~~~ @ Share the Best you had @ ~~~

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    ඔන්න අලුත් ත්‍රේඩ් නූලක් පටන් ගත්තා.
    (Share the Best you had)

    මේ ත්‍රෙඩ් එකේ ඔයාලා කරපු, කාපු, ගියපු, බාපු, බලපු, බිපු හොදම කෑම, බීම්, රෙස්ටුරන්ට් එක, ට්‍රිප් එක, ෆිල්ම් එක, සොෆ්ට් වෙයාර් එක, එකී මෙකී නොකී ඕනම හොදම දෙයක් පෝස්ට් කරන්න.

    එතකොට තමන් විදපු හොදම දේවල් අනිත් අයටත් විදින්න දෙන්න පුලුවන්.

    social.jpg



    :):):):):):):):):)
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    එහෙම විශේෂ දෙයක් නෑ මචන්. හැබැයි බීපු ඒවා කියන්න ගියොත් මෙතන Liquor Promote කරනවා කියලා මට සීන් දායි. අපි බොන හොඳම දේවල් ඒවා නේ.
     

    Deadmau5

    Well-known member
  • Mar 29, 2011
    2,574
    427
    113
    එහෙම විශේෂ දෙයක් නෑ මචන්. හැබැයි බීපු ඒවා කියන්න ගියොත් මෙතන Liquor Promote කරනවා කියලා මට සීන් දායි. අපි බොන හොඳම දේවල් ඒවා නේ.
    :lol::lol::lol:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,716
    1
    4,806
    113
    40
    හත් ඉලව්වෙ!
    biwwenan "Vodka" hebei wedunenan nehe...:baffled:
    iye Gallery...campus eke kattiya set unane...:rofl: ekath hondai...:rolleyes:

    hondama cool drink eka..."minute made-Orange"
    hondama basmathi foods thiyenne KFC wala..(man KFC witharai denata gihin thiyenne...mokada anith ewa thiyena dihawala man gihin nehe...:D)

    hondama OS eka "Windows 7"
    activema forum eka "Elakiri"

    :P


    hondama virus Guard eka "Avast! Pro 4.8"
    hondama Hinndi Love story eka "Veer Zaara"

    apo...ohoma giyama eka eka ewa mathak wei...mathak unoth dannamko...:D
     
    Last edited: