මේවගේ ෆොටෝස් දකිද්දි එන්නෙ පට්ටම දුකක් ...ඉස්සර මොඩ්ලින්ග් කරනව කියන්නෙ පට්ට ම කේස් එක්කක්.. ඒ කාලෙ කෙල්ලෙක් මොඩ්ලින්ග් කලේ මේ වගේ බාගෙට හෙලුව පෙන්නල නෙමේ ෆීල්ස් එකේ ඉන්නවනම් ෆිගර් එක මේන්ටේන් කලා ලස්සනට බලන්න මීට අවුරුදු පහකට දහයකට කලින් ෆීල්ඩ් එකේ හිටපු අයගෙ ඇගවල්.. රොසෙල්, චූල, රොසෑන්, ෆැලන්, චම්මි, ටානියා ඩින්, වගේ අය අපේ බාශාවෙන් කියනවනවනම් පට්ටම කදවල් නේ... ඒත් දැන් ඕනෙම පිටි මුට්ටයක් තුන්කාල ඇදුම් ගලවල ඩි එස් එල් ආර් එකක් තියන වදුරෙකුට අහුවුන ගමන් .. ඒකී මොඩ්ලර් අරූ ෆෝටෝග්‍රෑෆර්.. නිදකින් වෘත්තියක වෘත්තීය ගරුත්වය තියාගන්න දන්නෙ නැති කාලකන්නි අඩුකුලේ හැත්ත