Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Share Market Mega Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සොෆ්ට්ලොජික් ලයිෆ් සම්මාන රැසකින් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් 2021 නව වසර ආරම්භ කරනු ලැබුවේ දේශීය හා ජාත්‍යන්තර සම්මාන උළෙල 8කදී හිමි කරගත් සම්මාන 16ක අභිමානයද සමඟින් බව එම සමාගම පවසයි.

එහිදී සොෆ්ට්ලොජික් ලයිෆ් SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන, ශ්‍රී ලංකාවේ සේවය කිරීමට හොඳම ස්ථානය, ආසියානු තිරසාර වාර්තාකරණ සම්මාන, CMA ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන, SAFA හි හොඳම වාර්ෂික වාර්තාව සඳහා වන (BPA) සම්මාන, ආසියානු රක්ෂණ සම්මානය, SLIM Digi සම්මාන සහ SMARTIES APAC සම්මාන ආදි ලෙස විවිධ අංශයන් ඔස්සේ සිය විශිෂ්ටත්වය විදහා දක්වන්නට සමත් වූයේ මෙරට ජීවිත රක්ෂණයේ ප්රමුඛයෙකු බව නැවතවරක් තහවුරු කරමිනි.

ඒ අනුව 2020 වසරේ පැවති SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී වසරේ සේවා සන්නාමය’ (‘Service Brand of the Year’) ලෙසත් වසරේ නවෝත්පාදන සන්නාමය (‘Innovative Brand of the Year’) රන් සම්මානනේ පිදුම් ලබමින් ජීවිත රක්ෂණ ක්ෂේත්රය තුළ සිය විශිෂ්ටත්වය විදහා දක්වන්නට සොෆ්ට්ලොජික් ලයිෆ් සමත් විය.

එසේම අඛණ්ඩව වසර පස්වැනි වරටත් ශ්‍රී ලංකාවේ සේවය කිරීමට හොඳම සමාගම් 25 අතරට සුදුසුකම් ලබමින් Hall of Fame සඳහා ඇතුළත් වීමට ද සුදුසුකම් ලබා සිය අභිමානය තහවුරු කිරීමට සොෆ්ට්ලොජික් ලයිෆ් සමත් විය.

තම විකුණුම් කණ්ඩායමෙහි සාමාජිකයන් 169 දෙනෙකුට MDRT (Million Dollar Round Table) සාමාජිකත්වය හිමි වූ බව සොෆ්ට්ලොජික් ලයිෆ් පසුගියදා නිවේදනය කරනු ලැබීය. MDRT යනු රක්ෂණ හා මූල්‍ය උපදේශකයන් වෙත පිරි නමනු ලබන ජාත්‍යන්තර පිළිගැනීමයි. එහි විකුණුම් කණ්ඩායමේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ එම ජයග්‍රහණය ශ්‍රී ලාංකේය ආයතනයක් එක් වසරකදී වැඩිම MDRT සාමාජික පිරිසක් බිහිකිරීමේ වාර්තාවද සොෆ්ට්ලොජික් ලයිෆ් වෙත හිමි කර දීමට සමත් විය.

මීට අමතරව CMA ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී අඛණ්ඩව 6 වැනි වරටත් ‘Ten Best Integrated Reports in Sri Lanka’ සම්මානය හිමි කර ගැනීමත් හොඳම වාර්ෂික වාර්තාව සඳහා වන 24 වන SAFA සම්මාන උළෙලේදී සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලැබීමත් තවත් සුවිශේෂී අවස්ථාවන් ලෙස සඳහන් කළ හැකිය.

‘Lionhearted’ යන තේමාව තුළින් සොෆ්ට්ලොජික් ලයිෆ් සිය 2019 වාර්ෂික වාර්තාව එළි දැක්වූ අතර ඒ තුළින් සමාගම හා එහි බාහිර පරිසරය, උපායමාර්ග, සම්පත් බෙදී යාම, ව්‍යාපාර ආකෘතිය, කාර්යසාධනය, ආයතනික පාලනය සහ සොෆ්ට්ලොජික් ලයිෆ්හි අභිලාෂයන් පිළිබඳ දළ හා සංෂිප්ත විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලැබීය. සොෆ්ට්ලොජික් ලයිෆ් ආසියානු රක්ෂණ සම්මාන උළෙලේදී ‘Credit Insurer Award – Sri Lanka’ සම්මානය දිනා ගැනීමට සමත් වූයේද එකී අභිලාෂයන් ද සාක්ෂාත් කර ගනිමිනි.

මෙම සම්මානවලට අමතරව සොෆ්ට්ලොජික් ලයිෆ් SLIM Digi හි පළමු සම්මාන උළෙලේදීම එහි “Born to Inspire Positivity ව්‍යාපෘතිය වෙනුවෙන් රක්ෂණ ක්ෂේත්රය සඳහා වන රිදී සම්මානය සමඟින් සම්මාන 5ක් තමන් සතු කර ගැනීමටද සමත් විය.

එමෙන්ම එහි (“The Little Mutta that Saved Trees”) ව්‍යාපෘතිය වෙනුවෙන් Digital Brand Bravery සඳහා වූ ලෝකඩ සම්මානය සහ ඩිජිටල් ක්‍රියාකාරකම් හා රක්ෂණ අංශයේ හොඳම භාවිතය සඳහා වන අවසන් වටයේ සම්මාන 3ක්ද සොෆ්ට්ලොජික් ලයිෆ් වෙත හිමි විය. එම සම්මාන 5ත් සමඟ සොෆ්ට්ලොජික් ලයිෆ් SLIM Digis 2.0 හි වඩාත් සම්මානයට පාත්‍ර වූ ජීවිත රක්ෂණ සමාගම බවටද නිතැතින්ම පත් විය.

තවද සොෆ්ට්ලොජික් ලයිෆ් SMARTIES APAC සම්මාන උළෙලේදී සිය රිදී සම්මාන දෙකක් හිමි කරගනු ලැබුවේ එම සම්මාන උළෙලේදී සම්මාන දිනූ එකම ශ්‍රී ලාංකේය ආයතනය බවට පත් වෙමිනි. එම රිදී සම්මාන Mobile & Conversions and Lead generation/Direct Response/Conversions කාණ්ඩය යටතේ සොෆ්ට්ලොජික් ලයිෆ් හි නව්‍යකරණ ව්‍යාපෘතියක් වූ “Scratch and Text to protect your life” විසින් දිනා ගන්නා ලදී.

‘Oscars of Mobile Marketing’ ලෙස සලකනු ලබන SMARTIES APAC විසින් සොෆ්ට්ලොජික් ලයිෆ් පාරිභෝගිකයාට වඩාත් සමීප ජංගම දුරකතනය පාදක කරගනිමින් දියත් කරනු ලැබූ එම වැඩසටහන සොෆ්ට්ලොජික් ලයිෆ් හි නවීන සන්නිවේදන නවෝත්පාදන, නිර්මාණකරණය සහ ජයග්‍රහණ ඇගයීමට ලක් කර තිබුණි.

මෙම දේශීය හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ලයිෆ්හි කළමනාකාර අධ්යක්ෂ ඉෆ්තිකාර් අහමඩ් මහතා ‘’රක්ෂණ ක්ෂේත්රය හා සම්බන්ධ ප්‍රධානතම සම්මානවලින් මෙන්ම දේශීය හා ජාත්‍යන්තර සම්මාන උළෙල තුනකදී සොෆ්ට්ලොජික් ලයිෆ් වෙත ඉහළම සම්මාන දිනා ගැනීමට හැකි වීම සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකිය හැකියි. මෙම සියලු සම්මාන සොෆ්ට්ලොජික් ලයිෆ්හි නව්‍යකරණ හඳුන්වාදීම් පිළිබඳ පමණක් නොව අභියෝගාත්මක කාලයේදී සියලු අංශයන්හි විශිෂ්ටත්වය වෙනුවෙන් සමාගමේ කැපවීම පැහැදිලිව නිරූපනය කරනවා” යනුවෙන් පැවසුවේය.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනතය විසින් නිකුත් කළ වඩා විනිවිදභාවයෙන් යුත් ආයතනික වාර්තා සහිත සමාගම්හි හොඳම ආයතන 50 අතරටද, Brand Finance හි හොඳම ශ්‍රී ලාංකේය සමාගම් 100 අතරටදල LMD හි හොඳම සමාගම් 100 අතරටද පත් වෙමින් සොෆ්ට්ලොජික් ලයිෆ් සිය අභිමානවත් විශිෂ්ටත්වය තවදුරටත් තහවුරු කිරීමට සමත්ව ඇත

enbsl

[QUOTE="samsri, post: 26183158, member: 567365"] [HEADING=2][B][COLOR=rgb(184, 49, 47)]සොෆ්ට්ලොජික් ලයිෆ් සම්මාන රැසකින් පිදුම් ලබයි[/COLOR][/B][/HEADING] ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් 2021 නව වසර ආරම්භ කරනු ලැබුවේ දේශීය හා ජාත්‍යන්තර සම්මාන උළෙල 8කදී හිමි කරගත් සම්මාන 16ක අභිමානයද සමඟින් බව එම සමාගම පවසයි. එහිදී සොෆ්ට්ලොජික් ලයිෆ් SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන, ශ්‍රී ලංකාවේ සේවය කිරීමට හොඳම ස්ථානය, ආසියානු තිරසාර වාර්තාකරණ සම්මාන, CMA ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන, SAFA හි හොඳම වාර්ෂික වාර්තාව සඳහා වන (BPA) සම්මාන, ආසියානු රක්ෂණ සම්මානය, SLIM Digi සම්මාන සහ SMARTIES APAC සම්මාන ආදි ලෙස විවිධ අංශයන් ඔස්සේ සිය විශිෂ්ටත්වය විදහා දක්වන්නට සමත් වූයේ මෙරට ජීවිත රක්ෂණයේ ප්රමුඛයෙකු බව නැවතවරක් තහවුරු කරමිනි. ඒ අනුව 2020 වසරේ පැවති SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී වසරේ සේවා සන්නාමය’ (‘Service Brand of the Year’) ලෙසත් වසරේ නවෝත්පාදන සන්නාමය (‘Innovative Brand of the Year’) රන් සම්මානනේ පිදුම් ලබමින් ජීවිත රක්ෂණ ක්ෂේත්රය තුළ සිය විශිෂ්ටත්වය විදහා දක්වන්නට සොෆ්ට්ලොජික් ලයිෆ් සමත් විය. එසේම අඛණ්ඩව වසර පස්වැනි වරටත් ශ්‍රී ලංකාවේ සේවය කිරීමට හොඳම සමාගම් 25 අතරට සුදුසුකම් ලබමින් Hall of Fame සඳහා ඇතුළත් වීමට ද සුදුසුකම් ලබා සිය අභිමානය තහවුරු කිරීමට සොෆ්ට්ලොජික් ලයිෆ් සමත් විය. තම විකුණුම් කණ්ඩායමෙහි සාමාජිකයන් 169 දෙනෙකුට MDRT (Million Dollar Round Table) සාමාජිකත්වය හිමි වූ බව සොෆ්ට්ලොජික් ලයිෆ් පසුගියදා නිවේදනය කරනු ලැබීය. MDRT යනු රක්ෂණ හා මූල්‍ය උපදේශකයන් වෙත පිරි නමනු ලබන ජාත්‍යන්තර පිළිගැනීමයි. එහි විකුණුම් කණ්ඩායමේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ එම ජයග්‍රහණය ශ්‍රී ලාංකේය ආයතනයක් එක් වසරකදී වැඩිම MDRT සාමාජික පිරිසක් බිහිකිරීමේ වාර්තාවද සොෆ්ට්ලොජික් ලයිෆ් වෙත හිමි කර දීමට සමත් විය. මීට අමතරව CMA ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී අඛණ්ඩව 6 වැනි වරටත් ‘Ten Best Integrated Reports in Sri Lanka’ සම්මානය හිමි කර ගැනීමත් හොඳම වාර්ෂික වාර්තාව සඳහා වන 24 වන SAFA සම්මාන උළෙලේදී සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලැබීමත් තවත් සුවිශේෂී අවස්ථාවන් ලෙස සඳහන් කළ හැකිය. ‘Lionhearted’ යන තේමාව තුළින් සොෆ්ට්ලොජික් ලයිෆ් සිය 2019 වාර්ෂික වාර්තාව එළි දැක්වූ අතර ඒ තුළින් සමාගම හා එහි බාහිර පරිසරය, උපායමාර්ග, සම්පත් බෙදී යාම, ව්‍යාපාර ආකෘතිය, කාර්යසාධනය, ආයතනික පාලනය සහ සොෆ්ට්ලොජික් ලයිෆ්හි අභිලාෂයන් පිළිබඳ දළ හා සංෂිප්ත විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලැබීය. සොෆ්ට්ලොජික් ලයිෆ් ආසියානු රක්ෂණ සම්මාන උළෙලේදී ‘Credit Insurer Award – Sri Lanka’ සම්මානය දිනා ගැනීමට සමත් වූයේද එකී අභිලාෂයන් ද සාක්ෂාත් කර ගනිමිනි. මෙම සම්මානවලට අමතරව සොෆ්ට්ලොජික් ලයිෆ් SLIM Digi හි පළමු සම්මාන උළෙලේදීම එහි “Born to Inspire Positivity ව්‍යාපෘතිය වෙනුවෙන් රක්ෂණ ක්ෂේත්රය සඳහා වන රිදී සම්මානය සමඟින් සම්මාන 5ක් තමන් සතු කර ගැනීමටද සමත් විය. එමෙන්ම එහි (“The Little Mutta that Saved Trees”) ව්‍යාපෘතිය වෙනුවෙන් Digital Brand Bravery සඳහා වූ ලෝකඩ සම්මානය සහ ඩිජිටල් ක්‍රියාකාරකම් හා රක්ෂණ අංශයේ හොඳම භාවිතය සඳහා වන අවසන් වටයේ සම්මාන 3ක්ද සොෆ්ට්ලොජික් ලයිෆ් වෙත හිමි විය. එම සම්මාන 5ත් සමඟ සොෆ්ට්ලොජික් ලයිෆ් SLIM Digis 2.0 හි වඩාත් සම්මානයට පාත්‍ර වූ ජීවිත රක්ෂණ සමාගම බවටද නිතැතින්ම පත් විය. තවද සොෆ්ට්ලොජික් ලයිෆ් SMARTIES APAC සම්මාන උළෙලේදී සිය රිදී සම්මාන දෙකක් හිමි කරගනු ලැබුවේ එම සම්මාන උළෙලේදී සම්මාන දිනූ එකම ශ්‍රී ලාංකේය ආයතනය බවට පත් වෙමිනි. එම රිදී සම්මාන Mobile & Conversions and Lead generation/Direct Response/Conversions කාණ්ඩය යටතේ සොෆ්ට්ලොජික් ලයිෆ් හි නව්‍යකරණ ව්‍යාපෘතියක් වූ “Scratch and Text to protect your life” විසින් දිනා ගන්නා ලදී. ‘Oscars of Mobile Marketing’ ලෙස සලකනු ලබන SMARTIES APAC විසින් සොෆ්ට්ලොජික් ලයිෆ් පාරිභෝගිකයාට වඩාත් සමීප ජංගම දුරකතනය පාදක කරගනිමින් දියත් කරනු ලැබූ එම වැඩසටහන සොෆ්ට්ලොජික් ලයිෆ් හි නවීන සන්නිවේදන නවෝත්පාදන, නිර්මාණකරණය සහ ජයග්‍රහණ ඇගයීමට ලක් කර තිබුණි. මෙම දේශීය හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ලයිෆ්හි කළමනාකාර අධ්යක්ෂ ඉෆ්තිකාර් අහමඩ් මහතා ‘’රක්ෂණ ක්ෂේත්රය හා සම්බන්ධ ප්‍රධානතම සම්මානවලින් මෙන්ම දේශීය හා ජාත්‍යන්තර සම්මාන උළෙල තුනකදී සොෆ්ට්ලොජික් ලයිෆ් වෙත ඉහළම සම්මාන දිනා ගැනීමට හැකි වීම සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකිය හැකියි. මෙම සියලු සම්මාන සොෆ්ට්ලොජික් ලයිෆ්හි නව්‍යකරණ හඳුන්වාදීම් පිළිබඳ පමණක් නොව අභියෝගාත්මක කාලයේදී සියලු අංශයන්හි විශිෂ්ටත්වය වෙනුවෙන් සමාගමේ කැපවීම පැහැදිලිව නිරූපනය කරනවා” යනුවෙන් පැවසුවේය. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනතය විසින් නිකුත් කළ වඩා විනිවිදභාවයෙන් යුත් ආයතනික වාර්තා සහිත සමාගම්හි හොඳම ආයතන 50 අතරටද, Brand Finance හි හොඳම ශ්‍රී ලාංකේය සමාගම් 100 අතරටදල LMD හි හොඳම සමාගම් 100 අතරටද පත් වෙමින් සොෆ්ට්ලොජික් ලයිෆ් සිය අභිමානවත් විශිෂ්ටත්වය තවදුරටත් තහවුරු කිරීමට සමත්ව ඇත enbsl [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom