Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Share Market Mega Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොටස් වෙළෙඳපොළ ප්රමුඛ ආයෝජකයෝ රාජ්‍ය ඇමති කබ්රාල් හමුවෙති. විධිමත් සාකච්ඡාවක් ඉදිරියේ දී

පවතින වාතාවරණය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළේ ඉහළ පෙළේ ආයෝජකයින් කිහිපය දෙනෙකු සහ මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්යව්යාසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය, අජිත් නිවාඩ් කබ්රාල් මහතා අතර හමුවක් පසුගිය සතිඅන්තයේ දී පැවැත්විණි. මේ සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, ඔවුන් සමඟ ඵලදායී සාකච්ඡාවක් පැවති බවත්, ඉදිරියේ දී ඔවුන්ගේ ගැටළු වඩාත් විස්තරාත්මක ආකාරයෙන් විසඳා ගැනීම සඳහා විධිමත් සාකච්ඡාවක් පැවැත්වීමට ඔවුන් ඒකඟ වූ බවයි.

මේ අතර මෙම සාකච්ඡාවට ඒක්වූ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන පෙළේ ආයෝජකයෙකු වන නිමල් පෙරේරා මහතා පවසන්නේ, ප්‍රධාන වශයෙන් තැරැව්කාර සමාගම්වල ආන්තික ණය සම්බන්ධ ගැටළු ඇතුළු කරුණු කිහිපයක් මෙහිදී සාකච්ඡාවට ගැනුණු බවයි

biz derana

[USER=561607]@hodakolla[/USER]

------ Post added on [DATETIME="UT"]1615172060[/DATETIME]

හේලීස් ෆයිබර් සහ හේලීස් ෆැබ්රික් මුදල් ලාභාංශ දෙන්නේ ශත 25 බැගින්ලු

හේලීස් සමූහයට අයත් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් දෙකක් වන හේලීස් ෆයිබර් පීඑල්සී සහ හේලීස් ෆැබ්රික් පීඑල්සී යන සමාගම් සිය කොටස් හිමිකරුවන් වෙත මුදල් ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

පසුගියදා පැවැත්වුණු එම සමාගම් දෙකෙහි අධ්යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ අවසන් තීරණය ගෙන තිබේ. ඒ අනුව හේලීස් ෆැබ්රික් සහ හේලීස් සමාගම් දෙක මගින්ම නිකුත් කර ඇති සෑම කොටසක් සඳහාම ශත 25 බැගින් මුදල් ලාභාංශ ගෙවන බව එම සමාගම් සඳහන් කර සිටියි.

මේ අතරින් හේලීස් ෆයිබර් පීඑල්සී සමාගමේ මෙම ලාභාංශ ගෙවීම 2020/2021 මූල්‍ය වර්ෂය සඳහා වන දෙවැනි අතරමැදි ලාභාංශ අවස්ථාව ලෙස සටහන්ව තිබේ. එහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන මාර්තු 25 වැනිදා සඳහන් කෙරී ඇති අතර ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ලබන මාර්තු 17 වැනිදා නම් කෙරී ඇත.

එසේම හේලීස් ෆැබ්රික් පීඑල්සී සමාගමේ ලාභාංශ ගෙවීම 2020/2021 මූල්‍ය වර්ෂය සඳහා වන තෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීම ලෙසින් සඳහන් කෙරී ඇත. එහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන මාර්තු 24 වැනිදා සඳහන් කෙරී ඇති අතර ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස මාර්තු 17 වැනිදා නම් කෙරී ඇත.

මෙහිදී සමාගම් දෙකෙහිම ලාභාංශ ගෙවීම සඳහා කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොවීමත් විශේෂත්වයකි.

කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු සිදු වුණු පසුගිය සිකුරාදා දිනයේදී හේලීස් ෆයිබර් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 46.30ක් ලෙස පැවැති අතර එය පෙර දිනයට සාපේක්ෂව කොටස් වටිනාකමේ ඉහළ යාමක් හෝ පහළ යාමක් වාර්තා කර නොතිබුණි.

එසේම හේලීස් ෆැබ්රික් සමාගමේ කොටසක වටිනාකම පසුගිය සිකුරාදා දිනයේදී රුපියල් 14.00ක් ලෙස සටහන්ව තිබූ අතර එය පෙර දිනයේ පැවැති රුපියල් 13.90ට සාපේක්ෂව ශත 10ක එනම් 0.72%ක ඉහළ යාමක් වාර්තා කර තිබේ.

enbsl

------ Post added on [DATETIME="UT"]1615172268[/DATETIME]

[QUOTE="samsri, post: 26195772, member: 567365"] [HEADING=2][B][COLOR=rgb(226, 80, 65)]කොටස් වෙළෙඳපොළ ප්රමුඛ ආයෝජකයෝ රාජ්‍ය ඇමති කබ්රාල් හමුවෙති. විධිමත් සාකච්ඡාවක් ඉදිරියේ දී[/COLOR][/B] පවතින වාතාවරණය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළේ ඉහළ පෙළේ ආයෝජකයින් කිහිපය දෙනෙකු සහ මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්යව්යාසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය, අජිත් නිවාඩ් කබ්රාල් මහතා අතර හමුවක් පසුගිය සතිඅන්තයේ දී පැවැත්විණි. මේ සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, ඔවුන් සමඟ ඵලදායී සාකච්ඡාවක් පැවති බවත්, ඉදිරියේ දී ඔවුන්ගේ ගැටළු වඩාත් විස්තරාත්මක ආකාරයෙන් විසඳා ගැනීම සඳහා විධිමත් සාකච්ඡාවක් පැවැත්වීමට ඔවුන් ඒකඟ වූ බවයි.[/HEADING] මේ අතර මෙම සාකච්ඡාවට ඒක්වූ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන පෙළේ ආයෝජකයෙකු වන නිමල් පෙරේරා මහතා පවසන්නේ, ප්‍රධාන වශයෙන් තැරැව්කාර සමාගම්වල ආන්තික ණය සම්බන්ධ ගැටළු ඇතුළු කරුණු කිහිපයක් මෙහිදී සාකච්ඡාවට ගැනුණු බවයි biz derana [HR][/HR] [USER=561607]@hodakolla[/USER] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1615172060[/DATETIME][/SIZE] [HR][/HR] [HEADING=2][B][COLOR=rgb(226, 80, 65)]හේලීස් ෆයිබර් සහ හේලීස් ෆැබ්රික් මුදල් ලාභාංශ දෙන්නේ ශත 25 බැගින්ලු[/COLOR][/B] [/HEADING] හේලීස් සමූහයට අයත් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් දෙකක් වන හේලීස් ෆයිබර් පීඑල්සී සහ හේලීස් ෆැබ්රික් පීඑල්සී යන සමාගම් සිය කොටස් හිමිකරුවන් වෙත මුදල් ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා පැවැත්වුණු එම සමාගම් දෙකෙහි අධ්යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ අවසන් තීරණය ගෙන තිබේ. ඒ අනුව හේලීස් ෆැබ්රික් සහ හේලීස් සමාගම් දෙක මගින්ම නිකුත් කර ඇති සෑම කොටසක් සඳහාම ශත 25 බැගින් මුදල් ලාභාංශ ගෙවන බව එම සමාගම් සඳහන් කර සිටියි. මේ අතරින් හේලීස් ෆයිබර් පීඑල්සී සමාගමේ මෙම ලාභාංශ ගෙවීම 2020/2021 මූල්‍ය වර්ෂය සඳහා වන දෙවැනි අතරමැදි ලාභාංශ අවස්ථාව ලෙස සටහන්ව තිබේ. එහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන මාර්තු 25 වැනිදා සඳහන් කෙරී ඇති අතර ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ලබන මාර්තු 17 වැනිදා නම් කෙරී ඇත. එසේම හේලීස් ෆැබ්රික් පීඑල්සී සමාගමේ ලාභාංශ ගෙවීම 2020/2021 මූල්‍ය වර්ෂය සඳහා වන තෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීම ලෙසින් සඳහන් කෙරී ඇත. එහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන මාර්තු 24 වැනිදා සඳහන් කෙරී ඇති අතර ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස මාර්තු 17 වැනිදා නම් කෙරී ඇත. මෙහිදී සමාගම් දෙකෙහිම ලාභාංශ ගෙවීම සඳහා කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොවීමත් විශේෂත්වයකි. කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු සිදු වුණු පසුගිය සිකුරාදා දිනයේදී හේලීස් ෆයිබර් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 46.30ක් ලෙස පැවැති අතර එය පෙර දිනයට සාපේක්ෂව කොටස් වටිනාකමේ ඉහළ යාමක් හෝ පහළ යාමක් වාර්තා කර නොතිබුණි. එසේම හේලීස් ෆැබ්රික් සමාගමේ කොටසක වටිනාකම පසුගිය සිකුරාදා දිනයේදී රුපියල් 14.00ක් ලෙස සටහන්ව තිබූ අතර එය පෙර දිනයේ පැවැති රුපියල් 13.90ට සාපේක්ෂව ශත 10ක එනම් 0.72%ක ඉහළ යාමක් වාර්තා කර තිබේ. enbsl ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1615172268[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom