Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sharema wewa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

. මන් මේ කතාව කියන්න කලින් හැමෝගෙන්ම පුන්චි දෙයක් ඉල්ලනව.

සමහරුන්ට මේක ජෝක් එකක් වෙයි. සමහරුන්ට මේක හොද බයිට් එකක් වෙයි. තවත් සමහරුන්ට මේක සුජී චාමර වගේ තවත් ෆේස්බුක් හිට් එකක් වෙයි. එත් මට මේක විහිලුවක් නෙවේ. මට කාටවත්ම අපහාසයක් කරන්නවත් අපහසුතාවයකට පත් කරන්නවත් ඔනි නෑ. වෙන කරන්නම දෙයක් නැති නිසා මෙහෙම ෆේස්බුක් වල දාන්න හිතුවෙ. මෙකෙන් මන් බලාපොරොත්තු වෙන්නෙ වෙන මුකුත් නෙවේ, මෙ දේ මට කියාගන්න බැරි වෙච්ච කෙනාට මේ විදිහට හරි මේක කියන්නයි මට ඔනි. ඔයලත් එක දවසක් හරි කාටහරි ඇත්තට ආදරය කලානම් මේක share කරල මේක මට කියාගන්න ඔනි කෙනාටත් පෙන්නන්න මට උදවු වෙන්න. මන් කාගෙවත් නම්, වැඩකරන ආයතන වල නම් කියන් නෑ. මට ඔනි කෙනා මේක දැක්කොත් තෙරුම් ගනී කා ගැනද මේ කියල තියෙන්නෙ කියල

මන් කොළබට ටිකක් කිට්ටුව පදින්චි කොල්ලෙක්. ලන්කාවෙ තවත් එක්තරා නගරයකට යන්නෙ degree එකක් කරන්න. වැඩිය සල්ලි නැති සාමාන්‍යය පන්තියේ පවුලක කොල්ලෙක් මන්. කැම්පස් ගිහින් ටික කාලයක් යනකොට මට හම්බුනා girl කෙනෙක්. ෆේස්බුක් වගේම තියෙන තවත් ඒ වගෙ එක social media එකකින් තමයි අපි අදුනගත්තෙ. එයා ප්‍රසිද්ද රජයේ ආයතනයකයි වැඩ කලේ. අදුනගත්ත මුල්ම දවසෙ අපි ගොඩක් වෙලා chat කලා. අපි හොද යාලුවො උනා. එත් පහුවදා ඉදන් එයා මට chat කලේ නෑ. දවස් 2ක් 3ක් ගියා. එත් එක msg එකක්වත් නෑ. මන් හිතුව මාව කරදරයක් වෙන්න ඇති කියල. ඒ නිසා මමත් msg කරල කරදර කරන්නෙ නැතුව නිකන් හිටිය.

එයාට සින්හල බෑ. වචනයක් වත් කතා කරන්නවත් වචනයක් වත් ලියාගන්නවත් බෑ. අදුනගත්ත පලවෙනි දවසෙම මන් විහිලුවට වගේ කිවුව මන් එහෙනම් ඔයගේ සින්හල සර් වෙන්නම් කියල.

කොහොමහරි දවස් 4කට විතර පස්සෙ මට වෙන phone no එකකින් msg එකක් ආව. msg කරපු කෙනා ඇහුවෙ ඔයාගේ අලුත් සින්හල ශිෂ්‍යයාව මතකද කියල. කා ගැනද අහන්නේ කියල තෙරුනත් මන් දන් නෑ වගේ හැසිරුනා. අන්තිමේදි බලනකොට අර girlගෙ අක්ක මේ. අක්ක මට නන්ගි ගැන මන් නොදන්න ගොඩක් දේවල් කිව්වා. ඒ ලමයා අසනීප වෙලා දවස් ගානක් hospital හිටිය ඒකයි msg නොකලෙ කියල කිව්ව. අසනීපෙන් ඉන්න ගොඩක් අහින්සක ලමයෙක් එයා ඒ නිසා යාලුවෙක් වගේ chat කලාට කමක් නෑ ඉන් එහාට මුකුත් අදහසක් තියාගන්න එපා කියල මට කිව්ව. අන්තිමේදි දවස් 5කට විතර පස්සෙ ආයෙත් අර girl මන් එක්ක chat කලා. ගොඩක් මහන්සියෙන් අමාරුවෙන් ඉන්නව වගෙයි මට තේරුනේ ඒත් මොකක්ද අමාරුව කියල හරියට මට තෙරුන් නෑ. දවස් 2කට විතර පස්සෙ ආයෙත් එයා job එකට යන්නත් පටන් ගත්ත. අපි ගොඩක් හොද යාලුවො විදිහට chat කලා. හැමදාම එයා off වෙලා ඇවිත් මන් campus අරිල එනකන් බලන් හිටිය chat කරන්න. අපි ගොඩක් රෑ වෙනකන් msg කර කර ගොඩක් හොද යාලුවො වෙලා හිටිය.

සතියක් විතර යනකොට ආයෙත් එයා msg කරන එක නතර උනා.මන් අක්කගෙන් අහද්දි එයා කිව්ව නන්ගි ආයෙත් hospital නැවැත්තුව කියල. පස්සෙ එයාගේ අක්ක මට සම්පූර්න විස්තරේ කිව්ව. "නන්ගිගෙ ඔලුවේ අසනීපයක් තියෙනව(brain tumor). doctorsල කියන්නෙ ඒක ගොඩක් බරපතලයි කියලයි. ඔපරේශන් කරන්න අමාරුයි කියලයි එයාල කියන්නේ. පුලුවන් තරම් එයාව සතුටින් තියන්න කියලයි doctorsල කියන්නෙ."කියල අක්ක කිව්වා. නන්ගි ඔයත් එක්ක chat කරන්නෙ බොහොම ආසාවෙන්. ඒ නිසයි මන් ඒක නතර කරන්න කියල එයාට බල කරන් නැතුව ඔයට තෙරුම් කරල කිව්වෙ මෙයා ගොඩක් අහින්සක ලමයෙක්. වැරදි අදහසකින් නම් chat කරන්න එපා කියල. නැත්නම් එකපාර අදුනගත්ත මනුස්සයෙකුට මෙහෙම නන්ගිට msg කරන්න දීල මට බලන් ඉන්න බෑ. නන්ගි happy ඉන්න නිසයි මන් ඔයාලට chat කරන්න දුන්නෙ කියල එයා මට කිව්ව.

එදා නන්ගි hospital ඉන්නකොට මන් එයාට call කලා. අක්ක ගිහින් එයාගෙ කනේ phone එක තිබ්බ.මට කියාගන්න බැරි තරම් දුකක් හිතුනෙ එදා. කෙල්ල බොහෝම අමාරුවෙන් කතා කලේ. මගෙන අහනව මොකද එයාට උනේ කියල. එයා ඉන්නෙ කොහෙද අහනව. මට එයාව බලන්න එන්න පුලුවන්ද අහනව. ඔලුව ගොඩාක රිදෙනව කිව්ව. දුකක් කියන්නෙ ඒක පුදුම හිතෙන දුකක්.කතා කරගන්න බැරිතැන මන් phone එක cut කරල off කරගත්ත.

පස්සෙ එදා රෑ අක්ක අයෙත් මට call කලා. නන්ගි පුදුම පෙරේත කමක් තියෙන්නෙ chocolate වලට. කවදාවත් chocolate එකක් දුන්නොත් විනාඩි 5ක් වත් ඉන්නෙ නෑ කාල දානව. බැරි වෙලාවත් අපිට එක කෑල්ලක් වත් දෙන්නෙ නෑ. එත් අද එයා දවල් ඉදන් chocolate එක කන්නෙ නැතුව තියන් ඉන්නව ඔයා එනව කිව්ව, ඊට පස්සෙ කනව කියල. අක්ක එහෙම කියද්දි එක පාරටම මට ඇඩුන. ලැජ්ජ නෑ මට එහෙම කියන්න. ඇත්තටම මට ඇඩුන. අක්කට ඒක ඇහුන. එයාත් පුදුම වෙලා මගෙන් ඇහුව ඇයි අඩන්නෙ කියල. එයා දන්නෙ නැති උනාට අපි අතරෙ යාලුකමට වඩා දෙයක් තියේද කියල එයා මගෙන් ඇහුව. ඒ වෙනකොට අපි ගොඩක් හොද යාලුවො තමයි. ඒත් යාලුකමට එහා දෙයක් මගේ හිතේ ඇති වෙලයි තිබුනෙ. ඇත්තම කියනව නම් මන් එයාට ආදරේ කලා. ඒත් ඒක කියල තිබුන් නෑ. ඒක කියන්නම් කියල හිතනකොට තමයි කෙල්ලගෙ මේ තරම් ලොකු අසනීපයක් තියේ කියල මන් දැනගත්තෙ. අක්ක අහපු කිසි දේකට මන් උත්තර දෙන්න ගියෙ නෑ. මන් කිව්ව මට ආයෙත් නන්ගිට කතා කරන්න ඔනි කියල. එවෙලෙ නන්ගි එක්ක අම්මි තාත්තිත් ඉන්නව, ඒ නිසා හෙට කතා කරන්න දෙන්නම් කියල එයා මට කිව්ව.

පහුවදා මන් කෙල්ලට කතා කලා. එයා ඒ වෙනකොටත් hospital එකේ හිටියෙ. ඔලුව කැක්කුම නිසා නින්ද යන්න බෙහෙත් දීලයි තිබුනෙ. ඒ නිසා කෙල්ල කතා කලාට හරි සිහියක් නෑ. එදා තමයි මන් මුලින්ම කෙල්ලට ආදරෙයි කිව්වේ. එදා එයා හොදටම ඇඩුව. අඩ අඩා කිව්ව මට මොනවද වෙලා. ඒ නිසා එයාට ආදරේ කරන්න එපා කියල. ඊට පස්සෙ අඩලම කෙල්ල සිහි නැති උනා. එයාගෙ තිබුන අසනීපෙ හැටියට එකපාර ගොඩක් සතුටු උනත් ගොඩක් දුක් උනත් එයාට සිහිය නැති වෙනව. මොකද මොලයට සම්භන්ද අසනීපයක් තිබුනෙ එයාට. එක පාර ලොකු shock එකක් ගන්න පුලුවන් කමක් තිබුන් නෑ එයාට.

කොහොමහරි එයා අයෙත් ගෙදර ආව. ටික කාලයක් යනකොට එයත් මට ආදරය කරන්න පටන් ගත්ත. හැමදේම හොදින් විසදිලා යන්න කියල මන් හැමදාම ප්‍රාර්තනා කලා. එයාගේ අසනීපෙත් එක්ක එයා job එකට යනවට ගෙදර අයත් කැමති උනේ නෑ. එත් මෙය job එකට ගොඩක් ආසයි. මෙයාව happy තියන්න කියල කියපු නිසා ගෙදර අයත් අකමැත්තෙන් උනත් එකට යන්න දීල හිටිය. නතරවෙන්න කියල බල කලේ නෑ. ඒත් මන් තෙරුම් කරල කිව්ව කෙල්ලට ඔයාට තියෙන ආදරේ නිසා ඔයාට කරදරයක් වෙයි කියලයි කියන්නෙ. ඒ නිසා මන් ඔයාට බල කරන් නෑ. එත් මන් ආසයි ඔයා ගෙදර නතර වෙනවනම් කියල මන් කිව්ව. කෙල්ල කිසි වචනයක් කිව්වෙ නෑ. හිනා වෙලා මට කිව්ව "ok ayya i'll stay" (හා අයියා මන් නතර වෙන්නම්) කියල. කෙල්ලගෙ job එක එහෙම නතර උනා.

කාලයක් යනකොට කෙල්ලගෙ අසනීපෙ තව වැඩි උනා. සමහර වෙලාවක මතකය පවා අමතක උනා. හැම වෙලේම වගේ ඔලුවෙ කැක්කුම හැදුන. ඒ වෙලාවට කෙල්ල කිසි දෙයක් කන්නෙ නෑ. ඇස් දෙක වහගෙන ඇදට වෙලා කෙදිරි ගගා ඉන්නව. කෙල්ලගෙ අම්මත් අවිත් කොහොමහරි කෙල්ලට ටිකක් කවාගන්න හදල බැරි උනාම අඩ අඩ ආපහු යනව. අක්ක කරන්නෙ අම්ම ගියාට පස්සෙ මට call එකක් අරන් කෙල්ලගෙ කනේ phone එක තියන්ව.මන් මොනවහරි කන්න කිව්වම වස්තුව කිව්වම මුලදි බෑ කියල අඩනව. එත් පස්සෙ හා කියනව. අඩුම තරමෙ සුප් එකක් ඇපල් ගෙඩියක් නැත්නම් තේ එකක් හරි බොනව කෙල්ල මන් කිව්වොත්. කවදාවත් බෑ කියන් නෑ.

අක්ක පුද්ගලික ආයතනයක වැඩ කලා. නන්ගිට ගොඩක් අමාරු වෙන නිසා අන්තිමේදි අම්ම job එකෙන් අයින් වෙලා ගෙදර නතර උනා.අම්ම රජයේ ආයතනකත්, තාත්ත අක්ක ඉන්න පුද්ගලික ආයතනයේත් වැඩ කරනව කියල දැනගෙන හිටියට මොනවද කරන jobs කියල මන් දැනන් හිටියෙ නෑ. මට ඒව වැදගත් උනෙත් නෑ. මොකද කෙල්ලගෙ පව්ලෙ අයට ගොඩක් සල්ලි තියේද නැද්ද කියල මන් හොයන්න ගියෙ නෑ මොකද මන් ආදරේ කලෙ අර අහින්සක කෙල්ලට මිසක් එයාගෙ සල්ලියකට නෙවෙයි. ඒත් අම්ම රස්සාවෙන් අයින් උන වෙලේ ඒකෙන් ගෙදරට ප්‍රශ්නයක් වෙයිද කියල දැනගන්න මන් කෙල්ලගෙන ඒ ගැන ඇහුව. කෙල්ලට ආදරය කරන්න පටන් අරන් මාස 3කට පස්සෙ තමයි මන් දන්නෙ එයාගේ පව්ලේ තත්වය හරියටම. තාත්ත එයා වැඩ කරපු company එකේ director කෙනෙක්. අම්ම එයා වැඩ කරපු රාජ්‍යය ආයතනයේ manager. ඊට අමතරවත් තව පුද්ගලික ව්‍යාපාර තිබුන එයාලට.

මන් එදා තේරුම් ගත්ත මේ කෙල්ල අද ඉන්න තත්වයයි, කෙල්ල කියන ඔනි දෙයකට ගෙදර අය හා කියනයි නිසා මන් එවෙලෙම එයාගෙ ගෙදරට ගියොත් එයාගෙ දෙමාපියො මට අකමැති වෙන්නෙ නෑ කෙල්ලගෙ සතුට ගැන හිතල කියල. මන් එහෙම කලානම් අදටත් මන් කෝටිපතියෙක් වගේ ජීවත් වෙනව. ඒත් මොන හේතුවක් නිසාද මන් දන් නෑ මේ අසනීපෙන් ඉන්න කෙල්ල ප්‍රයෝජනයට අරන් එයාට ආදරේ කරන පලියට එයාගෙ සල්ලි වලින් ජීවත් වෙන්න මට ඕනි උනේ නෑ. අන්කල් මන් ඔයාගේ දුව මට ආදරෙයි. මන් නැති උනොත් එයාට ජීවත් වෙන්නත් බැරි වෙයි. දුවට ආදරෙයි නම් එයාව මට දෙන්න. හැබැයි මන් ලග සල්ලිත් නෑ. ඒ නිසා දුවත් එක්ක සල්ලිත් ගොඩාක් මට දෙන්න කියල කෙල්ලගෙ තාත්ත ගාවට ගිහින් කියන්න හැකියාවක් මට තිබුනෙ නෑ. ඒක නිකන් ලෙඩින් ඉන්න කෙල්ල විකුනන් කනව වගේ වැඩක් කියලයි මට දැනුනෙ. මන් ඉගෙන ගත්තත් හොද රස්සාවක් කලත් වැඩක් නෑ කෙල්ල මගේ බලාපොරොත්තු වෙන්නෙ ඒක නෙවෙයි. එයා හිටපු තත්වෙත් එක්ක මන් එයා ලග හැම වෙලේම ඉදීවි කියලයි එයා බලාපොරොත්තු වුනේ. උදේ ගෙදරින් ගිහින් රෑ වෙලා ගෙදර එන රස්සාවක් කරන මනුස්සයෙකුට ඒ දේ කරන්න බෑ. ඒ නිසා මට තිබුන එකම දේ තමයි පුලුවන් තරම් ඉක්මනට සල්ලි ගොඩක් හොයාගෙන කෙල්ල ලගට යන එක. ඒ නිසා මන් කෙල්ලගෙ අක්කට කිව්ව මට තව අවුරුදු 2ක් දෙන්න. මන් මොන ක්‍රමයකින් හරි මනුස්සයෙක් වෙලා කෙල්ලගෙ දෙමව්පියො ලගට එනව කියල. එහෙම කියපු මම කර කර හිටපු degree එකත් නවත්තල business කරන්න පටන් ගත්ත.

ඔහොම කාලය යනකොට කෙල්ලට තවත් අමාරු උනා. සමහර දවස් වල කෙල්ල දවස් ගානක් ඇවිදින්නවත් බැරුව ඇදටම වෙලා හිටිය. මොන තරන් අමාරුවෙන් හිටියත් කෙල්ල හෙමදාම මට call කලා.. කෙල්ල ගොඩාක් සතුටින් හීටියෙ මන් කතා කරනකොට. මමත් හැම වෙලෙම බැලුවෙ කොහොමහරි කෙල්ලව සතුටින් තියන්න. කෙල්ල හිනාවෙන වාරයක් ගානේ මන් හිතින් ගොඩාක් සතුටු වුනා.

කෙල්ලගෙ පුන්චි කාලේ ඉදන් එකටම හැදුනු යාලුවො ටිකක් හිටියා. අක්ක එයාලට මන් ගැන කියපු පලවෙනි දවසෙ හැමෝම එකතු වෙලා අක්කට බැන්න පිස්සුද මේ අහින්සක කෙල්ලත් එක්ක සෙල්ලම් කරනවද කියල. එත් පස්සෙ පස්සෙ මන් ගැන එයාලත් ටිකක් තෙරුම් ගත්ත මන් කෙල්ල ගැන හොයල බලන විදිහ දැකල.

දවසක් කෙල්ල රෑ මන් එක්ක කතා කර කර ඉන්නකොට කැරකැවිල්ල වගේ දැනෙනව කියල කිව්ව. එවෙලෙ රෑ 11ට විතර ඇති. මන් කිව්ව වස්තුව කියන්න අක්කිට call කරල කියල. එත් එයා කිව්ව phone එකෙ අකුරු පේන්නෙ නෑ කියල. මන් call එක cut කරල අක්කගේ phone එකට call කරන්න try කලා. ඒත් අක්කගෙ phone එක off. මන් ආයෙත් කෙල්ලගෙ phone එකට call කලා. ඒත් කෙල්ල answer කලේ නෑ. මන් රෑ එලි වෙනකන් කෙල්ලටයි අක්කටයි දෙන්නටම call කලා. කෙල්ල phone ඉස්සුවෙ නෑ අක්කගෙ phone එක off. පහුවදා උදේ 5ට විතර මට අක්ක call කලා. මට ඒ වෙනකන් එක තත්පරයක්වත් නින්ද ගියෙ නෑ. එයා උදේ නන්ගිගෙ කාමරේට එනකොට කෙල්ල ඇද ලග faint වෙලා බිම වැටිල. නලල බිම වැදිල තුවාල වෙලා ලේත් ගිහින්.එවෙලෙම ආයෙත් අරන් hospital ගියා කෙල්ලව. මන් එදා හොදටම බැන්න අක්කට phone එක off කරගෙන හිටිය කියල.කොහොමහරි දවස කිහිපයකින් කෙල්ල ආයෙත් ගෙදර ආව.

දවස් කිහිපයක්ම ඔහොම වැඩ උනා. සමහර දවස් වලට කෙල්ල වැටුනම මන් call කරල අක්කට කියනව දුවල යන්න කියල. සමහර දවසට මන් phone එකේ නැති වෙලාවටත් කෙල්ලට අමාරු වෙනව. ඔලුවෙ කැක්කුම එනව. washroom යන්න ඔනි වෙනව. එත් phone එකෙ අකුරු පෙන්නෙ නෑ කෙල්ලට, එහෙම නෙත්නම් phone එකෙ crdit නෑ.. ඒ වෙලාවට කෙල්ල කරන්නෙ ඇස් දෙක වහගෙන තනියෙන් අඩන එකයි. සමහර වෙලාවට මන් call කරන්කොට කෙල්ල අඩනව ඔලුවෙ කැක්කුම කියල. එත් phone එකෙ credit නැතුව කාටවත් කියාගන්න බැරුව ඉදල. ගෙදරත් ගොඩක් ලොකු ගෙයක්. ගේ ඇතුලෙ ඉන්නෙ කව්ද නැත්තෙ කවුද කියලවත් ගෙදර මිනිස්සු දන් නෑ. එක වහල යට ඉදලත් එක්කෙනෙක් තව කෙනෙකුට කතා කරන්නෙ phone එකෙන්. ගෙදර වැඩට මිනිස්සු 5ක් 6ක් හිටියත් කෙල්ල ලගට යන්න දෙන්නෙ එක වයසක ගෑනු කෙනෙක්ට විතරයි. ඉතින් කොයි වෙලෙත් වගෙ කෙල්ල තනියෙන් මන් නැත්නම්. අන්තිමට මන් අක්කට කිව්ව කෙල්ලගෙ ඇද ලග බෙල් එකක් හයි කරන්න. කෙල්ලට ඒක ගහන්න පුලුවන්නේ උවමනාවක් උන ගමන්ම කියල. ඊට පස්සෙ දවස් කීපයකින් බෙල් එකක් හයි කරා කෙල්ලගේ කාමරේ ඇද ගාවම.

ඊට පස්සෙ ඉදන් කෙල්ල මන් එක්ක call එකක හිටියත් මොනවහරි ඉල්ලපු ගමන් මන් කියන්නෙ බෙල් 1 ගහන්න කියල. අක්ක ආවොත් මන්ම කියනව කෙල්ලට ඔනි දේ. අම්ම හරි අර වැඩ කරන ගෑනු කෙනා හරි ආවොත් කෙල්ල call එක cut කරල එයාම කියනව ඔනි දේ.

දවසක් කෙල්ල මන් එක්ක කතා කර කර ඉන්නකොට හදිස්සියේම කලන්තෙ වගෙ කියල සිහි නැති වුනා. මන් බෙල් 1 ගහන්න කිව්වත් කෙල්ලට ගහගන්න බැරි වුනා. මගේ එකේ ඉවර වෙලා කෙල්ලගේ එකේ සල්ලි වලිනුයි කතා කර කර හිටියෙ. වෙලාව රෑ 10ත් පහු වෙලා. මන් අක්කට කියන්නත් crdit නෑ. ගොඩක් අසරණ උනා මන්. කෙල්ලත් කතාවක් නෑ සිහි නැති වෙලා. කෙල්ල පුරුද්දක් විදිහට කතා කලේ කොට්ටෙන් ඔලුව වහගෙන. ඒ නිසාම සිහි නැති උනත් phone එක කන ලගමයි.කරකියාගන්න දෙයක් නැති තැම මන්ම කෙල්ලට කතා කරන්න ගත්ත. විනාඩි 5ක් විතර මන් නොකඩවා "wake up baby, wake up.. it's your ayya.. come to your ayya raththaran... wake up my wasthuwa.." කියල අඩ අඩා නොකඩවා ඔහේ කියෙව්වා... පුදුමයක් වගේ කෙල්ල එක පාරටම කෙදිරි ගාන්න පටන් ගත්ත. විනාඩියක් විතර ඒහෙම ඉදල ලොකු හුස්මක් එක්ක අඩන්න පටන් ගත්ත අයියා අයියා කියල. කෙල්ලට සිහිය ආවට තද ඔලුවෙ කැක්කුමක හිටියෙ. ඒ නිසාම මන් අමාරුවෙන් නිදි කෙරෙව්ව කෙල්ලව. මන් කාටවත් කිව්වෙ නෑ මේ සිද්දිය. මොකද මන් දන්නව කවුරුත් විස්වාස නොකරන බව. ඊට පස්සෙ දවස් කිහිපයක්ම කෙල්ල සිහි නැති වෙලා කාටවත් නොකියම මන් අවදි කර ගත්ත.

දවසක් අක්කත් ඉන්නකොට කෙල්ල සිහි නැති වෙලා, අක්ක බය වෙලා තත්තට කියන්න හදනකොට මන් කිව්ව කලබල නොවී මාව විස්වාස කරල කෙල්ලගෙ කනේ phone එක තියන්න කියල. අක්ක මටත් බැනල කේන්තියෙන් කෙල්ලගෙ කනේ phone එක තිබ්බ. විනාඩි 2ක් යන්න කලින් කෙල්ල නැගිට්ට. මට බැනපු අක්කටත් පුදුමයි. අඩ අඩ ඔයා මගෙ නන්ගි වෙනුවෙන්ම දෙවියො මවපු කෙනා තමයි කියල කිව්ව.(මම බෞද්ද උනාට එයාල කතෝලික)

දවසක් office එකේ වැඩ වගයකට අක්කට යන්න උනා තාත්ත එක්ක කොළබ සතියකට. ඒ නිසා අක්ක වෙනුවට මන් අර කලින් කියපු කෙල්ලගෙ යාලුවෙක් කෙල්ල ලග නතර උනා තනියට. එක දවසක් ආයෙත් කෙල්ලට අමරු උනා. මන් යාලුවට කිව්වා එක පාරක් කෙල්ලගෙ කනේ phone එක තියන්න කියල. මෙ විකාර කරන වෙලාවක් නෙවෙයි අය්ය කියල එයා මන් කියන දේ ඇහුවෙ නෑ. මන් සියපාරකට වඩා call කලා. එත් කලේ ඇහුවෙ නෑ. කෙල්ලව hospital අරන් ගියා. පහුවදා උදේ වෙලත් කෙල්ලට සිහිය ආවෙ නෑ.doctorsල කිව්ව කොළබ යවමු කියල. ඊටපස්සෙ දවල් කෙල්ලව කොළබ ප්‍රධාන පේලේ පෞද්ගලික රෝහලකට අරන් ගියා.(අවශ්‍යය නම් රෝහල නම වුවද පැවසිය හැක ). මන් කොච්චර කිව්වත් යාලුව ඇහුවෙ නෑ.අක්ක office එකේ වැඩකට තාත්ත එක්ක ගිය නිසා personal no off තිබුනෙ. කෙල්ලට සිහි නැති වෙලා දවසකට පස්සෙ යාලුව මගේ කරදරේ ඉවසන්නම බැරි තැන කෙල්ලගෙ කනේ phone එක තිබ්බ. කෙල්ල නැගිට්ට. පහුවදා කෙල්ලව ගෙදර අරන් ආව. යාලුවට පුදුම වෙලා කතා කරගන්න බැරිවෙලායි හිටියෙ. එයා අන්තිමේදි සමාව ඉල්ලුව මගෙන්. එයාලගෙ angle ව හැමදාම හොදින් බලාගන්න කිව්ව.

මගේ ජීවිතේම උනේ කෙල්ලයි. කෙල්ල වෙනුවෙනුයි මන් හැම දේම කලේ. මන් කැම්පස් ගමනත් නවත්තල සල්ලි හොයන්න ගත්ත. එත් හිතපු තරම් සාර්තක උනේ නෑ ඒක. මන් අන්තම අසරණ උනා අන්තිමේදි.

දවසක් යාලුව කෙල්ල ලග නතර උන දවසක මන් රෑ කෙල්ලට call කරනකොට කෙල්ල ඔලුවෙ කැක්කුම හැදිල හොදටම අමාරුවෙන් හිටියෙ. මුකුත් කාලත් නෑ. මන් call කලා යාලුවට කෙල්ලට කවන්න මොනවහරි ගේන්න කියන්න. එතකොට යාලුව නුවර පෙරහර බලන්න ගිහින්. කෙල්ලත් පෙරහැර බලන්න ගොඩක් ආසාවෙන් හිටියෙ. එත් අසනීපෙ නිසා යන්න බැරි උනා. කෙල්ලව දාල තනියෙන් ගිය නිසා මට පුදුම කේන්තියක් ඇති උනේ යාලුව එක්ක. එත් මන් මුකුත් කිව්වෙ නෑ අයෙත් කෙල්ලට කතා කලා. මන් කෙල්ලට යාලුවගෙ නම කියල කිව්ව එයා පොඩ්ඩක් එලියට ගිහින් වස්තුව. ආපු ගමන්ම ඔයාට කවයි කියල. එතකොට කෙල්ල දුකෙන් වගෙ කියනව ඔව් එයා පෙරහැර බලන්නයි ගියෙ කියල. ගියානම් එක්කො කෙල්ලට නොකිය යන්න ඔනි. කෙල්ලට කියල ගියාම එයාගේ දුක තවත් වැඩියිනෙ. මට යකා නැග්ග යාලුව එක්ක. ජීවිතේටම කෙල්ලෙකුට බැනල නැති විදිහට බැන්න තරහ උනත් කමක් නෙ කියල හිතල. හිතුව වගෙම යාලුව තරහ උනා. එදා ඉදන් මන් එක්ක අද වෙනකන් කතා කරල නෑ.

ඔහොම යනකොට දවසක් අක්කගෙ කොල්ල තරහ උනා අක්ක එක්ක. එය හැම දෙයක්ම අතඇරල ගෙදරිනුත් ගියා ගිය දිහාවක් හරියට ගෙදරට නොකිය. මන් call කලත් එක පාරක්වත් answer කලෙ නෑ phone එක. එයා ආයෙ ගෙදර ආවෙ මාසෙකටත් පස්සෙයි. එතකන් කෙල්ල ලග හිටියෙ අර කලින් මන් එක්ක තරහ උන යාලුවයි. අක්ක අයෙ ආවට පස්සෙ මන් අක්ක එක්කත් ගොඩක් කේන්තියෙන් හිටියෙ. මන් බනින නිසා එයා කතා කලෙත් නෑ. කෙල්ලට කොච්චර අමාරු උනත් කෙල්ල hospital ගෙනිච්චහම වත් මට කිව්වෙ නෑ. මමත් හැමවෙලේම call කරල කරදර කලා එ නිසාම.

දවසක් කෙල්ල hospital ගෙනිහින් මට කිව්වෙ නෑ. මමත් කෙල්ලට කොච්චර call කලත් කෙල්ල කතා කලෙත් නෑ. පහුවදා මන් call කරනකොට අක්ක කිව්ව අයිය දැන් නන්ගි අපි අතර නෑ කියල. මට කතා කරගන්න බැරිව ගියා. කෙල්ල ගැන බලාපොරොත්තු අතඇරගන්න කියල doctor කියල කොහෙවත් අරන් යන්නත් එපා වැඩක් නෑ කියල. කෙල්ල හිටියෙ මැශින් එකක ආදාරයෙන්. ඒක ගැලෙව්ව ගමන් ඔක්කොම ඉවරයි කියල අක්ක අඩ අඩා මට කිව්ව. මට අඩනව ඇරෙන්න කරන්න වෙන දෙයක් තිබුන් නෑ.. ඇස් දෙකත් එක්ක පේන්නැතුව ගියා වගේ උනා මට... කෙල්ලගෙ නෑදෑයො ඔක්කොම රෑම අවිල්ල කෙල්ල ගාවට හැමදෙයක්ම ඉවරයි කියල හිතගෙන.

මන් අක්කට කිව්ව මෙ දැන්ම කෙල්ල කොහෙ හිටියත් කමක් නෑ, කෙල්ල ලගට ගිහින් කනේ තියන්න phone 1 කියල. අක්ක අඩ අඩා කිව්වා දැන් වැඩක් වෙන් නෑ අයිය කියල. මන් කිව්ව කෙල්ල මන් කතා කලාම කොහේ ඉදන් හරි අයෙ එනව, ඒ නිසා කියන දේ කරන්න කියල. අන්තිමේදි අක්ක කෙල්ල ඉන්න කාමරේ ලගට යනකොට අම්ම කෙල්ල ලගලු. මන් කිව්ව අම්ම නෙමේ කවුරු හිටියත් කමක් නෑ, කියන දේ කරන්න කියල. නර්ස් කෙනෙකුයි අම්මයි ඉන්න තැනම අක්ක ගිහින් එක කෙල්ලගෙ කනේ phone 1 තිබ්බ. මන් අඩ අඩා කෙල්ලට කතා කලා. කියන්න තිබුනු හැම දේම කියල අයෙ මන් ගාවට එන්න කිව්ව. ඒ වෙලාවෙ මන් දන්නෙම නැතිව අක්කගෙ අතින් අම්ම phone එක උදුරල අරන්. මන් කියපුව ටිකක් අහගෙනත් ඉදල. අම්ම එක පාරටම අක්කගෙ නම කියල කේන්තියෙන් ඇහුව "what is this nonsense" (මොකක්ද මේ විකාරය)

කියල. මන් කිව්ව මැඩම්, මන් දන්නව මන් මේ කියන දේවල් විකාර වගෙයි ඔයාට හිතෙන්නෙ කියල. එත් මන් කියන දේ පොඩ්ඩක් අහන්න මමත් (කෙල්ලගෙ නම කියල ) එයාට හානියක් කරන් නෑ. මන් කොහොමහරි කෙල්ලව නැගිට්ටවනව කියල. එතකොට අම්ම අයෙ තරහින් මගෙන් ඇහුව තමුන් දන්නවද මෙතන මොකක්ද වෙලා තියෙන්නෙ කියල. මන් කිව්ව ඔව් මන් දන්නව. එත් මන් කතා කලොත් කෙල්ල නැගිටිනව කියල.එක වෙන්නෙ කොහොමද කියල මන් දන් නෑ ඒත් ඒක වෙනව කියල මන් කිව්ව.අම්ම අයෙත් මගෙන් ඇහුව කොහොමද (කෙල්ලගෙ නම කියල ) එයාව අදුනන්නෙ කියල. මැඩම් මාව විස්වාස කරන්න. ඔයාල අහන ඔනි දේකට මන් උත්තර දෙන්නම්. එත් මේ ඒකට වෙලාව නෙවෙයි. මාව විස්වාස කරල (කෙල්ලගෙ නම කියල ) එයාට මට කතා කරන්න දන්න කියල. අම්ම අයෙත් phone එක අක්කට දුන්න. අක්ක phone එක කෙල්ලගෙ කනේ ආයෙත් තිබ්බ. මන් ආයෙත් කෙල්ලට කතා කලා. විනාඩි 3ක් 4ක් යනකොට කෙල්ල ආයෙත් කෙදිරිගාන්න පටන් ගත්ත. නර්ස් දිව්ව ඩොක්ටට කතා කරන්න. අක්ක ෆෝන් එක අරන් එලියට අවිත් අඩ අඩා මට කිව්ව මගෙ නන්ගි ඔයාගෙමයි. ඇවිත් දැන්ම එයාව ගෙනියන්න කියල. මගේ අම්ම අප්පච්චි පල්ල එදා මගේ හිතට ඇතිවුන සතුට නම් ජීවිතේ අයේ කවදාවත් මට ලැබෙන එකක් නම් නෑ. මන් සතුටටත් ඇඩුව. හුස්ම ගන්නත් බෑ වගෙයි දැනුනෙ මට සතුටටම.

කෙල්ල අවදි වුනා. එත්.....

අද වෙනකන් කෙල්ලට සිහියක් නෑ... ඉස්සර දේවල් මුකුත් මතක නෑ. මාව මතක නෑ. අඩුම තරමෙ එයාගෙ නම වත් මතක නෑ.

කෙල්ලගේ අල්මාරිය අද බැලුවොත් තියෙනව එයා මට තෑගි දෙන්න මගේ උපන්දිනයට, අලුත් අවුරුද්දට, එයාලගෙ අවුරුද්ද නත්තලට ගත්තු චේන්, බ්‍රේස්ලට්, මුදු, අත් ඔරලෝසු වගේ ගොඩාක් දේවල්. මන් දන්නෑ ඒ දේවල් අල්මාරියේ තවම තියේද, නැත්නම් අක්ක කොහෙහරි හන්ගලද කියල. හැමදාම මගෙ උපන්දිනේ දවසට රෑ 12ට happy birth day සින්දුව කියල අන්තිම්ට "happy birthday my ayya...." කියල විශ් කරපු කෙල්ල මේ අවුරුද්දෙ මගේ උපන්දිනයට කතා කලෙත් නෑ...

මන් හිතුව එදා සිද්දියෙන් පස්සෙ කෙල්ලගෙ අම්මවත් මට කතා කරයි කියල. එත් අම්ම තියා අක්කවත් දැන් මට කතා කරන් නෑ. කෙල්ලට මාව අමතක වෙලා අදට මාස 7ක් වෙනව. මන් අක්කට කතා කරපුවාම කිව්වෙ කෙල්ලට දැන් හැමදේම අමතකයි. එයාට ඔහොම ඉන්න දෙන්න. පරන දේවල් අයෙ මතක් කරවල එයාව අයෙ අඩවන්න එපා කියලයි. එත් කෙල්ලට ආයෙත් මතකය ආවොත් මොකද කරන්නෙ කියල එයාල කවුරුත් හිතන් නෑ

මන් හැම වෙලේම කෙල්ලගෙ phone එකට calls ගන්නව බැරි වෙලාවත් කතා කරයිද කියල. මේ මාස 7ටම දෙපාරයි කෙල්ල ෆෝන් එක ආන්ස්වර් කලේ.. ඒ දෙපාරම මගෙන් කෙල්ල ඇහුවෙ ඔය කවුද? අක්කිගෙ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද කියලයි. මමත් ඔව් කියල ඔයාට කොහොමද දැන් කියල අහල කෙල්ල කාලද, සතුටින් ඉන්නවද කියල බලල මමත් හිතින් ගොඩාක් සතුටු වෙනව.

අන්තිමටම දැනට මාස 2කට විතර කලින් අක්කට කතා කරපු වෙලේ එයා මට කිව්වෙ තමුසෙට කියන දේ තේරෙන් නැද්ද. කෙල්ලගෙ අම්ම තාත්ත තමුසෙට කවදාවත් කැමති වෙන්නෙ නෑ. ඕක හරියන මගුලක් නෙවේ. තමුසෙගෙ කරදරේ හින්ද මගේ අය්යත් මන් එක්ක රන්ඩු වෙනව කියලයි.

මන් අක්කට කතා කරන්නෙ එක පාරක් විනාඩියකට හරි කෙල්ලට මට කතා කරන්න දෙන්න කියන්නයි. කෙල්ලගෙ කටහඩ එක පාරක් හරි අහන්න මන් කොච්චර ආසයිද කියල දන්නෙ මන් විතරයි.

කෙල්ල කතෝලික වෙලත් මාව අදුනගත්තට පස්සෙ එයත් පන්සල් යන්න ගත්ත. මහනුවර මාලිගාවට පවා ගියා. ගෙදරට හාමුදුරුවරු වඩම්මල දානයක් පවා දුන්න. කෙල්ල කියන හැමදේම බෑ නොකියා කරන නිසා දෙමාපියොත් ඒවට බෑ කිවුවෙ නෑ.

අද කෙල්ල මන් එක්ක නෑ.. එත් මන් තවමත් එදා වගේම මගෙ නන්ගිට ආදරෙයි. එයා මතක්වෙන හැම වෙලාවකදිම මන් බෞද්ද වෙලත් කතෝලික පල්ලියට යනව. පල්ලියට වෙලා කෙල්ල මතක් කර කර අඩපු වාර ගනන අනන්තයි

අද මට ඔනි ආයෙත් කෙල්ල ලගට යන්නයි.. කෙල්ලගෙ දෙමාපියො හම්බෙන්න ඔනි කියල කියන්නයි මන් අක්කට call කරන්නෙ. එත් හෙමවෙලේම cut කරනව එක. වෙන number එකකින් call කලොත් කතා කරල මන් කවුද කියපු ගමන් cut කරනව...

ඔයාගෙ නන්ගි වෙනුවෙන් මුලු ජීවිතයම කැප කරපු මට ඇයි මෙහෙම කරන්නෙ????

(මන් අඩුම තරමෙ එයා ඉන්න නගරයවත් මේකෙ කිවුවෙ නැත්තෙ hospital එකේ සිදු උන සිදුවීනත් එක්ක නගරය කිව්වොත් මන් කියන්නේ කා ගැනද කියල ගොඩක් අය දැනගනී.එකේ අය නම් කොහොමත් දැනගනී. මේක ශෙයා කලේ නැතත් කමක් නෑ. ඔයාලගේ පෝස්ට් එකක් විදිහට පෝස්ට් කලත් කමක් නෑ. මට ඔනි කොහොමහරි මෙක කෙල්ලගෙ අක්කටයි, යාලුවොන්ටයි පෙන්වන්නයි)

සමහරු නම් හිනාවෙයි මේක කියවල. එත් මේකෙ සදහන් කරල තියෙන අය මේක දැක්කොත් සියල්ල අයෙ මතක් වෙයි.

කෙල්ල දන්න සින්හල වචන ටික තමයි අම්මි, තාත්ති,අක්කි, අයිය, අප්පච්චි, ආච්චි,වස්තුව, රත්තරන්.

ආච්චි කියන්න පුරුදු උනේ ගෙදර වැඩ කරන ගෑනු කෙනාගෙ නමට අන්තිමට ආච්චි කියල දාල හැමෝම කතා කරන නිසා. අප්පච්චි පුරුදු උනේ මන් අපේ අප්පච්චිට කතා කරනව අහල. වස්තුව රත්තරන් මන් එයාට කියලමයි එයත් පුරුදු උනේ. එයා මට කතා කලේ bat man කියල. මොකද එයා දන්නව එයා රෑ කීයට නැගිටල මාව හෙවුවත් මන් එයා ලග ඉන්නව කියල. රෑ කීයට call කලත් මන් answer කරන නිසා තමයි රෑට නිදියන් නෑ කියල ඔය නම දැම්මෙ

love you for ever my angle.......

[QUOTE="Somapaala, post: 19636205, member: 323300"] [SIZE="5"]. මන් මේ කතාව කියන්න කලින් හැමෝගෙන්ම පුන්චි දෙයක් ඉල්ලනව. සමහරුන්ට මේක ජෝක් එකක් වෙයි. සමහරුන්ට මේක හොද බයිට් එකක් වෙයි. තවත් සමහරුන්ට මේක සුජී චාමර වගේ තවත් ෆේස්බුක් හිට් එකක් වෙයි. එත් මට මේක විහිලුවක් නෙවේ. මට කාටවත්ම අපහාසයක් කරන්නවත් අපහසුතාවයකට පත් කරන්නවත් ඔනි නෑ. වෙන කරන්නම දෙයක් නැති නිසා මෙහෙම ෆේස්බුක් වල දාන්න හිතුවෙ. මෙකෙන් මන් බලාපොරොත්තු වෙන්නෙ වෙන මුකුත් නෙවේ, මෙ දේ මට කියාගන්න බැරි වෙච්ච කෙනාට මේ විදිහට හරි මේක කියන්නයි මට ඔනි. ඔයලත් එක දවසක් හරි කාටහරි ඇත්තට ආදරය කලානම් මේක share කරල මේක මට කියාගන්න ඔනි කෙනාටත් පෙන්නන්න මට උදවු වෙන්න. මන් කාගෙවත් නම්, වැඩකරන ආයතන වල නම් කියන් නෑ. මට ඔනි කෙනා මේක දැක්කොත් තෙරුම් ගනී කා ගැනද මේ කියල තියෙන්නෙ කියල මන් කොළබට ටිකක් කිට්ටුව පදින්චි කොල්ලෙක්. ලන්කාවෙ තවත් එක්තරා නගරයකට යන්නෙ degree එකක් කරන්න. වැඩිය සල්ලි නැති සාමාන්‍යය පන්තියේ පවුලක කොල්ලෙක් මන්. කැම්පස් ගිහින් ටික කාලයක් යනකොට මට හම්බුනා girl කෙනෙක්. ෆේස්බුක් වගේම තියෙන තවත් ඒ වගෙ එක social media එකකින් තමයි අපි අදුනගත්තෙ. එයා ප්‍රසිද්ද රජයේ ආයතනයකයි වැඩ කලේ. අදුනගත්ත මුල්ම දවසෙ අපි ගොඩක් වෙලා chat කලා. අපි හොද යාලුවො උනා. එත් පහුවදා ඉදන් එයා මට chat කලේ නෑ. දවස් 2ක් 3ක් ගියා. එත් එක msg එකක්වත් නෑ. මන් හිතුව මාව කරදරයක් වෙන්න ඇති කියල. ඒ නිසා මමත් msg කරල කරදර කරන්නෙ නැතුව නිකන් හිටිය. එයාට සින්හල බෑ. වචනයක් වත් කතා කරන්නවත් වචනයක් වත් ලියාගන්නවත් බෑ. අදුනගත්ත පලවෙනි දවසෙම මන් විහිලුවට වගේ කිවුව මන් එහෙනම් ඔයගේ සින්හල සර් වෙන්නම් කියල. කොහොමහරි දවස් 4කට විතර පස්සෙ මට වෙන phone no එකකින් msg එකක් ආව. msg කරපු කෙනා ඇහුවෙ ඔයාගේ අලුත් සින්හල ශිෂ්‍යයාව මතකද කියල. කා ගැනද අහන්නේ කියල තෙරුනත් මන් දන් නෑ වගේ හැසිරුනා. අන්තිමේදි බලනකොට අර girlගෙ අක්ක මේ. අක්ක මට නන්ගි ගැන මන් නොදන්න ගොඩක් දේවල් කිව්වා. ඒ ලමයා අසනීප වෙලා දවස් ගානක් hospital හිටිය ඒකයි msg නොකලෙ කියල කිව්ව. අසනීපෙන් ඉන්න ගොඩක් අහින්සක ලමයෙක් එයා ඒ නිසා යාලුවෙක් වගේ chat කලාට කමක් නෑ ඉන් එහාට මුකුත් අදහසක් තියාගන්න එපා කියල මට කිව්ව. අන්තිමේදි දවස් 5කට විතර පස්සෙ ආයෙත් අර girl මන් එක්ක chat කලා. ගොඩක් මහන්සියෙන් අමාරුවෙන් ඉන්නව වගෙයි මට තේරුනේ ඒත් මොකක්ද අමාරුව කියල හරියට මට තෙරුන් නෑ. දවස් 2කට විතර පස්සෙ ආයෙත් එයා job එකට යන්නත් පටන් ගත්ත. අපි ගොඩක් හොද යාලුවො විදිහට chat කලා. හැමදාම එයා off වෙලා ඇවිත් මන් campus අරිල එනකන් බලන් හිටිය chat කරන්න. අපි ගොඩක් රෑ වෙනකන් msg කර කර ගොඩක් හොද යාලුවො වෙලා හිටිය. සතියක් විතර යනකොට ආයෙත් එයා msg කරන එක නතර උනා.මන් අක්කගෙන් අහද්දි එයා කිව්ව නන්ගි ආයෙත් hospital නැවැත්තුව කියල. පස්සෙ එයාගේ අක්ක මට සම්පූර්න විස්තරේ කිව්ව. "නන්ගිගෙ ඔලුවේ අසනීපයක් තියෙනව(brain tumor). doctorsල කියන්නෙ ඒක ගොඩක් බරපතලයි කියලයි. ඔපරේශන් කරන්න අමාරුයි කියලයි එයාල කියන්නේ. පුලුවන් තරම් එයාව සතුටින් තියන්න කියලයි doctorsල කියන්නෙ."කියල අක්ක කිව්වා. නන්ගි ඔයත් එක්ක chat කරන්නෙ බොහොම ආසාවෙන්. ඒ නිසයි මන් ඒක නතර කරන්න කියල එයාට බල කරන් නැතුව ඔයට තෙරුම් කරල කිව්වෙ මෙයා ගොඩක් අහින්සක ලමයෙක්. වැරදි අදහසකින් නම් chat කරන්න එපා කියල. නැත්නම් එකපාර අදුනගත්ත මනුස්සයෙකුට මෙහෙම නන්ගිට msg කරන්න දීල මට බලන් ඉන්න බෑ. නන්ගි happy ඉන්න නිසයි මන් ඔයාලට chat කරන්න දුන්නෙ කියල එයා මට කිව්ව. එදා නන්ගි hospital ඉන්නකොට මන් එයාට call කලා. අක්ක ගිහින් එයාගෙ කනේ phone එක තිබ්බ.මට කියාගන්න බැරි තරම් දුකක් හිතුනෙ එදා. කෙල්ල බොහෝම අමාරුවෙන් කතා කලේ. මගෙන අහනව මොකද එයාට උනේ කියල. එයා ඉන්නෙ කොහෙද අහනව. මට එයාව බලන්න එන්න පුලුවන්ද අහනව. ඔලුව ගොඩාක රිදෙනව කිව්ව. දුකක් කියන්නෙ ඒක පුදුම හිතෙන දුකක්.කතා කරගන්න බැරිතැන මන් phone එක cut කරල off කරගත්ත. පස්සෙ එදා රෑ අක්ක අයෙත් මට call කලා. නන්ගි පුදුම පෙරේත කමක් තියෙන්නෙ chocolate වලට. කවදාවත් chocolate එකක් දුන්නොත් විනාඩි 5ක් වත් ඉන්නෙ නෑ කාල දානව. බැරි වෙලාවත් අපිට එක කෑල්ලක් වත් දෙන්නෙ නෑ. එත් අද එයා දවල් ඉදන් chocolate එක කන්නෙ නැතුව තියන් ඉන්නව ඔයා එනව කිව්ව, ඊට පස්සෙ කනව කියල. අක්ක එහෙම කියද්දි එක පාරටම මට ඇඩුන. ලැජ්ජ නෑ මට එහෙම කියන්න. ඇත්තටම මට ඇඩුන. අක්කට ඒක ඇහුන. එයාත් පුදුම වෙලා මගෙන් ඇහුව ඇයි අඩන්නෙ කියල. එයා දන්නෙ නැති උනාට අපි අතරෙ යාලුකමට වඩා දෙයක් තියේද කියල එයා මගෙන් ඇහුව. ඒ වෙනකොට අපි ගොඩක් හොද යාලුවො තමයි. ඒත් යාලුකමට එහා දෙයක් මගේ හිතේ ඇති වෙලයි තිබුනෙ. ඇත්තම කියනව නම් මන් එයාට ආදරේ කලා. ඒත් ඒක කියල තිබුන් නෑ. ඒක කියන්නම් කියල හිතනකොට තමයි කෙල්ලගෙ මේ තරම් ලොකු අසනීපයක් තියේ කියල මන් දැනගත්තෙ. අක්ක අහපු කිසි දේකට මන් උත්තර දෙන්න ගියෙ නෑ. මන් කිව්ව මට ආයෙත් නන්ගිට කතා කරන්න ඔනි කියල. එවෙලෙ නන්ගි එක්ක අම්මි තාත්තිත් ඉන්නව, ඒ නිසා හෙට කතා කරන්න දෙන්නම් කියල එයා මට කිව්ව. පහුවදා මන් කෙල්ලට කතා කලා. එයා ඒ වෙනකොටත් hospital එකේ හිටියෙ. ඔලුව කැක්කුම නිසා නින්ද යන්න බෙහෙත් දීලයි තිබුනෙ. ඒ නිසා කෙල්ල කතා කලාට හරි සිහියක් නෑ. එදා තමයි මන් මුලින්ම කෙල්ලට ආදරෙයි කිව්වේ. එදා එයා හොදටම ඇඩුව. අඩ අඩා කිව්ව මට මොනවද වෙලා. ඒ නිසා එයාට ආදරේ කරන්න එපා කියල. ඊට පස්සෙ අඩලම කෙල්ල සිහි නැති උනා. එයාගෙ තිබුන අසනීපෙ හැටියට එකපාර ගොඩක් සතුටු උනත් ගොඩක් දුක් උනත් එයාට සිහිය නැති වෙනව. මොකද මොලයට සම්භන්ද අසනීපයක් තිබුනෙ එයාට. එක පාර ලොකු shock එකක් ගන්න පුලුවන් කමක් තිබුන් නෑ එයාට. කොහොමහරි එයා අයෙත් ගෙදර ආව. ටික කාලයක් යනකොට එයත් මට ආදරය කරන්න පටන් ගත්ත. හැමදේම හොදින් විසදිලා යන්න කියල මන් හැමදාම ප්‍රාර්තනා කලා. එයාගේ අසනීපෙත් එක්ක එයා job එකට යනවට ගෙදර අයත් කැමති උනේ නෑ. එත් මෙය job එකට ගොඩක් ආසයි. මෙයාව happy තියන්න කියල කියපු නිසා ගෙදර අයත් අකමැත්තෙන් උනත් එකට යන්න දීල හිටිය. නතරවෙන්න කියල බල කලේ නෑ. ඒත් මන් තෙරුම් කරල කිව්ව කෙල්ලට ඔයාට තියෙන ආදරේ නිසා ඔයාට කරදරයක් වෙයි කියලයි කියන්නෙ. ඒ නිසා මන් ඔයාට බල කරන් නෑ. එත් මන් ආසයි ඔයා ගෙදර නතර වෙනවනම් කියල මන් කිව්ව. කෙල්ල කිසි වචනයක් කිව්වෙ නෑ. හිනා වෙලා මට කිව්ව "ok ayya i'll stay" (හා අයියා මන් නතර වෙන්නම්) කියල. කෙල්ලගෙ job එක එහෙම නතර උනා. කාලයක් යනකොට කෙල්ලගෙ අසනීපෙ තව වැඩි උනා. සමහර වෙලාවක මතකය පවා අමතක උනා. හැම වෙලේම වගේ ඔලුවෙ කැක්කුම හැදුන. ඒ වෙලාවට කෙල්ල කිසි දෙයක් කන්නෙ නෑ. ඇස් දෙක වහගෙන ඇදට වෙලා කෙදිරි ගගා ඉන්නව. කෙල්ලගෙ අම්මත් අවිත් කොහොමහරි කෙල්ලට ටිකක් කවාගන්න හදල බැරි උනාම අඩ අඩ ආපහු යනව. අක්ක කරන්නෙ අම්ම ගියාට පස්සෙ මට call එකක් අරන් කෙල්ලගෙ කනේ phone එක තියන්ව.මන් මොනවහරි කන්න කිව්වම වස්තුව කිව්වම මුලදි බෑ කියල අඩනව. එත් පස්සෙ හා කියනව. අඩුම තරමෙ සුප් එකක් ඇපල් ගෙඩියක් නැත්නම් තේ එකක් හරි බොනව කෙල්ල මන් කිව්වොත්. කවදාවත් බෑ කියන් නෑ. අක්ක පුද්ගලික ආයතනයක වැඩ කලා. නන්ගිට ගොඩක් අමාරු වෙන නිසා අන්තිමේදි අම්ම job එකෙන් අයින් වෙලා ගෙදර නතර උනා.අම්ම රජයේ ආයතනකත්, තාත්ත අක්ක ඉන්න පුද්ගලික ආයතනයේත් වැඩ කරනව කියල දැනගෙන හිටියට මොනවද කරන jobs කියල මන් දැනන් හිටියෙ නෑ. මට ඒව වැදගත් උනෙත් නෑ. මොකද කෙල්ලගෙ පව්ලෙ අයට ගොඩක් සල්ලි තියේද නැද්ද කියල මන් හොයන්න ගියෙ නෑ මොකද මන් ආදරේ කලෙ අර අහින්සක කෙල්ලට මිසක් එයාගෙ සල්ලියකට නෙවෙයි. ඒත් අම්ම රස්සාවෙන් අයින් උන වෙලේ ඒකෙන් ගෙදරට ප්‍රශ්නයක් වෙයිද කියල දැනගන්න මන් කෙල්ලගෙන ඒ ගැන ඇහුව. කෙල්ලට ආදරය කරන්න පටන් අරන් මාස 3කට පස්සෙ තමයි මන් දන්නෙ එයාගේ පව්ලේ තත්වය හරියටම. තාත්ත එයා වැඩ කරපු company එකේ director කෙනෙක්. අම්ම එයා වැඩ කරපු රාජ්‍යය ආයතනයේ manager. ඊට අමතරවත් තව පුද්ගලික ව්‍යාපාර තිබුන එයාලට. මන් එදා තේරුම් ගත්ත මේ කෙල්ල අද ඉන්න තත්වයයි, කෙල්ල කියන ඔනි දෙයකට ගෙදර අය හා කියනයි නිසා මන් එවෙලෙම එයාගෙ ගෙදරට ගියොත් එයාගෙ දෙමාපියො මට අකමැති වෙන්නෙ නෑ කෙල්ලගෙ සතුට ගැන හිතල කියල. මන් එහෙම කලානම් අදටත් මන් කෝටිපතියෙක් වගේ ජීවත් වෙනව. ඒත් මොන හේතුවක් නිසාද මන් දන් නෑ මේ අසනීපෙන් ඉන්න කෙල්ල ප්‍රයෝජනයට අරන් එයාට ආදරේ කරන පලියට එයාගෙ සල්ලි වලින් ජීවත් වෙන්න මට ඕනි උනේ නෑ. අන්කල් මන් ඔයාගේ දුව මට ආදරෙයි. මන් නැති උනොත් එයාට ජීවත් වෙන්නත් බැරි වෙයි. දුවට ආදරෙයි නම් එයාව මට දෙන්න. හැබැයි මන් ලග සල්ලිත් නෑ. ඒ නිසා දුවත් එක්ක සල්ලිත් ගොඩාක් මට දෙන්න කියල කෙල්ලගෙ තාත්ත ගාවට ගිහින් කියන්න හැකියාවක් මට තිබුනෙ නෑ. ඒක නිකන් ලෙඩින් ඉන්න කෙල්ල විකුනන් කනව වගේ වැඩක් කියලයි මට දැනුනෙ. මන් ඉගෙන ගත්තත් හොද රස්සාවක් කලත් වැඩක් නෑ කෙල්ල මගේ බලාපොරොත්තු වෙන්නෙ ඒක නෙවෙයි. එයා හිටපු තත්වෙත් එක්ක මන් එයා ලග හැම වෙලේම ඉදීවි කියලයි එයා බලාපොරොත්තු වුනේ. උදේ ගෙදරින් ගිහින් රෑ වෙලා ගෙදර එන රස්සාවක් කරන මනුස්සයෙකුට ඒ දේ කරන්න බෑ. ඒ නිසා මට තිබුන එකම දේ තමයි පුලුවන් තරම් ඉක්මනට සල්ලි ගොඩක් හොයාගෙන කෙල්ල ලගට යන එක. ඒ නිසා මන් කෙල්ලගෙ අක්කට කිව්ව මට තව අවුරුදු 2ක් දෙන්න. මන් මොන ක්‍රමයකින් හරි මනුස්සයෙක් වෙලා කෙල්ලගෙ දෙමව්පියො ලගට එනව කියල. එහෙම කියපු මම කර කර හිටපු degree එකත් නවත්තල business කරන්න පටන් ගත්ත. ඔහොම කාලය යනකොට කෙල්ලට තවත් අමාරු උනා. සමහර දවස් වල කෙල්ල දවස් ගානක් ඇවිදින්නවත් බැරුව ඇදටම වෙලා හිටිය. මොන තරන් අමාරුවෙන් හිටියත් කෙල්ල හෙමදාම මට call කලා.. කෙල්ල ගොඩාක් සතුටින් හීටියෙ මන් කතා කරනකොට. මමත් හැම වෙලෙම බැලුවෙ කොහොමහරි කෙල්ලව සතුටින් තියන්න. කෙල්ල හිනාවෙන වාරයක් ගානේ මන් හිතින් ගොඩාක් සතුටු වුනා. කෙල්ලගෙ පුන්චි කාලේ ඉදන් එකටම හැදුනු යාලුවො ටිකක් හිටියා. අක්ක එයාලට මන් ගැන කියපු පලවෙනි දවසෙ හැමෝම එකතු වෙලා අක්කට බැන්න පිස්සුද මේ අහින්සක කෙල්ලත් එක්ක සෙල්ලම් කරනවද කියල. එත් පස්සෙ පස්සෙ මන් ගැන එයාලත් ටිකක් තෙරුම් ගත්ත මන් කෙල්ල ගැන හොයල බලන විදිහ දැකල. දවසක් කෙල්ල රෑ මන් එක්ක කතා කර කර ඉන්නකොට කැරකැවිල්ල වගේ දැනෙනව කියල කිව්ව. එවෙලෙ රෑ 11ට විතර ඇති. මන් කිව්ව වස්තුව කියන්න අක්කිට call කරල කියල. එත් එයා කිව්ව phone එකෙ අකුරු පේන්නෙ නෑ කියල. මන් call එක cut කරල අක්කගේ phone එකට call කරන්න try කලා. ඒත් අක්කගෙ phone එක off. මන් ආයෙත් කෙල්ලගෙ phone එකට call කලා. ඒත් කෙල්ල answer කලේ නෑ. මන් රෑ එලි වෙනකන් කෙල්ලටයි අක්කටයි දෙන්නටම call කලා. කෙල්ල phone ඉස්සුවෙ නෑ අක්කගෙ phone එක off. පහුවදා උදේ 5ට විතර මට අක්ක call කලා. මට ඒ වෙනකන් එක තත්පරයක්වත් නින්ද ගියෙ නෑ. එයා උදේ නන්ගිගෙ කාමරේට එනකොට කෙල්ල ඇද ලග faint වෙලා බිම වැටිල. නලල බිම වැදිල තුවාල වෙලා ලේත් ගිහින්.එවෙලෙම ආයෙත් අරන් hospital ගියා කෙල්ලව. මන් එදා හොදටම බැන්න අක්කට phone එක off කරගෙන හිටිය කියල.කොහොමහරි දවස කිහිපයකින් කෙල්ල ආයෙත් ගෙදර ආව. දවස් කිහිපයක්ම ඔහොම වැඩ උනා. සමහර දවස් වලට කෙල්ල වැටුනම මන් call කරල අක්කට කියනව දුවල යන්න කියල. සමහර දවසට මන් phone එකේ නැති වෙලාවටත් කෙල්ලට අමාරු වෙනව. ඔලුවෙ කැක්කුම එනව. washroom යන්න ඔනි වෙනව. එත් phone එකෙ අකුරු පෙන්නෙ නෑ කෙල්ලට, එහෙම නෙත්නම් phone එකෙ crdit නෑ.. ඒ වෙලාවට කෙල්ල කරන්නෙ ඇස් දෙක වහගෙන තනියෙන් අඩන එකයි. සමහර වෙලාවට මන් call කරන්කොට කෙල්ල අඩනව ඔලුවෙ කැක්කුම කියල. එත් phone එකෙ credit නැතුව කාටවත් කියාගන්න බැරුව ඉදල. ගෙදරත් ගොඩක් ලොකු ගෙයක්. ගේ ඇතුලෙ ඉන්නෙ කව්ද නැත්තෙ කවුද කියලවත් ගෙදර මිනිස්සු දන් නෑ. එක වහල යට ඉදලත් එක්කෙනෙක් තව කෙනෙකුට කතා කරන්නෙ phone එකෙන්. ගෙදර වැඩට මිනිස්සු 5ක් 6ක් හිටියත් කෙල්ල ලගට යන්න දෙන්නෙ එක වයසක ගෑනු කෙනෙක්ට විතරයි. ඉතින් කොයි වෙලෙත් වගෙ කෙල්ල තනියෙන් මන් නැත්නම්. අන්තිමට මන් අක්කට කිව්ව කෙල්ලගෙ ඇද ලග බෙල් එකක් හයි කරන්න. කෙල්ලට ඒක ගහන්න පුලුවන්නේ උවමනාවක් උන ගමන්ම කියල. ඊට පස්සෙ දවස් කීපයකින් බෙල් එකක් හයි කරා කෙල්ලගේ කාමරේ ඇද ගාවම. ඊට පස්සෙ ඉදන් කෙල්ල මන් එක්ක call එකක හිටියත් මොනවහරි ඉල්ලපු ගමන් මන් කියන්නෙ බෙල් 1 ගහන්න කියල. අක්ක ආවොත් මන්ම කියනව කෙල්ලට ඔනි දේ. අම්ම හරි අර වැඩ කරන ගෑනු කෙනා හරි ආවොත් කෙල්ල call එක cut කරල එයාම කියනව ඔනි දේ. දවසක් කෙල්ල මන් එක්ක කතා කර කර ඉන්නකොට හදිස්සියේම කලන්තෙ වගෙ කියල සිහි නැති වුනා. මන් බෙල් 1 ගහන්න කිව්වත් කෙල්ලට ගහගන්න බැරි වුනා. මගේ එකේ ඉවර වෙලා කෙල්ලගේ එකේ සල්ලි වලිනුයි කතා කර කර හිටියෙ. වෙලාව රෑ 10ත් පහු වෙලා. මන් අක්කට කියන්නත් crdit නෑ. ගොඩක් අසරණ උනා මන්. කෙල්ලත් කතාවක් නෑ සිහි නැති වෙලා. කෙල්ල පුරුද්දක් විදිහට කතා කලේ කොට්ටෙන් ඔලුව වහගෙන. ඒ නිසාම සිහි නැති උනත් phone එක කන ලගමයි.කරකියාගන්න දෙයක් නැති තැම මන්ම කෙල්ලට කතා කරන්න ගත්ත. විනාඩි 5ක් විතර මන් නොකඩවා "wake up baby, wake up.. it's your ayya.. come to your ayya raththaran... wake up my wasthuwa.." කියල අඩ අඩා නොකඩවා ඔහේ කියෙව්වා... පුදුමයක් වගේ කෙල්ල එක පාරටම කෙදිරි ගාන්න පටන් ගත්ත. විනාඩියක් විතර ඒහෙම ඉදල ලොකු හුස්මක් එක්ක අඩන්න පටන් ගත්ත අයියා අයියා කියල. කෙල්ලට සිහිය ආවට තද ඔලුවෙ කැක්කුමක හිටියෙ. ඒ නිසාම මන් අමාරුවෙන් නිදි කෙරෙව්ව කෙල්ලව. මන් කාටවත් කිව්වෙ නෑ මේ සිද්දිය. මොකද මන් දන්නව කවුරුත් විස්වාස නොකරන බව. ඊට පස්සෙ දවස් කිහිපයක්ම කෙල්ල සිහි නැති වෙලා කාටවත් නොකියම මන් අවදි කර ගත්ත. දවසක් අක්කත් ඉන්නකොට කෙල්ල සිහි නැති වෙලා, අක්ක බය වෙලා තත්තට කියන්න හදනකොට මන් කිව්ව කලබල නොවී මාව විස්වාස කරල කෙල්ලගෙ කනේ phone එක තියන්න කියල. අක්ක මටත් බැනල කේන්තියෙන් කෙල්ලගෙ කනේ phone එක තිබ්බ. විනාඩි 2ක් යන්න කලින් කෙල්ල නැගිට්ට. මට බැනපු අක්කටත් පුදුමයි. අඩ අඩ ඔයා මගෙ නන්ගි වෙනුවෙන්ම දෙවියො මවපු කෙනා තමයි කියල කිව්ව.(මම බෞද්ද උනාට එයාල කතෝලික) දවසක් office එකේ වැඩ වගයකට අක්කට යන්න උනා තාත්ත එක්ක කොළබ සතියකට. ඒ නිසා අක්ක වෙනුවට මන් අර කලින් කියපු කෙල්ලගෙ යාලුවෙක් කෙල්ල ලග නතර උනා තනියට. එක දවසක් ආයෙත් කෙල්ලට අමරු උනා. මන් යාලුවට කිව්වා එක පාරක් කෙල්ලගෙ කනේ phone එක තියන්න කියල. මෙ විකාර කරන වෙලාවක් නෙවෙයි අය්ය කියල එයා මන් කියන දේ ඇහුවෙ නෑ. මන් සියපාරකට වඩා call කලා. එත් කලේ ඇහුවෙ නෑ. කෙල්ලව hospital අරන් ගියා. පහුවදා උදේ වෙලත් කෙල්ලට සිහිය ආවෙ නෑ.doctorsල කිව්ව කොළබ යවමු කියල. ඊටපස්සෙ දවල් කෙල්ලව කොළබ ප්‍රධාන පේලේ පෞද්ගලික රෝහලකට අරන් ගියා.(අවශ්‍යය නම් රෝහල නම වුවද පැවසිය හැක ). මන් කොච්චර කිව්වත් යාලුව ඇහුවෙ නෑ.අක්ක office එකේ වැඩකට තාත්ත එක්ක ගිය නිසා personal no off තිබුනෙ. කෙල්ලට සිහි නැති වෙලා දවසකට පස්සෙ යාලුව මගේ කරදරේ ඉවසන්නම බැරි තැන කෙල්ලගෙ කනේ phone එක තිබ්බ. කෙල්ල නැගිට්ට. පහුවදා කෙල්ලව ගෙදර අරන් ආව. යාලුවට පුදුම වෙලා කතා කරගන්න බැරිවෙලායි හිටියෙ. එයා අන්තිමේදි සමාව ඉල්ලුව මගෙන්. එයාලගෙ angle ව හැමදාම හොදින් බලාගන්න කිව්ව. මගේ ජීවිතේම උනේ කෙල්ලයි. කෙල්ල වෙනුවෙනුයි මන් හැම දේම කලේ. මන් කැම්පස් ගමනත් නවත්තල සල්ලි හොයන්න ගත්ත. එත් හිතපු තරම් සාර්තක උනේ නෑ ඒක. මන් අන්තම අසරණ උනා අන්තිමේදි. දවසක් යාලුව කෙල්ල ලග නතර උන දවසක මන් රෑ කෙල්ලට call කරනකොට කෙල්ල ඔලුවෙ කැක්කුම හැදිල හොදටම අමාරුවෙන් හිටියෙ. මුකුත් කාලත් නෑ. මන් call කලා යාලුවට කෙල්ලට කවන්න මොනවහරි ගේන්න කියන්න. එතකොට යාලුව නුවර පෙරහර බලන්න ගිහින්. කෙල්ලත් පෙරහැර බලන්න ගොඩක් ආසාවෙන් හිටියෙ. එත් අසනීපෙ නිසා යන්න බැරි උනා. කෙල්ලව දාල තනියෙන් ගිය නිසා මට පුදුම කේන්තියක් ඇති උනේ යාලුව එක්ක. එත් මන් මුකුත් කිව්වෙ නෑ අයෙත් කෙල්ලට කතා කලා. මන් කෙල්ලට යාලුවගෙ නම කියල කිව්ව එයා පොඩ්ඩක් එලියට ගිහින් වස්තුව. ආපු ගමන්ම ඔයාට කවයි කියල. එතකොට කෙල්ල දුකෙන් වගෙ කියනව ඔව් එයා පෙරහැර බලන්නයි ගියෙ කියල. ගියානම් එක්කො කෙල්ලට නොකිය යන්න ඔනි. කෙල්ලට කියල ගියාම එයාගේ දුක තවත් වැඩියිනෙ. මට යකා නැග්ග යාලුව එක්ක. ජීවිතේටම කෙල්ලෙකුට බැනල නැති විදිහට බැන්න තරහ උනත් කමක් නෙ කියල හිතල. හිතුව වගෙම යාලුව තරහ උනා. එදා ඉදන් මන් එක්ක අද වෙනකන් කතා කරල නෑ. ඔහොම යනකොට දවසක් අක්කගෙ කොල්ල තරහ උනා අක්ක එක්ක. එය හැම දෙයක්ම අතඇරල ගෙදරිනුත් ගියා ගිය දිහාවක් හරියට ගෙදරට නොකිය. මන් call කලත් එක පාරක්වත් answer කලෙ නෑ phone එක. එයා ආයෙ ගෙදර ආවෙ මාසෙකටත් පස්සෙයි. එතකන් කෙල්ල ලග හිටියෙ අර කලින් මන් එක්ක තරහ උන යාලුවයි. අක්ක අයෙ ආවට පස්සෙ මන් අක්ක එක්කත් ගොඩක් කේන්තියෙන් හිටියෙ. මන් බනින නිසා එයා කතා කලෙත් නෑ. කෙල්ලට කොච්චර අමාරු උනත් කෙල්ල hospital ගෙනිච්චහම වත් මට කිව්වෙ නෑ. මමත් හැමවෙලේම call කරල කරදර කලා එ නිසාම. දවසක් කෙල්ල hospital ගෙනිහින් මට කිව්වෙ නෑ. මමත් කෙල්ලට කොච්චර call කලත් කෙල්ල කතා කලෙත් නෑ. පහුවදා මන් call කරනකොට අක්ක කිව්ව අයිය දැන් නන්ගි අපි අතර නෑ කියල. මට කතා කරගන්න බැරිව ගියා. කෙල්ල ගැන බලාපොරොත්තු අතඇරගන්න කියල doctor කියල කොහෙවත් අරන් යන්නත් එපා වැඩක් නෑ කියල. කෙල්ල හිටියෙ මැශින් එකක ආදාරයෙන්. ඒක ගැලෙව්ව ගමන් ඔක්කොම ඉවරයි කියල අක්ක අඩ අඩා මට කිව්ව. මට අඩනව ඇරෙන්න කරන්න වෙන දෙයක් තිබුන් නෑ.. ඇස් දෙකත් එක්ක පේන්නැතුව ගියා වගේ උනා මට... කෙල්ලගෙ නෑදෑයො ඔක්කොම රෑම අවිල්ල කෙල්ල ගාවට හැමදෙයක්ම ඉවරයි කියල හිතගෙන. මන් අක්කට කිව්ව මෙ දැන්ම කෙල්ල කොහෙ හිටියත් කමක් නෑ, කෙල්ල ලගට ගිහින් කනේ තියන්න phone 1 කියල. අක්ක අඩ අඩා කිව්වා දැන් වැඩක් වෙන් නෑ අයිය කියල. මන් කිව්ව කෙල්ල මන් කතා කලාම කොහේ ඉදන් හරි අයෙ එනව, ඒ නිසා කියන දේ කරන්න කියල. අන්තිමේදි අක්ක කෙල්ල ඉන්න කාමරේ ලගට යනකොට අම්ම කෙල්ල ලගලු. මන් කිව්ව අම්ම නෙමේ කවුරු හිටියත් කමක් නෑ, කියන දේ කරන්න කියල. නර්ස් කෙනෙකුයි අම්මයි ඉන්න තැනම අක්ක ගිහින් එක කෙල්ලගෙ කනේ phone 1 තිබ්බ. මන් අඩ අඩා කෙල්ලට කතා කලා. කියන්න තිබුනු හැම දේම කියල අයෙ මන් ගාවට එන්න කිව්ව. ඒ වෙලාවෙ මන් දන්නෙම නැතිව අක්කගෙ අතින් අම්ම phone එක උදුරල අරන්. මන් කියපුව ටිකක් අහගෙනත් ඉදල. අම්ම එක පාරටම අක්කගෙ නම කියල කේන්තියෙන් ඇහුව "what is this nonsense" (මොකක්ද මේ විකාරය) කියල. මන් කිව්ව මැඩම්, මන් දන්නව මන් මේ කියන දේවල් විකාර වගෙයි ඔයාට හිතෙන්නෙ කියල. එත් මන් කියන දේ පොඩ්ඩක් අහන්න මමත් (කෙල්ලගෙ නම කියල ) එයාට හානියක් කරන් නෑ. මන් කොහොමහරි කෙල්ලව නැගිට්ටවනව කියල. එතකොට අම්ම අයෙ තරහින් මගෙන් ඇහුව තමුන් දන්නවද මෙතන මොකක්ද වෙලා තියෙන්නෙ කියල. මන් කිව්ව ඔව් මන් දන්නව. එත් මන් කතා කලොත් කෙල්ල නැගිටිනව කියල.එක වෙන්නෙ කොහොමද කියල මන් දන් නෑ ඒත් ඒක වෙනව කියල මන් කිව්ව.අම්ම අයෙත් මගෙන් ඇහුව කොහොමද (කෙල්ලගෙ නම කියල ) එයාව අදුනන්නෙ කියල. මැඩම් මාව විස්වාස කරන්න. ඔයාල අහන ඔනි දේකට මන් උත්තර දෙන්නම්. එත් මේ ඒකට වෙලාව නෙවෙයි. මාව විස්වාස කරල (කෙල්ලගෙ නම කියල ) එයාට මට කතා කරන්න දන්න කියල. අම්ම අයෙත් phone එක අක්කට දුන්න. අක්ක phone එක කෙල්ලගෙ කනේ ආයෙත් තිබ්බ. මන් ආයෙත් කෙල්ලට කතා කලා. විනාඩි 3ක් 4ක් යනකොට කෙල්ල ආයෙත් කෙදිරිගාන්න පටන් ගත්ත. නර්ස් දිව්ව ඩොක්ටට කතා කරන්න. අක්ක ෆෝන් එක අරන් එලියට අවිත් අඩ අඩා මට කිව්ව මගෙ නන්ගි ඔයාගෙමයි. ඇවිත් දැන්ම එයාව ගෙනියන්න කියල. මගේ අම්ම අප්පච්චි පල්ල එදා මගේ හිතට ඇතිවුන සතුට නම් ජීවිතේ අයේ කවදාවත් මට ලැබෙන එකක් නම් නෑ. මන් සතුටටත් ඇඩුව. හුස්ම ගන්නත් බෑ වගෙයි දැනුනෙ මට සතුටටම. කෙල්ල අවදි වුනා. එත්..... අද වෙනකන් කෙල්ලට සිහියක් නෑ... ඉස්සර දේවල් මුකුත් මතක නෑ. මාව මතක නෑ. අඩුම තරමෙ එයාගෙ නම වත් මතක නෑ. කෙල්ලගේ අල්මාරිය අද බැලුවොත් තියෙනව එයා මට තෑගි දෙන්න මගේ උපන්දිනයට, අලුත් අවුරුද්දට, එයාලගෙ අවුරුද්ද නත්තලට ගත්තු චේන්, බ්‍රේස්ලට්, මුදු, අත් ඔරලෝසු වගේ ගොඩාක් දේවල්. මන් දන්නෑ ඒ දේවල් අල්මාරියේ තවම තියේද, නැත්නම් අක්ක කොහෙහරි හන්ගලද කියල. හැමදාම මගෙ උපන්දිනේ දවසට රෑ 12ට happy birth day සින්දුව කියල අන්තිම්ට "happy birthday my ayya...." කියල විශ් කරපු කෙල්ල මේ අවුරුද්දෙ මගේ උපන්දිනයට කතා කලෙත් නෑ... මන් හිතුව එදා සිද්දියෙන් පස්සෙ කෙල්ලගෙ අම්මවත් මට කතා කරයි කියල. එත් අම්ම තියා අක්කවත් දැන් මට කතා කරන් නෑ. කෙල්ලට මාව අමතක වෙලා අදට මාස 7ක් වෙනව. මන් අක්කට කතා කරපුවාම කිව්වෙ කෙල්ලට දැන් හැමදේම අමතකයි. එයාට ඔහොම ඉන්න දෙන්න. පරන දේවල් අයෙ මතක් කරවල එයාව අයෙ අඩවන්න එපා කියලයි. එත් කෙල්ලට ආයෙත් මතකය ආවොත් මොකද කරන්නෙ කියල එයාල කවුරුත් හිතන් නෑ මන් හැම වෙලේම කෙල්ලගෙ phone එකට calls ගන්නව බැරි වෙලාවත් කතා කරයිද කියල. මේ මාස 7ටම දෙපාරයි කෙල්ල ෆෝන් එක ආන්ස්වර් කලේ.. ඒ දෙපාරම මගෙන් කෙල්ල ඇහුවෙ ඔය කවුද? අක්කිගෙ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද කියලයි. මමත් ඔව් කියල ඔයාට කොහොමද දැන් කියල අහල කෙල්ල කාලද, සතුටින් ඉන්නවද කියල බලල මමත් හිතින් ගොඩාක් සතුටු වෙනව. අන්තිමටම දැනට මාස 2කට විතර කලින් අක්කට කතා කරපු වෙලේ එයා මට කිව්වෙ තමුසෙට කියන දේ තේරෙන් නැද්ද. කෙල්ලගෙ අම්ම තාත්ත තමුසෙට කවදාවත් කැමති වෙන්නෙ නෑ. ඕක හරියන මගුලක් නෙවේ. තමුසෙගෙ කරදරේ හින්ද මගේ අය්යත් මන් එක්ක රන්ඩු වෙනව කියලයි. මන් අක්කට කතා කරන්නෙ එක පාරක් විනාඩියකට හරි කෙල්ලට මට කතා කරන්න දෙන්න කියන්නයි. කෙල්ලගෙ කටහඩ එක පාරක් හරි අහන්න මන් කොච්චර ආසයිද කියල දන්නෙ මන් විතරයි. කෙල්ල කතෝලික වෙලත් මාව අදුනගත්තට පස්සෙ එයත් පන්සල් යන්න ගත්ත. මහනුවර මාලිගාවට පවා ගියා. ගෙදරට හාමුදුරුවරු වඩම්මල දානයක් පවා දුන්න. කෙල්ල කියන හැමදේම බෑ නොකියා කරන නිසා දෙමාපියොත් ඒවට බෑ කිවුවෙ නෑ. අද කෙල්ල මන් එක්ක නෑ.. එත් මන් තවමත් එදා වගේම මගෙ නන්ගිට ආදරෙයි. එයා මතක්වෙන හැම වෙලාවකදිම මන් බෞද්ද වෙලත් කතෝලික පල්ලියට යනව. පල්ලියට වෙලා කෙල්ල මතක් කර කර අඩපු වාර ගනන අනන්තයි අද මට ඔනි ආයෙත් කෙල්ල ලගට යන්නයි.. කෙල්ලගෙ දෙමාපියො හම්බෙන්න ඔනි කියල කියන්නයි මන් අක්කට call කරන්නෙ. එත් හෙමවෙලේම cut කරනව එක. වෙන number එකකින් call කලොත් කතා කරල මන් කවුද කියපු ගමන් cut කරනව... ඔයාගෙ නන්ගි වෙනුවෙන් මුලු ජීවිතයම කැප කරපු මට ඇයි මෙහෙම කරන්නෙ???? (මන් අඩුම තරමෙ එයා ඉන්න නගරයවත් මේකෙ කිවුවෙ නැත්තෙ hospital එකේ සිදු උන සිදුවීනත් එක්ක නගරය කිව්වොත් මන් කියන්නේ කා ගැනද කියල ගොඩක් අය දැනගනී.එකේ අය නම් කොහොමත් දැනගනී. මේක ශෙයා කලේ නැතත් කමක් නෑ. ඔයාලගේ පෝස්ට් එකක් විදිහට පෝස්ට් කලත් කමක් නෑ. මට ඔනි කොහොමහරි මෙක කෙල්ලගෙ අක්කටයි, යාලුවොන්ටයි පෙන්වන්නයි) සමහරු නම් හිනාවෙයි මේක කියවල. එත් මේකෙ සදහන් කරල තියෙන අය මේක දැක්කොත් සියල්ල අයෙ මතක් වෙයි. කෙල්ල දන්න සින්හල වචන ටික තමයි අම්මි, තාත්ති,අක්කි, අයිය, අප්පච්චි, ආච්චි,වස්තුව, රත්තරන්. ආච්චි කියන්න පුරුදු උනේ ගෙදර වැඩ කරන ගෑනු කෙනාගෙ නමට අන්තිමට ආච්චි කියල දාල හැමෝම කතා කරන නිසා. අප්පච්චි පුරුදු උනේ මන් අපේ අප්පච්චිට කතා කරනව අහල. වස්තුව රත්තරන් මන් එයාට කියලමයි එයත් පුරුදු උනේ. එයා මට කතා කලේ bat man කියල. මොකද එයා දන්නව එයා රෑ කීයට නැගිටල මාව හෙවුවත් මන් එයා ලග ඉන්නව කියල. රෑ කීයට call කලත් මන් answer කරන නිසා තමයි රෑට නිදියන් නෑ කියල ඔය නම දැම්මෙ love you for ever my angle....... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom