Shawrama එකක් කන්න තැනක්

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    කලුවෝ ඩුබායි ටේස්ට් එකට ශවර්මා එකක් කන්න තැනක් කියපන්කෝ..කොච්චර උනත් ලංකාවේ තියෙන්නේ ශවර්මා කියලා නිකන්ම රැප් එකක්...යුනික් ටේස්ට් එක එන් නෑ..
    යුනික් කියලා මොනාද උබට ටේස්ට් එක ඕනේ බන්
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,549
    113
    යුනික් කියලා මොනාද උබට ටේස්ට් එක ඕනේ බන්
    ඩුබායි ශවර්මා එකක් කාලා ලංකාවේ එකක් කාපුවම දැනෙන වෙනස බන්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    ඩුබායි ශවර්මා එකක් කාලා ලංකාවේ එකක් කාපුවම දැනෙන වෙනස බන්
    ඒම ඉතින් ගන්න බෑ . ටර්කි ගිහින් කාල ඩුබායි ආවම ආයෙම වෙනසක් තේරෙයි
    හොදම එම ගෙදර හදලා බලන්න ආස හිතෙයි
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    ඒම ඉතින් ගන්න බෑ . ටර්කි ගිහින් කාල ඩුබායි ආවම ආයෙම වෙනසක් තේරෙයි
    හොදම එම ගෙදර හදලා බලන්න ආස හිතෙයි
    Not exactly. Middle East flavor is better for shawarma wrap but done or Kofte kebab definitely Turkish flavor is better.