ලංකාවේ share market invest කරන හැටි ගැන මුල ඉඳල ඉගෙන ගන්න site එකක් එහෙම තියෙනවද?
එළකිරියේ නූල් දෙක තුනක් තියෙනවා ඒවා නම් කියෙව්වා.
Forex කරලා තියෙනවා. charts analize කරන්න එහෙම පුළුවන්. ඒත් share market කියන්නේ කලින් කවදාවත් අඩිය තියල නැති field එකක්

Rep +11