SHARUKH KHAN ගේ දුර්ලභ පින්තුර ටිකක්

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පට්ටම සිඟා ගැහිල්ලක් ගහන්නේ...
    පොර එක කාලයක් තිබුනා මට මතක විදියට 2007 අවුරුද්දේ ඔය වැඩේ නැවැත්තුවා..
    ආයේ බොන්නෙම නෑ කීයලා..
    2008 වෙද්දි පොර ආයේ පටන් ගත්තා..
    මෙයා ඉන්න ඇඩ් වල ‍ෆිල්ම් වල දර්ශන වලින් සිගරට් බොන දර්ශන අයින් කරන්න කියලා ලොකු පීඩනයක් ආවා 2008 කාලයේ..
    ඉන්දියාවේ ඉන්නේ ගොන් යක්කුනේ..
    උන් ඔය සීන් දැක්කම ෂාරුක්ක බොනවනම් අපි නොබී ඉන්න ඕනද කියලා හිතන උන් හිටියා ලු..
    පස්සේ ඒ දර්ශන ඉවත් කෙරුනා..

    මෑන්ටම ඒ ගැන හිතුනා...
    ඒත් 2010 වෙද්දි ආයෙත් මේ දර්ශන ඇවිත් තියෙනවා..
    කොහොමත් ෂාරුක්කා ලොවක් හඬවා ලොවෙන් සමු ගන්න ඕය සිඟා ගැහිල්ල සෑහෙන්නම දෙයක් කරලා තියෙයි..
    ඒ වගේම පොරගේ ආසම වැඩක් තමයි ගේම්ස් ගහන එක..
    PlayStation වලට වඩා මැසිමේම ගේම් (අපි වගේ) පලන්න තමයි වැඩි ආසව තියෙන්නේ..
    පොරත් අපි වගේ අන්න ඒ පැත්තෙන් නම්..