Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
she doesn't invite me
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අර GT අයියා කිව්වා වගේ ඔය මඟුල් ඔක්කොම පැත්තකට දාලා රස්සාව හොඳ විදියකට ගොඩ දාගන්න බලපන්. ඔය ඔක්කොම සරෙන්ඩර් එතකොට. අනික බං, උඹ කොහොම කිව්වත් ඔය කෙල්ලට උඹ ගැන අංශු මාත්රයක් හරි තැකීමක් තිබ්බා නම් ඕක අමතක වෙන්නේ නෑ බං. උඹ දන්නේ නෑ කෙල්ලෝ ඔහොම පාර්ටි එකක් ප්ලෑන් කරද්දි කාඩ් දෙන්න තියෙන අයව තක්කෙටම කොලේකත් ලියලයි හදන්නේ  ඉතින් එහෙම තියෙද්දි උඹ හිතනවද අමතක වෙයි කියලා? අනික බං පහුවදා උඹව දැක්ක ගමන් මතක් වෙන්න ඕනේ උඹ ආවේ නෑ කියලා පාර්ටියට, දවස් ගාණක් ගිහින් මතක් වෙන්න නම් ඒකිට ටියුබ් ලයිට් වගේ සීන් එකක් ඇති  මගේ මතය නම් , උඹ අවුලෙන් ඉන්නවා කියලා එක්කෝ යාලුවෝ කියලා, නැත්තම් ඒකිට මීටර් වෙලා දැන් ඔහොම කියාගෙන ඊයේ ඕක දෙන්න ඇත්තේ. උඹ ගිෆ්ට් එකක් දෙන නොදෙන එක උඹේ කැමත්ත, කොහොම නමුත් උඹ ආයේ ඕකිට දෙන්න ගියොත් ඒකි දැන ගන්නවා උඹ රට හාවෙක් කියලා. තරහාද තරහද අහන්නේ වෙන රෙද්දකට නෙමෙයි, ඔෆිස් එකක තරහා වෙලා වැඩ කරගන්න බෑ කා එක්ක වත්, ඒකිට උඹෙන් උදව් තිබ්බ එකේ උඹ තරහා වුනොත් ඒකිට ඒවත් නැති වෙනවා, පොඩ්ඩක් හිතපන්කෝ බං, ඔහොම දවස් කීපයක් අමතක වෙන්න තරම් වත් තැකීමක් තිබ්බ නැති කෙනා තරහද අහද්දි

උඹ හොඳ හිත පෙන්නන් හිටපන්, නමුත් රට හාවෙක් කියලා පෙන්නන්න යන්න එපා. සීමාවක් තියා ගනින්. කියලා තියෙන දේවල් අනුව උඹ සංවේදී හිතක් තියෙන එකෙක් වගේ පේන්නේ. ගල් හිතක් ගැන මම දැක්කා කියලා තියෙනවා. ගල් හිතක් නෙමෙයි බොල, හැම දේකටම සීමාවක් තියා ගනින්. උඹේ කෙල්ලට ඇරුනම අනික් කෙල්ලන්ට උදව් කරන්න සීමාවක් තියා ගනින්. මොකද උන් හැමෝම කරන්නේ උඹ පාවිච්චි කරන එක නැත්තම්. දැන් වෙලා තියෙන්නෙත් ඒක වගේනේ.

කොහොම කිව්වත් ම් තව එක්සෑම් ටිකක් ගොඩ දාගෙන හොඳ පෝස්ට් එකකට පලයන්. ඊට පස්සේ ඉන්විටේශන් රෙද්දවල් පස්සෙන් දුවන් ඇවිත් දීලා යයි, පේනවානේ මැනේජර්ට දීලා තියෙන එක

උඹට මම විශ් කරනවා ඔෆිස් එකේ ලෙඩ අඩුවෙන් දාගෙන ඉන්න පුලුවන් වෙන්න කියලා

[QUOTE="^Night Fury^, post: 17987683, member: 327587"] [CENTER][SIZE="3"][COLOR="Purple"]අර GT අයියා කිව්වා වගේ ඔය මඟුල් ඔක්කොම පැත්තකට දාලා රස්සාව හොඳ විදියකට ගොඩ දාගන්න බලපන්. ඔය ඔක්කොම සරෙන්ඩර් එතකොට. අනික බං, උඹ කොහොම කිව්වත් ඔය කෙල්ලට උඹ ගැන අංශු මාත්රයක් හරි තැකීමක් තිබ්බා නම් ඕක අමතක වෙන්නේ නෑ බං. [COLOR="Red"]උඹ දන්නේ නෑ කෙල්ලෝ ඔහොම පාර්ටි එකක් ප්ලෑන් කරද්දි කාඩ් දෙන්න තියෙන අයව තක්කෙටම කොලේකත් ලියලයි හදන්නේ[/COLOR] :rofl::rofl: ඉතින් එහෙම තියෙද්දි උඹ හිතනවද අමතක වෙයි කියලා? අනික බං පහුවදා උඹව දැක්ක ගමන් මතක් වෙන්න ඕනේ උඹ ආවේ නෑ කියලා පාර්ටියට, දවස් ගාණක් ගිහින් මතක් වෙන්න නම් ඒකිට ටියුබ් ලයිට් වගේ සීන් එකක් ඇති :P මගේ මතය නම් , උඹ අවුලෙන් ඉන්නවා කියලා එක්කෝ යාලුවෝ කියලා, නැත්තම් ඒකිට මීටර් වෙලා දැන් ඔහොම කියාගෙන ඊයේ ඕක දෙන්න ඇත්තේ. උඹ ගිෆ්ට් එකක් දෙන නොදෙන එක උඹේ කැමත්ත, කොහොම නමුත් උඹ ආයේ ඕකිට දෙන්න ගියොත් ඒකි දැන ගන්නවා උඹ රට හාවෙක් කියලා. තරහාද තරහද අහන්නේ වෙන රෙද්දකට නෙමෙයි, ඔෆිස් එකක තරහා වෙලා වැඩ කරගන්න බෑ කා එක්ක වත්, ඒකිට උඹෙන් උදව් තිබ්බ එකේ උඹ තරහා වුනොත් ඒකිට ඒවත් නැති වෙනවා, පොඩ්ඩක් හිතපන්කෝ බං, ඔහොම දවස් කීපයක් අමතක වෙන්න තරම් වත් තැකීමක් තිබ්බ නැති කෙනා තරහද අහද්දි :D:D උඹ හොඳ හිත පෙන්නන් හිටපන්, නමුත් රට හාවෙක් කියලා පෙන්නන්න යන්න එපා. සීමාවක් තියා ගනින්. කියලා තියෙන දේවල් අනුව උඹ සංවේදී හිතක් තියෙන එකෙක් වගේ පේන්නේ. ගල් හිතක් ගැන මම දැක්කා කියලා තියෙනවා. ගල් හිතක් නෙමෙයි බොල, හැම දේකටම සීමාවක් තියා ගනින්. උඹේ කෙල්ලට ඇරුනම අනික් කෙල්ලන්ට උදව් කරන්න සීමාවක් තියා ගනින්. මොකද උන් හැමෝම කරන්නේ උඹ පාවිච්චි කරන එක නැත්තම්. දැන් වෙලා තියෙන්නෙත් ඒක වගේනේ. කොහොම කිව්වත් ම් තව එක්සෑම් ටිකක් ගොඩ දාගෙන හොඳ පෝස්ට් එකකට පලයන්. ඊට පස්සේ ඉන්විටේශන් රෙද්දවල් පස්සෙන් දුවන් ඇවිත් දීලා යයි, පේනවානේ මැනේජර්ට දීලා තියෙන එක :rofl: උඹට මම විශ් කරනවා ඔෆිස් එකේ ලෙඩ අඩුවෙන් දාගෙන ඉන්න පුලුවන් වෙන්න කියලා :yes::yes:[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom