Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Share Market Mega Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සන්ෂයින් හෝල්ඩිංග්ස් කොටස් ගණුදෙනු මාර්තු 26 සිට 30 තෙක් අත්හිටුවනවාලු

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ කොටස් ගනුදෙනු ලබන මාර්තු 26 වැනිදා සිට 30 වැනිදා දක්වා අත්හිටුවීමක් සිදු කරන බව එම සමාගම නිවේදනය කරයි.

සමාගම මගින් යෝජිත සිය කොටස් අතුරු බෙදීම හේතුවෙන් මෙලෙස එම කොටස් ගනුදෙනු අත්හිටුවීම සිදු කෙරේ. ලබන පෙබරවාරි 25 වැනිදා පැවැත්වෙන එම සමාගමේ මහා සභා රැස්වීමෙන් අනතුරුව එම දිනය අවසානයේදී පැවැති කොටස් හිමිකාරීත්වය අනුව මෙම කොටස් අතුරු බෙදීම සිදු කිරීමට නියමිතව ඇත.

සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පසුගිය පෙබරවාරි 05 වැනිදා අනාවරණය කළ ආකරයට පෙබරවාරි 03 වැනිදා පැවැත්වුණු සමාගමේ අධ්යක්ෂ මණ්ඩල හමුවේදී සමාගම මගින් දැනට නිකුත් කර ඇති සාමාන්‍ය ඡන්ද හිමි කොටසක් සඳහාම අලුතින් කොටස් තුනක් (1ට 3 අනුපාතයට) නිකුත් කිරීමට යෝජනා වී තිබේ.

ඒ අනුව මෙම කොටස් අතුරු බෙදීමත් සමගින්ම දැනට සමාගම මගින් නිකුත් කර ඇති කොටස් 149,554,103 සංඛ්‍යාව කොටස් 448,662,309 ක් දක්වා ඉහළ යාමට නියමිතව ඇත.

කෙසේ වෙතත් මෙම කොටස් අතුරු බෙදීම හේතුවෙන් සිය සමාගමේ ප්‍රකාශිත ප්රාග්ධනය කෙරෙහි කිසිදු බලපෑමක් එල්ල නොවන බවත් සමාගම වැඩිදුරටත් පවසා සිටියි. මේ අතර අදාළ කොටස් අතුරු බෙදීම සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන පෙබරවාරි 25 වැනිදා පැවැත්වෙන මෙම මහා සභා රැස්වීමේදී ලැබෙන අනුමැතිය අනුව සිදු වීමට නියමිතව තිබේ.

enbsl

පෙර සූදානම හෙවත් විවිධ ආයෝජන අවස්ථා හඳුනාගැනීම

තම ඉතිරි කිරීම් ආයෝජනය කිරීමේ වැදගත් කම අවබෝධ කරගත් පසු ආයෝජනය කිරිමට ඇති විවිධ ක්‍රමවේද සහ අවස්ථා හඳුනා ගෙන ඒ අතරින් තමන්ට සුදුසුම ක්‍රම වේදය තෝරා ගැනීම ඉතා වැදගත් කරැණකි. ක්ෂණික හැඟීම් වලට වහල් නොවෙමින් ද නොමඟ යවනසුලු ප්රචාරක උපක්‍රම වලට හසු නොවෙමින් ද වෙහෙස මහන්සියෙන් උපයා ගත් තම ධනය ඉවසීමෙන් සහ මනා අධ්ය්යයනයකින් තෝරා ගත් ආයෝජන සැලැස්මක යෙදවීම මනා සංයමයකින් යුතුව කළ යුතු වෙයි.

වාණිජ බැංකුවල ඉතිරි කිරීමේ ගිණුම් පවත්වා ගෙන යාම, මූල්‍ය හෝ කල්බදු සමාගම් වල හෝ ගිණුම් ඇරඹීම, මුදල් ණයට දීම, බැංකුවල හෝ රජයේ සුරැකුම්පත් වල ආයෝජනය, කොටස් වෙළඳපල ආයෝජනය, අනාගතයේදී මිල ඉහල යාහැකි වත්කම් මිලට ගැනීම සහ තම ව්‍යාපාර කටයුතු සඳහාම මුදල් යෙදවීම දැනට ඔබට ඇති ප්‍රධාන ආයෝජන ක්‍රම හා විධි වෙයි.

“ඔබගේ සියලු බිත්තර එකම මල්ලක දමාගන්න එපා” (Don’t put all your eggs in one basket) යන ඉංග්‍රීසි කියමන ආදර්ශ පාඨයක් ලෙස මෙහිලා සිහිගන්වනු කැමැත්තෙමි. මින් අදහස් වන්නේ තම සියලු වත්කම් ඉහත දැක්වූ එක් ආයෝජන ක්රමයක පමණක් යෙදවීම නුසුදුසු බවය. එයට හේතු වන්නේ ආයෝජකයාගේ එදිනෙදා අවශ්‍යතාවන් වල වෙනස් කමි හා එක් එක් ආයෝජන ක්‍රම වල ඇති අවදානම් මට්ටමේ වෙනසත් ප්රතිලාභවල ඇති වෙනස් කමුත්ය. කෙසේ වතුදු තම ආයෝජන අනවශ්‍ය ලෙස ආයෝජන ක්‍රම විශාල සංඛ්්යාවක නොයෙදවීමටද වග බලාගත යුතුය. (Don”t put your eggs in too many baskets either) ඒ මන්ද යත් එවිට එම ආයෝජනවල කාර්ය්ය සාධනය පිළිබඳ සොයා බැලීම දුශ්කර බැවිනි. වඩාත් යෝග්‍ය වන්නේ තමන්ට පහසුවෙන් පාලනය කරගත හැකි සුදුසු ආයෝජන ක්‍රම කිහිපයක පමණක් තම ඉතිරි කිරීම් යෙදවීමය.

ආයෝජකයෙකු තම එදිනෙදා සහ කෙටිකාලීන අවශ්‍යතා සඳහා කිසියම් නිශ්චිත අරමුදල් ප්‍රමාණයක් වෙන් කර තැබීම අනිවාර්ය වේ. මෙම අරමුදලේ ප්‍රමාණය එක් එක් තැනැත්තාගේ අවශ්‍යතාවන් අනුව තීරණය කල යුතුය. එම අරමුදල පහසුවෙන් අවශ්‍ය විට ආපසු ලබාගත හැකිලෙස සුදුසු ඉතිරි කිරීමේ ගිණුමක තබාගත හැකිය. වෙනත් ආයෝජන අවස්තා සඳහා සිත යෙදවිය යුත්තේ ඉන් පසුව ඉතිරියක් ඇතිනම් පමණි.

Amila Muthukutti

Financial Advisor

------ Post added on [DATETIME="UT"]1614596516[/DATETIME]

[ATTACH=full]114943[/ATTACH]

------ Post added on [DATETIME="UT"]1614597984[/DATETIME]

සෙලාන් බැංකුවේ වැඩි බලය වෙනුවෙන් ධම්මික – ඉෂාර සීතල සටනක. කැප්ටන් පවුල ඉවතට

වර්තමානයේ දී ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා කවුරුන්දැයි ඇසුවහොත් නිතැතින්ම මනසට ඒන්නේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා ගේ නාමයයි. කෙසේවෙතත් ධම්මික ගේ මෙම කිරුළට අභියෝගයක් වෙමින් මෙරට මූල්‍ය ක්ෂේත්රයේ දැවැන්ත සමාගම් සමූහයක් වන LOLC සමූහයේ උපසභාපති ඉෂාර නානායක්කාර ගේ නම ද මේ වන විට ඒම ලැයිස්තුවේ ඉහළට පැමිණ ඇත. පසුගිය වසරේ දී LOLC සමූහයේ උප සමාගමක් වූ කාම්බෝජයේ PRASAC Microfinance සමාගම ඩොලර් මිලියන 603 ක් හෙවත් රු. බිලියන 120 ක මිලකට විකිණීමත් සමඟම ඉෂාර නානායක්කාර වෙත බොහෝ දෙනාගේ අවධානය යොමුවිය. ඒසේම පසුගිය ජනවාරි මාසයේ දී LOLC හෝල්ඩිංග්ස් හි කොටස් මිල රු. 500 ඉක්මවා යාමත් සමඟම එය කොටස් වෙළෙඳපොළේ විශාලම සමාගමට පත්වීම ඒකී අවධානය දෙගුණ තෙගුණ කරලන්නට සමත්විය.

කෙසේවෙතත් මේ කතාව මෙකී ශ්‍රී ලංකාවේ ලොකුම සල්ලිකාරයන් දෙදෙනාගේ අවධානය මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකුවක් වෙත යොමු වී තිබෙන ආකාරය අනාවරණය කිරීමටයි.

වර්තමානයේ දී ලංකාවේ ලොකුම ධනවතා ධම්මික පෙරේරා හෝ ඉෂාර නානායක්කාර යන දෙදෙනාගෙන් ඒක් අයෙකු වුව ද මීට වසර 20 කට පෙර ඒම කිරුළ දැරුවේ කවුරුන්දැයි යන්න විමසුවහොත් මතකයට නැගෙන නම් කිහිපයකි. ඒ අතුරින් ලලිත් කොතලාවල ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටි බව අතිශෝක්තියක් නොවේ. මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකුවක් වන සෙලාන් බැංකුව ලලිත් කොතලාවලගේ සභාපතිත්වය යටතේ 1987 වසරේ දී ආරම්භ වන්නකි. කෙසේවෙතත් 2008 වසරේ දී සෙලින්කෝ සමූහයේ අනුබද්ධ සමාගමක් වූ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ සිදුවූ දැවැන්ත මූල්‍ය අක්රමිකතාවන් හේතුවෙන් ඒම සමූහයේ කඩා වැටීමත්, ඉන්පසු මහ බැංකුවේ මැදිහත් වීම මත සෙලාන් බැංකුව යළි යථාතත්තවයට පත් වීමත් සිදුවේ.

අද වන විට සෙලාන් බැංකුවේ ඡන්ද බලය හිමි සහ නිෂ්ඡන්ද කොටස් වෙනවෙනම කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇත. මෙහිදී ඡන්ද බලය හිමි කොටස් හිමිකාරීත්වය අනුව ලැයිස්තුවේ මුල් තැන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට හිමිව ඇත්තේ සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 15%කට හිමිකම් කියමිනි. නමුත් 2020 වසර දෙස අවධානය යොමු කිරීමේ දී මෙම ලැයිස්තුවේ සෙසු ස්ථානවල කැපී පෙනෙන වෙනස්කම් ගණනාවක් සිදුව ඇති බව නිරීක්ෂණය කළ හැකිවේ.

2020 ජූනි 30 වන විට සෙලාන් බැංකුවේ ප්රමුඛ කොටස්කරුවකු නොවූ ධම්මික පෙරේරා 2020 සැප්තැම්බර් 30 වන විට කොටස් මිලියන 15.92 ක් හෙවත් 6.20%ක කොටස් අයිතියක් අත්පත් කර ගනිමින් සෙලාන් බැංකුවේ 6 වැනි කොටස්කරුවා බවට පත්ව ඇත. ඒ වන විට LOLC සමූහය යටතේ ඇති Brown & Company PLC විසින් කොටස් මිලියන 35.61 ක් හෙවත් 13.87% ක හිමිකාරීත්වයක් සහිතව සෙලාන් බැංකු ඡන්ද බලය හිමි කොටස්කකරුවන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයත්, LOLC Investments Ltd විසින් කොටස් මිලියන 24.52 ක් හෙවත් 9.55% ක කොටස් අයිතියක් සමඟින් 4 වැනි ස්ථානයත් තහවුරු කර ගෙන තිබුණි.

මේ අතර 2020 දෙසැම්බර් කාර්තුව තුළ දී සෙලාන් බැංකුවේ කොටස් අයිතිය තවදුරටත් ඉහළ නංවා ගැනීමට ධම්මික පෙරේරා කටයුතු කර ඇති බව වාර්තා වේ. ඒ අනුව 2020 දෙසැම්බර් 31 වන විට ධම්මික සිය කොටස් හිමිකාරීත්වය කොටස් මිලියන 25.39 ක් ඒනම් 9.89% ක් දක්වා වර්ධනය කරගනිමින් මෙකී ලැයිස්තුවේ 3 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ.

2020 සැප්තැම්බර් 30 වන විට මෙකී ලැයිස්තුවේ 11 වැනි ස්ථානයේ සිටි සෝලි කැප්ටන් හා 16 වැනි ස්ථානයේ සිටි ඔහුගේ දියණිය ලීසා කැප්ටන් 2020 දෙසැම්බර් 31 දින වන විට ප්රමුඛ කොටස්කකරුවන් 20 දෙනාගේ ලැයිස්තුවෙන් ඉවත් වී ඇති බව නිරීක්ෂණය කළ හැකිවේ. සෝලි කැප්ටන් යනු මෙරට ප්‍රමුඛතම බිලියනපතියෙකි. දැවැන්ත සමාගම් සමූහයක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඒල්සී කොටස්කරුවන්ගේ ලැයිස්තුවේ අංක 01 ට සිටින පුද්ගලයා යි. ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් කොටස් ප්‍රාග්ධනයෙන් 11.6% ක් හෙවත් කොටස් මිලියන 152.60 ක් ඔහු ගේ නම ඉදිරියෙන් ලියැවී තිබෙන අතර ඔහුගේ පුත් රූසි කැප්ටන් ඒම ලැයිස්තුවේ 8 වැනි තැන සිටින්නේ කොටස් මිලියන 25.86 ක් හෙවත් 2%ක ප්‍රමාණයකට හිමිකම් කියමිනි. 2020 ජූනි 30 වන විට සෙලාන් බැංකුවේ ඡන්ද බලය හිමි කොටස්කරුවන්ගේ ලැයිස්තුවේ 06 වැනි තැන සිටි රූසි කැප්ටන් ගේ කොටස් මිලියන 15.80 ක් හෙවත් 6.16% ක්වූ හිමිකාරීත්වය ඉන්පසු දක්නට ලැබෙන්නේ නැත. මේ අනුව පැහැදිලි වන්නේ කැප්ටන් පවුල සතුව පැවති සෙලාන් බැංකුවේ කොටස් හිමිකාරීත්වය ධම්මික පෙරේරා විසින් මිල දී ගෙන ඇති බවකි.

සෙලාන් බැංකුවේ නිෂ්ඡන්ද කොටස් හිමිකාරීත්වයෙන් 46% ක් හෙවත් කොටස් මිලියන 119.75 ක් LOLC හෝල්ඩිංග්ස් පීඒල්සී සතුව පවතී.

මෙම ලැයිස්තුව තවදුරටත් වෙනස් වී ඇත්දැයි සෙවීමට නම් 2021 මාර්තු 31 මූල්‍ය වාර්තා ඒළිදකින තෙක් සිටිය යුතු වනු ඇත.

2020 දෙසැම්බර් 31 දිනට සෙලාන් බැංකුවේ ඡන්ද බලය හිමි සහ නිෂ්ඡන්ද කොටස්කකරුවන්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින 20 දෙනා පහතින් දැක්වේ.

biz ada derana

------ Post added on [DATETIME="UT"]1614599803[/DATETIME]

[QUOTE="samsri, post: 26177211, member: 567365"] [HEADING=2][B][COLOR=rgb(226, 80, 65)]සන්ෂයින් හෝල්ඩිංග්ස් කොටස් ගණුදෙනු මාර්තු 26 සිට 30 තෙක් අත්හිටුවනවාලු[/COLOR][/B][/HEADING] කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ කොටස් ගනුදෙනු ලබන මාර්තු 26 වැනිදා සිට 30 වැනිදා දක්වා අත්හිටුවීමක් සිදු කරන බව එම සමාගම නිවේදනය කරයි. සමාගම මගින් යෝජිත සිය කොටස් අතුරු බෙදීම හේතුවෙන් මෙලෙස එම කොටස් ගනුදෙනු අත්හිටුවීම සිදු කෙරේ. ලබන පෙබරවාරි 25 වැනිදා පැවැත්වෙන එම සමාගමේ මහා සභා රැස්වීමෙන් අනතුරුව එම දිනය අවසානයේදී පැවැති කොටස් හිමිකාරීත්වය අනුව මෙම කොටස් අතුරු බෙදීම සිදු කිරීමට නියමිතව ඇත. සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පසුගිය පෙබරවාරි 05 වැනිදා අනාවරණය කළ ආකරයට පෙබරවාරි 03 වැනිදා පැවැත්වුණු සමාගමේ අධ්යක්ෂ මණ්ඩල හමුවේදී සමාගම මගින් දැනට නිකුත් කර ඇති සාමාන්‍ය ඡන්ද හිමි කොටසක් සඳහාම අලුතින් කොටස් තුනක් (1ට 3 අනුපාතයට) නිකුත් කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව මෙම කොටස් අතුරු බෙදීමත් සමගින්ම දැනට සමාගම මගින් නිකුත් කර ඇති කොටස් 149,554,103 සංඛ්‍යාව කොටස් 448,662,309 ක් දක්වා ඉහළ යාමට නියමිතව ඇත. කෙසේ වෙතත් මෙම කොටස් අතුරු බෙදීම හේතුවෙන් සිය සමාගමේ ප්‍රකාශිත ප්රාග්ධනය කෙරෙහි කිසිදු බලපෑමක් එල්ල නොවන බවත් සමාගම වැඩිදුරටත් පවසා සිටියි. මේ අතර අදාළ කොටස් අතුරු බෙදීම සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන පෙබරවාරි 25 වැනිදා පැවැත්වෙන මෙම මහා සභා රැස්වීමේදී ලැබෙන අනුමැතිය අනුව සිදු වීමට නියමිතව තිබේ. enbsl [HR][/HR] [COLOR=rgb(184, 49, 47)]පෙර සූදානම හෙවත් විවිධ ආයෝජන අවස්ථා හඳුනාගැනීම[/COLOR] තම ඉතිරි කිරීම් ආයෝජනය කිරීමේ වැදගත් කම අවබෝධ කරගත් පසු ආයෝජනය කිරිමට ඇති විවිධ ක්‍රමවේද සහ අවස්ථා හඳුනා ගෙන ඒ අතරින් තමන්ට සුදුසුම ක්‍රම වේදය තෝරා ගැනීම ඉතා වැදගත් කරැණකි. ක්ෂණික හැඟීම් වලට වහල් නොවෙමින් ද නොමඟ යවනසුලු ප්රචාරක උපක්‍රම වලට හසු නොවෙමින් ද වෙහෙස මහන්සියෙන් උපයා ගත් තම ධනය ඉවසීමෙන් සහ මනා අධ්ය්යයනයකින් තෝරා ගත් ආයෝජන සැලැස්මක යෙදවීම මනා සංයමයකින් යුතුව කළ යුතු වෙයි. වාණිජ බැංකුවල ඉතිරි කිරීමේ ගිණුම් පවත්වා ගෙන යාම, මූල්‍ය හෝ කල්බදු සමාගම් වල හෝ ගිණුම් ඇරඹීම, මුදල් ණයට දීම, බැංකුවල හෝ රජයේ සුරැකුම්පත් වල ආයෝජනය, කොටස් වෙළඳපල ආයෝජනය, අනාගතයේදී මිල ඉහල යාහැකි වත්කම් මිලට ගැනීම සහ තම ව්‍යාපාර කටයුතු සඳහාම මුදල් යෙදවීම දැනට ඔබට ඇති ප්‍රධාන ආයෝජන ක්‍රම හා විධි වෙයි. “ඔබගේ සියලු බිත්තර එකම මල්ලක දමාගන්න එපා” (Don’t put all your eggs in one basket) යන ඉංග්‍රීසි කියමන ආදර්ශ පාඨයක් ලෙස මෙහිලා සිහිගන්වනු කැමැත්තෙමි. මින් අදහස් වන්නේ තම සියලු වත්කම් ඉහත දැක්වූ එක් ආයෝජන ක්රමයක පමණක් යෙදවීම නුසුදුසු බවය. එයට හේතු වන්නේ ආයෝජකයාගේ එදිනෙදා අවශ්‍යතාවන් වල වෙනස් කමි හා එක් එක් ආයෝජන ක්‍රම වල ඇති අවදානම් මට්ටමේ වෙනසත් ප්රතිලාභවල ඇති වෙනස් කමුත්ය. කෙසේ වතුදු තම ආයෝජන අනවශ්‍ය ලෙස ආයෝජන ක්‍රම විශාල සංඛ්්යාවක නොයෙදවීමටද වග බලාගත යුතුය. (Don”t put your eggs in too many baskets either) ඒ මන්ද යත් එවිට එම ආයෝජනවල කාර්ය්ය සාධනය පිළිබඳ සොයා බැලීම දුශ්කර බැවිනි. වඩාත් යෝග්‍ය වන්නේ තමන්ට පහසුවෙන් පාලනය කරගත හැකි සුදුසු ආයෝජන ක්‍රම කිහිපයක පමණක් තම ඉතිරි කිරීම් යෙදවීමය. ආයෝජකයෙකු තම එදිනෙදා සහ කෙටිකාලීන අවශ්‍යතා සඳහා කිසියම් නිශ්චිත අරමුදල් ප්‍රමාණයක් වෙන් කර තැබීම අනිවාර්ය වේ. මෙම අරමුදලේ ප්‍රමාණය එක් එක් තැනැත්තාගේ අවශ්‍යතාවන් අනුව තීරණය කල යුතුය. එම අරමුදල පහසුවෙන් අවශ්‍ය විට ආපසු ලබාගත හැකිලෙස සුදුසු ඉතිරි කිරීමේ ගිණුමක තබාගත හැකිය. වෙනත් ආයෝජන අවස්තා සඳහා සිත යෙදවිය යුත්තේ ඉන් පසුව ඉතිරියක් ඇතිනම් පමණි. Amila Muthukutti Financial Advisor ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1614596516[/DATETIME][/SIZE] [HR][/HR] [ATTACH type="full"]114943[/ATTACH] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1614597984[/DATETIME][/SIZE] [HR][/HR] [HEADING=2][B][COLOR=rgb(184, 49, 47)]සෙලාන් බැංකුවේ වැඩි බලය වෙනුවෙන් ධම්මික – ඉෂාර සීතල සටනක. කැප්ටන් පවුල ඉවතට[/COLOR][/B][/HEADING] [IMG width="258px"]http://s3.amazonaws.com/bizsinhala/wp-content/uploads/2021/03/01140127/Dhammika-Ishara-Ada-Derana-Biz.png[/IMG] වර්තමානයේ දී ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා කවුරුන්දැයි ඇසුවහොත් නිතැතින්ම මනසට ඒන්නේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා ගේ නාමයයි. කෙසේවෙතත් ධම්මික ගේ මෙම කිරුළට අභියෝගයක් වෙමින් මෙරට මූල්‍ය ක්ෂේත්රයේ දැවැන්ත සමාගම් සමූහයක් වන LOLC සමූහයේ උපසභාපති ඉෂාර නානායක්කාර ගේ නම ද මේ වන විට ඒම ලැයිස්තුවේ ඉහළට පැමිණ ඇත. පසුගිය වසරේ දී LOLC සමූහයේ උප සමාගමක් වූ කාම්බෝජයේ PRASAC Microfinance සමාගම ඩොලර් මිලියන 603 ක් හෙවත් රු. බිලියන 120 ක මිලකට විකිණීමත් සමඟම ඉෂාර නානායක්කාර වෙත බොහෝ දෙනාගේ අවධානය යොමුවිය. ඒසේම පසුගිය ජනවාරි මාසයේ දී LOLC හෝල්ඩිංග්ස් හි කොටස් මිල රු. 500 ඉක්මවා යාමත් සමඟම එය කොටස් වෙළෙඳපොළේ විශාලම සමාගමට පත්වීම ඒකී අවධානය දෙගුණ තෙගුණ කරලන්නට සමත්විය. කෙසේවෙතත් මේ කතාව මෙකී ශ්‍රී ලංකාවේ ලොකුම සල්ලිකාරයන් දෙදෙනාගේ අවධානය මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකුවක් වෙත යොමු වී තිබෙන ආකාරය අනාවරණය කිරීමටයි. වර්තමානයේ දී ලංකාවේ ලොකුම ධනවතා ධම්මික පෙරේරා හෝ ඉෂාර නානායක්කාර යන දෙදෙනාගෙන් ඒක් අයෙකු වුව ද මීට වසර 20 කට පෙර ඒම කිරුළ දැරුවේ කවුරුන්දැයි යන්න විමසුවහොත් මතකයට නැගෙන නම් කිහිපයකි. ඒ අතුරින් ලලිත් කොතලාවල ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටි බව අතිශෝක්තියක් නොවේ. මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකුවක් වන සෙලාන් බැංකුව ලලිත් කොතලාවලගේ සභාපතිත්වය යටතේ 1987 වසරේ දී ආරම්භ වන්නකි. කෙසේවෙතත් 2008 වසරේ දී සෙලින්කෝ සමූහයේ අනුබද්ධ සමාගමක් වූ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ සිදුවූ දැවැන්ත මූල්‍ය අක්රමිකතාවන් හේතුවෙන් ඒම සමූහයේ කඩා වැටීමත්, ඉන්පසු මහ බැංකුවේ මැදිහත් වීම මත සෙලාන් බැංකුව යළි යථාතත්තවයට පත් වීමත් සිදුවේ. අද වන විට සෙලාන් බැංකුවේ ඡන්ද බලය හිමි සහ නිෂ්ඡන්ද කොටස් වෙනවෙනම කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇත. මෙහිදී ඡන්ද බලය හිමි කොටස් හිමිකාරීත්වය අනුව ලැයිස්තුවේ මුල් තැන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට හිමිව ඇත්තේ සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 15%කට හිමිකම් කියමිනි. නමුත් 2020 වසර දෙස අවධානය යොමු කිරීමේ දී මෙම ලැයිස්තුවේ සෙසු ස්ථානවල කැපී පෙනෙන වෙනස්කම් ගණනාවක් සිදුව ඇති බව නිරීක්ෂණය කළ හැකිවේ. 2020 ජූනි 30 වන විට සෙලාන් බැංකුවේ ප්රමුඛ කොටස්කරුවකු නොවූ ධම්මික පෙරේරා 2020 සැප්තැම්බර් 30 වන විට කොටස් මිලියන 15.92 ක් හෙවත් 6.20%ක කොටස් අයිතියක් අත්පත් කර ගනිමින් සෙලාන් බැංකුවේ 6 වැනි කොටස්කරුවා බවට පත්ව ඇත. ඒ වන විට LOLC සමූහය යටතේ ඇති Brown & Company PLC විසින් කොටස් මිලියන 35.61 ක් හෙවත් 13.87% ක හිමිකාරීත්වයක් සහිතව සෙලාන් බැංකු ඡන්ද බලය හිමි කොටස්කකරුවන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයත්, LOLC Investments Ltd විසින් කොටස් මිලියන 24.52 ක් හෙවත් 9.55% ක කොටස් අයිතියක් සමඟින් 4 වැනි ස්ථානයත් තහවුරු කර ගෙන තිබුණි. මේ අතර 2020 දෙසැම්බර් කාර්තුව තුළ දී සෙලාන් බැංකුවේ කොටස් අයිතිය තවදුරටත් ඉහළ නංවා ගැනීමට ධම්මික පෙරේරා කටයුතු කර ඇති බව වාර්තා වේ. ඒ අනුව 2020 දෙසැම්බර් 31 වන විට ධම්මික සිය කොටස් හිමිකාරීත්වය කොටස් මිලියන 25.39 ක් ඒනම් 9.89% ක් දක්වා වර්ධනය කරගනිමින් මෙකී ලැයිස්තුවේ 3 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ. 2020 සැප්තැම්බර් 30 වන විට මෙකී ලැයිස්තුවේ 11 වැනි ස්ථානයේ සිටි සෝලි කැප්ටන් හා 16 වැනි ස්ථානයේ සිටි ඔහුගේ දියණිය ලීසා කැප්ටන් 2020 දෙසැම්බර් 31 දින වන විට ප්රමුඛ කොටස්කකරුවන් 20 දෙනාගේ ලැයිස්තුවෙන් ඉවත් වී ඇති බව නිරීක්ෂණය කළ හැකිවේ. සෝලි කැප්ටන් යනු මෙරට ප්‍රමුඛතම බිලියනපතියෙකි. දැවැන්ත සමාගම් සමූහයක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඒල්සී කොටස්කරුවන්ගේ ලැයිස්තුවේ අංක 01 ට සිටින පුද්ගලයා යි. ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් කොටස් ප්‍රාග්ධනයෙන් 11.6% ක් හෙවත් කොටස් මිලියන 152.60 ක් ඔහු ගේ නම ඉදිරියෙන් ලියැවී තිබෙන අතර ඔහුගේ පුත් රූසි කැප්ටන් ඒම ලැයිස්තුවේ 8 වැනි තැන සිටින්නේ කොටස් මිලියන 25.86 ක් හෙවත් 2%ක ප්‍රමාණයකට හිමිකම් කියමිනි. 2020 ජූනි 30 වන විට සෙලාන් බැංකුවේ ඡන්ද බලය හිමි කොටස්කරුවන්ගේ ලැයිස්තුවේ 06 වැනි තැන සිටි රූසි කැප්ටන් ගේ කොටස් මිලියන 15.80 ක් හෙවත් 6.16% ක්වූ හිමිකාරීත්වය ඉන්පසු දක්නට ලැබෙන්නේ නැත. මේ අනුව පැහැදිලි වන්නේ කැප්ටන් පවුල සතුව පැවති සෙලාන් බැංකුවේ කොටස් හිමිකාරීත්වය ධම්මික පෙරේරා විසින් මිල දී ගෙන ඇති බවකි. සෙලාන් බැංකුවේ නිෂ්ඡන්ද කොටස් හිමිකාරීත්වයෙන් 46% ක් හෙවත් කොටස් මිලියන 119.75 ක් LOLC හෝල්ඩිංග්ස් පීඒල්සී සතුව පවතී. මෙම ලැයිස්තුව තවදුරටත් වෙනස් වී ඇත්දැයි සෙවීමට නම් 2021 මාර්තු 31 මූල්‍ය වාර්තා ඒළිදකින තෙක් සිටිය යුතු වනු ඇත. 2020 දෙසැම්බර් 31 දිනට සෙලාන් බැංකුවේ ඡන්ද බලය හිමි සහ නිෂ්ඡන්ද කොටස්කකරුවන්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින 20 දෙනා පහතින් දැක්වේ. [IMG]http://s3.amazonaws.com/bizsinhala/wp-content/uploads/2021/03/01134758/0013.jpg[/IMG] biz ada derana ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1614599803[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom