Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Share Market Mega Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

MARKET HALT – 23RD FEBRUARY 2021

Please note that the Market has been halted for 30 minutes due to the S&P SL20 index dropping over 5%

from the previous close, as set out in SEC Directive dated 30th April 2020. The halt will be lifted at 1.58PM.

AAIC

සොෆ්ට්ලොජික් ලයිෆ් 2020 වසර සඳහා 25%ක හෙවත් රුපියල් බිලියන 15.6ක වර්ධනයක් සමඟ රුපියල් බිලියන 1.5ක බදු පසු ලාභයක් වාර්තා කරයි

බදු පෙර ලාභය බිලියන 1ක්

ජීවිත රක්ෂණ වෙළෙඳපොලේ තෙවැනි විශාලතම සමාගම බවට පත්වෙයි

2020 වසර සඳහා ජීවිත රක්ෂණ ඔප්පු 265,617 ක් ලබා දෙයි

2020 වසරේ ශ්‍රී ලාංකිකයන් විසින් ලබා ගත් සමස්ත රක්ෂණ තුනෙන් එකක් සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම සතු වන අතර එය රක්ෂණය වී ඇති පුද්ගලයින් ගණනින් මිලියන 5කි

COVID-19 වසංගත තත්වය හේතුවෙන් වඩාත් බලපෑමට ලක් වූ 2020 වසර තුළ සොෆ්ට්ලොජික් සමූහය රුපියල් බිලියන 15.6ක දළ වාරික ආදායමක් (GWP) වාර්තා කිරීමට සමත්ව ඇත. එය පසුගිය වසරට සාපේක්ෂව 25%ක වර්ධනයක් වන අතර ඒ සමඟ එම බිලියන 15 කඩඉම ඉක්මණින්ම ළඟා කරගත් ජීවිත රක්ෂණ සමාගම ලෙස ද සොෆ්ට්ලොජික් ලයිෆ් පත් විය.

2019 වසරේදී එල්ල වූ පාස්කු ප්‍රහාරය හේතුවෙන් ආර්ථිකයට දැඩි බලපෑම් ඇති කළද එම වසරේදීද මේ ආකාරයේ 25% වර්ධනයක් අත්පත් කර ගැනීමට සොෆ්ට්ලොජික් ලයිෆ් සමත්වීම කැපී පෙනෙන කරුණකි. 2020 වසරේදී සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් රක්ෂණ ඔප්පු 265,617ක් ශ්‍රී ලාංකිකයන් වෙත හිමි කර දුන් අතර එය සමස්ත රක්ෂණ ක්ෂේත්රයෙන් ශ්‍රී ලාංකිකයින් විසින් 2020 වසරේදී ලබා ගත් සෑම ජීවිත රක්ෂණ ඔප්පු ප්‍රමාණයෙන් 33% කි. ඒ අනුව 2020 වසර වන විට සොෆ්ට්ලොජික් ලයිෆ් ශ්‍රී ලාංකික ජීවිත මිලියන 1.5ක් සඳහා රක්ෂණ පහසුකම් සළසා දී ඇත.

එම සුවිශේෂී වර්ධනයත් සමඟ සොෆ්ට්ලොජික් ලයිෆ් ජීවිත රක්ෂණ ක්ෂේත්රය තුළ මීට පෙර ආරම්භ කළ සමාගම් රැසක් අභිබවා යමින් ජීවිත රක්ෂණ වෙළෙඳපොලෙහි තෙවැනි විශාලතම සමාගම බවට පත්ව ඇත්තේ සිය වෙළෙඳපොල කොටස 15.2%කින් ඉහළ නංවා ගනිමිනි. 2020 දෙසැම්බර් 31න් අවසන් මූල්‍ය වර්ෂය තුළ සමාගම අත් කර ගත් බදු පෙර ලාභය රුපියල් බිලියන 2.1ක් වූ අතර එහි බදු පසු ලාභය රුපියල් බිලියන 1.5ක් විය. සමාගම සතු සමස්ත වත්කම් ප්‍රමාණය 61%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 33 ක් ලෙස වාර්තා විය. 2020 වසරේදී සොෆ්ලොජික් ලයිෆ් රුපියල් බිලියන 3.5ක සම්පූර්ණ රක්ෂණ හිමිකම් පියවා ඇති අතර එම හිමිකම්වලින් 87%ක් එක් දිනයක් තුළ පියවා තිබීම ද මෙහිදී කැපී පෙනේ.

සොෆ්ට්ලොජික් ලයිෆ්හි මෙම විශිෂ්ට මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ලයිෆ් හි සභාපති අශෝක් පතිරගේ මහතා ‘‘ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ වෙළෙඳපොලෙහි වර්ධනය පිළිබඳ අප නිරන්තරයෙන් විශ්වාසය තබා තිබෙනවා. මේ වන විට තාමත් මෙරට ජීවිත රක්ෂණ වෙළෙඳපොල තුළ ජීවිත සුරක්ෂිත කිරීමෙහිලා රක්ෂණ ඔප්පු නිකුත් කිරීමට ඇති ඉහල ඉඩකඩ අපගේ වර්ධනයට ඉතා හොඳ අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකියි. වෙළෙඳපොල තුළ අලෙවි කරනු ලබන සෑම ජීවිත රක්ෂණ ඔප්පු තුනෙන් එකක්ම සොෆ්ට්ලොජික් ලයිෆ් වෙතින් ලබා ගෙන තිබීම තුළින්ම ශ්‍රී ලාංකිකයන් අතර අප පිළිබඳ ඇති විශ්වාසය හා අපගේ කැපවීම පිළිබිඹු කර තිබෙනවා. ඒ තුළින් අප විසින් මෙරට සමස්ත පාරිභෝගිකයින් බොහොමයක් දුරට ආවරණය කිරීමට සමත්ව ඇති බවද මනාව පෙනී යනවා.’’ යනුවෙන් පැවසුවේය.

සමාගමේ ශක්තිමත් වර්ධනය තවදුරටත් පවත්වාගැනීම වෙනුවෙන් සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම 2020 වසරේ සිට සුවිශේෂ පියවර කිහිපයක් ගනු ලැබීය. ඒ ගෝලීය ප්‍රති රක්ෂණ ප්‍රමුඛයකු වන මියුනික්රේ (MunicRe) සමඟ ෆින්රේ (FinRe) ගනුදෙනුවක් සහ ෆින්ෆන්ඞ් (FinnFund) සහ නෝර්ෆන්ඞ් (NorFund) ණය ගනුදෙනුවක් හරහා සමාගමෙහි ව්‍යාපාරික අරමුණු තව දුරටත් සාර්ථක කර ගැනීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 30ක් ආයෝජනය කිරීමට කටයුතු කිරීමයි. මෙය ෆින්ෆන්ඞ් (FinnFund) සහ නෝර්ෆන්ඞ් (NorFund) හි මෙරට ප්‍රථම ණය ආයෝජනය වීම ද විශේෂත්වයකි. ලොව පුරා අඛණ්ඩ ගෝලීය වසංගතයක් පවතින වකවානුවක එවැනි ආකාරයේ ප්‍රාග්ධන ගනුදෙනුවක් සිදුවිම හරහා ශ්‍රී ලාංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ අනාගත උන්නතිය හා එහි ප්‍රචලිත වීම පිළිබඳව ඇති ඉතා දැඩි වූ සුභවාදී බලාපොරොත්තුව මනාව පෙන්නුම් කෙරේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් හි කළමනාකාර අධ්යක්ෂ ඉෆ්තිකාර් අහමඞ් මහතා ‘‘ඉතා දුෂ්කර වසරක් තුළ අප ලබා ගත් මේ සාර්ථකත්වය අප දිරිමත් කරන්නක් වන අතර ඒ තුළින් අපගේ කාර්ය මණ්ඩලයේ දක්ෂතාවන් හා දැඩි කැපවීම මනාව පිළබිඹු වනවා. සමාගමේ සෑම අංශයක් විසින්ම සමාගම කෙරේ තමන්ගේ ඇති ලෙන්ගතුබව හා කැපවීම වඩා හොඳින් ප්‍රදර්ශනය කර ඇති අතර එය ඉදිරියට යාමට මහත් රුකුලක් වූ බව සඳහන් කළ හැකියි’’යනුවෙන් පැවසීය.

සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී යනු සොෆ්ට්ලොජික් කැපිටල් පී එල් සීහි අනුබද්ධිත ආයතනයක් වන අතර එය සෞඛ්‍ය, වෙළෙඳ, තොරතුරු හා සන්නිවේදන, හෝටල්, රථ වාහන හා මූල්‍ය සේවා යන අංශයන් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ශ්‍රී ලංකාවේ වඩාත් විවිධාංගීකරණය වූ සහ සීඝ්රයෙන් වර්ධනය වන සමාගමක් ලෙස පිළිගනු ලබයි. සමාගම සතු සැළකිය යුතු පාර්ශවකරුවන් අතර ගෝලීය ආයෝජකයින් වන Leapfrog Investments ද ඇතුළත් වේ.

deranabiz

[QUOTE="samsri, post: 26160338, member: 567365"] [B][COLOR=rgb(184, 49, 47)]MARKET HALT – 23RD FEBRUARY 2021[/COLOR][/B] [COLOR=rgb(184, 49, 47)][B]Please note that the Market has been halted for 30 minutes due to the S&P SL20 index dropping over 5%[/B][/COLOR] [B][COLOR=rgb(184, 49, 47)]from the previous close, as set out in SEC Directive dated 30th April 2020. The halt will be lifted at 1.58PM.[/COLOR][/B] -------------------------------- [B][COLOR=rgb(184, 49, 47)]AAIC[/COLOR][/B] සොෆ්ට්ලොජික් ලයිෆ් 2020 වසර සඳහා 25%ක හෙවත් රුපියල් බිලියන 15.6ක වර්ධනයක් සමඟ රුපියල් බිලියන 1.5ක බදු පසු ලාභයක් වාර්තා කරයි බදු පෙර ලාභය බිලියන 1ක් ජීවිත රක්ෂණ වෙළෙඳපොලේ තෙවැනි විශාලතම සමාගම බවට පත්වෙයි 2020 වසර සඳහා ජීවිත රක්ෂණ ඔප්පු 265,617 ක් ලබා දෙයි 2020 වසරේ ශ්‍රී ලාංකිකයන් විසින් ලබා ගත් සමස්ත රක්ෂණ තුනෙන් එකක් සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම සතු වන අතර එය රක්ෂණය වී ඇති පුද්ගලයින් ගණනින් මිලියන 5කි COVID-19 වසංගත තත්වය හේතුවෙන් වඩාත් බලපෑමට ලක් වූ 2020 වසර තුළ සොෆ්ට්ලොජික් සමූහය රුපියල් බිලියන 15.6ක දළ වාරික ආදායමක් (GWP) වාර්තා කිරීමට සමත්ව ඇත. එය පසුගිය වසරට සාපේක්ෂව 25%ක වර්ධනයක් වන අතර ඒ සමඟ එම බිලියන 15 කඩඉම ඉක්මණින්ම ළඟා කරගත් ජීවිත රක්ෂණ සමාගම ලෙස ද සොෆ්ට්ලොජික් ලයිෆ් පත් විය. 2019 වසරේදී එල්ල වූ පාස්කු ප්‍රහාරය හේතුවෙන් ආර්ථිකයට දැඩි බලපෑම් ඇති කළද එම වසරේදීද මේ ආකාරයේ 25% වර්ධනයක් අත්පත් කර ගැනීමට සොෆ්ට්ලොජික් ලයිෆ් සමත්වීම කැපී පෙනෙන කරුණකි. 2020 වසරේදී සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් රක්ෂණ ඔප්පු 265,617ක් ශ්‍රී ලාංකිකයන් වෙත හිමි කර දුන් අතර එය සමස්ත රක්ෂණ ක්ෂේත්රයෙන් ශ්‍රී ලාංකිකයින් විසින් 2020 වසරේදී ලබා ගත් සෑම ජීවිත රක්ෂණ ඔප්පු ප්‍රමාණයෙන් 33% කි. ඒ අනුව 2020 වසර වන විට සොෆ්ට්ලොජික් ලයිෆ් ශ්‍රී ලාංකික ජීවිත මිලියන 1.5ක් සඳහා රක්ෂණ පහසුකම් සළසා දී ඇත. එම සුවිශේෂී වර්ධනයත් සමඟ සොෆ්ට්ලොජික් ලයිෆ් ජීවිත රක්ෂණ ක්ෂේත්රය තුළ මීට පෙර ආරම්භ කළ සමාගම් රැසක් අභිබවා යමින් ජීවිත රක්ෂණ වෙළෙඳපොලෙහි තෙවැනි විශාලතම සමාගම බවට පත්ව ඇත්තේ සිය වෙළෙඳපොල කොටස 15.2%කින් ඉහළ නංවා ගනිමිනි. 2020 දෙසැම්බර් 31න් අවසන් මූල්‍ය වර්ෂය තුළ සමාගම අත් කර ගත් බදු පෙර ලාභය රුපියල් බිලියන 2.1ක් වූ අතර එහි බදු පසු ලාභය රුපියල් බිලියන 1.5ක් විය. සමාගම සතු සමස්ත වත්කම් ප්‍රමාණය 61%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 33 ක් ලෙස වාර්තා විය. 2020 වසරේදී සොෆ්ලොජික් ලයිෆ් රුපියල් බිලියන 3.5ක සම්පූර්ණ රක්ෂණ හිමිකම් පියවා ඇති අතර එම හිමිකම්වලින් 87%ක් එක් දිනයක් තුළ පියවා තිබීම ද මෙහිදී කැපී පෙනේ. සොෆ්ට්ලොජික් ලයිෆ්හි මෙම විශිෂ්ට මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ලයිෆ් හි සභාපති අශෝක් පතිරගේ මහතා ‘‘ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ වෙළෙඳපොලෙහි වර්ධනය පිළිබඳ අප නිරන්තරයෙන් විශ්වාසය තබා තිබෙනවා. මේ වන විට තාමත් මෙරට ජීවිත රක්ෂණ වෙළෙඳපොල තුළ ජීවිත සුරක්ෂිත කිරීමෙහිලා රක්ෂණ ඔප්පු නිකුත් කිරීමට ඇති ඉහල ඉඩකඩ අපගේ වර්ධනයට ඉතා හොඳ අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකියි. වෙළෙඳපොල තුළ අලෙවි කරනු ලබන සෑම ජීවිත රක්ෂණ ඔප්පු තුනෙන් එකක්ම සොෆ්ට්ලොජික් ලයිෆ් වෙතින් ලබා ගෙන තිබීම තුළින්ම ශ්‍රී ලාංකිකයන් අතර අප පිළිබඳ ඇති විශ්වාසය හා අපගේ කැපවීම පිළිබිඹු කර තිබෙනවා. ඒ තුළින් අප විසින් මෙරට සමස්ත පාරිභෝගිකයින් බොහොමයක් දුරට ආවරණය කිරීමට සමත්ව ඇති බවද මනාව පෙනී යනවා.’’ යනුවෙන් පැවසුවේය. සමාගමේ ශක්තිමත් වර්ධනය තවදුරටත් පවත්වාගැනීම වෙනුවෙන් සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම 2020 වසරේ සිට සුවිශේෂ පියවර කිහිපයක් ගනු ලැබීය. ඒ ගෝලීය ප්‍රති රක්ෂණ ප්‍රමුඛයකු වන මියුනික්රේ (MunicRe) සමඟ ෆින්රේ (FinRe) ගනුදෙනුවක් සහ ෆින්ෆන්ඞ් (FinnFund) සහ නෝර්ෆන්ඞ් (NorFund) ණය ගනුදෙනුවක් හරහා සමාගමෙහි ව්‍යාපාරික අරමුණු තව දුරටත් සාර්ථක කර ගැනීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 30ක් ආයෝජනය කිරීමට කටයුතු කිරීමයි. මෙය ෆින්ෆන්ඞ් (FinnFund) සහ නෝර්ෆන්ඞ් (NorFund) හි මෙරට ප්‍රථම ණය ආයෝජනය වීම ද විශේෂත්වයකි. ලොව පුරා අඛණ්ඩ ගෝලීය වසංගතයක් පවතින වකවානුවක එවැනි ආකාරයේ ප්‍රාග්ධන ගනුදෙනුවක් සිදුවිම හරහා ශ්‍රී ලාංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ අනාගත උන්නතිය හා එහි ප්‍රචලිත වීම පිළිබඳව ඇති ඉතා දැඩි වූ සුභවාදී බලාපොරොත්තුව මනාව පෙන්නුම් කෙරේ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් හි කළමනාකාර අධ්යක්ෂ ඉෆ්තිකාර් අහමඞ් මහතා ‘‘ඉතා දුෂ්කර වසරක් තුළ අප ලබා ගත් මේ සාර්ථකත්වය අප දිරිමත් කරන්නක් වන අතර ඒ තුළින් අපගේ කාර්ය මණ්ඩලයේ දක්ෂතාවන් හා දැඩි කැපවීම මනාව පිළබිඹු වනවා. සමාගමේ සෑම අංශයක් විසින්ම සමාගම කෙරේ තමන්ගේ ඇති ලෙන්ගතුබව හා කැපවීම වඩා හොඳින් ප්‍රදර්ශනය කර ඇති අතර එය ඉදිරියට යාමට මහත් රුකුලක් වූ බව සඳහන් කළ හැකියි’’යනුවෙන් පැවසීය. සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී යනු සොෆ්ට්ලොජික් කැපිටල් පී එල් සීහි අනුබද්ධිත ආයතනයක් වන අතර එය සෞඛ්‍ය, වෙළෙඳ, තොරතුරු හා සන්නිවේදන, හෝටල්, රථ වාහන හා මූල්‍ය සේවා යන අංශයන් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ශ්‍රී ලංකාවේ වඩාත් විවිධාංගීකරණය වූ සහ සීඝ්රයෙන් වර්ධනය වන සමාගමක් ලෙස පිළිගනු ලබයි. සමාගම සතු සැළකිය යුතු පාර්ශවකරුවන් අතර ගෝලීය ආයෝජකයින් වන Leapfrog Investments ද ඇතුළත් වේ. deranabiz [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom