිකුත් නිකුත් කර තිබූ අතර හැකි ඉක්මනින් එය අනුගමනය කිරීම සහ ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර තිබුණි. කෙසේවෙතත් මෙහි අඩංගු ඇතැම් යෝජනා සම්බන්ධයෙන් කොටස් තැරැව්කරුවන්ගේ ඒකඟතාවයන් යහපත් මට්ටමක නොතිබූ බව වාර්තා වේ. මේ අතර 2021 ජනවාරි 27 දින ඉතිහාසයේ ඉහළම අගයයට කොටස් වෙළෙඳපොළ මිල දර්ශක ලඟා වීමෙන් පසු මේ දක්වා දිගින් දිගටම කොටස් වෙළෙඳපොළ කඩා වැටෙමින් තිබේ. ඊයේ (10) දිනය වන විට පමණක් සති දෙකක කාලයක් තුළ දී ඒ්කක 1,000 ක් ඉක්මවා සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් තිබුණි. මිල දර්ශකවල කඩා වැටීම හේතුවෙන් අද (11) දිනය තුළ දී අවස්ථා දෙකක දී දෛනික කොටස් ගනුදෙනු අත්හිටුවන ලදී. ada derana biz ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1613034360[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom