Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Share Market Mega Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවේ ලොකුම බිස්කට් හා චොකලට් කර්මාන්තශාලාව හෝමාගමට. ධම්මික පෙරේරාගේ තවත් දැවැන්ත වැඩක්

ජාත්‍යන්තර සන්නාමයන්ගේ බිස්කට් වර්ග 5 ක් හා චොකලට් වර්ග 3 ක්

නව රැකියා 1,500 ක්

දර්ශනීය කොකෝවා වගාවක්

කාර්මාන්තශාලාවේ ධාරිතාවය, ශ්‍රී ලංකාවේ සම්පූර්ණ අවශ්‍යතාවයට සමානයි

ශ්‍රී ලංකාවේ වාර්ෂික බිස්කට් සහ චොකලට් අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම සපුරාලිය හැකි ආකාරයේ දැවැන්ත නිෂ්පාදන කර්මාන්තශාලාවක් ආරම්භ කිරීම සඳහා මූලික වැඩකටයුතු මේ වන විට ලහිලහියේ සකස් වෙමින් පවතී. හෝමාගම කිරිවත්තුඩුව මූණමලේ ප්‍රදේශයේ අක්කර 35 ක භූමිභාගයක මෙම අතිනවීන කර්මාන්තශාලාව ඉදිකිරීමට නියමිත අතර ඒ සඳහා අවශ්‍ය කෙරෙන මූලික අදියරේ කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බව අද දෙරණ Biz වෙත වාර්තා වේ.

මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ නවතම ව්‍යාපාරික මුල පිරීමක් ලෙසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ.

මේ වන විට ශ්‍රී ලංකාවේ මාසික බිස්කට් අවශ්‍යතාවය ටොන් 12,000 ක් සහ චොකලට් අවශ්‍යතාවය ටොන් 1,400 ක් පමණ වේ. මෙකී අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම සපුරාලීමට මෙලෙස ඉදිවන නව කර්මාන්තශාලාව සමත් වුවද, දේශීය වෙළෙඳපොළ අවශ්‍යතාවයෙන් 15% ක් පමණක් මෙම කර්මාන්ත ශාලාවෙන් නිකුත් කෙරෙනු ඇත.

අද දෙරණ Biz වෙත වාර්තා වන ආකාරයට ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් නිෂ්පාදනයන් සිදුකිරීම මෙකී නව කර්මාන්ශාලාවේ ප්‍රධාන අරමුණයි. ඒ් අනුව ලොව ප්‍රධාන පෙළේ සන්නාමයන්ගෙන් එන බිස්කට් වර්ග 5 ක් සහ චොකලට් වර්ග 3 ක් මෙම කර්මාන්තශාලාවේ දී නිෂ්පාදනය කිරීමට නියමිතය.

මීට අමතරව මෙම කර්මාන්තශාලා පරිශ්‍රය තුළ මහාපරිමාණ කොකෝවා වගාවක් ද ආරම්භ කිරිමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ් අනුව මෙතෙක් නිවර්තන කලාපීය දේශගුණික තත්ත්වයක් යටතේ පමණක් බහුලව දැකිය හැකි වූ දර්ශනීය කොකෝවා වගාවක් නුදුරේදීම කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම පුරවරයේ දී අපට දැකගත හැකිවනු ඇත.

මෙම කර්මාන්ත ශාලාව හරහා නව රැකිය 1,500 ක් නිර්මාණය වනු ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

බටහිර පර්යන්තය සංවර්ධනය සඳහා අදානි සමඟ හවුලකට කැබිනට් අනුමැතිය. දේශීය නියෝජිතයා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්

කොළඹ දකුණු වරායේ බටහිර බහළු පර්යන්තය (WCT) ඉන්දීය රජය සහ ජපන් රජය විසින් නම් කරනු ලබන පාර්ශ්වයන් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා එක්ව රාජ්‍ය - පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කිරීමටත්, ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වන යෝජනා ඇගයීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් සහ ව්‍යාපෘති කමිටුවක් පත් කිරීමටත්, 2021 පෙබරවාරි මස 01 දින දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී.

ඒ අනුව, සාකච්ඡා සම්මුති කමිටුව විසින් අනුමත කරන ලද ඉදි කර, මෙහෙයුම් කර, පවරා දීමේ ගිවිසුම සහ යෝජනා ඉල්ලීම් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සහ ජපන් තානාපති කාර්යාලය වෙත යොමු කර ආයෝජකයින් නම් කරන ලෙස ඉල්ලීමක් කර ඇත. Adani Ports and Special Economic Zone Limited (APSEZ Consortium) ඉදිරිපත් කළ යෝජනාව සඳහා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ එකඟතාව ලැබී ඇති අතර ජපන් රජය විසින් කිසිදු ආයෝජකයෙකු නම් කර නොමැත.

දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡා පදනම් කර ගෙන අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය පරිදි Adani Ports and Special Economic Zone Limited (APSEZ Consortium) සහ එම සමාගමේ දේශීය නියෝජිත වන John Keels Holding PLC (APSEZ Consortium) සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා එක්ව රාජ්‍ය - පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස වසර 35ක කාලයක් සඳහා සංවර්ධනය කොට ක්‍රියාත්මක කර ආපසු භාර දීමේ පදනම යටතේ බටහිර බහළු පර්යන්තය සංවර්ධනය කිරීම පිණිස වරාය හා නාවික අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

bizadaderana

විදුල්ලංකා පීඑල්සී ඔරික් කෝපරේෂන්හි 51%ක් අත්පත් කරගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි උපයෝගිතා අංශය යටතේ ලැයිස්තුගත සමාගමක් වන විදුල්ලංකා පීඑල්සී සමාගම සීමාසහිත ඔරික් කෝපරේෂන් (පෞද්) සමාගමේ 51%ක කොටස් ප්‍රතිශතයක් අත්පත් කර ගැනීම පසුගියදා සිදු වූ බව පවසයි.

මෙරට තුළ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදන ක්ෂේත්රයට සම්බන්ධ තවත් සමාගමක් වන ඔරික් කෝපරේෂන් සමාගම සතුව මොනරාගල ප්‍රදේශයේ භූමිය මත ඉදි කෙරෙන මෙගාවොට් 1ක ධාරිතාවකින් යුත් සූර්ය විදුලි බලාගාරයක් සඳහා වන හිමිකම සහ අනුමැතිය සහිත බවත් සඳහන් වෙයි.

එසේම අද වනවිට ඔරික් කෝපරේෂන් සමාගම සහ ලංකා විදුලිබල මණ්ඩලය අතර ඇති කරගෙන තිබෙන බලශක්ති හුවමාරු එකඟතාව යටතේ, එම සමාගම මගින් වසර 20ක කාලයක් සඳහා ඒකකයක් රුපියල් 15.97 බැගින් මණ්ඩලය වෙත ගෙවීමක්ද සිදු කරන බවත් පවසයි.

මෙම කොටස් අත්පත් කරගැනීමට අනුව විදුල්ලංකා සමාගම තවදුරටත් ඔරික් කෝපරේෂන් සමාගමේ 10%ක කොටස් ප්‍රතිශතයක් අත්පත් කරගැනීමට නියමිතව ඇති බවත්, එසේම තවදුරටත් සිදු කරන ආයෝජන හරහා අදාළ සමාගම තුළ තම හිමිකාරීත්වය 87%ක් දක්වා වර්ධනය කරගැනීමටත් කටයුතු යොදන බවත් පවසා සිටියි.

මෙහිදී අදාළ අත්පත් කරගැනීම සඳහා අවශ්‍ය මුදල් පසුගිය දෙසැම්බර් මාසයේ 22 වැනිදා නිවේදනය කළ රුපියල් මිලියන 250ක් වටිනා සිය නිෂ්ඡන්ද කොටස් නිකුතුව හරහා රැස් කරගන්නා බවත් විදුල්ලංකා පීඑල්සී සමාගම වැඩිදුරටත් පවසයි.

දැනට ඇස්තමේන්තු කර ඇති ආකාරයට මොනරාගලදී සිදු කරන ඉහත සඳහන් ව්‍යාපෘතිය අත්පත් කරගැනීම සහ එය පවත්වාගෙන යාම සඳහා වැය වන මුදල රුපියල් මිලියන 125ක් ලෙස ගණන් බලා තිබේ. මේ අතර විදුල්ලංකා පීඑල්සී සමාගම මගින් සීමාසහිත වෙනර්ජි ලංකා (පෞද්) සමාගම ලෙස සිය පූර්ණ පරිපාලිත සමාගමක් ද ස්ථාපිත කර ඇති බවත්, ඒ හරහා තරගකාරී ටෙන්ඩර් සඳහා ලංසු ඉදිරිපත් කිරීම මූලික අරමුණ බවත් සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

enbsl

[QUOTE="samsri, post: 26181573, member: 567365"] [HEADING=2][COLOR=rgb(184, 49, 47)]ශ්‍රී ලංකාවේ ලොකුම බිස්කට් හා චොකලට් කර්මාන්තශාලාව හෝමාගමට. ධම්මික පෙරේරාගේ තවත් දැවැන්ත වැඩක්[/COLOR][/HEADING] [LIST] [*][B]ජාත්‍යන්තර සන්නාමයන්ගේ බිස්කට් වර්ග 5 ක් හා චොකලට් වර්ග 3 ක්[/B] [*][B]නව රැකියා 1,500 ක්[/B] [*][B]දර්ශනීය කොකෝවා වගාවක්[/B] [*][B]කාර්මාන්තශාලාවේ ධාරිතාවය, ශ්‍රී ලංකාවේ සම්පූර්ණ අවශ්‍යතාවයට සමානයි[/B] [/LIST] ශ්‍රී ලංකාවේ වාර්ෂික බිස්කට් සහ චොකලට් අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම සපුරාලිය හැකි ආකාරයේ දැවැන්ත නිෂ්පාදන කර්මාන්තශාලාවක් ආරම්භ කිරීම සඳහා මූලික වැඩකටයුතු මේ වන විට ලහිලහියේ සකස් වෙමින් පවතී. හෝමාගම කිරිවත්තුඩුව මූණමලේ ප්‍රදේශයේ අක්කර 35 ක භූමිභාගයක මෙම අතිනවීන කර්මාන්තශාලාව ඉදිකිරීමට නියමිත අතර ඒ සඳහා අවශ්‍ය කෙරෙන මූලික අදියරේ කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බව අද දෙරණ Biz වෙත වාර්තා වේ. මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ නවතම ව්‍යාපාරික මුල පිරීමක් ලෙසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ. මේ වන විට ශ්‍රී ලංකාවේ මාසික බිස්කට් අවශ්‍යතාවය ටොන් 12,000 ක් සහ චොකලට් අවශ්‍යතාවය ටොන් 1,400 ක් පමණ වේ. මෙකී අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම සපුරාලීමට මෙලෙස ඉදිවන නව කර්මාන්තශාලාව සමත් වුවද, දේශීය වෙළෙඳපොළ අවශ්‍යතාවයෙන් 15% ක් පමණක් මෙම කර්මාන්ත ශාලාවෙන් නිකුත් කෙරෙනු ඇත. අද දෙරණ Biz වෙත වාර්තා වන ආකාරයට ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් නිෂ්පාදනයන් සිදුකිරීම මෙකී නව කර්මාන්ශාලාවේ ප්‍රධාන අරමුණයි. ඒ් අනුව ලොව ප්‍රධාන පෙළේ සන්නාමයන්ගෙන් එන බිස්කට් වර්ග 5 ක් සහ චොකලට් වර්ග 3 ක් මෙම කර්මාන්තශාලාවේ දී නිෂ්පාදනය කිරීමට නියමිතය. මීට අමතරව මෙම කර්මාන්තශාලා පරිශ්‍රය තුළ මහාපරිමාණ කොකෝවා වගාවක් ද ආරම්භ කිරිමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ් අනුව මෙතෙක් නිවර්තන කලාපීය දේශගුණික තත්ත්වයක් යටතේ පමණක් බහුලව දැකිය හැකි වූ දර්ශනීය කොකෝවා වගාවක් නුදුරේදීම කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම පුරවරයේ දී අපට දැකගත හැකිවනු ඇත. මෙම කර්මාන්ත ශාලාව හරහා නව රැකිය 1,500 ක් නිර්මාණය වනු ඇති බව වැඩිදුරටත් වාර්තා වේ. [HEADING=2][B][COLOR=rgb(184, 49, 47)]බටහිර පර්යන්තය සංවර්ධනය සඳහා අදානි සමඟ හවුලකට කැබිනට් අනුමැතිය. දේශීය නියෝජිතයා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්[/COLOR][/B][/HEADING] [IMG]http://s3.amazonaws.com/bizsinhala/wp-content/uploads/2021/03/02124652/JKH-150-Years-logo-01-1.jpg[/IMG] කොළඹ දකුණු වරායේ බටහිර බහළු පර්යන්තය (WCT) ඉන්දීය රජය සහ ජපන් රජය විසින් නම් කරනු ලබන පාර්ශ්වයන් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා එක්ව රාජ්‍ය - පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කිරීමටත්, ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වන යෝජනා ඇගයීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් සහ ව්‍යාපෘති කමිටුවක් පත් කිරීමටත්, 2021 පෙබරවාරි මස 01 දින දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, සාකච්ඡා සම්මුති කමිටුව විසින් අනුමත කරන ලද ඉදි කර, මෙහෙයුම් කර, පවරා දීමේ ගිවිසුම සහ යෝජනා ඉල්ලීම් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සහ ජපන් තානාපති කාර්යාලය වෙත යොමු කර ආයෝජකයින් නම් කරන ලෙස ඉල්ලීමක් කර ඇත. Adani Ports and Special Economic Zone Limited (APSEZ Consortium) ඉදිරිපත් කළ යෝජනාව සඳහා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ එකඟතාව ලැබී ඇති අතර ජපන් රජය විසින් කිසිදු ආයෝජකයෙකු නම් කර නොමැත. දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡා පදනම් කර ගෙන අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය පරිදි Adani Ports and Special Economic Zone Limited (APSEZ Consortium) සහ එම සමාගමේ දේශීය නියෝජිත වන John Keels Holding PLC (APSEZ Consortium) සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා එක්ව රාජ්‍ය - පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස වසර 35ක කාලයක් සඳහා සංවර්ධනය කොට ක්‍රියාත්මක කර ආපසු භාර දීමේ පදනම යටතේ බටහිර බහළු පර්යන්තය සංවර්ධනය කිරීම පිණිස වරාය හා නාවික අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. bizadaderana [HEADING=2][B][COLOR=rgb(184, 49, 47)]විදුල්ලංකා පීඑල්සී ඔරික් කෝපරේෂන්හි 51%ක් අත්පත් කරගනී[/COLOR][/B][/HEADING] කොළඹ කොටස් හුවමාරුවෙහි උපයෝගිතා අංශය යටතේ ලැයිස්තුගත සමාගමක් වන විදුල්ලංකා පීඑල්සී සමාගම සීමාසහිත ඔරික් කෝපරේෂන් (පෞද්) සමාගමේ 51%ක කොටස් ප්‍රතිශතයක් අත්පත් කර ගැනීම පසුගියදා සිදු වූ බව පවසයි. මෙරට තුළ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදන ක්ෂේත්රයට සම්බන්ධ තවත් සමාගමක් වන ඔරික් කෝපරේෂන් සමාගම සතුව මොනරාගල ප්‍රදේශයේ භූමිය මත ඉදි කෙරෙන මෙගාවොට් 1ක ධාරිතාවකින් යුත් සූර්ය විදුලි බලාගාරයක් සඳහා වන හිමිකම සහ අනුමැතිය සහිත බවත් සඳහන් වෙයි. එසේම අද වනවිට ඔරික් කෝපරේෂන් සමාගම සහ ලංකා විදුලිබල මණ්ඩලය අතර ඇති කරගෙන තිබෙන බලශක්ති හුවමාරු එකඟතාව යටතේ, එම සමාගම මගින් වසර 20ක කාලයක් සඳහා ඒකකයක් රුපියල් 15.97 බැගින් මණ්ඩලය වෙත ගෙවීමක්ද සිදු කරන බවත් පවසයි. මෙම කොටස් අත්පත් කරගැනීමට අනුව විදුල්ලංකා සමාගම තවදුරටත් ඔරික් කෝපරේෂන් සමාගමේ 10%ක කොටස් ප්‍රතිශතයක් අත්පත් කරගැනීමට නියමිතව ඇති බවත්, එසේම තවදුරටත් සිදු කරන ආයෝජන හරහා අදාළ සමාගම තුළ තම හිමිකාරීත්වය 87%ක් දක්වා වර්ධනය කරගැනීමටත් කටයුතු යොදන බවත් පවසා සිටියි. මෙහිදී අදාළ අත්පත් කරගැනීම සඳහා අවශ්‍ය මුදල් පසුගිය දෙසැම්බර් මාසයේ 22 වැනිදා නිවේදනය කළ රුපියල් මිලියන 250ක් වටිනා සිය නිෂ්ඡන්ද කොටස් නිකුතුව හරහා රැස් කරගන්නා බවත් විදුල්ලංකා පීඑල්සී සමාගම වැඩිදුරටත් පවසයි. දැනට ඇස්තමේන්තු කර ඇති ආකාරයට මොනරාගලදී සිදු කරන ඉහත සඳහන් ව්‍යාපෘතිය අත්පත් කරගැනීම සහ එය පවත්වාගෙන යාම සඳහා වැය වන මුදල රුපියල් මිලියන 125ක් ලෙස ගණන් බලා තිබේ. මේ අතර විදුල්ලංකා පීඑල්සී සමාගම මගින් සීමාසහිත වෙනර්ජි ලංකා (පෞද්) සමාගම ලෙස සිය පූර්ණ පරිපාලිත සමාගමක් ද ස්ථාපිත කර ඇති බවත්, ඒ හරහා තරගකාරී ටෙන්ඩර් සඳහා ලංසු ඉදිරිපත් කිරීම මූලික අරමුණ බවත් සමාගම වැඩිදුරටත් පවසා සිටියි. enbsl [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom